නායයාම් හා ආන්ඩුවේ හෙළුව.. මාතලන්ගෙ සින්ඩිය මිනිස් ජීවීත සිය ගනනකට කෙළවීමෙන් පසු, ආන්ඩුවේ, විපක්ෂේ හා නිළධාරින්ගේ පච හා පම්පෝරි සියල්ල හෙලිදරවි කරන අපූරු පෝස්ටුවක්..මෙන්න ඇත්ත..මෙතනින් කියවන්න >>>> ...
මහින්දගෙන් සිරිසේන උගත යුතු පාඩම්....... මාතලන්ගෙ සින්ඩිය ඊයේ යෝෂිත ගේ රිමාන්ඩ් ගත කිරීමත් සමග මහින්දගේ කදුළු වලට අලුත් වටිනාකමක් එක්විය....මිනිසුන් ගණනාවකගේ කදුලැල් පිසදු ඔහුගේ කදුළු දැකීම පිරිසකට මහත් දුකකි.....ඇත්ත.....අපි අද බෝම්බ යුද බියක් නැතුව විනෝද වීමට ඔහුගෙන් සේවාවක් නොවුනා නොවේ.....එත්,<< ඉතිරිය මෙතනින් >> ...
මහින්දට නාගන්න දෙන්න.. මාතලන්ගෙ සින්ඩිය මේ රටේ පඩත්තල ජනමාධ්‍යවේදීන් තමාට නිවිහැනහිල්ලේ මුහුදේ නෑමටවත් ඉඩ නොදෙන බව හිටපු ජනාධිපතිගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට, වැලිකඩ සිට පුවත් පත් නිවේදනයක් නිකුත් කොට ඇත.අද දින තම මිතුරන් හා තංගල්ල මුහුදු තීරයේ දිය නෑමට ගිය අවස්ථාවේ, රටට වෙන්නේ මොක්ක්ද ජනාධිපති තුමා යැයි පවසමින් එතුමාට සිත් සේ දිය නෑමේ අවස්ථාව ඔවුන් විසින් අහිමි කොට තිබේ.මහින්ද රාජපක්ෂගේ පවුලේ අය පවසනුයේ අද නාගන්නවත් ...
දේශප්‍රේමීන්ගේ දේශප්‍රේමය.. මාතලන්ගෙ සින්ඩිය සැරව වගේද..?කක්ක වගේද..?ඇටමැස්සට මම දාපු කොමෙන්ට් එකක්... ...
මාලිංගට ගහන්න එන්න...! මාතලන්ගෙ සින්ඩිය ලසිත් මාලිංගට කස්ටිය ආයේ පාරක් වට කරගෙන ගහන්න සෙට් වෙලා. කව්ද බලමු කට්ටිය..අරවින්ද - එයා ගහන කාලෙත් සල්ලි වලට ගහන කතා තිබුනාදයාසිරි - එයා ගැන කතා කරන්න ඕන නෑ නේඅර්ජුන - එයා මේ එක වර්ල්ඩ් කප් එකක් දින්නා කියලා මුළු ළෝකෙම පාලන කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ. එයාගේ මල්ලි නිශාන්ත නම් පාලක මණ්ඩලේ ඉඳන් හොඳට ගැහුවා කියලා නම් හැමෝම කියනවා. ...
සමනළ විප්ලවය - The Butterfly Reveloution මාතලන්ගෙ සින්ඩිය අද පටන් අළුත් දෙයක් ආරම්බ කරන්න හිතුනා. ඒ තමයි කියවිය යුතුයි කියලා මට හිතෙන බ්ලොග් වලට පොඩි සප් එකක් දෙන්න, කොටින්ම මේක ඒ අයට දෙන සහයෝගයක් කියලයි මම හිතන්නේ. දේශපාළන නවකතාවක් විදියට ලියවෙන මේ අළුත් වෙබ් අඩවිය ලියන්නේ කවුද කියලා අද වෙනකොට එක එක අය මත පල කරනවා, ඒ කෙසේ වෙතත්, ඉතා උසස් මට්ටමේ බ්ලොග් එකක් විදියට මේ බ්ලොග් අඩවිය ...
