බර වැඩක් පින්තූරූ බර වැඩක් උනත් ඔච්චර සීරීයස් ගන්න එපා..මේ මම වගේ හිනා වෙලා ඉන්නකෝ..කෝ ඉන්න කට හදන්න..අපේ ඔබා මාමා නේ දැන් ඔයාලගෙත් දුක සැප බලන්නේ.. ...
සූර්ය රාජයා.. පින්තූරූ අවසරයි සැතපෙන්න..මහ රජුනි අවසරයි..!තෙහෙට්ටුත් ඇති ඔබට..කරණාවූ සේවයට..තව ටිකක් ඉවසන්න..පෙර යන්න සැතපෙන්න..අමාවක නිසා අද..හඳ මාමා නෑ එන්නේ..පොඩි එකා හරි බයයි..කළුවරේ ඇවිදින්න.. ...
බර බැලිල්ල... පින්තූරූ කෝ... කෝ...අම්මා..ඔයා අයින් වෙන්නකෝබබා උනත් තාත්තගේගෙදර බබා මම නෙ අනේඩොක්ටර් අංකල් කිව්වේබලන් එන්න, බබාගේ බර..ඔයාගේ බර නෙමෙයි අනේ..මං බබාගේ....
පොදු ජන කුමරිය පින්තූරූ බොරු මොකටද. මුලු ලෝකෙම කොල්ලෝ වගේ මමත් මේ කුමරිට ප්‍රේම කළා. මියගිය දිනේ දුක් උනා. අදත් පෙම් කරනවා. එයාගේ පින්තූර මගේ ගාව පුරවල. පොත් පත්තර අද උනත් දැක්කොත් ගන්නවා.ඒ වගේම එයත් සාමාන්‍ය ජනතාවට ආදරය කළා. ආදරයටත් ආදරය කළා. කොහොම නමුත් ජීවිතය වසන්ත සමය තුලම එයින් සමුගත්තා.එංගලන්ත අගමැති නියම සම්මානය ඇයට ලබා දුන්නා."පීපල්'ස් ප්‍රින්සස්", පොදු ජනතාවගේ ...
වැටෙන මිනිසා පින්තූරූ අද 9/11 "The Falling Man" කියන මේ ඡායාරූපය ළොව ජනප්‍රිය ඡායාරූපයක්. මේ මනුස්සය මේ පනින්නේ නෝත් ටවර් "North Tower" එකෙන්. ඡායරූපය අරන් තියෙන්නේ ඇසෝසියේටඩ් ප්‍රෙස් හී රිචඩ් ඩ්‍රෝ. මේ වගේ තවත් ඡායාරූප තිබුනත්, මේ ඡායාරූපය දෙස බලා සම හරක් අදහසක් ප්‍රකාෂ කළා මේ විදියට පැන්න අනිත් 200 දෙනාත් සුවිසයිඩර්ස්ලා කියලා. ඒ අය ප්‍රහාරය පිළිබඳව දැනගෙන හිටිය ...
උද්ධමනය.. පින්තූරූ කළාකාරුවෝ නොයෙක් මාධ්‍යන්ගෙන් පවතින තත්වය අන් අයට සම්ප්‍රේශනය කරන්නෝ. මේ පසුගිය කාළේ ඇමරිකාව සහ යුරෝපය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන් වෙලේ. ඒක කොයිතරම් ජනතාවට බලපානවද කියලා කළාකරුවෙක් කළ නිර්මාණයක්.සිනහවට යටින් ළොකු කතාවක් තියෙනවා... ...
අහෝ ගුත්තිල...!!! පින්තූරූ නොසඟවා සියළු සිප්බෙදුව මූසිලයනටලැබුනේද වැඩි දෙයක්බෙදුව නැති බැරි අයටඑයයි මා ලද සතුටනොපැතීය අන් යමක්ජීවීතය හරි බරක්අමාරුයි හැමෝටමවිඳගන්න මේ මිහිරසැනසෙන්න මා මිතුරඇතේනම් වැඩි යමක් ඔබ අතේගුරුතුමා සනසපන් මගෙ පුතේළෝක ගුරු දිනය වෙනුවෙන් දෙවිවරුන් වන් ගුරුවරුන්ට.
