යුදෙව්වන් වෙසෙන අසිරිමත් ඊශ්‍රායිලය ගැන ඔබ නොදත් දේ ! syco.me මුළු අරාබිකරයේම ඉන්න මුස්ලිම්වරුන්ට රිදෙන්න ගහපු පුංචිම පුංචි රටක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේක තමයි මැදපෙරදිග තියෙන එකම මුස්ලිම් නොවන රට. ලංකාවෙන් ⅓ විතර තමයි වෙන්නෙ. සිවිල් වැසියො විදිහට මැදපෙරදිගට සංක්‍රමණය වෙච්ච මේගොල්ලො, කෙළවරක් නැති මුස්ලිම් ආක්‍රමණ නිසා පස්සෙ කාලෙක බොහෝම බිහිසුණු, දක්ශ වගේම කාර්යක්ශම හමුදාවක් බවට පත් වෙනවා. රට බිහිවෙලා අවුරුදු 25 ක් ඇතුලත අරාබි හමුදා වල ආක්‍රමණ ...
මෙවරත් ගූගල් වලින් Sex කප් එක ලංකාවට ! syco.me Google සමාගම විසින් සෑම වසරකම අවසානයේ දී, ඒ වසර තුල වැඩිපුරම කතා බහට ලක්වූ මිනිසුන්, අවස්ථා සහ විවිධ මාතෘකා පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරයි. ඒ අනුව 2014 වසරේ දී වැඩිපුරම මහජන ආකර්ශණය දිනාගැනීඹට සමත් වූ මාතෘකා ඇතුලත් වීඩියෝ පටයක් පසුගියදා නිකුත් කිරීමට Google සමාගම කටයුතු කලා. Google සෙවුම් යන්ත්‍රය යොදාගනිමින් කරන ලද සෙවුම් පිළිබඳ දත්ත අනුසාරයෙනුයි මේ ලැයිස්තුව සකස් කර ඇත්තේ. ඒ ...
ෆුල්ෆේස් හෙල්මට් තහනමේ නොදුටු පැත්ත syco.me හැමෝම දන්නවා ඇති නේ හෙට (අප්‍රේල් 02) සිට ෆුල්ෆේස් හෙල්මට් එහෙමත් නැත්නම් සම්පූර්ණ මුහුණ ආවරණය වන හෙල්මට් භාවිතය තහනම් වෙනවා. ඒකට ආසන්නම හේතුව වෙන්නේ ෆුල්ෆේස් හෙල්මට් වලින් මුහුණ ආවරණය කරගත් අය අපරාධ සිදුකලත් ඒ අයගේ අනන්‍යතාවය තහවුරු කරගන්න CCTV වල හෝ මුහුණ පැහැදිලි නොවීම. කොහොම වුණත් මේ ෆුල්ෆේස් හෙල්මට් තහනමට බොහෝදෙනාගේ විරුද්ධත්වය එල්ල වුණා. කොටින්ම කියනවානම් මහජන කටයුතු ඇමති ජෝන් ...
සහාය නියමුවා 4U9525 ගුවන් යානය අනතුරට පත්කලේ මෙහෙමයි syco.me පුද්ගලයින් 150 රැගෙන ස්පාඥ්ඥයේ බාර්සිලෝනා නගරයේ සිට ඩුසෙල්ඩෝෆ් දක්වා ගමන් ගත් 4U9525 යානය අනතුරට පත්වීමට හේතුව මේ වන විට හෙළිව තිබෙනවා. සොයාගත් කළු පෙට්ටියේ තිබූ තොරතුරු අනුව යානයේ සහාය නියමුවා විසින් හිතාමතා සිදුකළ අනතුරක් බවයි මේ වන විට ප්‍රංශ බළධාරීන් විශ්වාස කරන්නේ. යානය අනතුරට පත්වීමෙන් පසුව යානයේ තිබූ කළු පෙට්ටි දෙකෙන් එකක් සොයාගත් අතර එහි පටිගත වී ඇති ශබ්ද විශ්ලේෂණයෙනුයි මේ ...
අත්ල මත තැබිය හැකි කුඩා පරිගණකයක් ලංකාවට – Intel Compute Stick syco.me පරිගණක කියන්නේ දවසින් දවස දියුණු වෙන ක්ෂේත්රයක්. මුල් කාලයේ පරිගණකයක් සම්පූර්ණ කාමරයක් පිරෙන තරම් උපකරණයක් වුනත් අද සුපිරි පරිගණක පවා ඉතාමත් කුඩා ප්‍රමාණයෙන් නිර්මාණය කරන්නට නූතන තාක්ෂණය සමත් වෙලා. නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගිය ඇපලෝ යානයේ තිබූ සුපිරි පරිගණකයට වඩා දස දහස් ගුණයක් ප්‍රබල පරිගණකයක් තමයි ඔබේ කුඩා ජංගම දුරකථනය. මේ විදියට දවසින් දවස ප්‍රබල කුඩා ප්‍රමාණයේ පරිගණක නිර්මාණය කරන්නට මූලිකම ...
ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය ජනනාත් වරකාගොඩ මිලදී ගනී syco.me ඊයේ දිනයේ ඇපල් සමාගම විසින් නව iPhone 6 වෙළඳපලට නිකුත් කිරීමෙන් අනතුරුව පැය කිහිපයකට පසුව ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි වී තිබෙනවා. ජනප්‍රිය සංගීතඥයෙක් වන ජනනාත් වරකාගොඩ මහතා විසින් මිලදීගත් මේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි කර ඇත්තේ I Device Solutions ආයතනය විසිනි. පහතින් දැක්වෙන්නේ I Device Solutions හි හිමිකරු දමිත් නිරන්ජ මහතා විසින් ජනනාත් වරකාගොඩ මහතාවෙත අද උදෑසන 6ට ...
ලොවම වෙනස්කළ “ පිස්සු “ අදහස් 15ක් syco.me ව්‍යාපාරයක්, එහෙමත් නැත්නම් අලුත් නිර්මාණයක්, නිපැයුමක්, මේ වගේ දේවල් වලදී බොහෝ දෙනෙක් හිතන්නේ හොඳම අදහස (idea) තියෙන කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ කියලා. ඒත් හොඳම අදහස තිබුණ පමණින් ඒ ව්‍යාපාරය හෝ නව නිර්මාණය සාර්ථක වේවි ද? ඉතින් අපි අද කියන්න යන්නේ මුලදී පිස්සු අදහසක් කියලා හැමෝම අහකදාපු, ඒත් කාලයත් එක්ක සීග්‍ර දියුණුවක් ලබපු අදහස් කිහිපයක් ගැනයි. Facebook: ෆේස්බුක් කරළියට එන කාලයේ MySpace, Friendster වගේ ...
මානසික සතුට හා Sex අතර අපූරු සම්බන්ධයක් – නවතම සමීක්ෂණ වාර්තා මෙන්න syco.me සමහරු හිතන්නේ වැඩි වැඩියෙන් ලිංගිකව එක්වීම (Sex) සතුට ඇති කරන දෙයක් කියලයි. ඒත් අලුත්ම සමීක්ෂණ වාර්තා වලින් හෙලිව ඇත්තේ තරමක් වෙනස් කාරණාවක්. මේ සමීක්ෂණය සඳහා යුවල කණ්ඩායම් දෙකක් සහභාගී කරගෙන ඇති අතර ඉන් එක් කණ්ඩායකමක යුවල අතර ලිංගික එක්වීම් වාරගණන දෙගුණයක් කරන ලෙස උපදෙස් දී තිබෙනවා. මේ අතර අනෙක් කණ්ඩායමට සාමාන්‍ය පරිදි ලිංගික එක්වීමට උපදෙස් දී තිබෙනවා. මාස 3කට පසුව ...
වඩා හොඳ Android ද iPhone ද? syco.me Android ජංගම දුරකථන සහ iPhone අතර තියෙන්නේ ලොකු තරඟයක්. iPhone නිෂ්පාදනය කරන්නේ ඇපල් සමාගම විසින් විතරක් වුනත්, Android ජංගම දුරකථන නම් විවිධ විවිධ සමාගම් රාශියක් විවිධ වෙනස්කම් වලට ලක්කරමින් ජංගම දුරකතන නිෂ්පාදනය කරනවා. ඒත් ඒ අතරින් Samsung දුරකථන තමයි වැඩිම ප්‍රමාණයක් අලෙවි වන්නේ. ඉතින් Samsung දුරකථනයක් හා iPhone දුරකථනයක් යොදාගනිමින් සාමාන්‍ය එදිනෙදා කටයුතු වැඩි පහසුවකින් හා ඉක්මනින් කටයුතු කරගැනීමේ හැකියාව මත ...
තට්ටු ගොඩනැගිලි ඉදිකරන අලුත්ම චීන තාක්ෂණය මෙන්න syco.me ලොව කිසිදු සමාගමකට වඩා වේගයෙන් තමන් හට ගොඩනැඟිලි ඉදිකළ හැකි බව චීන සමාගමක් වන Broad Sustainable Building Co. සමාගම පවසනවා. තට්ටු 57 කින් යුත් දැවැන්ත ගොඩනැගිල්ලක් දින 19ක් වැනි ඉතාමත් කෙටි කාලයකදී නිමවා අවසන් කිරීමත් සමඟයි මේ සමාගම ලොව වේගවත්ම ගොඩනැගිලි නිර්මාණකරුවා වන්නේ. Modular හෙවත් කොටස් එකලස් කිරීමෙනුයි මේ ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ. ඒ අනුව එක් දිනකදී තට්ටු 3ක පමණ වැඩ අවසන් ...
