Google තරඟයෙන් ලොව ප්‍රථම ස්ථානය ලංකාවට syco.me Google ආයතනය මඟින් සංවිධානය කරන ලද Google Business Group Success Stories තරඟයේ රටවල් 56ක තරඟකරුවන් 317ක් අතුරින් ප්‍රථම ස්ථානය ලබාගැනීමට ලාංකික නිර්මාණයක් වන Mogo Reader ඇන්ඩ්‍රොයිඩ් යෙදුම (app) සමත් වී ඇත. තාක්ෂණික ලෝකයේ නැඟී එන ව්‍යාපාරිකයින් ඇගයීමක් ලෙස සංවිධානය කල මේ තරඟයේදී ව්‍යාපාරයේ නවමු බව, ව්‍යාපාරයේ පැවැත්ම වගේම එම ව්‍යාපාරයේ කෙතරම් දුරට ඉහළ නැංවීමට හැකිද, ව්‍යාපාරය පසුපස සිටින අය සහ මෙතෙක් ...
2015 CES දැවැන්ත තාක්ෂණික උළෙලේ හොඳම තාක්ෂණික නිර්මාණ මෙන්න syco.me සෑම වසරකම, ජාත්‍යන්තර CES උළෙල (Consumer Electronics Show) සමග නවීන තාක්ෂණික උපාංග වල දැවැන්ත රැල්ලක් දකින්නට පුළුවන්. මේ දැවැන්ත උළෙලේ දී එළඹෙන වසර තුලදී පාරිභෝගිකයින් භාවිත කරන තාක්ෂණික උපකරණ අතරට අලුතින් බොහෝමයක් උපකරණ එළිදැක්වෙනවා. CES 2015 එසේමයි. මෙහීදි වැඩි අවධානයක් දිනාගන්නට හැකිවුනේ UHD TV යන්ත්‍ර සහ රියැදුරෙකු රහිතව ධාවනය වන මෝටර් රථ වලටයි. මීට අමතරව තනි පුද්ගල ප්‍රවාහන යන්ත්‍ර ගැනත්, Smart නිවෙස් උපකරණත් බොහෝ ...
සාමාන්‍ය බැටරියකින් ඔබේ ජංගම දුරකථනය චාර්ජ් කරන අපූරු ක්‍රමයක් ! syco.me අත්‍යවශ්‍යම වෙලාවක ජංගම දුරකථනයේ බැටරිය බැහැලා කියන එක සාමාන්‍යයෙන් අද කාලේ කෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්ණ වලින් එකක්. ඉතින් ඒකට අපූරු විසඳුමක් තමයි අද අපි කියන්න යන්නේ. බොහෝම සරල විසඳුමක්. වෝල්ට් 9ක බැටරියකින් පහසුවෙන් හදාගන්න පුළුවන් මේ චාජරයෙන් ඔබේ ජංගම දුරකථනයට හානියක් වෙන්නේ නැහැ. මේ වැඩේට අවශ්‍ය වෙන්නේ 1. කාර් චාජරයක්, 2. ලෝහ කැබැල්ලක් (යතුරක් වගේ දෙයක්) 3. වෝල්ට් 9 බැටරියක්. ...
අවුරුදු 5 දී Microsoft විභාගය ජයගත් පුංචි හපනා syco.me අවුරුදු 5ක් වගේ පුංචි වයසක ළමයෙක් වෘත්තීය මට්ටමේ සහතිකයක් ලබාගන්නවා කියන එක තරමක පුදුම හිතෙන කථාවක්. මේ කථාව අපිට අහෙන්නේ පකිස්ථානයෙන්. ලෝක ප්‍රකට Microsoft සමාගම විසින් පවත්වනු ලබන Microsoft Computer Specialist විභාගයෙන් සමත්වී මයික්‍රසොෆ්ට් විභාගයකින් ජය ලබා වෘත්තීමය සුදුසුකම් ලබාගත් ලාබාලතමයා වීමට පකිස්ථාන ජාතික Ayan Qureshi සමත්ව තිබෙනවා. විභාගය සමත් වන විට ඔහුගේ වයස අවුරුදු 5කුත් මාස 11ක්. මේ විභාගයට Ayan ...
