දුයිෂෙන් සහ - නව ගුරු ගීතය මාතලන්ගෙ සින්ඩිය මම කවුළුව හැරියෙමි. කාමරය තුලට සිසිල් සුළං හමා එයි. සුපුරුදු කණිසමට අරුණෝදයේ දෙනෙත් හැරුණු නමුත් ගිම්හාන පාසල් නිවාඩුව ඊයේ සිට ආරම්භවූ බව එකවරම සිහිවීමෙන් සියුම් අලස සතුටක් සිත තුල හට ගත්තේ දෑතින් බදා වැළඳ ගත නුහුණ ප්රමෝදයක් ඇති කරමිනි.. අඩක් විවරවී තිබූ ජනෙල් පියන වසා දමා මම නැවතත් යහනේ දිගා වුනෙමි. පසුගිය පාසල් වසර පුරා පාසලේ අපේ පන්තියේ සිදුවූ අපුරු ...
SAITM, දිල්කා සමන්මලී හා වෙන්ඩ ඩොට්ටර් මාතලන්ගෙ සින්ඩිය ආදරණීය වෙන්ඩ ඩොක්ටර් රයන් කොලුවා වෙත ලියමි..,*******************************************සැපම වේවා..!!!සෑම බදාදා දිනකම රෑ 10:30 ට මහින්ද මහත්තයගේ චැනල් එකේ යන, "අළුත් පිස්සන් කොටුව" ඒකෙම යන "ආටක නාටක" වගේම දැන් හරි ජනප්‍රියයි..ඒකත් එක්ක බලුවාම නම්, "පරණ පිස්සන් කොටුව" මේකට වඩා දාස් ගානක් හොඳයි..ඔතනට අර "ආටක නාටක" එකේ "සුරන්" හැම එකේම ඉන්නවා වගේ, හැමදාම එනවා කෝට් බෑයක් එහෙම දාගත්ත "වලං කඩේට පැනපු හරකෙක් වගේ ...
අලි නැති පෙරහර මාතලන්ගෙ සින්ඩිය පෙරහර කියන්නේ අලි බලන එක නම්..පලයව්කෝ කාළකන්නි ටික..අලි බලන්න මින්නේරියේ හරි වස්කඩුවෙ හරි...එහෙම නැත්නම් බලපියව් බලි...අලි නැති පෙරහර*************පෙරහර වැඩක් නැත කියනවා අඩුලු.............අලීඅලි උන්නොතින් පමනයි මේ අයට...........ජොලීබලනට ඕනෑම නම් මල පැන නොගහ..........පලීවස්කඩු මින්නේරි පල බැරි නම් බලව්...........බලී- මාතලන් - ...
හීනේ - The Dream මාතලන්ගෙ සින්ඩිය බ්ලොග් ළෝකේ කෙටිකතා ලිව්ව දෙන්නෙක්ම දැන් ආගිය අතක් නෑ. එකෙක් කවුරුත් දන්න "සඳරු", අනික් කෙනා දොස්තර නෝනා.. අර "සිත්ආර" කියලා බොගක් දැම්මේ. ඇත්තටම අපරාදේ දොස්තර කෙනෙක් උනේ. ඒ තරම් උසස් කෙටි කතා මම නම් දැකලම නෑ. ඒත් ඒ අඩුව මකන්න දැන් ඉන්නවා "අටමා".. ඌ අර කව්ද කිව්වා වගේ මැෂින් හදන්න ඕන උන් පොත් ලියනවා.. පොත් ලියන්න ඕන උන් මැෂින් ...
මෙන්න දෙක මාතලන්ගෙ සින්ඩිය මහාචාර්ය මාතලන් විසින් පවත්වනු ලබන බොග දැමීමේ පන්ති මාලාවේ දෙවන පන්තිය..එන්න ගොඩවන්න...සම්පූර්ණයෙන් නොමිළේ..බලන්න පැම්පස් සින්ඩියේ..>>>
උඹේ මිනිහා කොටියෙක්.. ගිහින් හිඟා කාපිය.. මාතලන්ගෙ සින්ඩිය "උඹේ මිනිහා කොටියෙක් පලයන්.. ගිහින් හිඟා කාපන්.."උසාවියට කරාට වැඩි දසදහස් ගුණයක අපහාසයක්..බිරිඳකට.. දරු දෙන්නෙකුට..සැමියා ගැන.. අප්පච්චි ගැන..මොනවා හිතෙන්න ඇත්ද?මෙහෙම කියූ එකා මොකා උනත්..අමුම අමු මහා තිරිසනෙක්..කොටියෙක් උනා නැතා..ඒ මගේ මිනිහා.. << ඉතිරිය මෙතනින් >> ...
හොඳම කෙටි කතාව... මාතලන්ගෙ සින්ඩිය මගේ ජීවිත කාළය තුල මා කියවූ හොඳම කෙටි කතාව මීට මොහොතකට පෙර කියවා රස වින්දෙමි.ඔබත් කැමති නම් කියවා රස විඳින්න.කාලකන්ණියා...
