Toshiba විසින් $110ක ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකක් හඳුන්වා දෙයි syco.me පසුගිය වසරේ Toshiba සමාගම විසින් tablets කිහිපයක්ම හඳුන්වා දුන්නා. Excite Pro හා Excite Write ලෙසින් හැඳුන්වුනු මේ සුපිරි ටැබ්ලට් පරිගණක මිලෙන්ද අධික වූවා. නමුත් මේ වසරේ ටොෂිබා සමාගම සිය නිෂ්පාදන වල මිල පිළිබඳව නැවත වරක් සිතා ඇති බවයි පෙනෙන්නේ. ඒ අනුව Toshiba විසින් පසුගිය දා Encore නමින් අඟල් 8 හා අඟල් 10 ප්‍රමාණයේ වින්ඩෝස් ටැබ් 2ක්ද, Excite Go නමින් අඟල් 7ක ඇන්ඩ්‍රොයිඩ් ටැබ් ...
ස්මාර්ට් ඔරලෝසුවට වින්ඩොස් 95 දැමූ අපූරු මෙහෙයුම (වීඩියෝ සහිතයි) syco.me ඔයාලට මතකද Windows 95 මෙහෙයුම් පද්ධතිය. මීට අවුරුදු 16කට කලින් නිකුත් වුණු මේ මෙහෙයුම් පද්ධතිය වැඩ කරන්න අවශ්‍ය වුනේ බොහොම පොඩි ධාරිතාවක් හා රුම් මතකයක විතරයි. පුද්ගලිකව මා මිළඳි ගත් දෙවන පරිගණකය වුනෙත් වින්ඩොස් 95 පරිගණකයක්. එ් පරිගණකයේ මතක ධාරිතාවය 600MB වගේ සුළු මතකයක්. ඒ වගේම රැම් මතකයත් බොහොම සුළු ප්‍රමාණයේ රැම් මතකයක්. ඉතින් දැන්කාලේ නිකුත් වෙන කුඩා ජංගම දුරකථන ...
ජනප්‍රිය තරු ගණනාවකගේ නිරුවත අන්තර්ජාලයට – අන්තර්ජාලය සැබැවින්ම ආරක්ෂිත ද? syco.me ඔස්කාර් සම්මානලාභි ජනප්‍රිය හොලිවුඩ් තාරකාවක් වන ජෙනිෆර් ලෝරන්ස් ඇතුළු ජනප්‍රිය තරු ගණනාවකගේ නිරුවත් ඡායාරූප පසුගිය දා අන්තර්ජාලය වෙත මුදාහැරීමට යම් පිරිසක් කටයුතු කරලා. 4Chan වෙබ් අඩවියේ සටහන් වුණු මේ ඡායාරූප හැකර්වරුන් විසින් ලබාගෙන ඇත්තේ එම තාරකාවන්ගේ ජංගම දුරකථන සම්බන්ධ කර ඇති iCloud ගිණුම් හරහා යි. මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජෙනිෆර් ලෝරන්ස්ගේ සමීපතයෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ මෙම ...
මීට අවුරුදු 100කට කළිනුත් දෙසැම්බර් 5 දාම කෝච්චියක් ඉබේ දුවලා syco.me හරියටම අවුරුදු 100කට පෙරත් දෙසැම්බර් 5වැනිදා මහ රෑ දුම්රිය එන්ජිමක් රියැදුරු නැතිව දුවලා * දුම්රිය එන්ජින් දෙකම ධාවනය වුෙණ් මාලිගාවත්ත අංගණයේ සිටයි * එයත් එකම දවසේ එකම දිසාවට-එකම වෙලාවේ * සිද්ධි දෙකින්ම කිසිවකුටත් අනතුරක් නැහැ රියැදුරකු නොමැතිව දුම්රිය එන්ජිමක් පෙරේදා (5 දා) ස්වයංක්‍රීයව ධාවනය වූ පරිද්දෙන් හරියටම මෙයට වසර 100කට පෙර එවැනිම දිනක දුම්රියක් ඉබේ ධාවනය වී ඇත. මෙම සිදුවීම් ...