බුවා ආයෙත් ඇවිත්.. මාතලන්ගෙ සින්ඩිය "බුවා" කියන්නේ හින්ගල බ්ලොක් ළෝකේ හිටපු චරිතයක්. අපූරුවට ලියන්න පුළුවන් එකෙක්. ඌ රැඩිකල්, මාත් එක්කත් කොකු ගිහින් තියෙනවා. ඒ උනාට මම ඌට ආදරෙයි.මම හිතන්නේ, උන්ගේ ගෙදර අකුණු සන්නායකයක් නැතිව ඇති. මොකෝ, මූ, බුකියේ දාපු පෝස්ට් එකක් අහම්බෙන් දැකපු මම මූගෙන් ඇහුවා, "ඇයි යකෝ ඔච්චර ඒවා ලියන එකේ....., තොට හෙන ගහනවද ඕකම........, කොපි පේස්ට් කලානම් බොගේ කියලා.. මූ ඒකට බය වෙලා, ...
කොරියාවෙත් ගිණි මාතලන්ගෙ සින්ඩිය ලැබුවා වූ අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්නේ කොහොමදැයි කල්පනා කරමින් සිටි මහරජතුමාට එකපාරටම කල්පනා වූයේ කොරියානු අර්බුදයට මැදිහත් වුනොත් කොහොමදැයි කියාය. අතීතයේ දවසක ජපානය ද මෙවන් යුද්දෙකට පැටලෙන්න ගිය මොහොතේ තමාගේ අතිජාත ගුරු පප්පා මහරජතුමා, “නහී වේරේන වේරානී” යන ධම්මපද ගාථාව දෙසා ඒ යුද්ධය නතර කළ බවට වූ කතාවක් මහරජතුමා ගේ සිහියට ආවේය. ඒකට තෑග්ගක් හැටියට ලු ආශ්චර්ය දීපෙට ටැලිවිසොං පෙට්ටියත්, ...
සුරූපී නිවේදිකාව සහ කැරලිකාර කණ්ඩායම මාතලන්ගෙ සින්ඩිය නිර්මාණය - ජනරඟ විජඉඳු දෙවසුරේන්ද්රඋපුටාගැන්ම - රාවය - 12/05/2013සුරූපී රූපවාහිනී පුවත් නිවේදිකාව එදින රාත්‍රී පුවත් විකාශය අවසන්වීමෙන් අනතුරුව නැවත පෙර සැකසුම් කාමරයට ගොස් මූණ කණ්ණාඩියෙන් බලා ආලේපන කීපයක් සෙමෙන් තවරා ගත්තාය. අනතුරුව ඇය විකාශන මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුවෙන් නික්මී මාර්ගය වෙත පැමිණියාය.ඇය සිය සුඛෝපභෝගී මෝටර් රථය එනතෙක් බලා සිටියාය.ප්‍රධාන මාර්ගයේ එක් පසෙකින් ජීප් රථයක් හෙමින් සීරුවේ පැමිණ ඇය ඉදිරිපිට නතර කලහ.ඇසිල්ලකින් ...
මනමේ කුමරුන් ගල් ලෙන බිඳීම මාතලන්ගෙ සින්ඩිය වැඩේ නම් වෙලා තියෙන්නේ මෙහෙමයි.. මහින්ද මහත්තයා හෙන ආසයිලු ගල් ලෙන ඕපන් ලෙන් දොර ඕපන් සින්දුවට. පොර දෙකක් දා ගත්තම කියන්නෙම ඔය සින්දුවලු. ඉතින් පොර ලොකු පුතා වන විමලෙට කිව්වලු මට අර සින්දුව තියෙන නාට්ටිය බලන්න ඕන කියලා.අරු හෙන පඬියනේ, ඌ ජැකාට කිව්වලු ආන් ලොක්කට මනමේ බලන්න ඕන කියනවා ඉක්මනට ඇරෙන්ජ් කරහන් කියලා.පස්සේ අරලිය ගහ මන්දිරේ විමලෙයි ජැකයි එක්ක නාට්ටිය ...
