විත්‍යා දුව හා තිරිසන්නු... මාතලන්ගෙ සින්ඩිය විත්‍යා දියණිය හා මුසු වූ සමාජ කතිකාව හා ජාතික ගැටළුව ගැන ලියවුනු පට්ට රැඩිකල් කවියක් අද උදේම කියෙව්වා. මේක ලියලා තියෙන්නේ මගේ කිචි කියලා අලුතෙන් බොගක් දාන එකෙක්.සංවේදි මිනිසුනේ << කියවපන් මෙතනින් >> ...
පුපුරන සමාජයක අලූත්ම කැඩපත සමාජ මාධ්‍ය ද? මාතලන්ගෙ සින්ඩිය සමාජ මාධ්‍ය ජාලයන්හි සැරිසරන. ලියන කියවන සෑම දෙනා විසින්ම කියවිය යුතුම ළිපියක්.උපුටා ගැන්ම.....බීබීසී සිංහල සේවයේ වැඩ කරන ලාංකික මාධ්‍යවේදියෙක් විටින් විට මට දුරකථනයෙන් කථා කොට පසුබිම් කරුණු විමසනවා. සමහර අවස්ථාවල සම්මුඛ සාකච්ඡා ද ලබා ගන්නවා. නව මාධ්‍ය ගැන ඔහුට කුතුහලයක් ඇතත් ඔහු ඒ ගැන සැම විටම බලන්නේ වපර ඇසකින්.අපේ හැම සංවාදයක්ම ඉක්මනින් යොමු වන්නේ ‘මේ සමාජ මාධ්‍යවලට ආචාර ධර්ම හෝ ...
අපතයාගේ දේශනාව.. මාතලන්ගෙ සින්ඩිය ප්‍රතිපත්තියක් ලෙස මම කෙනෙකුගේ නම සඳහන් නොකරන නිසා මේ කියන අපතයාගේ නම සඳහන් නොකරමි... ඒත් මේක මේ අද උදේ යාලුවෙකුගේ ගෙදරදි බලන්න දුන්නු වීඩියෝ පටයක් අරඹයාය... වීඩියෝ පටය වූ කලී මාක්ස්-ලෙනින් වාදය, පශ්චාත් නූතන වාදය ආදි වූ වාද හැට හුටහමාරක කෙළ පැමිණි අම්බ ඔස්තාර් කෙනෙකු සහ ඒ සමග සිටි කළාකරුවන් යැයි කියා ගන්නා නාකි බයියන් රැලකගේ දේශනයකි... ඒකේදි මේ ඔස්තාර් ...
අටපිරිකරත් හලාල් වීමට පෙර .... මාතලන්ගෙ සින්ඩිය හලාල් කේස් එක නැගලම යන කාළේ බොහෝ දෙනෙක්ගේ ඇස නොගැටුන ළිපියක් කියෙව්වා "කසා පබ්බත" බොගේ නාමල් උඩලමත්ත විසින් ලියාපු...//දිනෙන් දින මතුවන කළු ලෝගු පිළිබඳ මේ අඳ බාලයින් සංවේදී නොවුණ ද ඒ පිළිබඳ අවදියෙන් සිටින පිරිසක් මේ රටේ තවමත් සිටිති. මේ අන්තවාදය හමුවේ ගතයුතු පියවර මොනවා දැයි මේ රටේ තුප්පහි ආණ්ඩුව ප්‍රංශ, ඕස්ටේලියානු, ඩෙන්මාර්ක්, රුසියානු ආණ්ඩුවලින් ටියුෂන් ගත යුතුය. ප්‍රංශයේ දශ ...
අපේ උරුමය මාතලන්ගෙ සින්ඩිය රජරට විශ්ව විද්‍යාලයේ, "කසුන් රුහිරු මධුසංක" කියලා එළ කොල්ලෙක්ගේ බ්ලොග් එකක් ගැන ඔත්තුවක් හම්බ උනා, ඉන්දික කොඩිතුවක්කුගෙන්. ඒ කියන්නේ ඉන්දික උපශාන්තගෙන්. ඔව් ඔව් අර අභීතගේ යාලුවා. එයා තමයි අනේ.. මළ වදේ..ඉතිහාසය, මාතලන් බොහෝම කැමති විශයයක්. කරුණු ගැන, මති මතාන්තර වෙනස් උනත්. ඉතිහාසයේ කියන කතන්දර වලට මාතලන් බොහොම මනාපයි. මම කැම්පස් සින්ඩිය ආරම්බ කරලා බලාපොරොත්තු උනෙත් මෙන්න මේ කොලු පැටියා කරනවා ...