නාඳුනන ත්රස්තවාදීයා.. පින්තූරූ මේ පින්තූරෙත් ළෝක ප්‍රසිද්ධ පින්තූරයක්. කීප දෙනෙක් ගත් පින්තූර වෙනස් වෙනස් කෝන වලින් තියෙනවා. 'ටෑන්ක් මෑන්" ලෙසත් මේක ප්‍රසිද්ධයි. රක්ත වර්ණ චීනේ, රක්ත වර්ණ චතුරශ්‍රය, රක්ත වර්ණ රුධිරයෙන් පිරී යන්න මොහොතකට පෙරයි මේ ඡායරූපය අරන් තියෙන්නේ.සමහරු කියනවා මේ වීරයා "වැන්ග් වෙන් ලින්" කියල. අපිත් යුධ ටැංකී දැකල තියෙන නිසා ඉස්සරහට තියා අහලකටවත් යන්න බයයි. නමුත් ...
අපි තාමත් ජංගි පිටින්... පින්තූරූ මෙයා නම් මාර අම්මියෙක් තමයිදත් මැදලා මූන හෝදගෙන එන්න කිව්වා ඉක්මනට ලෑස්ති වෙන්න..ඇයි මම. මම ගුටිත් කෑවා දත් මදින්නෙ නැතුව..එයා නම් ඇඳලත් ඉවරයි..අපේ අම්මි තමයි ලස්සනම අම්මි..අපි නම් ෂූස් දාලා ඉවරයි.අම්මි මෙයා ෂුස් දාලා නෑ..පොඩ්ඩක් ඉන්න අනේ..මම අම්මිගෙ ලස්සන බලලා ෂුස් දාන්නම්...අම්මි ඔයා හරි ලස්සනයි.. ...
මී හරක්.. පින්තූරූ නොමැත හිරිහැරසිරුරු දියකරතබති පියවරකෙතක් සරුකරඈත සිට පෙරනොකර කරදරබතින් කුස පුරවමින් සහ කිරඅහිංසක මී හරක්....රහමෙරින් මත්වෙමින්ඊර්ශා ක්රොදයෙන්රාත්රිය සොරකමින්දවාලෙහි ඇවිදිමින්නිකිලිටුවු ගැමි ලඳුන්දූෂණය කරවමින්මහ එවුන් පසුපසින්වැටී ඇත සෙනෙහසින්ගමම කන මී හරක්.... ...
ශ්‍රී ලන්කන් ක්‍රිකට් පින්තූරූ අවසන් කටයුතු දකුණු අප්‍රිකාවේදි සිඳු කෙරේමෙයට ශෝකයට පත්නාවලපිටියේ කළවැද්දා ඇතුළු පාළක මණ්ඩලය.මල් වඩම් අනවශ්‍යයි.මිනී බෑන්ඩ් හැකි තරම් රැගෙන එන්න..
ළෝ දිය.. පින්තූරූ හිම දියව මොහොතකින්රත් වේවී කඳු මුදුන්මහා හඩ නංවමිනපුපුරාවී දරා උන්රාග ගිනිගලනාවූ ළෝ දියෙහිරස බලමි දිගාවීපහස විඳිමින සකුරා මලේසුගන්ධය නම් නොමැතතව තවත් ගලා යයිකඳු මුදුන් පිනවමින්මහා හඬ නංවමින..ළෝ දිය.... ...
මේ නගරය මා ඔබ..... පින්තූරූ විහිළුවෙන්කෙළිදෙලෙන්සිනහවෙන්පිරී ගිය අතීතය.රැගන යලි එනවාද..දුක් නොදී මා සිතටකඳුළු කැට නොම වැටෙයිසිනහවෙන් එය මැකෙයිගෙවුනු ඒ පුරාණයකොයිතරම් සුන්දරද.. ...
