දුප්පතුන් නැති ළෝකය පින්තූරූ 2015දුප්පතුන් නැත...!(ජනපති)හිඟන්නෝපමණි....!!.ඒක පුද්ගල ආදායම$ 4000...!!!ඒ අපේ නෙමේ සෑර්...!
එක අත්තෙ කුරුල්ලෝ පින්තූරූ එක වගේ නැති නිසා,කියාවී බොහො කතා,වසා උන්නත් එකට......අම්මාට කැත කතා,පියානෝ නැති පුතා,පට බඳී බොහෝ පද.....ඒ අපේ ළොවේ නොව,උසස් මන ඇති ළොවේ,අපේ ගති ඇති එවුන්....
මුංගේ අම්මට.... (18+) පින්තූරූ යකෝ මේක හරි කෙලියක්නේ....බලහන්කෝ ඉන්න ආතල් එක ....උන් හදන්නයි,අපි වදන්නයි....උන් Eating, Drinking and Fucking....අපි Baby Sitting .......අපි අස්සෙ හැදිලාපිස්සු කෙලියමඅන්තීමට අපිටයි බනින්නේමේවා මහ "බලු වැඩ" ඕයි....!!! ...
මහින්ද මාමගෙ අලි.. පින්තූරූ මහින්ද මාමිගේ දෑත,ශක්තිමත් නෑ අහෝ හිතවත...!බලන් ආඩම්බරෙන්,පිය නගනා අපූරුව...චින්තන මාවතේ,බොහෝ ආඩම්බරෙන්...!!!
පොලිස් ලව් (වැඩිහිටියන්ට පමණයි) - Police Love (18+) පින්තූරූ නිමිත්ත - කාන්තාවකට ලව් කරන්න ආ, පොලෝසියෙ විනය අංශයේ පොරක් , බියර් දෙකකුත් අරගෙන එන්නම් කියා, ගෙදර දා ලොක්කර, පොලීසියට ගිහින් ඕ අයි සී එක්ක ඇවිත්.රකිනා මුළු රටේ සාමය හා විනය..මම පොලිසියේ.. මා..ගේ විෂයත් විනය..ඒ උනාට දකිනා විට සුදු තනය..මල්ලි මගේ කකියනවා මෙන් වනය..පොඩ්ඩක් ඉන්නකො සාජන් මහත්තයෝ...ආතල් නිකන් අමුවෙන් අරගෙන බැරියෝ..බියර් අරන් එනකන් මගෙ සුදු අය්යෝ..රෙඩි වී ඉන්න දෙන්නා කරමුකෝ ...
ඔයාට පුලුවන්ද මට මගේ තාත්තව දෙන්න....? පින්තූරූ පුතේ ඔයාගේ තාත්ත ජාතීයේ වීරයෙක්....ඔයාට ඕන දෙයක් කියන්න අපි ඉන්නව පුතේ ඒ දේ ඉටුකරන්න......ඔයාලට පුලුවන්ද මට මගේ තාත්ත ගෙනල්ල දෙන්න......?
අබාධිත රණවිරුවෝ... පින්තූරූ වසරකට එක් වරක්,විජයග්රහණ පෙරහරේ,රැගෙන යති "අන්දවා",නවීන උපකරණ අවසන,ඩැමේජ් වූ උපකරණ..යුද්ධය අවසානය..මැති ඇමතිවරු, සොම්නසිනි..සිනහ වෙයි, කවට කම් කරයි..මොහොතකට නවත්වා,රෝල් සැන්විච් කෑම,නැගි සිට බෝ අමාරුවෙන්,අත් පොලසන් නඟයි... මවාගත් දුකක් ගෙන...වසර හතරක්ම,නොදැක්කෙමි.යුද්ධයේ නියමුවා..ඉඳගන්න, ඉඳගන්න,අපරාදේ නැගිටින්නේ..මිනිත්තුවකට,මිය ගිය උන්ට..තව ටිකක්..මේ අපට..ඇත් අසුන් පිරිවරා..පෙරහරින් පැමිණෙමින්..රැගෙන යයි.. ජම්බෝ රථවලින්..පින් කරපු ඒ පුතුන්.පරන ටකරං බසයේ රැගෙන යයි රාගමටඩැමෙජ් වූ උපකරණ. ජාතියේ විරු පුතුන්..