නව iPhone 6 හා Apple Watch ගැන ඔබ දැනගත යුතුම දේ ! syco.me විශාල iPhone දුරකථනයක්, ජංගම දුරකථනය හරහා ගනුදෙනු කිරීම සහ ස්මාර්ට් අත් ඔරලෝසුව. මේ තම්යි Apple සමාගම සිය පාරිභෝගිකයින්ට වැඩිම කාලයක් තිස්සේ වූ පොරොන්දු. ඒ පොරොන්දු ඉෂ්ඨ කරන්නට පසුගියදා පැවැති නව iPhone එළිදැක්වීමේ උළෙලේදී ඇපල් සමාගමට හැකිවුනා. එක් iPhone දුරකථනයක් වෙනුවට iPhone 6 හා iPhone 6 Plus නමින් ජංගම දුරකථන 2ක් හඳුන්වා දුන්නා. අඟල් 4.7ක තිරයක් සහිත iPhone 6 හා අඟල් ...
උෂ්ණාධික ඩුබායි නගරයේ “හිම” හදන්නේ මෙහෙමයි syco.me හිම කියන්නේ උෂ්ණාධික නගරයක් වන ඩුබායි වල සාමාන්‍යෙයන් දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. සෙල්සියස් අංශක 40 ක සාමාන්‍ය උෂ්ණත්වයක් ඇති ඩුබායි හි අවම උෂ්ණත්වය සාමාන්‍යෙයන් සෙල්සියස් අංශක 13.8 ක පමණ අගයකයි පවතින්නේ. ඒත් දැන් දක්ෂ ගෘහ නිර්මාණශිල්පීන් කිහිපදෙනෙක් ඩුබායි නගරයේ එළිමහනේ “හිම“ නිර්මාණය කරන්නට සමත් වෙලා. The Heart of Europe (THOE) නම් වන ඩුබායි හි ප්‍රථම කෘතීම දූපත් සමූහයේ නිර්මාණකරුවන් විසිනුයි මේ අපූරු කර්තවයට අතගහලා තියෙන්නේ. ...
ලංකාවේ අන්තර්ජාල ක්ෂේත්රයේ ඉදිරියේදී විප්ලවීය වෙනසක් syco.me මුළු දිවයිනම ආවරණය වන පරිදි වයි ෆයි අන්තර් ජාල සේවාවක් ලබා දීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කටයුතු ආරම්භ කර තිබේ. මේ වන විටත් එවැනි වයි ෆයි කලාප දෙසීයකට ආසන්න ප්‍රමාණයක් ඇති කර තිබෙන අතර වසර තුනක් හෝ හතරක් ඇතුළත මෙම ව්‍යාපෘතිය නිම කිරීමට නියමිතයි. ‘Carrier-Grade’ කාණ්ඩයට අයත් මෙවැනි වයි ෆයි ජාලයක් ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කරන්නේ ප්‍රථම වතාවට බවයි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ...
Best of IFA 2014 : මේ වසරේ IFA හීදි නිකුත් වූ හොඳම තාක්ෂණික මෙවලම් මෙන්න ! syco.me IFA කියන්නේ ලොව පුරා අවධානය දිනාගත් තාක්ෂණික වෙළඳ ප්‍රදර්ශණයක්. මේ දැවැන්ත තාක්ෂණික ප්රදර්ශණයේදී දැවැන්ත සමාගම් රාශියක් තමන්ගේ අලුත්ම තාක්ෂණික උපකරණ හඳුන්වා දුන්නා. ඒ අතරින් කැපී පෙනෙන ස්ථානයක්, Samsung, LG, Sony වැනි සමාගම් වෙත හිමි වුනා. ඉතින් අපි මේ කතා කරන්න යන්නේ එලෙස IFA හීදී හඳුන්වාදුන් තාක්ෂණික මෙවලම් අතරින් හොඳම දේවල් මොනවාද කියලයි. Best Flagship Phone Galaxy Note 4 Samsung සමාගම ...