ආලයද....? රාගයද.....? (18+) පින්තූරූ කුඩේකින් මුවාවී.ළෝකයෙන් වහන්වී."ගල්" අස්සේ...."ගුල්" අස්සේ ...ලවන සාන්ද්රණෙහි රස....උරමින, සිඹිමින, සිපමින.....සිහින් මුදු ඇඟිලි තුඩු,මුගුරු දඬු සවිය බලමින.....සොයන්නේ.....!!!ආලයද....?රාගයද.............?.oOo. ...
නොදැක ඉන්න බෑ... පින්තූරූ නොදැක ඉන්න බෑ... මට නම්... මගේ ආදරී..ඒ නිසයි මං... ආ...වේ..... ආ..යෙත් හැරි....යන්න නම් බෑ..... උඹ දමා... මගේ සුන්දරි.....වාතයක් නම්.. මට වෙනු සමා.. වෙරි වෙරි සොරි....//
අඩෝව්... මම රාජ කුමාරයෙක් නෙමෙයි... පින්තූරූ අඩෝව්...මම රාජ කුමාරයෙක් නෙමෙයි....!!!මම ගමේ කොල්ලෙක්..!!!ඒත් අද මගේ ළඟ..ලෙස්ටර්ද බල්ලෙක්. වැලැඳ කුස සිඹිමිනා,වැඳ වැටී පා නමඳිනා,මහ රජානෝ අපේ...ගමේ කොල්ලෙක්.ගමේ කොල්ලෙක්. හදන්නෙමූ නීතී අපි.පෝලිම්ද කඩන්නෙමු.රජුන් පා නමදිනා,අපට මොන නීතීයද..?නොමැතිනම් පලක් වෙද...?මල්ලක්ද අතින් ගෙන... සල් පිල්හි සැරි සරා.අදම විත් නරඹන්න....අනේ විත් නරඹන්න...!!!අයේ නෑ හදන්නේ ...මෙවන් වූ කෘතහස්ත,අති ප්රබළ නිර්මා..ණ.හෙළේ මහා සිනමා...කරුවා...මගේ හස්බන්ඩ් පොඩ්ඩ...රේණුකා කියන්නී.... අදම ගොස් බලන්නේ,පුංචි සිරි පැරකුම්ගේ,පුකත් පෙන්නන
දුටුගැමුණුගේ රේල බයික් එක..... පින්තූරූ ජාතියේ පිනෙන් ලද..මර්වින් ඇමති, පින් කඳ..නැගී දඩුමොණර මත..,ඉගිලී..... පියාඹන සඳ...!!!දුටු ගැමුණු, නිරිඳාද...?මහා රාවණ, රජුද.....?හිසට ආවරණ කුමටද...?රකින්නට එහි, කිසිත් නැති සඳ....!!!- x - ...
හඳ මාමා.. පින්තූරූ සඳ ගැන කවි, ගී , සින්දු, චිත්‍ර, කෝටි ප්‍රකෝටියක් ලියවිලා ඇති ඒ හැම එකකම සිනිදු, සුකොමල, ලාමක, ලතෙත් මෘදු, සෞම්‍ය, මොලොක්, මටසිලිටු, ප්‍රසන්න, ප්‍රිය උපදවන වස්තුවක් විදියට තමයි හඳුන්වලා තියෙන්නේ, කාන්තාවගේ මුහුණට උපමා කලේ කැත හිතකින්ද එහෙම නැත්නම් අවංකවද කියන ප්‍රශ්නෙකුත් මට තියෙනවා. ඒ උනාට මේ කයිය වෙනස් එකක් වෙයි මයේ හිතේ.....සිතුවානම් මාමේ, උඹනීල් තමයි වැඩයා කියාඋඹට වැරදිලා එහෙනම්..නැගලා මල් ...