අතුරුදන් වූ MH370 යානයේ සුන්බුන් ඉන්දීය සාගරයෙන් හමුවෙයි syco.me පසුගිය මාර්තු 8 වනදා අතුරදන් වූ MH370 ගුවන් යානයේ යැයි සැක කෙරෙන සුන්බුන් කොටස් 58ක් ඉන්දීය සාගර පතුලේ තිබී හමුවී ඇත. මෙම සුන්බුන් කොටස් සොයාගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාව මූලිකත්වයෙන් මෙහෙය වූ විමර්ශණ කණ්ඩායමක් විසිනි. මැලේසියානු ප්‍රවාහන අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා ඇත්තේ, අතුරුදන් ගුවන් යානය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන Joint Agency Coordination Centre (JACC) මේ වන විට හමු වූ කොටස් සම්බන්ධයෙන් විශ්ලේශනයක නිරතව ...
දන්නවා කියලා හැමෝම හිතන, ඒත් ගොඩක් අය නොදන්න දේවල් 10ක් ! syco.me විද්‍යාව සහ තාක්ෂණය කියන්නේ අද වනවිට සීග්‍ර දියුණුවක් ලබා ඇති අංශයක්. ඒත් මේ වන තෙක් බොහෝ දෙනෙක් සමහර විද්‍යාත්මක දේවල් හරිහැටි තේරුම් ගෙන නැති බව පෙන්නුම් කරන අවස්ථා කිහිපයකුයි පහතින් දැක්වෙන්නේ. 1. ගෝල්ඩ් ෆිෂ්ගේ තත්පර 3ක මතකය මේ ගැන නම් බොහෝ දෙනෙක් දැනුවත්ව නැතුව ඇති. සාමාන්‍යෙයන් ගෝල්ඩ් ෆිෂ් මාළුවාට තියෙන්නේ තත්පර 3ක මතකයක් කියලයි කියැවෙන්නේ. ඒත් ආහාර මත පදනම් වූ ...
නාසයක් නොමැතිව උපන් අපූරු දරුවා – Eli Thompson syco.me මුහුණේ විකෘතිතාවයක් ලෙස නාසයක් නොමැතිව ඉපදුණු ළදරුවෙක් ඇලබාමා වලින් වාර්තා වනවා. Eli Thompson නම් වෙන මේ දරුවා පසුගිය මාර්තු 4 වනදා උපත ලබා ඇත. ජන්මයෙන්ම සිදුවන විකෘතිතාවක් වන Arhinia හෙවත් බාහිර නාසයක් නොමැති බව අතිශය දුර්ලභ විකෘතිතාවයක් වන අතර එය පුද්ගලයින් මිලියන 197කට එකක් තරම් දුර්ලභ අවස්ථාවක් බවයි වෛද්‍යවරුන් පවසන්නේ. මීට පෙර මෙවැනි දරු උපතක් වාර්තා වී ඇත්තේ 1931 වසරේ දීයි. ...
නාගන්නේ නැතුව පාවිච්චි කල ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි ! syco.me පාවිච්චි කරපු ජංගම දුරකථනයක් මිලදී ගැනීම ඔබේ මුදල් ඉතුරු කරන විසඳුමක් වෙන්න පුළුවන්. ඒත් ඒ එක්කම පුංචි අවධානම් කිහිපයකටත් ඔබට මුහුණදෙන්න සිදුවේවි. ඉතින් මම අද කියන්න යන්නේ මොනවද පාවිච්චි කරපු ජංගම දුරකථනයක් මිලදී ගන්න කලින් හිතන්න ඕන දේවල් කියලයි. ඒ වගේම ඔයාගේ පරණ ජංගම දුරකථනය විකුණන්න කලින් හිතන්න ඕන දේවල් ගැනත් අපි අද කතා කරමු. ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් සෑම ...
Windows 10 හඳුන්වා දීමේ උළෙලේ පෙරළිකාර නිර්මාණ මෙන්න syco.me මයික්‍රොසොෆ්ට් සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමේ උත්සවයක් පසුගිය දා පැවැත්වුනා. මීට පෙර මයික්‍රොසොෆ්ට් හි ප්‍රධාන විධායක නිළධාරීවරයා වූ Steve Ballmer ගෙන් පසුව පත්වූ නව ප්‍රධාන විධායක නිළධාරීවරයා වන Satya Nadella ගේයටතේ මයික්‍රොසොෆ්ට් සමාගමේ සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ අනාගතය පිළිබඳව බොහෝ දේ දැනගන්නට ලැබුනා. SEE ALSO: ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් ! සාමාන්‍යයෙන් වින්ඩෝස් හඳුන්වා දීමේ උළෙල, ...