DJI සමාගමේ අලුත්ම සාමාජිකයා – DJI Inspire One (වීඩියෝ සහිතයි) syco.me අපි අහසේ පියාසරන ඩ්රොන් යානා ගැන බොහෝ දේ කතා කරා. Drone යානා නිපදවන්නට විවිධ සමාගම් උත්සාහ දැරුවත් DJI සමාගම විසින් නිපදවූ DJI Phantom යානා තමයි වැඩිම ජනප්‍රියත්වයක් දිනාගත්තේ. ඉතින් අපි මේ කියන්න යන්නේ DJI සමාගමේ අලුත්ම Drone යානය වන DJI Inspire One ගැනයි. DJI සමාගමේ DJI Phantom යානාවල විශේෂත්වය වුනේ පහසුවෙන්, පෙර පළපුරුද්දක් නැතිවම වුනත් ගුවන් ගත කරන්නට හැකිවීමයි. ඒ වගේම වෘත්තීය මට්ටමේ ...
මයික්‍රොසොෆ්ට් නවතම මෙහෙයම් පද්ධතිය Windows 10 සම්පූර්ණයෙන්ම නොමිලේ syco.me මයික්‍රොසොෆ්ට් සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය Windows 10 හඳුන්වා දීමේ උත්සවයක් ඊයේ දිනයේදී පැවැත්වුණා. එම සමාගම තමන්ගේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය පැරණි මෙහෙයුම් පද්ධති භාවිත කරන අයට හැකි තරම් අඩු මිලකට ලබා දීමට සූදානම් වන බවක් පෙනී ගියා. ඒ අනුව Windows 10 නිකුත් කිරීමෙන් පසුව පළමු වසර තුලදී දැනට වින්ඩෝස් 7, වින්ඩෝස් 8.1 හා Windows Phone 8.1 මෙහෙයුම් පද්ධති භාවිත බව උපකරණ සඳහා ...
2014 වසරේ හොඳම Smart Phones මෙන්න ! syco.me සාමාන්‍යයෙන් බහුතරයක් ජංගම දුරකතන පාවිච්චි කරන්නන්ට ජංගම දුරකථනයේ වර්ගය හෝ වර්ශන් එක වැදගත් නැහැ. විශේෂයෙන්ම ඇපල් දුරකථන භාවිත කරන අයට. ඒත් ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් වසරකට ජංගම දුරකථන මාදිලි රාශියක් එළිදක්වනවා. පහුගිය වසරේදී (2014) විශාල තිර සහිත, ජල ප්‍රතිරෝධී, ප්‍රබල කැමරා වගේම වක්‍ර තිර සහිත ස්මාර්ට් ෆෝන් පවා එළිදක්වනු ලැබුවා. සාමාන්‍ය භාවිතයට දුරකථන නිකුත් වුනා වගේම විවිධ අංග අතින් විශේෂිත ...
Nexus 6 ජංගම දුරකථනයේ ඡායාරූප අන්තර්ජාලයට ? syco.me Google Nexus ජංගම දුරකථන පෙළ පාරිභෝගිකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වුනා. ඒ අතරිනුත් Nexus S, Nexus හා Nexus 5 ජංගම දුරකථන ත්‍රිත්වය වැඩි අවධානයක් දිනාගත්තා. මේ Nexus දුරකථන පෙලේ අලුත්ම ජංගම දුරකථනය පිළිබඳ තොරතුරු හෙළිවෙමින් පවතිනවා. “Shamu” යන කේත නාමයෙන් හැඳින්වෙන Nexus 6 ජංගම දුරකථනය Motorola සමාගම විසින් නිෂ්පාදනය කරනු ඇති බවයි වාර්තා වන්නේ. මේ නව Nexus 6 හි ඡායාරූප මෙතෙක් ...
