ජාත්‍යන්තර Nokia Windows app තරඟයෙන් ලංකාවට විශිෂ්ඨ ජයක්! syco.me Windows මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන ජංගම දුරකථන හා පරිගණක කෙමෙන් සෙමෙන් ඉහළ යන අවදියක Nokia සමාගම විසින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර තරඟයකදී ජයග්‍රහණ හිමිකරගැනීමට ලාංකිකයින් දෙදෙනකු සමත්ව තිබෙනවා. “Nokia Create” නමින් හැඳින්වුනු මේ තරඟය සංවිධානය කර ඇත්තේ mobile apps නිර්මාණය කරන්නන් windows apps නිර්මාණය සඳහා පෙළඹවීමක් ඇති කිරීමට යි. වැඩි වශයෙන් වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය භාවිත වන උපකරණ නිපදවන්නේ Nokia සමාගම නිසා ...
වසර 2ක් තිස්සේ මහා Minecraft නගරයක් නිර්මාණය කල අපූරු නිර්මාණකරුවා syco.me මේ ඔබට ඉහතින් පෙනෙන දර්ශණය SimCity පරිගණක ක්‍රීඩාවේ දර්ශණයක් කියලා ඔබට හිතෙන්න පුළුවන් වුනත් එය වැරදියි. එය Xbox 360 භාවිතයෙන් Minecraft පරිගණක ක්‍රීඩාවේ එක් පුද්ගලයෙකු විසින් වසර 2ක් තිස්සේ නිර්මාණය කරන ලද මහා නගරයක්. Titan City නමින් හඳුන්වන ලද මේ නගරය නිර්මාණය කරන්නට blocks මිලියන 4.5ක පමණ උපයෝගී කරගෙන තිබෙනවා. Duncan Parcells නම් වන මෙහි නිර්මාණකරුවා Xbox Live හි පෙනී ...
අනාගත තාක්ෂණය නිවසට එන්නේ මෙහෙමයි ! – Smart Home syco.me අන් කවරදාටත් වඩා ඔබ නිවස ආරක්ෂා කර ගැනීම දැන් පහසු වී තිබේ. නවීන තාක්ෂණයේ සහ ගෘහස්ථ තාක්ෂණයේ සීග්‍ර දියුණුවත් සමඟ නිවසෙහි ආරක්ෂාව තව දුරටත් ගැටලුවක් නොවේ. මෙම නොනවතින දියුණුව හේතුවෙන් නුදුරු අනාගතයේදි අපට hyper-secure connected smart home සංකල්පයට ලඟාවීමට හැකිවනු ඇත. පහතින් පෙල ගස්වා ඇත්තේ එසේ ආනාගත නිවෙස්වල ආරක්ෂාව සඳහා තාක්ෂණය යොදාගන්නා අවස්ථාවන් කිහිපයකි. Cross-Checking Facial Recognition නිවසෙහි facial recognition ...
Samsung සමාගමෙන් තවත් අලුත් වැඩක් syco.me Samsung සමාගම සුදානම් වෙනවා විශාල ට්‍රක් රථ වල පිටුපසට වීඩියෝ තිරයන් සවි කරන්නට. නමුත් එම තිර හරහා ට්‍රක් රථ වලට පිටුපසින් පැමිණෙන අයගේ ගමන් මහන්සිය මඟ හරවන්නට ගත් උත්සහයක් නම් නෙමෙයි මේ. ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමයි. මං තීරු දෙකක් සහිත මාර්ග වලදී බොහෝවිට රියදුරන් අපරික්ෂාකාරී ලෙස මෙවැනි විශාල ට්‍රක් රථ පසු කිරීමට උත්සහ කරනවා. එය අනතුරු ...
ඉන්දියාවේ විධායක නිළධාරීන් අතරින් මුල් තැන ලාංකිකයෙකුට syco.me ලාංකික සම්භවයක් ඇති Rajan Anandan (රාජන් ආනන්දන්) ඉන්දියාවේ අංක එකේ බහු ජාතික සමාගම් විධායක නිළධාරියා ලෙස තේරි පත්ව තිබෙනවා. ඔහු ඉන්දීය Google සමාගමේ ප්‍රධානියාද වනවා. ගිනස් වාර්තා කිහිපයකටම හිමිකම් කියන පිහිණුම් ශූරයෙක් වන කුමාර් ආනන්දන්ගේ හා මානෙල් ආනන්දන්ගේ පුත් වන රාජන් ආනන්දන් මීට පෙර McKinsey, Microsoft හා Dell වැනි සමාගම් රැසක සේවය කර තිබෙනවා. ඒ වගේම Blue Ocean Ventures සමාගමේ හවුල්කරුවෙකුද වනවා. ඉන්දියාවේ Economic Times ...