සිංහල භාෂාව ලොව ලස්සනම භාෂා 5 අතරට syco.me ලෝකයේ පවතින සිය ගණනක් වූ භාෂා අතරින් අලංකාරම භාෂා පහ අතරට සිංහල හෝඩිය තෝරාගෙන තිබේ. මෙසේ තෝරාගෙන ඇත්තේ මැටඩෝර් නෙට්වර්ක් නැමති සංචාරක මාධ්‍යවේදය සඳහා වෙන්වූ වෙබ් අඩවියක් මගිනි. ජෝර්ජියානු භාෂාව, පිලිපීන ටගලොග් භාෂාව, ඉන්දුනීසියාවේ හනකාරකා භාෂාවද අලංකාරතම භාෂා 5 අතරට ඇතුළත්ය. සිංහල බස මීට පෙර ලොව නිර්මාණාත්මකම භාෂා අතරටද ඇතුළත් කර ඇති බවත් මෙම තෝරාගැනීමට ප්‍රධානම හේතු දෙක වූයේ සිංහල ...
දුම්බීමේ පුරුද්ද අතහැරගන්න හොඳම apps syco.me දුම්බීම කියන්නේ අතහැරගන්න තරමක් අමාරු පුරුද්දක්. ඔබ දැනට දුම්බීම අතහැරගැනීමට ඖෂධ වර්ග හෝ වෙනත් ප්‍රතිකාර විදියක් අනුගමනය නොකරන කෙනෙකුනම්, ඒ වගේම ඔබට ඒ පුරුද්ද අතහැර ගැනීමට අවශ්‍ය කෙනෙකුනම් ඔබේ සහයට සිටින apps කිහිපයක් ගැනයි අප අද කියන්නේ. Quit It: මේ iOS app එක දුම්බීමේ පුරුද්ද අතහැරගැනීමට ඔබට සහාය වන්නේ ඔබ ඉතිරිකරන මුදල පිළිබඳ අදහසක් ඔබට ලබා දීමෙනි. සිගරට් මිලදී නොගැනීමෙන් ...
රැකියා සොයන්නෙක් වෙනුවට රැකියා මවන්නෙක් වන්නට අවස්ථාවක් – (GBG) Starting a Startup syco.me ඔබ දැන් විශ්ව විද්‍යාලයෙන් උපාධිය හමාර කොට රැකියාවක් සොයන කෙනෙක්ද? එසේත් නැතිනම් ඔබ දැනට කරන රැකියාව අතහැර අලුත් ව්‍යාපාරයක් හෝ රැකියාවක් කරන්නට සිතන කෙනෙක් ද? ඔබ සිහින මැවූ, ඔබේ ප්‍රියතම අංශයෙන් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්නට ඔබ සිතනවා නම් ඒ සඳහා අගනා අවස්ථාවක් ගැනයි අපි අද කියන්නට යන්නේ. අලුතින් ව්‍යපාරයක් ආරම්භ කිරීමේ දී දැනගත යුතු බොහෝ දේ පිළිබඳ ඔබට දැනුම ලබා ...
ජපානයේ කිෂිගාවා දුම්රිය ස්ථානාධිපතිනියගේ අවසන් කටයුතු අද syco.me ටමා, එහෙමත් නැත්නම් ජපානයේ සිටි ජනප්‍රියම දුම්රිය ස්ටේසන් මාස්ටර් පසුගියදා එරට සත්ව රෝහලකදී මිය ගියා. ඒ දරුණු හදවත් රෝගයක් නිසා. මේ බැළලිය ඒ වන විට පසු කරමින් සිටියේ ඇයගේ 16 වෙනි වසරයි. එය පූස් වසර 80 කට සමාන වෙනවා. කිෂිගාවා දුම්රිය මාර්ගය 2005 වන විට ලාභයක් ලබමින් නොපැවැති අතර 2007 වසරේදී ටමාගේ සේවය කිෂි දුම්රිය ස්ථානයට එකතුකරන්නට සිතුවේ අලුත් සංකල්පයක් ...
