තවකෙක් විඳිද්දී.. අරුණැල්ල සඳේ සිසිලස අඩු නොවුනට, නුඹේ උණුසුම අඩු වේවි ද?Posted by : Nj_A najathakram1@gmail.com
තේරුම අරුණැල්ල සමහරු කියන්නේ මට තේරුමක් නැති ය කියා ය. මට හිතෙන්නේ මම තේරුම් ගෙන ය කියා ය. තේරුම් ගත් අය, තේරුම් නොගත්ත අයට තේරුම් කරවන්නට ගොස් අම්බානක් අසා ගනිති. ඒ දකින මට තේරුමක් ඇතත්, නැතත් ගොනා සේ හිඳීම හොඳ යැයි සිතේ.Posted by : Nj_A najathakram1@gmail.com ...
පොතක් ගැන : කන්ද පාමුල අරුණැල්ල "ජීවිතය පුරා ම අපි කරන්නේ කන්දක් නගින එක.. එත් අපි හැමෝට ම කන්ද මුදුනට යාගන්ඩ බෑ..මගක් දුර කන්ද නගිනකොට අපි දෙමාපියන් බවට පත් වෙනව. ඊට පස්සේ දරුවොත් එක්ක කන්ද පාමුලට එන්ඩ අපිට සිද්ධ වෙනව. දරුවොන්ගෙන් නිදහස් වුණාට පස්සේ අපි කන්ද නගින්ඩ පටන් ගන්නව. එත් දරුවෝ විඳින දුක දැනිල එහෙමත් නැත්තං දරුවන්ගේ දරුවො ගැන ආස හිතිල ආයිමත් කන්ද පාමුලට එනව... ...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ නොමැකෙන මතකයන්.. අරුණැල්ල අද කාලෙකට පස්සේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ටෙස්ට් තරඟයක් පැවැත්වෙනවා.. ඒ හේතුව නිසා මෙතෙක් කාලයක් ගාල්ලේ පිට්ටනිය හා බැඳී මතකයන් අවදි කරන්න හිතුණා.. ගාල්ලෙන් පිට කෙනෙක් උණත් එක ම එක පාරක් හරි ගාලු ඇවිත් තියෙනවා නම් මේ ක්‍රීඩාංගනය නොදකින්න විදිහක් නෑ.මොකද ගාල්ලේ බස් නැවතුම්පොළ, දුම්රිය ස්ථානය, ගාලු කොටුව,සමනල ක්‍රීඩාංගන වගේ ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයත් ගාලු පාරේ එක ම තැනක ...
ආදරය කියන්නේ ගනුදෙනුවක් ද? අරුණැල්ල අද පෝය දවස නිදහසේ ගත කරන්න හිතුවත් නොයෙක් වැඩ රාජකාරි නිසා එහෙම කරන්න බැරි උණා.. සාමාන්‍යයෙන් පෝය දවසට මම රුපවාහිනියේ විකාශනය වන ධර්ම දේශනාවලට සවන් දෙනවා. අදහන ආගම මොකක් උණත් ඒ හැම දෙයකින් ම අපට ගත හැකි දෙයක් තියෙනවා නේ..එහෙම උණත් මේ ටිකේ වැඩ වැඩි නිසා ඒ සඳහා වෙලාවක් ලැබුණේ නෑ. අද තිබුණු වැඩ කටයුතු ඉවර වෙලා හවස් වෙලා යාලුවෙක්ගෙ ...
"සයුර මැද" ගීතයක් ලෙස ඔබ වෙතට එන වගයි! අරුණැල්ල ගීත දෙකක් කළාට පස්සේ හිතුණා තවත් එකක් කරන්න.. ඒ වගේ ම සයුර මැද එකට තිබුණු යහපත් ප්‍රතිචාර නිසා ඒකට ගීතයක් කරන්න අදහස් කළා. කලින් ගීත වල සංගීතමය පැත්තෙන් තිබුණු අඩුපාඩු පිළිබඳව ගොඩක් අය comments දාලා තිබුණු නිසා හිතුවා මේ පාර මුලින් instrumental එකක් release කරලා බලන්න.. ගීතයට කලින්. මේ music ඒක අහලා අඩුපාඩු තියෙනවා නම් කියන්න.. මෙන්න track එක. Posted ...
Untitled Post අරුණැල්ල සුළඟේ ලෙළෙන ලන්තෑරුම සවි කරලා, හබලට රිදෙන අත්දඬු යළි පිරිමදලා, ඔරු කඳ උඩින් නැගෙනා රළ බිඳ දමලා සයුරේ සරමි සරනා මින් කැල සොයලා.. තනිය දැනෙයි මහ මෙරකට වඩා උස ඔරුවක් පෙනෙයි සැලෙනා එළියෙන් දුරක සිත නුඹ වෙතයි කිමිදෙන රස පෙම් විලක සිහිනක රැඳී එන්නට සිත් වෙයි සොඳුරිය නුඹ වෙතට.. සුරතල් පුතුන් කිරි සිනහා සලන වෙලේ ඉන්නට හැකි වේ ද හිස ...