සැම්සුන් වෙතින් ඉදිරියේදී 11K ඩිස්ප්ලේ සහිත දුරකථන syco.me ඔබ හිතන්නේ 2K ඩිස්ප්ලේ එකක් ජංගම දුරකතනයකට ප්‍රමාණයකට වඩා වැඩියි කියලද? එහෙනම් මේ ප්‍රවෘත්තිය කියවද්දී මොනවා හිතෙයිද දන්නේ නැහැ. සැම්සුන් සමාගම 11K ජංගම දුරකථන ඩිස්ප්ලේ එකක් නිර්මාණය කරමින් සිටිනවා. එහි අඟලකට පික්සල් 2250 ක් පවතින අතර පික්සල් 11,264 х 6,336 ක resolution එකකින් යුක්තයි. අඟල් 5.75 ක ප්‍රමාණයෙන් යුතු මේ ඩිස්ප්ලේ අනාගත දුරකථන සඳහා යෙදවේවි. දැනට මේ නිර්මාණ කාර්යයෙහි හොඳ ප්‍රගතියක් දක්නට ලැබෙන ...
2014 වසරේ හොඳම Android Apps මෙන්න ! syco.me Google Play හි ඇති මිලියනයකට අධික ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් අතරින් හොඳම ඒවා හොයාගන්න එක ලේසි පහසු කාර්යයක් නම් නෙවෙයි. ඉතින් ඒ නිසා ගූගල් විසින්ම 2014 වසරේ හොඳම ඇප්ස් ටික නම් කරලා දීලා තියෙනවා. ඔබේ එදිනෙදා කටයුතු පහසු කරගන්න, චිත්‍රපට බලන්න, අලුත් දේ ඉගෙන ගන්න, ව්‍යායාම කටයුතු පහසුකරන්න, පුවත් දැනගන්න වගේ කාරණා වලදී වැඩි දෙනෙකුට උදව් වෙන ගූගල් විසින්ම නිර්දේශ කරපු ඇප්ස් ලැයිස්තුවයි පහතින් ...
Google Map Street View දැන් ලංකාවටත් ! syco.me Google Map කියන්නේ අපිට අලුත් දෙයක් නෙවෙයි. ඒත් StreetView නම් ඒ තරම් ලංකාව තුල ප්‍රචලිත නැහැ. ඒකට ප්‍රධානතම හේතුවක් වුනේ මේ වනතෙක් Google Map Street View ලංකාව සඳහා සහාය දැක්වූයේ නැති නිසයි. නමුත් අද සිට ඒ අවස්ථාව ලාංකිකයින් වන අපට උදාවෙනවා. මේ වන විට රටවල් 63ක් ආවරණය කර ඇති ගූගල් ස්ට්‍රීට් විව් වැඩසටහන ගූගල් සිතියම් වල ඉතාමත් ජනප්‍රිය අංගයක්. ඒ ...
Whatsapp වලින් දැන් Call ගන්නත් පුළුවන් – දැනට Android විතරයි syco.me ඔබ Whatsapp පාවිච්චි කරන කෙනෙක් නම් දන්නවා ඇති Whatsapp ඉන්න කාටහරි call කරන්න තව app එකකට යන්න වෙන එක කොයිතරම් කරදරයක්ද කියලා. ඉතින් ඔන්න දැන් ඒ ගැන වද වෙන්න ඕන නැහැ. Whatapp වලින් දැන් Call ගන්නත් පුළුවන්. හැබැයි මේ update එක තාම හැමෝටම නැහැ. ඒ වුනත් ඔයාලට දැන්ම අලුත් ඇප් එක use කරලා call ගන්න ඕන නම් whatsapp.com/android කියන url ...
iPhone 6 යොදාගෙන නිර්මාණය කල අපූරු Slow Motion විඩියෝවක් syco.me ඇපල් සමාගම විසින් පසුගියදා නවතම iPhone 6 ජංගම දුරකථනය නිකුත් කලා. එහි විශේෂත්ව අතර තත්පරයට රූපරාමු 240ක් දක්වා රූගත කල හැකි කැමරාව හඳුන්වන්න පුළුවන්. මේ නිසා මීට පෙර ජංගම දුරකථනයකින් කල නොහැකි වූ තරම් Slow Motion වීඩියෝ රූගත කරන්නට හැකියාව ලැබී තියෙනවා. SEE ALSO: නව iPhone 6 හා Apple Watch ගැන ඔබ දැනගත යුතුම දේ ! සාමාන්‍යෙයන් තත්පරයට රූපරාමු වැඩි ...