නවතම අයිෆෝන් දුරකථනය මේ වගෙයි | The Next iPhone Embodied in a Super-Thin Prototype [VID] syco.me හැමෝම මුව අයාගෙන බලාගෙන ඉන්නේ ඔක්තොම්බර් 4 වනදා නිකුත් වන නවතම අයිෆෝන් දුරකථනයේ හැඩරුව බලාගන්නට යි. එමෙන්ම iPhone 5 පිළිබඳ නොයෙකුත් කටකථා ද පසුගිය දිනවල පැතිරගියා. මේ කටකතා හා විශ්වාස කටයුතු ආරංචි සියල්ල අධ්‍යයනය කොට Giga.de නම් සමාගම නව අයිෆෝන් දුරකථනයේ මූලාකෘතියක් නිර්මාණය කර තිබෙනවා. මෙය ඇත්තෙන්ම විශිෂ්ඨ නිමැවුමක් ලෙස පැවසිය හැකි යි. ඉහල ප්‍රදේශයෙන් [...] ...
ඉරාන නිළියකට රජ කාලේ දඬුවම් [Video] syco.me ඕස්ටේ්රලියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටියක පෙනී සිටි ඉරාන ජාතික නිළියකට වරසක සිරදඬුවමක් හා කසපහර 90ක දඬුවමක් නියම වී ඇති බව වාර්තා වේ. Marzieh Vafamehr නම් මෙම නිළියට පනවා ඇති මෙම දඬුවම පිළිබඳව ඉරාන විපක්ෂයට අයත් වෙබ් අඩවියේ සඳහන් වී ඇති බවත් මේ පිළිබඳව ඉරාන රජය කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැති බවත් විදෙස් වාර්තා සඳහන් [...] ...
අදිවේගී මාර්ගයේ මෙතෙක් සිදුවූ දරුනුම අනතුර. syco.me රථයේ වේගය පාලනය කිරීමට නොහැකි වීමෙන් පින්නදුව පිවිසුම් මාර්ගය අසලදී අනතුරටපත් එම මෝටර් රථය වට පහක් පමණ පෙරලිගොස් ඇත.දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ප්‍රාඩෝ රථයක් පින්නදූව පිවිසුම් දොරටුව අසලදී පාර මැද පෙරළීමෙන් එම රථයේ ගමන් කළ කාන්තාවන් තිදෙනෙක් තුවාල ලැබ පසුගිය 29 වනදා රෝහල්ගතකොට තිබුනා. එම මෝටර් රථය පදවා තිබුනේ 26 හැවිරිදි කාන්තාවක් විසිනි. [...] ...
ඇපල් මහ මොළකාරයාට වැරදුණු තැන් හතක් | Seven products Steve Jobs got wrong syco.me ස්ටීව් ජොබ්ස්, මේ දිනවල කොයි කවුරුත් කතා කරන්නේ පසුගියදා අපි අතරින් සමුගත්ත ඒ අපූරු පුද්ගලයා ගැනයි. ඇපල් සමාගමේ ලොව වෙනස් කළ නිර්මාණ බොහෝමයකට පුරෝගාමියා වූයේ ඔහුයි. ඒත් කිසි කෙනෙක් හැමදාමත් සාර්ථක වෙන්නේ නැහැ. මේ දැක්වෙන්නේ ස්ටීව් ජොබ්ස්ගේ පුරෝගාමීත්වයෙන් නිපදවුනු එහෙත් වානිජ වශයෙන් හෝ ආර්ථක වශයෙන් අසාර්ථක වුනු නිරිමාණ අතරින් ප්‍රධාන නිර්මාණ 7කි. කෙසේ වෙතත් ස්ටීව් [...] ...