සුපිරි බ්ලොගක්..... මාතලන්ගෙ සින්ඩිය ටැබූලා බ්ලොග් ලියපු කාලේ, බ්ලොග් ලියපු පොරක්, ආයෙත් බ්ලොග් එක අප්ඩේට් කරන්න පටන් අරගෙන. පෝස්ට් බොහොම කෙටියි, ඒ උනාට රහේ නම් කිසිම් අඩුවක් නෑ. පොලිටිකල් බ්ලොග් කාරයෝ නැත්තටම නැතිවෙලා යන සයිස් එකක් තියෙන කාළේ, මෙහම කෙනෙක් ආයෙත් ලියන් එක ළොකු දෙයක්. ඔහේලත් තම තමන්ගේ ඒවල එල්ලගෙන සප් එකක් දෙන්න බලන්න.බ්ලොග් එකේ නමත් පිස්සුම නමක්. මොකක්ද දන්නවද නම, "අරූගේ අඩවිය.".මේ ...
ජංගමයා...!!! මාතලන්ගෙ සින්ඩිය "සාර සදිසි නෙක මල් නෙළනා කළවළ ගියදෝ නුබේ ජංගමයා..!"සොඳුරිය! නුඹ පල් අපෙ දරුවන් පල්"මල් නෙළුවේ" නැත ජංගමයා..!"පනහේ - සීයේ" කාඩ් දමාගෙනමිතුරන් ඇමතු ජංගමයා..!හිත් තුල තෙරපෙන දුක - සැප කවිකරකෙටි පණිවුඩ කෙටු ජංගමයා..!ලෙඩක් - දුකක් කරදරයක් ආ කළකළණ මිතුරු වූ ජංගමයා..!බිම වැටුනත් පොළොවේ ගැහුවත් යලි"මරණින් නැගිට්ට" ජංගමයා..!බිරිඳට බත් පත ගෙන යන අතරේමග හැලුනයි මගෙ ජංගමයා..!ඇහිළු කෙනෙකුන් ආපහු දුන්නොත්බෝ පින් සිඳුවෙයි ජංගමයා...!!!- ...
බොගේ පෝස්ට් දැමීම.. මාතලන්ගෙ සින්ඩිය මහාචාර්ය මාතලන් විසින්,අති සාර්ථකව පවත්වනු ලැබු..හින්ගලෙන් බොග දැමීමේ පන්ති මාලාවේ..අවසාන පන්තිය.."බොගේ පෝස්ට් දැමීම.."දැන් "පැම්පස් සින්ඩියේ.."මෙතනින් ගොඩවන්න.. ...
කළමනාකරණය සිංහලෙන් මාතලන්ගෙ සින්ඩිය නිලූකා දිසානායක ඇගේ බ්ලොග් අඩවියේ බොහෝම වටිනා දෙයක් කරන්න කැප වෙලා.. ඒ තමයි කළමනාකරණය හිංගලෙන් ඉතාම සරළව කියා දෙන එක.. මේවා මේ ආන්ඩුවේ උන්ට නම් වැඩක් නෑ. ජීවිතේ ජයගන්න හිතාගෙන ඉන්න ඕන කෙනෙකුට බොහෝම වැදගත් වැඩක්. ඒ වගේම ඔබේ ගැටළු කොමෙන්ට්ස් ලෙස ඉදිරිපත් කරන්නත් පුළුවන්..<< ගොඩවෙන්න මෙතනින් >> ...