භාෂා ලංකා සමාගම දෙවන වරටත් ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි! syco.me දේශීය භාෂා මෘදුකාංග නිපදවීම සඳහා කැපවී කටයුතු කරන එකම ශ්‍රී ලාංකේය සමාගම වන භාෂා ලංකා සමාගම පසුගියදා ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවති mBillionth 2014 දකුණු ආසියානු සම්මාන උළලේ දී දෙවන වරටත් ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබුවා. ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන වල පහසුවෙන් සිංහල අකුරු යතුරු කිරීම සඳහා ඔවුන් විසින් නිර්මාණය කළ “හෙළකුරු” සිංහල යතුරුපුවරුව සඳහායි ඔවුන් මෙවර මෙම සම්මානය හිමි කරගත්තේ. 2011 ...
Sony වෙතින් වෙනස්ම විදියක වෙළඳසැලක් ! syco.me සෝනි සමාගම කියන්නේ ජංගම දුරකථන ක්ෂේත්රය තුල හොඳ නමක් දිනා සිටින සමාගමක්. ජලය මඟින් සිදුවන හානි වලට ඔරොත්තු දෙන ජංගම දුරකථන හරහා වැඩි අවධානයක් දිනාගන්නට සමත්වුන් Sony සමාගම පසුගිය දා අපූරු වෙළඳ ප්‍රචාරණ ක්‍රමයක් අනුගමනය කලා. ඒ ඩුබායි මුහුදේ මීටර් 4ක් යටින් Sony Xperia Aquatech නමින් වෙළඳසැලක් විවෘත කරමිනි. ඒ අනුව මින් පසුව මේ නව වෙළඳ සැලේදී ජලයට ඔරොත්තු දෙන ...
Apple සමාගම ගැන මෙතෙක් නොඇසුනු අපූරු කතා 10ක් ! syco.me ඇපල් සමාගමේ අති උත්කර්ශවත් උළෙලට තව ඇත්තේ පැය කිහිපයක් පමණයි. එහිදී iPhone 6 ජංගම දුරකථනය වගේම iWatch ස්මාර්ට් අත් ඔරලෝසුවත් නිකුත් වනවා. මීට කළින් අපි iPhone 6 ගැන කියපු දේවල් වගේම, leak වුණු iPhone 6 ජායාරූප සඳහා මෙතැනින් පිවිසෙන්න. හැබැයි අපි අද කතා කරන්න යන්නේ Apple සමාගම ගැන ඔබ නොදන්න දේවල් කිහිපයක් ගැනයි. මීට වසර 38කට පෙර නිවසේ ගරාජයකින් ආරම්භ වුණු ...
Bajaj Pulsar 200NS හිතාගන්න බැරි තරම් අඩුවට දැන් ලංකාවේ දී syco.me බජාජ් පල්සර් වර්ගයේ යතුරු පැදි තරුණයින් අතරේ බොහෝම සිත් ඇදගත් යතුරු පැදි මාදිලියක්. කෙමෙන් කෙමන් වැඩි දියුණු වෙමින් නවීන තාක්ෂණයෙන් හි සිත් ඇදගන්නා පෙනුමෙන් යුත් පල්සර් වර්ගයේ අලුත්ම සාමාජිකයා තමයි Bajaj Pulsar 200NS යතුරු පැදිය. 200cc එංජින් ධාරිතාවයකින් යුතු මේ බලසම්පන්න ජවසම්පන්න යතුරු පැදිය ලංකාවට නිකුත් කිරීම සිදුවූයේ මීට දින කිහිපයකට ඉහතදීයි. මේ හේතුවෙන් ලබන මස (මාර්තු) 20 වන දින දක්වා ...
මැලේසියානු MH17 යානය තත්පර 12කින් විනාශ වූයේ මෙහෙමයි…! syco.me MH17 මැලේසියානු ගුවන් යානයට සිදුවූ අනතුර පිලිබඳව දුක්බර කතා අපට විටින් විට අසන්නට ලැබුනා. යානයේ ගමන් ගත් මඟීන් හා කාර්ය මණ්ඩලයේ සියලු දෙනා මරුමුවට පත් කරමින් සිදුවූ මේ අනතුර පිළිබඳව විවිධ කටකතා පැතිර ගිය අතර දැන් දැන් ඒ අනතුර සිදුවූ ආකාරය ගැන තොරතුරු හෙලිකරගැනීමට පරීක්ෂණ අරඹා ඇත. දැනට වාර්ථා වී ඇති තොරතුරු අනුව මේ Boeing 777 යානය විනාශ වී ඇත්තේ ගොඩබිම සිට ...