විදානෙගෙ මළදානේ.. මාතලන්ගෙ සින්ඩිය අළුත් බ්ලොග් ගොඩක් මේ දවස්වල සින්ඩියට එකතු උනා. එයින් මගේ සිත් ගත් එකක් තමයි "විදානෙගෙ මළදානේ" කියන බ්ලොග් අඩවිය.. ඒකේ තියෙන ළිපි හරිම රහයි.. අලුතෙන්ම එකතු කරලා තියෙන පෝස්ට් එකත් පට්ටම රහයි.. බොරවක් හෙන කියනවා කියලා හිතනවනම්..මෙතනින් ගොඩවෙලා බලන්නකෝ... ...
ක්‍රිස් නෝනිස්.. ඩිස් මිස්.. මාතලන්ගෙ සින්ඩිය Sajin Vass,Chris Nonis,චටස් පටස්,Only two Slaps..!This is not a Crisis..But,Oh.. Yes..!, Main News..!Who's gonna Dismiss.?Waiting කෝ Please..,කෙහෙලිය Conference.,වලින් එනකන්..,Hot Hot.."Breaking News"..!!!
"අලි වංගුව" මාතලන්ගෙ සින්ඩිය තුෂාර ඩී වන්නිආරච්චි කියන්නේ "අද" පුවත්පතේ මාද්දියවේදියෙක්. පොරගේ ආටිකල්ස් ඉන්ගිරිසියෙන් හා හින්ගලෙන් "කොලොම්බු ටැලිග්‍රාප්" වෙබ් අඩවියෙත් යනවා..ඒවයෙන්, හින්ගල ආටිකල්ස් වලට බ්ලොග් අඩවියකුත් පටන් අරගෙන. ඒකේ නම "අලි වංගුව".. එහෙනම් ගිහිල්ලා සප් එකක් දීලා එන එකයි ඇත්තේ.. හැබයි බලාගෙන අලිත් එක්ක...<< මෙතනින් ගොඩවෙන්න >> ...
හිටං කවි - අංක 2 මාතලන්ගෙ සින්ඩිය G හත සමුළුවට ගියදා ජපානේඅත දෙන්නට පෝලිමෙ බං ඔබාමාඅත දුන්නට දෙන් නෑ කිසි බකප් එකක්මට ඇති බය චීනා නැති වෙයිද හිටං...පෝලිමේ ආවම ජර්මනියේ නෝනානෑ නේ මුකුත් කිව්වම ඇඹරුනා හිටංඒක ඇහුන අබේ අයියා ජපානේබිලියන් පනහක්ම දුන්නා ආධාරේ... ...
පැටව් ලූ වැලහින්න (18+) මාතලන්ගෙ සින්ඩිය //කවදා ඉඳන්ද මේතිට හුනියං කරලදමාව කන්නේටිකක් ඉඳහන්කෝඉස්සර වගේමගේ හුරතලේ....දිව ගිලෙන්න එනවාපිපාසයි බොලදීහන්කෝ පොඩ්ඩකටපිටින් කරන්නම්පොඩ්ඩක්මුකුත් වෙන්නේ නැහැ..// විවාහ වෙලා දරුවන් ලැබුනයින් පස්සෙ ස්වාමියෙක් විඳින දුක ගැන ප්‍රසිද්ධ ගීයක් තමයි.. "පුංචි පුතේ උඹ ආ පසු අම්මි හුඟක් වෙනස් වෙලා..." කියන ගීතය.. "අන්ධ බින්දුව" කියන බොග දාන මොරබ්බා කවි බොගකුත් පටන් අරගෙන.. මේ එකේ තියෙන නිස්දැසක්...මෙතනින් බලන්න... ...
අඳුරු යුගයක ඇවිළෙන මතක... මාතලන්ගෙ සින්ඩිය // අම්මා තාත්තට ඉස්සරහින් තුවක්කුවට මූණ දීගෙන, හෙමිහිට තාත්තව මුවා කරගෙන සාලෙටත් ඉන්පස්සෙ කාමරේටත් අරන් ආවා. බය කරන්න මිස කොකා ගස්සන්න නියෝගයක් නොතිබුණු නිසාම වෙන්න ඇති විමුක්තිකාමී අන්ධකාර හෙවණැලි අම්මව වළක්වන්න උත්සාහ කළේ නෑ.තාත්තා නිදි පැදුරෙම ඉන්ඳවුනේ වාරුවක් නැතිවම වෙන්න ඇති. නංගිල දෙන්නයි මමයි තාත්තා වට කරගත්තා. තාත්තා වෙව්ලන හැටි මට දැණුනා. එයා හයියෙන් හයියෙන් හුස්ම ගත්තා. මගේ තාත්තා ඒ ...