ප්‍රියංකා චොප්රාගේ සරාගී වීඩියෝවට YouTube hits මිලියන 30ක්! syco.me ඇමෙරිකානු rap සගීතඥ Pitbul විසින් හැඩ කල ජනප්‍රිය බොලිවූඩ් නිලි ප්‍රියංකා චොප්රා ගේ නවතම Exotic ගීතය සදහා YouTube වෙබ් අඩවියේ hits මිලියන 30ක ඉතා වාර්තා වී තිබෙනවා. මෙම සුරූපී අවිවාහක, 31 හැවිරිදි පළපුරුදු ඉන්දියානු නිළිය පසුගිය වසරේදී සිය වෘතීය ජීවිතයෙන් මදක් ඈත් වී සිටීමෙන් පසුව නැවතත් මෙම නවතම ඉංග්‍රීසි හා හින්දි යන භාෂා ද්විතවයම සහිතව රචනා වූ ගීතයෙන් ඉතා ඉහල ...
Website Loading Time එක අඩුකරගන්න වැදගත් හේතු 4ක් syco.me දැන් ගොඩක් අය අන්තර්ජාලයෙන් මුදල් හොයන්න උත්සහා කරනවා. ඉතින් ගොඩක් දෙනා Blogging තොරගන්නවා. වෘත්තිමය බ්ලොග් එකක් කරන්න නම් ඉතින් හොන්දම බ්ලොග් ප්ලැට්ෆෝම් එක වෙන්නේ WordPress Self-Hosted Solution. මේක තවත් WordPress ගැන ලිපියක් නෙමෙයි. කෙටියෙන් කිව්වොත් මේක WordPress බ්ලොග් එකක් ඇයි වේගවත් කළ යුත්තේ කියලා තමයි කියන්න යන්නේ. Google ගොඩක් වෙහෙසෙනවා අන්තර්ජාලයේ වේගවත් Websites & Blogs වලට ලොකු තැනක් දෙන්න. ඉතින් ඔයත් ...
දැරියකගේ උඩුකය විඩියෝ කළ තරුණයන්ට දඩ | Two arrested for capturing a half naked girl syco.me පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියකගේ උඩුකය නිරුවත්කර වීඩියෝ කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු මුන්දලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පුත්තලම මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ධම්මිකා ඉලංගසිංහ මහත්මිය එක් අයෙකුට රුපියල් 5,000 ක දඩ මුදලක් නියම කළාය. මෙම බාලවයස්කාරියගේ උඩුකය ප්‍රදේශය වීඩියෝ කර ඇත්තේ මුන්දලම පොලිස් වසමට අයත් මංගලඑළිය ප්‍රදේශයේ දී බව අධිකරණයේදී අනාවරණය [...] ...
ලාංකිකයින්ට ගූගල්, ජීමේල් තහනම් ! – නීතිය නොපිළිපැද්දොත් රු50 000ක දඩ syco.me ගූගල් සමාගමේ සියළු සේවා හා නිෂ්පාදන ශ්‍රී ලාංකිකයන්ට තහනම් කොට ඇති බව අප වෙත වාර්තා වේ. මේ අනුව මාර්තු මස 31 දින මධ්‍යම රාත්‍රියෙන් පසු ගූගල් සෙවුම් යන්ත්‍රය ඇතුළු සියළුම ගූගල් සේවා භාවිත කිරීමට නොහැකි වනු ඇති අතර ඒ සඳහා විකල්ප සේවා සැපයුම්කරුවන් සොයා ගැනීමට අන්තර්ජාල භාවිතකරන්නන්ට සිදුවනු ඇත. ඇමරිකානු නිෂ්පාදන වර්ජනය කිරීමේ මෙහෙයුමේ පළමු [...] ...
