Untitled Post අරුණැල්ල ජී. බී සේනානායකගේ නිශ්ශබ්දතාවය කවි පෙළ කියවලා නැති කෙනෙක් ඉන්නවා ද කියල කවුරු හරි ඇහුවොත් ඒ විදියේ කෙනෙක් හොයා ගන්න ගොඩක් අමාරු වෙයි කියලා හිතෙනවා. ඒ තරම්ම ඒ කවිය අපි කා අතරත් ජනප්‍රියයි.. මම හිතන විදියට පලි ගැනීම පොතේ තියෙන හොඳ ම නිසඳැස ඒක.. මම නිශ්ශබ්දතාවය කියෙව්වේ සා/පෙළ කරන කාලේ..මට දෙපාරක් කියවද්දී ම ඒ කවිය පාඩම් වුණා.. දැනටත් මට හැම ...
අද අපේ රිසල්ට්ස් cover of අද අපේ තාත්තා - Ruhuna RockzZz අරුණැල්ල ජනප්‍රියත්වය යනු බොහෝ විට වර්තමානයේ නිර්මාණය වන ගීතයක ප්‍රධාන ම අභිමතාර්ථය යි. එසේ නිර්මාණය වී ජනප්‍රිය වන ගීත වලට වෙනස් රූප රචනා යෙදීම හෝ ඒ ගීතවල තනු යොදාගෙන ලියැවුණු පද මාලා වලට රූප රචනා නිර්මාණය කිරීම අලුත් දෙයක් නොවේ. නමුත් මෙසේ නිර්මාණය වන ගීත බොහෝ විට සමාජයේ උපහාසයට ලක් වෙයි. මුල් ගීතය විනාශ කරන බවට එහෙමත් නැති නම් කන බවට ...
මම බ්ලොග් එකේ ටොපි නොවිකුණ මි! (ඉතින් බ්ලොග් ලියන්නේ මොකට ද? ) අරුණැල්ල මේ වන විට උසස් පෙළ අවසන් වී මාස කිහිපයක් ගත වී ඇත. විභාගය නිසා පරිගණකය දෙස වත් බලන්නට අවසර නොලත් අය දැන්අන්තර්ජාල පහසුකම් ද ලබා ඇත. මදක් සොයා බැලු විට, වත් පොතේ අලුතෙන් ගිණුම් නිර්මාණය කරගෙන දවස පුරා ම 'චැට්' කරනු දදැකිය හැකි ය. ඒ අතර සයිබරයේ අලුත් පිරිසෙන් කිහිප දෙනෙක් බ්ලොග් ලිවිල්ලට ද එකතු වී අති බව මම නිරීක්ෂණය ...
පළමුවන ඇකඩමික් දවස!! අරුණැල්ල ලියයි ලියයි ඇය වේගයෙන්.. කියයි විස්තර කඩ්ඩ දමමින්.. යැවෙයි පුවරුව ඉහළ අනෙක එවමින් පහළ නැවතත්, ලියයි ලියයි .. ලියමින් කියයි.. "හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් ඇඩෙන්ඩන්ස් ෆෝ ප්‍රැක්ටිකල් ඉස් කම්පල්සරි.." හත්තිලව්වේ ඇකඩමික්! ඉහළ වූව ගෙන්වා පහළ අතකින් මකයි අනෙකෙන් ලියයි පටන් ගෙන ඇත ඇකඩමික්!! මම ~Nj~ ...
ප්‍රමිතිකරණ පනත සහ අපි... අරුණැල්ල කලින් පොස්ට් එකට එක එක විදියේ ප්‍රතිචාර සැහෙන්න ප්‍රමාණයක් ලැබුණා. ඒ අතරේ බහුතරයක් අපේ අදහසට පක්ෂව වගේ ම විපක්ෂවත් සමහරු අදහස් දක්වලා තිබුණා. එක් එක් පුද්ගලයාට වෙන වෙනම උත්තර දෙද්දී එක ම ප්‍රශ්නේ නැවත නැවත ගොඩක් අය අහපු නිසා හැම දෙනාම අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්නයි මේ පොස්ට් එක දාන්නේ. අපිට විරුද්ධව කමෙන්ට් කරපු කිසිම කෙනෙක් ගැන අපේ පෞද්ගලික ...
