කොළඹ මාතලන්ගෙ සින්ඩිය by - http://hithuwakkaraya.blogspot.com/2011/10/blog-post.htmlරටම නැති වුණත් කොළඹට පෙම් බැන්ද..තනිව වන සරණ වන අලියා හැට පැන්න..ගොසින් රඹුක්කන යායට ඇරලන්න..හතුරනි - මිතුරු කම අවුලා එක්වන්න..පොලේ ගොස් වලං බිඳ - බිඳකදු පලක් නොවී..දිනෙන් දින පලා යන ජවයට නිගා දුනි..රථ පෙළපාලි පිකටිං තර්ජන හෑලී..ගත ගිණිතියා දිවිදුන් නමට ද දුකකි..මාගම දෙසින් ආ නිල් දිය රළ පහර..දෙගොඩතලා රට වට
පිස්සන්ට පිස්තෝල දීම.. මාතලන්ගෙ සින්ඩිය ඊයේ පෙරේදා පස්යාල ප්‍රදේශයේදී පුද්ගලයකු මෙසේ පොලිස් වෙඩි පහරින් මියගියා. වෙඩිල්ල එල්ල කොට තිබුනේ මරණකරුට ඉතා ආසන්නව සිට. මරණකරු එවෙලේ නිරායුධව සිට තිබෙන්නේ, පොලීසිය කියනවා මරණකරු පැමිණි මෝටර් බයිසිකලය පොලිස් රාලහාමිලාව යටකරගෙන යන්න හැදුවලු. මෝටර් බයිසිකල් පදින ඕනෙම කෙනෙක් දන්නවා, මිනිසකු තියා බල්ලෙකු වුනත් හරියට බයිසිකලයේ වැදුනොත් බයිසිකලය පෙරලෙන බව. නැත්නම් සමබරතාව ගිලිහී, මොහොතකට හෝ කකුල බිම තබන්නට වෙන බව. ...
රාජ්‍ය නොවන සංවිධාන.. මාතලන්ගෙ සින්ඩිය අම්මට සිරි ලංකාවේ NGO ගැන, මරු ආටිකල් එකක්, අපේ පැරකුම් ජයසිංහ සහෝ ලියල තියෙනවා. එයා NGO එකක හිටපු කෙනෙක් නිසා, ඒ ගැන හොඳින්ම දන්නවා. ඕවා නොම්මර එකේ හොර ගුහා. මිනිස්සුන්ගේ දුප්පත් කම, නැති බැරි කම විකුනගෙන කන අය. මේවා ගැන මගෙත් එච්චර පැහැදීමක් නෑ. ඒත් පොඩි සේවයක් හරි සිඳුවෙනවා.ඒ උනත්..මේ ලියන කියන එකට වාරණ ගේන එකට නම්, මගෙත් එච්චර කැමත්තක් ...
ඇට එලියට ගන්න ලිලී නෝනා මාතලන්ගෙ සින්ඩිය ඇට දෙක ඇදලා, එලියට ගන්න දස්ස නෝනා කෙනෙක් ගැන, අපූරු කතාවක් තියෙනවා අලුත්ම අලුත් බ්ලොග් එකක. මේ බ්ලොග් එක බොහෝම රහ උනත්, ප්‍රචාරයක් දෙන්න හිත් දුන්නේ නැත්තේ, බ්ලොග් එක ලියන කෙනා දීලා තිබුන පඬි ටෝක් එකක් නිසා.ඒ කියන්නේ එයා ලියලා තිබුනා. එයා කොමෙන්ට්ස් වලට හරි ආසය. ඒත් අනිත් බ්ලොග් කියවන්නවත්, ඒවට කොමෙන්ට් කරන්නවත්, එයාට වෙලාවක් නැතිය කියලා. එතකොට අර දේශකයා ...
පොල්හොරකමේ ඇත්ත කතාව... මාතලන්ගෙ සින්ඩිය කතාව කිව්වට මේක කවියක්. කවියක තියෙන රසය තමයි ළොකු කතාවක් කෙටියෙන් කියන එක. කව් රස නොදන්න අය මට නම් පෙනෙන්නේ ගීයකත් නියම රසය නොවිඳිනා පිරිසක් ලෙසයි. පෙම් කවි වලට වඩා මම කැමති රැඩිකල් කවි වලට එහෙම කයි පද බඳින කෙනෙක්, පොල් හොරකම් කරපු කෙල්ල ගැන ලස්සන කවියක් ලියලා තියෙනවා. පුළුවන්නම් ගිහින් අගයිමක් කරන්න.කයිය බලන්න.. මෙතනින් යන්න... ...