අක්‍රීය සත්‍යවාදීනි, තොප හැමටත් වඩා විනයකි .... මාතලන්ගෙ සින්ඩිය // අක්‍රීය සත්‍යවාදීනි,නුඹ තමන් වෙනුවෙන් මිනිසුන් මරන්නේ නැති බව හැබෑවකි.එනමුත් සක්‍රීය මිනීමරුවන්,රට ජාතිය සහ ආගම මවාපාමින්ස්වකීය යහපැවැත්ම සඳහා මරටේ මව්කුසින් වැදූඔත්පල මව්වරුන් අත දැරූපවුලේ බර උරින් දැරූශක්තිමත් තරුණයින්ජාතිමාමකත්වයෙන් පුම්බවාවෛරය නම් යුධ අවි අතට දීගිනිගෙන පුපුරු ගසන යුධ බිමකට තල්ලූකරතමන්ගේ ජීවිතය වෙනුවට උන්ගේ ජීවිත බිලි දීඅහිංසක මව්වරුන්ගේ දරුවන් මරා දමති.ඒත් ඔබ මිනීමරන්නේ නැති බව සත්‍යයකි.....................//ඉතිරිය කියවන්න... මෙතනින් බලන්න >>> ...
රණවිරුවන්ට සැලකුවේ අපියි..!!! මාතලන්ගෙ සින්ඩිය මේ අපේ බැසිල් අයියා සලකපු හැටි -අංග ආරක්ෂකයින් පොලිස් / ආමී / නේවී -183ඩැයිවර් හා ක්ලීනර් - 12කුක්ස් ඇන්ඩ් හෙල්පර්ස් - 11හවුස් බෝස්යි ඇන්ඩ් මේඩ්ස් - 26ඩොග්ස් බෝයිස් - 06කෙයාර් ගිවර්ස් - 04ෆිට්නස් ට්‍රේනර්ස් - 02ලේඩි කෙයාරර්ස් (පුෂ්පා රාජපස්ස වෙනුවෙන්) - 03-එකතුව - 247ඩෝග් බෝයිස් ඩියුටීස් -බල්ලන් නෑවීම, මයිල් පීරීම, විටමින් ලබාදීම, කෑම ලබාදීම, නෑවීම හා දෙන දෙයක් කා වෙන ...
ඕන ගොනෙකුට ඇබෑර්තු ඇත...! මාතලන්ගෙ සින්ඩිය මහා මාර්ග අමාත්‍යංශයේ උපදේශකයින් ලෙස බඳවා ගැනීම සඳහා තවත් ඇබෑර්තූ 210 ක් ඇති බව අමාත්‍ය කිරිඇල්ල සඳහන් කර සිටී.මහින්ද රාජපක්ෂ අමාත්‍යවරයා ලෙස් සිටී කාලයේ උපදේශකයින් 250 ක් පත් කර සිටියද දැනට පත් කර ඇත්තේ 40 ක් පමණක් බැවින් තනතුරු 210ක් පුරප්පඩු ඇති බව වැඩි දුරටත් වාර්ථාවේ..සුදුසුකම් කිසිවක් අවශ්‍ය නොවන අතර. ඕන ගොනෙකුට ඉල්ලුම් කල හැක. ...
යූ ඇන් පිය ජාතික තලයේ මැතිවරණ අනාගන්නේ ඇයි. මාතලන්ගෙ සින්ඩිය // ශ්‍රී ල.නි.ප. යේ ඉතිහාසය පුරාම සැබෑ, ජනහිතෛෂී ආර්ථික සංවර්ධන පිළිවෙතක් තිබුණෙ නෑ. එම නිසා තම කාලපරිච්ඡේදයේදී ජනතාවට දැනෙන සෞභාග්‍යයක් සිදුවුණා කියල ශ්‍රී ල.නි.ප. යට කියන්න බෑ. ශ්‍රී ල.නි.ප. යේ දුර්වලම තැන ආර්ථිකය. ශක්තිමත්ම තැන ජාතිකත්වය. ජාතිකත්වය නියෝජනය කළ හැකි නායක නායිකාවන් මත ශ්‍රී.ල.නි. ප ආණ්ඩුව රඳා පැවතිලා තියෙන්නේ ඒ නිසයි. එජාපයේ ශක්තිමත්ම තැන ආර්ථිකය. දුර්වලම තැන ජාතිකත්වය. ඒ දුර්වල ...
දේදුන්න.. මාතලන්ගෙ සින්ඩිය by - Gimhaniදේදුන්නයි ආදරයයි..එක වගෙලූ මට..බලන විටම සැඟවී යන..මේවා කුමකට...??? ...