වරම් අයැදීම අරුණැල්ල අද පෝස්ට් කරන කවිය නම් මම ලියපු එකක් නෙවෙයි. සමහර තැන් වලට පොඩි පොඩි දේවල් ටිකක් මම අලුතින් එකතු කළා. මගේ යාලුවෙක් හිතාගෙන ඉන්නේ එයාට ලියන්න බැහැ කියලා. මේ පෝස්ට් එක එයාට කියලා බලෙන් වගේ ලියවපු එකක්. මතක ඇතිව තමන්ට දැනෙන විදියට හොඳ-නරක කියලා යන්න.. ඒක එයාට ශක්තියක් වේවි.. අහඹුවකි පිය සටහන් නොඉඳුල් හද වැලඳ ගත්.. උදා වූ කල, ඒ ...
නගරය අරුණැල්ල ආං බලාපියව්... කෝට් බෑය ජැන්ඩි පහට මුණ බලන සපත්තු දෙක කරකවාපු උඩු රැවුල ඒ මහත්තැන්ගේ තේජස!! තෝ හොරිකඩයා තෝ මොකාද? මුඩුක්කු වල බල්ලෝ හිඟා කන්නේ, අත පය නැද්ද? හායි ඩියර් වට්ස් අප් දෙයර් ඩු යූ වෝන්ට් සම් බියර්? චී.. බලන්න මෙයාලගේ ගඳ.. ගමේ වාගේ නොවෙයි මෙහේ සර්පයෝ අඩියෙන් අඩියට විසකුරු කොන්ක්‍රීට් වනන්තරේ අතරමං වෙයි නිරතුරු ගමෙන් ගිහින් අපි තාමත් ඒ ...
මම, අමන්දානන්දයට පත්ව සිටිමි! අරුණැල්ල අවුරුදු විසි එකක ජීවිත කාලය පුරාවට වැඩි ම සතුටක් ලැබූ දවසේ ඒ සතුට ගිලිහෙන්නට පළමු ලියමි. හිතාදර දුයිෂෙන්, ගුරු ගීතය කියවූ පළමු වර පටන්, මා උගත් නොයෙක් විධ වූ ගුරුවර ගුරුවරියන්ගේ මුහුනුවර හා මුසු ව, මහා පෞරුෂයකින් හෙබි, චිත්රයකින් ඇඳ මෙසේ යැයි දැක්විය නොහැකි සුවිසල් රුවක් ලෙස නුඹේ රුව හදේ ඇඳී තිබුණි. කවදාක හෝ, කුමන අයුරකින් හෝ, අල්තීනායිට නුඹ වූ ...
අයදින සිඟමන් අරුණැල්ල කැළණි පාලම යටින් ඇදිලාබසයට රිංගාසිඟමන් යදිනා.. හඬන හින්දාඋරයෙහි රන්දානළවන බිළිඳාකාගේද මන්දා...
පරණ අවුරුද්දට.. අරුණැල්ල අද මොකක් හරි පොස්ට් එකක් දාන්න ඕන.. ඒත් මට ලියන්න දෙයක් හිතෙන්නේ නෑ. ඒ හින්දා වෙනස් විදියේ පොස්ට් එකක් දාන්න හිතුවා.මෙහෙම කියන්නම් කෝ.. මම මේ ලඟදි පොඩි දෙයක් ලිව්වා.. ඒක ලියන්න හේතු උනේ මගෙන් කෙනෙක් අහපු දෙයක්. වැඩි දෙයක් නෑ.. පේලි දෙකයි. ඒ කොහොම උනත් මම කිව්ව දේ ඒක අහපු කෙනාට තේරුණේ නෑ. මට පැහැදිලි කරන්න තරම් හිතක් ඇති උනෙත් ...