කැස්ත්‍රෝ සහ අපාය මාතලන්ගෙ සින්ඩිය මිය ගිය ෆිඩෙල් අපායට ලඟා විය. ඔහුට තෝරාගැනීම් දෙකක් විය.. ඒ ධනවාදී අපාය සහ කොමියුනිස්ට් අපායයි .මේ දෙකම සංසන්දනය කල බැලිය යුතු යැයි සිතූ ෆිඩෙල් මුලින් ධනවාදී අපාය වෙත ගියේය..දොර අසලම රොනල්ඩ් රේගන්ට සමාන මුහුනකින් හෙබි යකෙක් වැනි අයෙක් සිටගෙන සිටියේය.." මේ අපාය මොන විදිහද ?"" ධනවාදී අපායේ මුලින්ම උනුවතුරින් තම්බලා හම අරිනවා.. පස්සේ උතුරන තෙල් හැලියෙන් බැදගන්නවා.. ඊටත් පස්සේ ...
බොගක් දාන්නේ කෙසේද...? මාතලන්ගෙ සින්ඩිය කළබල වෙන්න ඕනා නැතිය. මාතලන්, "බ්ලොග්" වලට කියන්නේ "බොග්" කියාය. පුවත් පත් වලට ලියනා බොහෝ දෙනෙකුට, බොගක් දමන්නෙයි කියා කිව්වාම, එයාලා කියන්නේ, හින්ගල අකුරු කොටන්නේ කොහොමද කියා දන්නේ නැතෙයි කියාය. ඒ නිසා බොගග් දාන්න කලින් හින්ගල අකුරු කොටන්නේ කොහොමද කියලා දැන ගන්නා එක හොඳය.ඉතිරිය මෙතනින් >>> ...
ප්‍රේමය අරුමයක්ම විය මාතලන්ගෙ සින්ඩිය සාර්වජනික ක්ෂේශ්ත්රය - මොකක්ද යකෝ ඒ...මුලින්ම මාත කරකවලා අත ඇරලා වගේ ගියා.. බ්ලොග් ලියන කියවන අය දැකලා ඇති මෑතක පටන් හෙළ බසින් කොමෙන්ට් කොරන කීප දෙනෙක් ඉන්නවා. ඒ සෙට් එක එකතුවෙලා කරන සුපිරි බ්ලොග් අඩවියේ නම තමයි ඔය මම උඩින්ම කිව්වේ.සර්ව සම්පූර්ණ බ්ලොග් අඩවියක් කිව්වොත් නිවැරදියි. බස බොහෝම සරළයි වගේම රසයි, ඉදිරිපත් කිරීම බොහෝම මණරම්, සිත නිවන සුළුයි. ඒ නිසා ...
අපිට පිස්සු ඕයි ! මාතලන්ගෙ සින්ඩිය කොටකෙතන ඝාතකයා කොහෙද ඕයිසිංගප්පුරු පැන්නෙ කොහොමද ඕයිපොල්ගෙඩි අටට මොකද උනේ ඕයිහාමුදුරුවන්ගෙ දේහය කොළඹ තියන් අවසන් කටයුතු කරමු ඕයි පෙළපාලිත් යමු ඕයිමස් කඩ වලටත් ගහමු ඕයිඕකද රටේ තියෙන ප්‍රශ්නෙ ඕයිසෝම හාමුදුරුවොත් මෙහෙම විකුණං කෑවද ඕයි>>> Read More <<< ...
ඇබිත්තයා දුටු සිහිනය මාතලන්ගෙ සින්ඩිය by - Chandrasiri Meewanageඅල්ලපු වැටෙන් පැනනිතර නිතරම ඒ දවස්වලපන්සලට ආ ගියඋපාසක නෝනාඅපායෙන් දෙව්ලොවට චුතවීබොහෝ කල් ගතවීඑපා වී එහි සැපඋපාසයෙන් ආපසු ඇවිල්ලා.ආවාසේ ඉතිරි වැඩපිණිස චෙක් පතකුත් ගෙනල්ලාබෝධී පූජාවේදී අනුසාසනාවටපිරිකරට පිදුවෙත්තනිකර ජපන් බඩුවක්.බැතියෙන් වඩම්මාධාතු කරඬුව හිස අතුල්ලාසෙත් පිරිත් කියවානූල් දෙපොටක් අතෙහි බැන්දාරත්නත්තරේ සරණයිසියළු දෙවි දේවතා පිහිටයි.මේ
මීරියබැද්ද සහ පොම්පේ මාතලන්ගෙ සින්ඩිය // අද වන විට ලංකා ඉතිහාසයේ දෙවැනි දරුනුතම ස්වභාවික විපත සටහන කරමින් ,වතු නිවාස 80 ත් 120 ත් අතර ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිල ගනිමින් ජීවිත 400 කට ආසන්න ප්‍රමාණයක් ආගිය් අතක් නැති කරමින්, හල්දුම්මුල්ල මීරියබැද්ද ප්‍රදේශය නායයාමකට ලක්වෙනවා .දැනට මේ පැවතුනු නිවාස වලට ඉහලින් අඩි 12ක් පමණ උසට පස්කඳු කඩාවැටී ඇති බවයි පැවසෙන්නේ. අතුරුදහන් වූ 400කට ආසන්න පිරිස ජීවතුන් අතර සිටීමේ ...