කාමාතුරයන්ට ලක්වන මුවත්තියන්ගේ ශෝකාලාපය [18+] syco.me සමාජ හෘද සාක්ෂියට කෙරෙන ඇමතුම නිසංසලා රූමත් තරුණියක වූවාය. පාසල් මිතුරියන් ඇය මෙන් සැරසෙන්නට හැසිරෙන්නට නිතරම ප්‍රියකළේ ඇගේ කෙළිලොල් බවට ඔවුන් හැම දෙනකුම ප්‍රියකළ නිසාමය. කාලය හිරුට හොරා, සඳුට හොරා ගතවී යද්දී නිසංසලාගේ හිතටද ආදරයේ උණුසුම දැනිණි. ඇගේ අහිංසක ප්‍රේමය සොරා ගත්තේ කොළඹ පොත් සාප්පුවක ගැටවරයෙකි. කවරෙකුටත් හොරා නිසංසලා ප්‍රේමවන්තයා විශ්වාස කළේය. ඔහුගේ බස් දෙමාපියන්ගේ [...] ...
ප්‍රසිද්ධ වෙළඳ නාම වල සැඟවුනු දේවල් 17ක් ! syco.me සමාගමක, එහෙමත් නැත්නම් නිෂ්පාදනයක වෙළඳ නාමය කියන්නේ ව්‍යාපාරයකදී බොහොම වැදගත් දෙයක්. ඉතින් ඒ නිසාම තමන්ගේ වෙළඳ ලාංජනය පාරිභෝගිකයින් අතර ප්‍රචලිත කරන්නට ව්‍යාපාරිකයින් නොදරන වෙහෙසක් නැහැ. ඒ නිසා විවිධ නිර්මාණාත්මක වෙළඳ ලාංජන බිහිවෙනවා. හැබැයි ඒ සමහර වෙළඳ ලාංජන අතර සැඟවුණු දේවලුත් දැකගන්නට පුළුවන්. මේ කියන්නේ ඒ වගේ අපූරු වෙළඳ ලාංජන කිහිපයක් ගැනයි. 1. VAIO 2. Baskin Robbins දන්නවද බස්කින් රිබන් ...
කැමරා කාචයේ සටහන් වුනු ඇමසන් වනයේ පිටසක්වල ජීවියා [Video] syco.me වනාන්තරයක් අසල සිටින කුඩා පිටසක්වල ජීවියෙකුගේ රුවක් දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත්ව තිබෙනවා. බ්‍රිතාන්‍ය සංචාරකයින් දෙදෙනකු විසින් රූගත කරන ලද්දකැයි සැලකෙන මෙය ඇමසන් වනාන්තරයේ Mamaus නම් ප්‍රදේශයේ සංචාරයක් අතරතුර දී ගන්නා ලදැයි පැවසෙන මෙම රූප රාමු පසුව බ්‍රසීල රජය වෙත යොමුකර ඇතැයි වාර්තා වේ. අත්භුත වස්තූන් පිළිබඳ ලේඛකයෙකු වන Michael Cohen ප්‍රකාශ කරන්නේ මෙම රූපරාමු පිටසක්වල [...] ...
ලංකා සිතියම ඩිජිටල්කරණය වෙයි | Digitized Sri Lankan Map released syco.me ට්‍රැෆික් නැවිගේෂන් ආයතනය මගින් මෙරට ප්‍රථම වරට ඩිජිටල් සිතියමක් හදූන්වා දී තිබේ. ගේ‍්‍රට් වෝල් හෝටල් සංකීර්ණයේදී පසුගියදා පැවති උත්සවයකදී මෙම ඩිජිටල් සිතියම එළිදැක්විණි. රටේ සියලුම ප්‍රධාන හා උප ප්‍රධාන මාර්ග ගමන්කරුවෙකූට අවශ්‍ය සියලුම පාහේ වැදගත් තොරතුරු මෙම ඩිජිටල් සිතියමේ අන්තර්ගත වී ඇත. ටී-නැවි ආයතනය ඉදිරිපත් කල මෙම ඩිජිටල් සිතියම අන්තර් ජාලයත් සමග සමිබන්ධ විය හැකි [...] ...