Huawei P8 ලාංකීය වෙළඳපොලට හදුන්වා දෙයි. syco.me Huawei, ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ජංගම දුරකථන වර්ගය වෙනවා. මන්දයත් ගෙවන මුදලට ඉහලම තත්වයෙන් යුතු දුරකථන ඔවුන් වෙළඳපොලට ඉදිරිපත් කිරීමයි. ශ්‍රී ලංකාවේ Huawei ජංගම දුරකථන ජාතික බෙදාහරින්නා වන්නේ Singer Sri Lanka සමාගමයි. බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි Huawei P8 ජංගම දුරකථනය පසුගියදා වෙළඳපොලට නිකුත් කළා. මේ හදුන්වා දීමේ උත්සවය පැවැත්වුනේ කොළඹ මැජෙස්ටික් සිටි හිදීයි. මෙවැනි ජනාකීර්ණ ස්ථානයකදී මෙවැනි වැඩසටහනක් සිදුකිරීම ...
Samsung සමාගමේ නවතම 55′ Transparent සහ Mirrored OLED පැනල syco.me විනිවිද පෙනෙන displays නම් අලුත් දෙයක් නෙමෙයි. අනාගත තාක්ෂණය සංකේතවත් කිරීමට බොහෝ sci-fi චිත්‍රපටි වල සහ TV වැඩසටහන් වල විනිවිද පෙනෙන displays යොදා ගන්නවා. වසර කීපයක පටන් Samsung සහ Planar වැනි සමාගම් මේ තාක්ෂණය විවිධ ආකාරයෙන් යොදා ගෙන තම නිෂ්පාදන එලි දැක්වුවා. නමුත් අපේ එදිනෙදා ජීවිතයට නම් තවමත් මේ නිෂ්පාදන එකතු වෙලා නැහැ. දැනට නිෂ්පාදකයන්ද නිවාස ආශ්රිත පාරිභෝජනය පසකලා ව්‍යාපාර ...
2014 වසරේ ජනප්‍රියම Youtube සංගීත වීඩියෝ මෙන්න – මුල්තැන කාන්තාවන්ට syco.me සාමාන්‍යෙයන් සෑම වසරකම අවසානයේ Youtube වෙබි අඩවිය ඒ වසර තුලදී වැඩිම වාරයක් නරඹන ලද සංගීත වීඩියෝ පට මොනවාද කියලා ප්‍රකාශයට පත්කරනවා. ඉතින් මේ වන විට 2014 වසර සඳහා එම ලැයිස්තුව නිකුත් කර තිබෙනවා. ඒ ලැයිස්තුවට අනුව වැඩිම වාරයක් නරඹන ලද සංගීත වීඩියෝ පට 10 අතරින් 8ක්ම කාන්තා පාර්ශවයේ මූලිකත්වයෙන් වුනු නිර්මාණ වීම විශේෂත්වයක්. මීට ප්‍රථම 2013 වසරේදී වැඩිම වාරගණනක් නැරඹූ ...
Google සිංහල පරිවර්ථන සේවය අද සිට ක්‍රියාත්මකයි ! syco.me Google Translator කියන්නේ අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්න සේවාවක්. ඒත් මේ වෙනකම් ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා Google Translator සහාය දැක්වූයේ නැහැ. ඒත් අද පටන් සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවටත්, ඉංග්‍රීසි සිංහලටත් පරිවර්ථනය කරන්නට හැකියාව ලැබී තිබෙනවා. සිංහල භාෂාවට අමතරව තවත් භාෂා 10ක් අද පටන් Google Translation වෙත එක්වේ. ඔබටත් ගූගල් පරිවර්ථන සේවය සිංහල ...
තොරතුරු තාක්ෂණය අතින් ලංකාව ඉදිරියට – නවතම සමීක්ෂණ වාර්ථා මෙන්න syco.me World Economic Forum (ලෝක ආර්ථික සමුළුව) විසින් 2015 වර්ෂය සඳහා නිකුත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තා වලට අනුව ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ක්ෂේත්රයේ ඉහළ තැනකට පැමිණ ඇති බව පෙන්නුම් කෙරේ. ඒ අනුව NRI ශ්‍රේණිගත කිරීම් අතර ලොව 76 වන ස්ථානයේ සිට 65 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ලංකාවට හැකිවී ඇත. මේ ශ්‍රේණිගත කිරීම් අනුව සංවර්ධනය වෙමින් පවතින ආසියානු ...