භාවනා පින්තූරූ මේ පින්තූරේ අරන් තියෙන්නේ දෙමලෙක්..(සේයාරුව විශාල කර බලන්න.)පින්තුරේ ඉන්නේ බෞද්ධ භික්ෂුවක්..භාවනානූයෝගීව..ඒත් අපි කොහොමද කියන්නේ.. මේ භික්ෂුව උපතින්ම බෞද්ධද කියල..සමහර විට හින්දු වෙන්නත් පුළුවන්..එතකොට.. ඡායරූප ශිල්පියා..ඔව් එයත් බෞද්ධයෙක් වෙන්න පුළුවන්..බොදු දෙමලෙක් - ...
අටපිරිකර කොලිටි නැතිලු... පින්තූරූ හතර ගාතේ වැඳ වැටිලා,හතර වරිගෙ නිවන් යන්න..හතර අතට ණය වීලා,අෂ්ඨපරික්කා පූජා..ඊළඟ දවසේ උදේම, පෙට්ටගමෙන් රහත් වෙලා,අටපිරිකර සාප්පුවේ,අල්මාරියටම වැඩලා....වැඩ ඉන්නව සාධු සාධු...!!!කොලිටිය නැති බඩු ඔව්වා....අටපිරිකර වැහි වැහලා,වලඳන්නද මහත්තයෝ....අර මොකටෙයි කඩෙන් ගන්නේ...?මෙන්න මෙහෙන් අරන් යන්න...කඩේට අඩුවෙන් ගානක්...ඔන්න ඔහේ දීලා යන්න.රට කරන්න මින් මත්තට,චතුරඟ සේනා කුමකට...?බොදු බල සේනා සමඟින්,නිවන් යන්න පින් නැතිවද...?රට වෙනුවෙන් හඬ නොනඟන,මල්වතු අස්ගිරි කුමටද....?සිංහල උරුමෙට, රාවෙට,තේවාවත් බාර දෙමුද...? කුමටද ප
මනස උසස් අය.. පින්තූරූ මේ නාට්‍යයක ජවනිකාවක් නොව්. මිලේඡ්ච චායාරූපයක්. මේ වධ බන්දනයට ලක්කල අයත් පස්සෙ දඬුවම් වින්දා. ඒත්..යුද්ධය කියන්නේ මහා කාළකන්නි සිඳුවීමක්..මම අකමැතිම දෙයක්..නමුත් ළෝකය පවතිනා තුරු හැමතැනම මේ දේ සිඳුවේවී..අහිංසාවාදී ආගමක් වන බෞද්ධයොත් මේවා අනුමත කරන කොට... ...
පැස අත් හැර නිවන් මග යන්න.... පින්තූරූ මම කිව්වනේ පොටෝ අල්ලන අයට මගේ පින්තූර අඩවිය ඕපන් කරනවා කියලා.. ඉතින් බොහෝම ලස්සන පොටෝ එකකින් තමයි වැඩේ පටන් ගන්නේ.. පොටෝ එක එවල තියෙන්නේ....දිනේෂ් රන්ජීව් සිල්වාඑයා පොටෝ එක නම් කරලා තියෙන්නේ මෙහෙමයි..."ආශාවේ ගමන් මල්ල පසෙකින් තැබූ විට නිර්වාණයේ ගමන් මාවත ඉතා පහැදිලිය." ...
අම්මේ වඩා.. පින්තූරූ අපේ අම්මල විතරක් නෙමෙයි.. අපි පොඩි කාළේ අපිට ආදරේ කරපු හැමොම අපිව වඩා ගත්තේ මේ විදියට.. දැන් නම් කූඩවල දාගෙන ඇච්චෝ ගේනියන්නේ. ඉන් වටේ සුරයක් එක්ක කලු නූලකුත් ගැටගහනව.. ජුන්ඩලට ඇස් වහ වදිනවට.. "අම්මේ.... වඩා".. කී සැරයක් ඉල්ලල ඇද්ද...? එතකොට අම්මල බෑ කියනවද..? අම්මා වඩා ගන්නවට නේද වඩා කැමති ...? ඒ ඇයි...???