සොබාදහම සහ අනුවර්තනය අරුණැල්ල කිඩාරම් මල් පීදිලා - නැවුම් සුවඳ නෑ වියැකිලා. නියඟලා අල විෂ වෙලා - මහ පොළොව යයි ඉරිතලා. ගසුත්, කොළ අතු වියලිලා - බුරුත, නැදුන් ගස් මැලවිලා.ලූණු කොළ, කඳ වියලිලා - දුවිල්ල එහි පැටලිලා. තෙතක් නැති දිව වියලිලා - ලෙයක් නැති ශිරා හැකිලිලාහාමතේ, පිපාසෙන් මත් වෙලා - ඇත්තු මියැදෙත්, කතර තනි වෙලා. හමන හුළඟක දැවටිලා - සුමුදු වළා රැළි, එයි ගලාවැටෙයි ...
තේරුම අරුණැල්ල සමහරු කියන්නේ මට තේරුමක් නැති ය කියා ය. මට හිතෙන්නේ මම තේරුම් ගෙන ය කියා ය. තේරුම් ගත් අය, තේරුම් නොගත්ත අයට තේරුම් කරවන්නට ගොස් අම්බානක් අසා ගනිති. ඒ දකින මට තේරුමක් ඇතත්, නැතත් ගොනා සේ හිඳීම හොඳ යැයි සිතේ.Posted by : Nj_A najathakram1@gmail.com ...
දුයිෂෙන් නොකී කවිය අරුණැල්ල සැඩ සුළඟ, මද පවනක් ව තුරු ගොමු සිසාරා හමන වියළි හිම කැට තෙත බරිත වී ධවල කඳු හිස් සුනිල්වන් වන සුපුෂ්පිත කුසුම්හි මකරන්දය බඹර පහසින් ගෙත්තම් වන වසන්තය එළඹෙන තුරු කටුක ශිශිරය අවසන් ව, බලා හිඳිමි මම පොප්ලර් අතු අතරින් තිමිරය ඉරාගෙන නැගෙන හිරු දකින්නට.. කඳු ඉහත්තාවේ පාසලට ඉහළින් නුඹ ගුරු තරුව කරවා, පොප්ලර් ගස් සෙවනෙහි හිඳ යළිත් ගුරු ගීතය ...
අසිරිය අරුණැල්ල ඉරා අඳුරු කඩනැගෙන විට හිරුගිලිහෙන්නට පළමුවියලෙන්නට වනපත් අග රැඳීපිනි බිඳක්විඳ ගන්නේයම් සේ දඑ හිරු කිරණින් මවිකසිත වනකැකුළක අසිරියඑපරිද්දෙන් ම...
Untitled Post අරුණැල්ල සුළඟේ ලෙළෙන ලන්තෑරුම සවි කරලා, හබලට රිදෙන අත්දඬු යළි පිරිමදලා, ඔරු කඳ උඩින් නැගෙනා රළ බිඳ දමලා සයුරේ සරමි සරනා මින් කැල සොයලා.. තනිය දැනෙයි මහ මෙරකට වඩා උස ඔරුවක් පෙනෙයි සැලෙනා එළියෙන් දුරක සිත නුඹ වෙතයි කිමිදෙන රස පෙම් විලක සිහිනක රැඳී එන්නට සිත් වෙයි සොඳුරිය නුඹ වෙතට.. සුරතල් පුතුන් කිරි සිනහා සලන වෙලේ ඉන්නට හැකි වේ ද හිස ...