බොගේ පින්තූර ඇලවීම... මාතලන්ගෙ සින්ඩිය අති සාර්ථකව පැවැත්වෙන..මහාචාර්ය මාතලන්ගේ බ්ලොග් පන්තියේපස්වන පාඩමඑන්න කියවන්න ජයගන්න බොග දාන්නදැන් පැම්පස් සින්ඩියේ..මෙතනින් ගොඩවන්න >>>
සුපිරි බ්ලොග් අඩවියක්... මාතලන්ගෙ සින්ඩිය බ්ලොග් ළෝකෙ කියවන්න දෙයක් නෑ කියලා අඬන අය බොහෝයි. ඒ වගේම බුකියෙ වගේම වැඩිපුර තියෙන්නේ. කිසිම නිර්මාණාත්මක වටිනකමක් නැති හරසුන් බ්ලොග් අඩවි. එවන් පරිසරයක "යඳමින් බැද" නමින් ලියැවෙන බ්ලොග් අඩවිය ඉතා උසස් මට්ටමේ බ්ලොග් අඩවියක් ලෙස හඳුන්වා දිය හැකියි. අද අවශ්‍යව ඇත්තේ මෙවැනි අයයි. ඔහු අප රට ජල කළමණාකරනය ගැන ලියු ලිපිය පුවත් පතක පලවන් ළිපි වලටත් වඩා ඉතා උසස් ...
ඩයලොග් පියෝ, නැතිව ගියෝ... මාතලන්ගෙ සින්ඩිය ඊයේ පොදු අපේක්ෂක සෙට් එක සිරසට ආවා..එන්නත් කලින්, පියෝ එකෙ සිග්නල් නැති උනා..ඩයලොග්ටත් බඩු..මැච් තියෙන දවසට CSN නෑ.මුන්ගේ අම්මට හැමිනෙන්න..අපි බිල් ගෙවන්නේ මේකටද..????මම නම් වැඩේ වෙනවා කියලා කලින් දැනගෙන..පිටකොටුවෙන් ඉන්ඩෝ ඇන්ටෙනාවක් ගෙනාවා...ඔක්කෝම උන් අපේ ගෙදර..නෝනට මල..ලොක්කා නම් කියන්නේ, පලි ගන්නේ නෑ කියලා..ඒ උනාට කරන්නේ කක්කා වැඩ..අද පියෝ ටී වී, ඩයලොග් ටී වී.හෙට වෙබ් සයිට්..අනිද්දට ගොසිප් සයිට්..ඊළඟට ෆේස්බුක්..අන්තිමට බ්ලොග්..පට්ට ප්‍රජාචන්ච්‍රවාදේ..අම්මගේ රෙද්ද.. ...
ඉතිහාසයේ පළමු පාර්ලිමේන්තු නිදි වැදීම.. මාතලන්ගෙ සින්ඩිය වයිමටත් බැරි උනේඅපියි එය සිඳු කලේමන්ත්රිකම රැකගන්නඅම්මටත් හැමිනෙන්නසරම උස්සන් ඉන්නඕන ගුබ්බෑයමකරිංගන්න හුරු අපටමේක මහ කජ්ජක්දඕන නෑ දැන් අපට"ලුබ්රිකන්ට්" බෝතලය.-O-http://katusuhadawatha.blogspot.com/ ...
නෝටිගේ කොළම මාතලන්ගෙ සින්ඩිය නෝටිගේ කොළම කියලා කවි බ්ලොග් එකක් තියෙනවා නෝටී කියලා එකෙක් තමයි ඒ කයි පද බඳින්නේ. අමුතු ජාතියේ කවි තමයි එයා ලියන්නේ. ඒ වගේ රැඩිකල් කවි වලට මම හුඟක් කැමතියි. ඔයාලත් ගිහින් බලන්න. කොමෙන්ට් එකක් එහෙම දාලා සහයෝගයක් දෙන්න.නෝටිගේ කොළම උපුටා ගැනීම බාඳුරා.., * බාඳුරා කෙණ්ඩියේ වැටී දඟලන කුහුඹුවකුට අසලින් ඇදෙන සුළං රැල්ලේ මිමිණුම ," මිත, ඇයිද මලක් වෙත නොගොසින්කොළයක් ...
මයියන්ගනේ "දුයිෂෙන්" හමුවෙමු... මාතලන්ගෙ සින්ඩිය බොග දාන කියවන උන් අති බහුතරය නිකං කියවනවා වගේම පොතක් පතක් අහු උනාම කියවන උන්. මම හිතන්නේ අපි අතර "ගුරු ගීතය" නොකියවපු එකෙක් නෑ. ඒක කියෙව්වාම ඒකේ ඉන්න "දුයිෂෙන්" අමතක වෙන්නෙත් නෑ. හරි ඕක කියවලා නෑ කියමුකෝ. ඒත් "හෝ ගානා පොකුණ" නොබාපු එකෙක් නෑ නේ. ආන් ඒ "හෝ ගානා පොකුණේ" ටීචර් වෙනුවට, සෑර් කෙනෙක් මයියන්ගනේ ක්ලු කෙලි පැටව් සත් සමුදුරෙන් ...