හාවයි ඉබ්බයි 16+ මාතලන්ගෙ සින්ඩිය හාවාගෙයි ඉබ්බගෙයි රෙස් එක ගැන පොඩි කාළේ ඉඳන් එක එක වර්ෂන් වල කතා අහලා තිබුනත් මෝබයිල් මෑන් කියලා එකෙක්, අළුත්ම වර්ෂන් එකක් ලියලා තියෙනවා. එයානම් කියන්නේ මේක 16+ කියලා. ඒ නිසා එහෙම අය මේක බලලා අහක්කවෙලා, පොඩි යටත් කියලා දෙනවද කියන එක තීරණය කරන්න.කථාව මෙතනින් බලන්න පුළුවන්.... ...
සරසවි වදකයෝ... මාතලන්ගෙ සින්ඩිය "සරසවි සමග" කියලා, අළුත් බ්ලොග් අඩවියක් ආරම්බ වෙලා තියෙනවා. මම අදත් හිතනවා, රටේ බුද්ධිමත් පිරිස බහුතරයක් ඉන්නේ එතන කියලා. ඒ කියලා අනෙක් අය අවතක්සේරු කිරීමක් නෙමෙයි. මොකෝ අනික් අය ගැන, ළෝකයම දිහා බැලුවත් එහෙම වෙනසක් හොයන්න බෑ.ඒත් ඒ බුද්ධිමත් කම, නිර්මාණශීලීත්වයට පෙරලගන්නේ නැතිව, ගිරවු ටිකක් නම් බිහිවෙලා වැඩක් නෑ. ඒ නිසාමයි මම කැම්පස් කස්ටියට වෙනම සින්ඩියකුත් පටන් ගත්තේ. දැන් නැගලා ...
තවත් සඳරුවෙක්....? මාතලන්ගෙ සින්ඩිය බ්ලොග් ළොව දිග් විජය කළ බ්ලොග් එකක් තමයි "හිස් අහස". ලිව්වේ "සඳරු". සඳරු කියන්නේ මහ පොළොවෙ ජීවත් වෙන කොල්ලෙක්. ඌ ගාව බොරු නෑ. සෙම නෑ සෙවල නෑ. ඒ වගේම ඉරිසියාව, කුහක කම නෑ. උගේ ලිවිල්ල පට්ට අමුයි. ඒ නිසා කෙලින්ම වදින්නේ බොක්කට. ගොඩක් හාල් පාරුවොන්ට උන් ගැන කියන්න දෙයක් නෑ. උන් කතා කරන්නේ ටැබූ ගැන එහෙම නැත්නම් සඳරු ගැන.ඌ වගේම ...
අම්මියෝ මට බැරියෝ!!!! මාතලන්ගෙ සින්ඩිය //ළමයෙක් ඉපදුන ගමන්ම ඒකට හොද බුද්ධිමය තත්ත්වයක් ලබා දෙන්න කියලා අම්මල පොඩි එකාට කියාකාරකම් කරෝනවා!ඒකනම් අවුලක් නෑ කියමුකෝ...පොඩි එකාට අම්මා තාත්තා කියලා යන්තම් කියා ගන්න පුළුවන් උන ගමන් එලකියුෂන් කියලා ටියුසන් කඩ හොයා හොයා යවනවා..පොඩි එකා අඩුම ගානේ සිංහල භාෂාවේ අකුරු කීයක් තියනවද කියලා දන්නෙත් නෑ!ඌට ඉන්ගිරිසි අකුරු 26 පාඩම් කොරවනවා!යන්තම් අවුරුදු 3 ක් උන ගමන් මොන්ටිසෝරි!ගමේ එකට බැරි නම් ...