සරසවියේ පෙම්වතියට අරුණැල්ල කන රිදෙන්න හෝන් ගහන පාට පාට, ලොකු ලොකු කාර් වල සයිලන්සර් පිහිදා ගෙන ඇවිත් දාඩියට මුහුණේ ඇලුණු කළු පාට - දුම් රොටු දුඹුරු පාට - දුවිලි සෝදා ගෙන, පයිප්පයෙන් එන මලකඩ වතුරෙන්, තෙත මාත්තු කර සායම ගිය චීත්ත ගවුමේ දිග ඇරුණු බෝරිච්චි අතින්, ඉරුණු කෙලවර හංගාගෙන.. අව්වට තඹ වුණු කිවුලට සේදුනු කෙස් ගුලිය උණ්ඩි කර බැඳ වරෙන් නුඹ, හන්දියේ ...
නුඹට බැඳී සෙනෙහස අරුණැල්ල මේ ලඟදි දවසක් මගේ මිතුරෙක්ගෙන් පොඩි ආරාධනාවක් ලැබුණා ගීතයක් ලියලා දෙන්න කියලා.. පොඩි සිද්ධියකුත් කිව්වා වස්තු බීජය නැත්නම් නිමිත්ත කර ගන්න කියලා. තව එකක්.. ලියන්න ඕන උනේ duet එකක්.. තේරෙන සිංහලෙන් කියනවා නම් යුග ගීතයක්. ඔන්න ඉතින් මාත් දෙයියනේ කියලා ලියන්න ගත්තා.. ඒත් මට ඒ තේමාවට අදාලව ලියවුනේ සරල ගීයක්.. නමුත් අන්තිම කොටස ටිකක් සංකීර්ණ කරන්න උත්සාහ දරපු නිසා ...
නිකන් තියන Facebook එකෙන් සල්ලි??? අරුණැල්ල ඔබ නොදැනුවත්ම ඔබගේ කාලය විශාල ලෙස මිඩංගුකරන Facebook හරහා මුදල් ඉපයීම මගින් ඔබගේ වටිනා කාලයට මිළක් ලබාගැනීමට පහසු අවස්ථාවක් !!! විදේශිකයින් විශාල ප්‍රමාණයක් මේවනවිටත් ඉතා රහසිගතව උපයන මෙම මුදල් ශ්‍රී ලාංකික ඔබටද ලබාගැනීම පිණිස මෙසේ ඉදිරිපත්කරනලදි............!අවශ්‍ය සුදුසුකම්......* Facebook ගිණුමක්. (පින්තූරය සහිත හා මිතුරන් අවම වශයෙන් 5 දෙනෙක් සිටිය යුතුයි )* FanSlave ගිණුමක්.* මුදල් ලබාගැනීමට PayPalගිණුමක්. (ගිණුමක් ඇරඹිමට කිසිදු වියදමක් ...
තවකෙක් විඳිද්දී.. අරුණැල්ල සඳේ සිසිලස අඩු නොවුනට, නුඹේ උණුසුම අඩු වේවි ද?Posted by : Nj_A najathakram1@gmail.com
භාෂා සාහිත්‍ය කලා ඇකඩමිය ජනවාරියේ දී ඇරඹෙයි! අරුණැල්ල කවි කිවිඳියන්, ලේඛක ලේඛිකාවන්, කලාකරුවන් කලාකාරියන්, මුද්‍රිත-විද්‍යුත් මාධ්‍යකරුවන් මාධ්‍යකාරියන්,සරසවි ඇදුරන්, වෘත්තීයවේදීන්, සරසවි සිසු සිසුවියන්, පාසල් ගුරුවරුන්, උසස් පෙළ සිසු සිසුවියන් ඇතුළු සිංහල භාෂාව පොදුවේ භාවිතා කරන අයගේ භාෂා භාවිතය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී, බොහෝ දුර්වලතා සහ භාෂාව අවභාවිත කිරීම් නිරීක්ෂණය කල හැකි ය. මෙයට මුලික හේතුව නිවැරදි භාෂා ඥානයක් නොමැති වීමයි. මෙම ගැටළුව නිරාකරණය උදෙසා සාහිත්‍ය අවබෝධය ගැඹුරු කිරීමේත්,භාෂා ...