දිලුම් වෙනුවෙන් අපි ජයග්‍රහණය කළ වගයි... අරුණැල්ල දිළුම් වෙනුවෙන් ගොඩ නැගුනු සයිබරයේ පිනෙන් පිරුණු අරමුණක අවසානය වෙත අපි ලඟා වූයෙමු.... ජෙරූශා නම් දැරියගේ කර්ණ ශංඛ බද්ධයේ සැත්කම අද ඉතා සාර්ථකව අවසන් වූ බව ඇයගේ ආදරණීය මව මීට මොහොතකට කලින් අප සමග පැවසුවාය.... එපමනක් නොව ඇයගේ දියණියගේ නෑසෙන සවනතට හඬ ලබාදීමට එකතු වූ සැමට ඇයගේ මෙන්ම පවුලේ ස්තූතිය පුද කලාය... ඒ හැමට පින් ප්‍රාර්ථනා කලාය... සිකුරාදා වනතුරු ...
ප්‍රමිතිකරණ පනත සහ අපි... අරුණැල්ල කලින් පොස්ට් එකට එක එක විදියේ ප්‍රතිචාර සැහෙන්න ප්‍රමාණයක් ලැබුණා. ඒ අතරේ බහුතරයක් අපේ අදහසට පක්ෂව වගේ ම විපක්ෂවත් සමහරු අදහස් දක්වලා තිබුණා. එක් එක් පුද්ගලයාට වෙන වෙනම උත්තර දෙද්දී එක ම ප්‍රශ්නේ නැවත නැවත ගොඩක් අය අහපු නිසා හැම දෙනාම අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්නයි මේ පොස්ට් එක දාන්නේ. අපිට විරුද්ධව කමෙන්ට් කරපු කිසිම කෙනෙක් ගැන අපේ පෞද්ගලික ...
නිදහස් අධ්‍යාපනය සහ මර්දනය අත්වින්දෙමි! අරුණැල්ල ඇක ටිකක් ස්ථාවර තත්වෙකට එනකම් පොස්ට් එකක් දාන්නේ නැතිව ඉන්න තීරණය කරලා හිටියේ. ඒත් අද සිද්ධ වුණු දේවල් නිසා ඒ තීරණය පැත්තකට දාලා පොස්ට් එකක් දාන්න තීරණය කළා. මම මේ කියන්න යන සිද්ධිය මම අද පෞද්ගලිකව අත්වින්ද දෙයක්. නිදහස් අධ්‍යාපනය කියන වචනය මේ දවස් වල වැඩියෙන් කතා බහට ලක් වෙන මාතෘකාවක් බවට පත් වෙලා. ඒකට හේතුව හත් වෙනිදාට ගෙන එන්නට ...
පළමුවන ඇකඩමික් දවස!! අරුණැල්ල ලියයි ලියයි ඇය වේගයෙන්.. කියයි විස්තර කඩ්ඩ දමමින්.. යැවෙයි පුවරුව ඉහළ අනෙක එවමින් පහළ නැවතත්, ලියයි ලියයි .. ලියමින් කියයි.. "හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් ඇඩෙන්ඩන්ස් ෆෝ ප්‍රැක්ටිකල් ඉස් කම්පල්සරි.." හත්තිලව්වේ ඇකඩමික්! ඉහළ වූව ගෙන්වා පහළ අතකින් මකයි අනෙකෙන් ලියයි පටන් ගෙන ඇත ඇකඩමික්!! මම ~Nj~ ...
පරණ අවුරුද්දට.. අරුණැල්ල අද මොකක් හරි පොස්ට් එකක් දාන්න ඕන.. ඒත් මට ලියන්න දෙයක් හිතෙන්නේ නෑ. ඒ හින්දා වෙනස් විදියේ පොස්ට් එකක් දාන්න හිතුවා.මෙහෙම කියන්නම් කෝ.. මම මේ ලඟදි පොඩි දෙයක් ලිව්වා.. ඒක ලියන්න හේතු උනේ මගෙන් කෙනෙක් අහපු දෙයක්. වැඩි දෙයක් නෑ.. පේලි දෙකයි. ඒ කොහොම උනත් මම කිව්ව දේ ඒක අහපු කෙනාට තේරුණේ නෑ. මට පැහැදිලි කරන්න තරම් හිතක් ඇති උනෙත් ...