සායම් සහ පැල්ලම් මාතලන්ගෙ සින්ඩිය මාතලන් කවි වලටත් බොහෝම මනාපයි නේ. කවියක් ලියන එක ලේසියෙන් කරන්න බෑ. ඒකට නිදහස් නිවහල් මනසකුත්, නිස්කලංක වටපිටාවකුත් තියෙන්න ඕනා. ඊටත් වඩා අමාරි දෙයක් තමයි, රැඩිකල් සිතිවිලි කවියට නගන එක. ඒත් සමහරක්ට ඒක සිම්පල්. ඒක ඇවිල්ලා ළොකු ටැලන්ට් එකක්. ඒ වගේ බ්ලොග් එකක් අහම්බෙන් හම්බ උනා. බ්ලොග් එකේ නම "සිතුවිල්ලක්..". අපූරූ කවි ටිකක් තියෙනවා.. ගිහින් රස විඳින්න...මෙතනින් ගොඩවෙන්න... ...
මල් වැවිල්ල.... මාතලන්ගෙ සින්ඩිය ඉස්සරත් හිටියා ගුරුවරියක් බොහෝම රහට ලියපු. සම්මානෙටත් පාත්තර උනා.. සොසී කියලා.. ඒත් බුකි ගිහින් විනාශ වෙලා ගියා..තවත් ගුරුවරියක් ළඟදි ඉඳලා ලියනවා.. පට්ටම රහයි ලිය්න් එව්වා. බොහෝම කෙටි සටහන්.. වචන කීපයයි.. ඒත් ළොකුම ළොකු කතන්දර..අළුත්ම පෝස්ට් එක මල් ගැන...මෙතනින් ගොඩවෙලා බලන්න බොරුද කියලා... ...
සෙවනැල්ල මාතලන්ගෙ සින්ඩිය by - Gimhani Jayalathමට ඔබ මුණ ගැසුනාට පසුමා මගේ සෙවනැල්ල දුටුවේ නැත...ඒ ඔබ මා පසු පසම සෙවනැල්ල මෙන්සිටි බැවිනි.අද මම මගෙ සෙවනැල්ලහොඳින් දකිමි.ඒ ඔබ මා ලඟනැති බැවිනි. ...
ගම හාමිනේ ගමයාට කියු කව මාතලන්ගෙ සින්ඩිය by - Maathalanඔහේගේ බම්බුව..නාකි එවුන් නොපැන්නාටරිංගනවා බම්බු මැදින්විසේකාර ගොන් නාම්බෝවැල කන්න.....ඔහේට රහ නැති උනාටහරි කැමතියි උන් ඒවට......
ඉල්ලං කා වට...එපාවූ නවනිපැයුම් ! මාතලන්ගෙ සින්ඩිය මට නම් දැනට තියෙන හොඳම බ්ලොග් එක... // කාලෙකින් බ්ලොග් එකක් ලියන්නත් බැරිඋනා...මගේ බල්ලා හොරකං කරපු පාහරයෝ තුන්දෙනා කරපු වැඩේ නිසා. උන්තුන්දෙනා රිමාන්ඩ් උනා ...මගේ “රයිලි බෝයි” මං හොයාගත්ත. සංතෝෂයි...වොඩ්ක ෂොට් එකකුත් දාගෙන ( එතකොට තමයි අදහස් සහ... 64GBහාඩ් ඩිස්ක් එකේ මෙමරයිස් වෙලා තියෙන අතීත සිදුවීම්...ගලාගෙන එන්නෙ...මලකුත් තිබුනනම් මරු...ඔව් මං ඉඳහිට ත්‍රයිලෝක විජයා පත්‍ර (සම්පුර්ණයෙන්ම ඕගනික් ) පාවිච්චි කරනවා...ඕං ...
පිල්ලෙයාන් මහතා අත් අඩංගුවට මාතලන්ගෙ සින්ඩිය බයවෙන්න එපා තම්බි..අල්ලපන් මාර පන..නැතිනම් රාජපක්ෂ විජේඋඹ එලියේඅපි ඇතුලේ..පුක නෑ...!!!-o-