කේන්දරේ.. මාතලන්ගෙ සින්ඩිය අපුරූ බ්ලොග් අඩවියක් ගැන ඔත්තුවක් දුන්නා ඉතාලියේ බූරූ බබා. ගිහින් කියවලා බැලුවා. ඒකේ වටිනාකම 2012 ඉඳලා, කොමෙන්ට්ස් ගැන හිට්ස් ගැන බලන්නේ නැතුව දිගටම ලියන එක. නියම බ්ලොග්කාරිය (බ්ලොග් ලිවීම - අයිතිය කකා) ඒකම තමයි. අළුතෙන්ම ලියලා තියෙන්නේ "කේන්දරේ" කියලා කෙටි කතාවක්. ඒක නියම කෙටි කතාවක්. පට්ට රහයි.හිට්ස් නැතුව, කොමෙන්ට්ස් නැතුව, පෝස්ට් එකක් දෙකක් ලියලා නවත්තලා දාන අයට වඩා, මේ වගේ ...
සයිබර් අවකාශයේ ඉන්නේ ගෝත්රවාදියෝ - උපුල් ශාන්ත සන්නස්ගල මාතලන්ගෙ සින්ඩිය // උපුල් ශාන්ත සන්නස්ගල කියන්නෙ කවුද කියන එක ගැන විවිධ කියැවිම් තියෙනව. මනුස්සයගෙ ඉගැන්වීමේ දක්ෂකම වගේම අළෙවිකරනයෙ දස්කම් ගැනත්, මිළ ගැනත් නොයෙක් මත තියෙනව. හැබැයි මම සන්නස්ගලගෙ අගය කරන දේ තමයි, මනුස්සය නොවිකිනී ඔහුගෙ නිෂ්පාදන විකුණල හම්බු කරන එක.මේ දේ තව කොයි කාලයක් තියෙයිද කියන එක හෝ එය පිටුපස ඇති වෙනත් හේතු ගැන අපි වෙනම කතා කල යුතුයි.කොහොම උනත් සන්නස්ගලත් ...
නෙළුම් යායේ අභිරූපකයා... මාතලන්ගෙ සින්ඩිය බොග දාන්න අළුතෙන් ආපු එකෙක් ඉන්නවා "ගස් ලබ්බා" කියලා.. ඌ දැනෙන යමක් ලියන්න පුළුවන් එකෙක්.. "නෙළුම් යාය - බ්ලොග් සම්මාන උළෙලේ" මගේ හිත කළකිරුන එකම දේ ගැන ඌ ලියලා තියෙනවා. උත්සවය ගැන මම ලියපු පෝස්ට් එකෙත් මේ ගැන සඳහන් කළ.. උගේ කයියා හරි අපූරුයි.. රහයි.. පට්ටයි.. මොකෝ.. මම ඒක ඇස් දෙකෙන්ම දැකපු නිසා.. කයිය බලන්න..මෙතනින් පිවිසෙන්න..>>>>> ...
ලස්සනට බොග දැමීම... මාතලන්ගෙ සින්ඩිය මහාචාර්ය මාතලන් විසින් පවත්වනු ලබන...බොග් පන්ති මාලාවේ අළුත්ම පංතිය....ලස්සනට බොගක් දැමීම..දැන් පැම්පස් සින්ඩියේ..මෙතනින් බලන්න..සම්පූර්ණයෙන් නොමිළේ...