DSLR ට සමුදෙන්න කාලය ඇවිත් – Light Field Camera වෙළඳපලට syco.me එලඹෙන ජූලි 31 වන දා ඡායාරූප ශිල්පීන්ට අලුත් අත්දැකීමක් විඳගැනීමට දොරටු විවර වන දවසකි. ඒ වෘත්තීය මට්ටමේ ප්‍රථම Light Field Camera ව වන Lytro Illum වෙළඳ පළට නිකුත් වන නිසායි. දැන් බොහෝ දෙනා ඡායාරූප ගැනීම සඳහා යොදාගන්න DSLR කැමරා මෙන් නොව Lytro Illum මඟින් “ජීව මාන ඡායාරූප / Living Pictures” ඡායාරූප ගැනීමට හැකියාව ඇත. එනම් කැමරාවේ Lenses, Sensors, විශේෂිත මෘදුකාංග හා 3D ...
Playboy ළඟදීම ලංකාවටත් ! syco.me Playboy කිව්වම නොදන්න කෙනෙක් නැති තරම් නේ. වැඩිහිටියන්ට සුදුසු සඟරාවක් වූ Playboy මේ වන තෙක් ආසියානු රටවලට විවෘත වුනේ නැහැ. නමුත් දැන් ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයකට Playboy හි වීඩියෝ හා ඡායාරූප ජංගම දුරකථන යෙදුමක් (App) හරහා ලබාගැනීමට හැකියාව ලැබී තිබෙනවා. Shemaroo Entertainment ආයතනය හරහා Playboy Enterprises විසින් සපයනු ලබන ඡායාරූප හා වීඩියෝ පට ඉන්දියාව, නේපාලය, භූතානය, පකිස්ථානය, බංගලාදේශය හා ශ්‍රී ලංකාව ...
Laptop ඇති අය කියවිය යුතුම ලිපියක් ! syco.me Laptop එක ඇඳ මත තිබා පාවිච්චි කිරීමෙන් වලකින්න . එය යට ඇති වාතකවුලු වැසී එහි තාපය පිටතට යා නොහැකි වීමෙන් ඇතුලත ඇති කොටස් අදික ලෙස රත් වීමෙන් හානි සිදු වීමටත් බොහෝ වෙලා එසේ පැවතීම ගිනි ගැනීම් වලටත් හේතු විය හැකියි. එය ක්‍රියාකාරී තත්වයේ තිබියදී එය Sleep හෝ hibernate හෝ shutdown නොකර පියන වැසීමෙන් වලකින්න. බොහෝ වෙලාවක් භාවිතා කල පසු ...
15 Best Websites | අන්තර්ජාලයේ හොඳම වෙබ් අඩවි 15 syco.me මොහොතින් මොහොත වෙනස් වන අලුත් වන අන්තර්ජාලය තුල හොඳම වෙබ් අඩවිය කුමක්ද යන්න සෙවීමට තරමක් අපහසු, බොහෝ කාලයක් ගතවන කාරණයක්. නමුත් අන්තර්ජාලය තුල හොඳම දේට ඉඩක් ලබා දෙන Reddit සේවාව නිසා ඒ කටයුත්ත පහුස වී තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එම වෙබ් අඩවිය ඔස්සේ එළිදැක්වුණු අනතර්ජාලයේ ඇති හොඳම වෙඩ් අඩවි 15 යි. 1. Wikipedia ඔබ දැනටමත් විකිපීඩියා ගැන නොදන්නව නම් බොහෝවිට ඔබ අන්තර්ජාලයට ආගන්තුකයෙකු වෙන්න ...
2013 වසරේ හොඳම Android Apps 10 syco.me Android app සඳහා නිළ වෙබ් අවඩිය වන Google Play Store එක මුලදී Apple App Store සමඟ සසඳන විට බොහොම පහළ මට්ටමක පැවතියත් දැන් දැන් මිලියන ගණනක් App සඳහා නවාතැන සපයමින් ඉහළින්ම වැජබෙමින් සිටී. මේ මිලියන ගණනක් app අතුරින් හොඳම apps තේරීම ඉතාමත් අපහසු කාර්යයක් වුනත් පහතින් දැක්වෙන්නේ නොමිලයේ හෝ මිලදී ගත හැකි මේ 2013 වසරේ [...] ...