The Interview චිත්‍රපටය හා Sony සයිබර් ප්‍රහාරය ගැන ඔබ දැනගත යුතු දේ ! syco.me The Interview කියන්නේ පහුගිය කාලේ විශාල අවධානයක් දිනාගත් චිත්‍රපටයක්. James Franco සහ Seth Rogen විසින් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ උතුරු කොරියානු නායකයා වන “කිම් ජොන් උන්” ඝාතනය කිරීමට සැලසුම් කරන මාධ්‍යවේදීන් දෙදෙනකුගේ කතාවයි. මේ මතබේදාත්මක චිත්‍රපටය මේ වන විට මෙතෙක් ඉතිහාසයේ අන්තර්ජාලය හරහා වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය වූයේ දෙසැම්බර් 24 දින සිට දින 4ක් ඇතුලත ඇමරිකානු ඩොලර් මිලියන 15ක ආදායමක් ...
ශ්‍රී ලංකාවේ පළමු විදුලි මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථානය ආරම්භ වේ syco.me දැනට 100 %ක් ඉන්ධන වලින් ක්‍රියාත්මක වන ප්‍රවාහන ක්ෂේත්රය, 2020 වනවිට විදුලියෙන් ක්‍රියාත්මක කිරීමේ සහ එම විදුලිය හරිත විදුලියෙන් නිපදවා ගැනීමේ අරමුණ පෙරදැරි කරගනිමින්, විදුලි මෝටර් රථ සඳහා වන ප්‍රථම විදුලි ආරෝපණ මධ්‍යස්ථානය , කොළඹ, ටිකල් මාවතේ පිහිටි අංක 10 දරන ස්ථානයේදී, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අතින් අද විවෘත විය. මෙහිදී අමාත්‍ය රණවක මහතා විසින් සමරු ...
ලියුම් ගන්න උඩ බලන් ඉන්න වෙයිද? syco.me ඩ්‍රෝන් යානා වලට ඇති ජනප්‍රියතාවය එන්න එන්නම වැඩි වීමත් සමඟ පුරා සමාගම් තම කාර්යයන් සඳහා මේවා යොදා ගැනීමට යොමු වෙනවා. Amazon සමාගමත් පසුගිය කාලේ මෙවැනිම උත්සහයන්හි නිරත වුණා. ස්විට්සර්ලන්ත තැපැල් සේවාවත් මේ ඩ්‍රෝන් යානා උපයෝගී කරගනිමින් තම තැපැල් සේවා පවත්වාගෙන යාමට සුදානම් වනවා. මේ හරහා දේශගුණික විපර්යාස නිසා ලිපි බෙදා හැරීමේ කටයුතු සඳහා සිදු වන ගැටළු මග හරවා ගන්නට හැකි ...
ඔබේ කුඩා GoPro කැමරාවට අපූරූ සහායකයෙක් ! syco.me අහසේ දී සිදුකරන වීඩියෝ රූගත කිරීම් ගැන ඔබ අසා ඇති. වීඩියෝ කැමරාවක් ගුවන් යානයක් හෝ හෙලිකොප්ටරයක් මඟින් ගුවනේ හසුරුවමින් මෙතෙක් නොදුටු අලංකාර වීඩියෝ දර්ශණ රූගත කරන්නට අපට හැකියාව ලැබුනා. එසේ නමුත් මෙලෙස ගුවන් යානයක් හෝ හෙලිකොප්ටරයක් භාවිත කිරීම වැඩි වියදමක් වැය වන සහ වැඩි වෙහෙසක් දැරිය යුතු දෙයක්. ඒ නිසයි Drone යානා බිහි වුනේ. නමුත් මුල් කාලයේ Drone යානා වලින් ...