පොත් කාවෝ.. මාතලන්ගෙ සින්ඩිය කියවීම කියන්නේ, දැණුම ලබා ගැනීමේ හොඳම මාධ්‍යයක්. කියවීම කිව්වේ, මේ කස්ටිය වටවෙලා හරි, දෙන්නෙක් එකතු වෙලා කියවන කියවිල්ල නෙමෙයි. පොත් කියවීම. මමත් අහුවෙන ඕනම දෙයක් කියවන එකෙක්. පොත් කියවීම ගැන, බොහෝ දෙනෙක් ළිපි ලියලා තියෙනවා. බ්ලොග් පෝස්ට් වලින්, "කියවීමේ පිස්සුව..." ගැන ළිය වෙච්චි, හොඳම ළිපිය, අද මම කියෙව්වේ "හිරු පිපෙන් තුරු.." ජීවත් වෙන, "පිනි" ගේ බ්ලොග් අඩවියේ. මේක පට්ට බ්ලොග් ...
බෝධියේ කැමරාව... මාතලන්ගෙ සින්ඩිය මේ ටිකේ බිසි නිසා බ්ලොග් කියවන්න වෙලාවක් හම්බ වෙන්නේ නැති තරම්. ඒත් ඉඩක් ලැබුන ගමන් කරන්නේ මේල් ටික බලන එක. එහෙම ආපු මේල් එකක කෙන්ජියා අපූරූ නිර්මාණ කාරයෙක් හොයාගෙන තිබුනා..පොරගේ නම කුරුළු.. අමුතුම ආරක ලියවිල්ලක්.. එතන අනන්‍යතාවයක් තියෙනවා. ඒක බොහෝම අපූරූ දෙයක්.. ඒ වගේ අය තමයි මේ ළෝකේ වෙනස් කරන්නේ.. බොරුවක් නම් මෙතනින් ගිහින් බලන්න.. ...
facebook ගොන්නු මාතලන්ගෙ සින්ඩිය ඇසුවේද කවුරුන් හෝ ගොනෙක්...මැරුණේ ඇයිද බුකියේ නමින්...දැකලා ඇතිද කිසිදා ඔබත්....බුකියෙන් තුරන් වූ ජීවයක්.... //සතුටේ උපත බුකියයි සදා....ඔය වේදනා පිටතින් ගෙනා...සතුටේ උපත බුකියයි සදා....ඔය වේදනා පිටතින් ගෙනා...මරණේ දෙන්නෙ හැඟුමයි සිතේ...කවදාක හෝ යයි ආ කෙනා...ඇසුවේද කවුරුන් හෝ ගොනෙක්...මැරුණේ ඇයිද බුකියේ නමින්...දැකලා ඇතිද කිසිදා ඔබත්....බුකියෙන් තුරන් වූ ජීවයක්.... //නව තාක්ෂණේ තහනම් කලෝ...දිනුවේද කවදා ලෝකයේ....නව තාක්ෂණේ තහනම් කලෝ...දිනුවේද කවදා ලෝකයේ....දෙන වේදනා දිරියෙන් දරා...ජයගත් දනෝ ...
විභීෂණ අඩවිය ..!!! මාතලන්ගෙ සින්ඩිය අළුත් බ්ලොග් එකක්, නම "විභීෂණගේ අඩවිය", ඒ උනාට ලියන්නේ විභීෂණ නෙමෙයි. එයාගේ දෙවනියා. දෙවන විභීෂණ. පොර ටිකක් බ්ලොග් ස්ටඩී කරලා ආපු එකෙක් වගේ. කාළිණ ළිපි තමයි ලියන්නේ. ඒ වගේ තැනක සංවාදයක් ඇති වෙනවනම් මම කැමතියි.අඩවියට...මෙතනින් පිවිසෙන්න.. ...
ජොකාගේ හිලක්.... මාතලන්ගෙ සින්ඩිය වැලේ වනලා තිබුන සංස්කාරකයාගේ විශාල සිදුරක් තිබෙන ජොකා සංස්කාරකයාට අලුත් හැඟීමක් ඇතුලු කලා. ඒකෙ පරණ සයිස් රුපියලේ කාසියක් දාන්න පුලුවන් සයිස් සිදුරක් තියෙනවා. සංස්කාරකයාට දැන් අයිඩියාස් ගලනවා.. පස්සෙ පිංතූෙර ගහන්න පුලුවන් කියලා හිතාගෙන දැන් සංස්කාරකයා පිංතුරෙ හිතිං එඩිට් කරනවා..පිංතුරෙ ගත්තා.දැම්මා බැක්ග්‍රවුන්ඩ් එකට තල් පිට්ටනියක්, කැඩිච්ච ගයෙක් තියෙන යුද්දෙන් පස්සෙ යාපනේ ලයින් එකේ පොටෝවක්. දැන් පොටෝව පේන්නෙ වේලිලා ගිය, යුද්දෙන් විනාසවෙච්චි ...