"අපි පරක්කුයි සර්..." මාතලන්ගෙ සින්ඩිය අපූරූ බ්ලොග් අඩවියක් එකතු කර ගන්න කියලා, ඉල්ලීමක් ඇවිත් තිබුනා. තාම කියෙව්වේ එකම එක පෝස්ට් එකයි. ඒක මගේ හදවතටම වැදුනා. සින්ඩිය ගැන කියලා තියෙන්නේ "තනි තරුව". ඒ යකත් (යක්ෂණියක්ද දන්නෙ නෑ) අපූරු චිතරපටි පිටපතක් ලියනවා මේ දවස්වල "දිල් පීච්ං ක්යා හේ.." කියලා..බ්ලොග් අඩවියේ නම "පැහැසරණිය". ලියන්නේ "කුසුමාංජලී". ගොඩවෙලා පොඩි පිකප් එකක් දීලා එන්ඩලා..."අපි පරක්කුයි සර්..." ...
පොල් ගැසීමේ වස් කවිය... මාතලන්ගෙ සින්ඩිය By - Chamal Akalanka Polwaththage ( හෙට දිනයට නියමිත මහා පොල් ගැසීම වෙනුවෙන් ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත නව ගීතය.. මෙම ගීතය නිරෝෂා විරාජිනී මහත්මියගේ ''සීගිරි ගීයක්'' ගීතයේ තාලයට ද කිව හැක.. )ලක්සෙක පොල් ගෙඩි සීනිගම ගලේ ගහන්න එනවාද....ආයෙත් පාරක් මහින්ද මාමිට රජකම ගමු නේද...සිරාගේ රජයට කෙළවී යන්නට ගහමුද පොල් මෙහෙම...මියෙනතුරාවට මටයි විමලෙටයි ගොඩයන්නට ඕන.....ලලලල ලලල ලා ලා..//////හරක් රැලක් ...
කොස්සෙක් බොගක් දමයි.... මාතලන්ගෙ සින්ඩිය බොරුවක් මුසාවෙක් නෙමෙයි. කොස්සෙක් බොගක් දානවා. දැන් කොස්සන්ට බනින උන්ට, කෙලින්ම මූට බනින්න පුළුවන්. මේකට හැම එකාම රිංගන එක මොහොම හොඳයි. ඒත් මේ යකා ලියන ඒවා සින්ඩියේ අප්ඩේට් වෙන්නේ නෑ. පව් වැඩේ. මම ඉතින් ඔය ගොන්පීටර් සෙල්ලම් දන්නෙ නෑනේ.. කවුරු හරි පින්වතෙක් ඉන්නවා නම්. පොඩ්ඩක් විසිට් එකක් දාලා මූගේ ප්‍රශ්ණ ටික විසඳලා දෙනවනම් ළොකු දෙයක්..මෙන්න මෙතනින් බලන්නකෝ... ...
හැඩට වැඩට බොගක් දැමීම.. මාතලන්ගෙ සින්ඩිය මාතලන්ගේ බ්ලොග් පන්තිය..බ්ලොගක් හැඩ වැඩ කර ගැනීම..දැන් පැම්පස් සින්ඩියේ..මෙතනින් ගොඩ වෙන්න....
බෙංගමුවේ ආලවක - එන්න සැතපෙන්න... මාතලන්ගෙ සින්ඩිය නාලක....එන්න සැතපෙන්නසාටකේ පොරවගනකොච්චරනම් සනීපද....සිවුරට වඩාසාටකේ.....තුරුල්වෙන්න තව ඩිංගක් කියන්න පොඩි රහසක්....සෝහිත, ශානි, ෆොන්සෙකා, රණවිරුවෝ.....ඔවු....ඔවු....ඒක තමයිප්රෙස් කොන්ෆරන්ස්....හෙට උදේ 11ටනොවැරදීම ඇවිත් ඉන්න....මතකයිනේ ඔක්කොම ටිකලියල එවන්නද පන්සලටම...ඉතිරිය කියවන්න අකුරු උඩ ක්ලික් කරන්න ...
හොඳම නත්තල් තෑග්ග.. මාතලන්ගෙ සින්ඩිය ලන්ඩන් ඉන්න චන්දන ගුණසේකර කියන මනුස්සයා මම කවදාවත් දැකලාවත් කතා කරලාවත් නෑ.. මම දන්නේ ඌව බොග දාන එකෙක් හැටියටයි. මූණූ පොතේ මූණ දාන එකෙක් විදියටයි. හැබයි පොටෝ වලින් එක දෙයක් පේනවා.. ඒ තමයි උතුරා යන මනුස්ස කම. අනුන්ගේ වේදනාව තමන්ගේ වේදනාවක් කර ගැනීම.ඌ කළාකාරයන්ට පුදුම ආදරයක් තියෙන මනුස්සයෙක්. හැමදාම කළාකාරයන්ට උදව් කරනවා. මේ නත්තලෙත් ඌ එහෙම දෙයක් කරනවා. අපිටත් පුළුවන් ...