Untitled Post අරුණැල්ල ජී. බී සේනානායකගේ නිශ්ශබ්දතාවය කවි පෙළ කියවලා නැති කෙනෙක් ඉන්නවා ද කියල කවුරු හරි ඇහුවොත් ඒ විදියේ කෙනෙක් හොයා ගන්න ගොඩක් අමාරු වෙයි කියලා හිතෙනවා. ඒ තරම්ම ඒ කවිය අපි කා අතරත් ජනප්‍රියයි.. මම හිතන විදියට පලි ගැනීම පොතේ තියෙන හොඳ ම නිසඳැස ඒක.. මම නිශ්ශබ්දතාවය කියෙව්වේ සා/පෙළ කරන කාලේ..මට දෙපාරක් කියවද්දී ම ඒ කවිය පාඩම් වුණා.. දැනටත් මට හැම ...
අයදින සිඟමන් අරුණැල්ල කැළණි පාලම යටින් ඇදිලාබසයට රිංගාසිඟමන් යදිනා.. හඬන හින්දාඋරයෙහි රන්දානළවන බිළිඳාකාගේද මන්දා...
නුඹට බැඳී සෙනෙහස අරුණැල්ල මේ ලඟදි දවසක් මගේ මිතුරෙක්ගෙන් පොඩි ආරාධනාවක් ලැබුණා ගීතයක් ලියලා දෙන්න කියලා.. පොඩි සිද්ධියකුත් කිව්වා වස්තු බීජය නැත්නම් නිමිත්ත කර ගන්න කියලා. තව එකක්.. ලියන්න ඕන උනේ duet එකක්.. තේරෙන සිංහලෙන් කියනවා නම් යුග ගීතයක්. ඔන්න ඉතින් මාත් දෙයියනේ කියලා ලියන්න ගත්තා.. ඒත් මට ඒ තේමාවට අදාලව ලියවුනේ සරල ගීයක්.. නමුත් අන්තිම කොටස ටිකක් සංකීර්ණ කරන්න උත්සාහ දරපු නිසා ...
අසිරිය අරුණැල්ල ඉරා අඳුරු කඩනැගෙන විට හිරුගිලිහෙන්නට පළමුවියලෙන්නට වනපත් අග රැඳීපිනි බිඳක්විඳ ගන්නේයම් සේ දඑ හිරු කිරණින් මවිකසිත වනකැකුළක අසිරියඑපරිද්දෙන් ම...
අපේ එවුන් අරුණැල්ල එකෝමත් එක කාලෙකහිස් අහස දිහා බලාගෙනඅවුරුද්දක් පුරාවට හුල්ලපුඅපේ කාලයේ මීටර ටිකක්..නා නා විධ ආයිත්තම් පැළඳතවත් අයෙක්අතුල්ලා නූල් ගියදිය වී ගියරෙදි පෙරෙදි හැඳතැන් තැන් වලවල බැස්සහ..විසිරී ගිය උන් රැලඑක තැනකට එක් වීගත විය මාසයක්ඉන් පසු තවත් එකක්..දැන් උන්ගේකතාව කඩ්ඩෙනි..මුවගඩිජිටල් සිනහවකි..කවුරු කෙසේ කීවත්දෙසියය ම එකා මෙනි..කට්ට කා අවසන් වූ විටමදය හමු වන බවඋහු දනිති...මදය හමු වන තුරුඋහු කට්ට කති.. ...
අපේ එවුන් අරුණැල්ල එකෝමත් එක කාලෙකහිස් අහස දිහා බලාගෙනඅවුරුද්දක් පුරාවට හුල්ලපුඅපේ කාලයේ මීටර ටිකක්..නා නා විධ ආයිත්තම් පැළඳතවත් අයෙක්අතුල්ලා නූල් ගියදිය වී ගියරෙදි පෙරෙදි හැඳතැන් තැන් වලවල බැස්සහ..විසිරී ගිය උන් රැලඑක තැනකට එක් වීගත විය මාසයක්ඉන් පසු තවත් එකක්..දැන් උන්ගේකතාව කඩ්ඩෙනි..මුවගඩිජිටල් සිනහවකි..කවුරු කෙසේ කීවත්දෙසියය ම එකා මෙනි..කට්ට කා අවසන් වූ විටමදය හමු වන බවඋහු දනිති...මදය හමු වන තුරුඋහු කට්ට කති.. ...
අසිරිය අරුණැල්ල ඉරා අඳුරු කඩනැගෙන විට හිරුගිලිහෙන්නට පළමුවියලෙන්නට වනපත් අග රැඳීපිනි බිඳක්විඳ ගන්නේයම් සේ දඑ හිරු කිරණින් මවිකසිත වනකැකුළක අසිරියඑපරිද්දෙන් ම...
සරසවිය අරුණැල්ල පටුනෙහිරැඳී හුන් අපිපෙරලන්නෙමුපිටුවෙන් පිටුවටජීවිතය..හැඩ ගැන්වෙයිඅකුරු ඇමිණී..වියසවියරසවියසරසවිය..