ශ්‍රී ලංකාවේ ඉදිරි තාක්ෂණික පෙරළිය ගැන Intel වෙතින් හෙළිදරව්වක්. syco.me Intel සමාගමේ 2015 වසර සඳහා පෙරදැක්ම හා පසුගිය වසරේ තොරතුරු සමාලෝචන සඳහා පසුගිය දා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුනා. එහිදී ඉන්ටෙල් ශ්‍රී ලංකා සභාපති ඉන්දික ද සොයිසා තාක්ෂණික ක්ෂේත්‍රෙය් වේගවත් නව්‍යකරණය පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේයි. ඉන්දික ද සොයිසා විසින් තාක්ෂණික ලෝකයේ කිසිවක් නිශ්චලව නොපවතී. පෙර නොදුටු පරිසි එදිනෙදා ජීවිතයේ දත්ත විශාල ප්‍රමාණයක් රැුස් කිරීම සහ කළමනාකරණය කළ හැකි නව්‍යතා රැසක් ...
Gangnam Style ගීතයේ සැඟවුණු වියදම syco.me පරිගණකය ඉස්සරහා ඉඳන් අපි කොයි තරම් නම්කාලේ නාස්ති කරලා ඇත්ද? ගන්ග්නම් ස්ටයිල් ගීතය අහලා නැති කෙනෙක් නැති තරම්. යූටියුබ් වෙබ් අඩවිය හරහා පමණක් මේවෙනකොට බිලියන දෙකකට අධික පිරිසක් මේ වීඩියෝව නරඹලා.ඒ වගේම මේ වෙනකොට වැඩිම දෙනෙක් නරඹපු වීඩියෝ පටය බවට පත් වෙන්නටත් මේ කොරියානු ගීතය හැකියාව ලැබිලා. ඒ වගේම මේ වීඩියෝ පටය යූටියුබ් වෙබ් අඩවියේ වීඩියෝවක් සඳහා ලැබිය හැකි උපරිම ...
මේ කිසි දෙයක් ඇත්ත නෙවෙයි කියලා හිතන්න පුළුවන්ද? syco.me ත්‍රිමාණ සජීවීකරණය කියන්නේ ලෝකයට අලුත් දෙයක් නෙවෙයි. දැන් ත්‍රිමාණ සජීවීකරණ ලෝකය ඉතාමත් වේගයෙන් දියුණු වෙලා. කොයිතරම් දියුණු වෙලාද කියනවානම් අතිශය තාත්වික ආකාරයට ත්‍රිමාණ නිර්මාණ කරන්නටත්, ඒවා සජීවීකරණය කරන්නටත් දැන් හැකියාව ලැබිලා. මේ පහතින් දැක්වෙන තත්පර 60ක වෙළඳ දැන්වීමත් ඒ වගේ සුපිරි නිර්මාණයක්. මේ වෙළඳ දැන්වීමේ ඇති සෑම දෙයක්ම 3D Animated නිර්මාණයි. ඔව් සෑම දෙයක්ම, තීන්ත බින්දු, වීදුරු කැබලි, වායු, පළතුරු, ...
OnePlus One දුරකථන සඳහා දැඩි ඉල්ලුමක් – මිලදී ගැනීමට තවත් අවස්ථාවක් ! syco.me අපි මීට කලින් OnePlus කියන සමාගමේ පළමු දුරකථනය වන OnePlus One ගැන බොහෝමයක් දේවල් කතාකලා. උසස්ම තත්වයේ පහසුකම් සහිත මේ ස්මාර්ට් ෆෝන් එකේ මිල බොහෝම අඩුයි. ඒත් මේ ස්මාර්ට් ෆෝන් එක කොයිතරම් මිලෙන් අඩු වුනත් ඔබට පහසුවෙන් මිලදී ගන්නට හැකියාවක් නම් නැහැ. ඔබට ඒ සඳහා මිලදී ගත් කෙනෙකුගෙන් invite එකක් ලබාගන්නට වෙනවා. මේ හින්දාම OnePlus One දුරකථනයක් ලබාගන්නට අති විශාල තරඟයක් ...