ක්ෂණික මෝචණය 18+ පින්තූරූ සිහිණයක් මටද ඇත...සුරතාන්තය නමින...එහෙත් ඔබ,සතුටින්ය ලබා එය...කවදා ලබන්නද,ඔබෙන්නම් ඒ සුවය..?කඩවසම් මුහුණකට,කෙසේනම් පවසමිද..?එහෙත් මා සිත් කියයි..කෑ ගසා කියාපන්.....!!!ඇත ක්ෂණික මෝචණය....,ගනු "මදන මෝදකය"....!!! ...
කිසි දේකට බය වෙන්න එපා... පින්තූරූ අද කන්න වෙනවා "අක්කි"..ඔයාගේ අම්මගෙන්...කිසි දේකට බය වෙන්න එපා "කුකු"..."සර්ෆ් එක්සෙල්" තියෙනවනේ...-x-
නපුරු සීයා පින්තූරූ "ඔයා මට ආදරේද....? ""නෑ... මට ඔයාව පේන්න බෑ...."පොඩි උන් විතරයි ඇත්ත කියන්නේ....මේ සීයා ගඩාෆී, මේක සත්‍ය සිඳුවීමක්.. පොඩි එකාව බඩ උඩ තියාගෙන හුරතල් කරලා, ගඩාෆී මිනිබිරියගෙන් අහපු ප්‍රශ්නයත්, පොඩි කෙල්ල දීපූ උත්තරෙත් තමයි ඔය. මේක ගඩාෆී තේරුම් නොගත්ත එකයි වැරදි.. ...
අමල්බිසෝ... දොර ඇරලා.... පින්තූරූ මගෙ අමල්බිසෝ..නොමැත දොර අගුළු ලා..සිටියෙමි බලා,ඔබ එනතුරා..වෙහෙස ඇති,බොහෝ ලෙස,රාත්‍රිය නිදි මරා..දෙදෙන නිදි නැති රැයක..ඔබ එතන මා මෙතනඅගුළු නැති ජීවිතය,අගුළු ලා පලක් වෙද,මගෙ අමල්බිසෝ...???හිමිදිරිය එළබිලා...දොර පියන් වැසුවාට,නොමැත දොර අගුළු ලා....දොර ඇරලා අමල්බිසෝ.....!!!!-x- ...
මාලේ.... පින්තූරූ මාලේ..මළේ..මලෙන්ද..?මලේ..අනේ නෑ කැන්සර් එකකින්. මාලේ පාපන්දු වලට හරි කැමතියි. බූට්ස් නැතුව ක්‍රීඩා කල වෙලාවක පොඩි තුවාලයක් උනා. ගනන්ගත්තේ නෑ. කාළයක් ගිහින් ඒක කැන්සර් එකක් උනා. "චේ" වගේම් ඔහුත් මට වීරයෙක්. ගීත වලින් විප්ලවයක් කල පුද්ගලයෙක්. කකුල ඉවත් කරන්න ඔහු කැමති උනේ නෑ. ආගමික විස්වාශය අනුව. අපේ කළාකාරයෝ වගේ, වන්දි බට්ටයෙක් නොවුනු ඔහුට මුළු ළොවම ගරු ...
වීරයා = ද්‍රෝහීයා පින්තූරූ උඹට මම අද වීරයෙක්..මට උඹ මිතුරෙක්..ඒ උඹ පොඩි නිසා...හෙට.. උඹ ළොකු මිනිහෙක්..එතකොට උඹ..අද උඹේ වීරයාට එරෙහිව එන.. තලෙයිබාන්වරයෙක්..මගේ හතුරා නුඹයි මිතුර... ...
එක්වෙමු.. 21 දා........ පින්තූරූ එන්න..!!!"21" දා...ආන්ඩු පෙරලන්නට නොව..එරෙහිවන්න..හොරුන්ගේ පව්,අපේ කරමත,පැටවීමට.....මහා බල සම්පන්න,ආන්ඩුද දන නමන.. මාෆියාවන්ටඑරෙහිව.....-x-