සුරන්ගේ ආච්චම්මා මාතලන්ගෙ සින්ඩිය අපේ අටමා පෙන්නලා දුන්න පාර ඔස්සෙ ගිහින්, පට්ටම් පට්ට බොගක් කියවීමේ වාසනාව හිමි කර ගත්තා. සුරංග කියලා බදුල්ලේ පැත්තේ එකෙක් තමයි බොග දාන්නේ. බොගේ නම "යං හෑල්ල...". පුදුම රහක් තියෙන්නේ..ඔහේලත්,<< මෙතනින් ගිහින් >>කියවලා ඇවිත් කියන්නකෝ ගුණ දොස්... ...
නොවේ මෙවන් වින්දනයක් ළොවේ....!!! මාතලන්ගෙ සින්ඩිය පාර්ලිමේන්තුවේ සිටිනා මහජන නියෝජිතයන් සිටින්නේ පොදු ජනතාව වෙනුවෙනි. පොදු ජනතාව හා පිඩිත පන්තිය වෙනුවෙන් පෙනීසිටීම වෙනුවෙන් මහජන නියෝජිතයන්ට ලැබෙන වරප්‍රසාද සුළුපටු නැත.මහජන නොයෝජිතයන් සහ ඔවුන්ගේ වරප්රසාදඅගමැති - මාසික වැටුප 71,500.00 කතානායක - මාසික වැටුප රු 68,500.00ඇමතිවරුන්ගේ හා විපක්ෂ නායක - මාසික වැටුප 65,000.00නියෝජ්‍ය ඇමැති - මාසික වැටුප රු 63,500.00මන්ත්‍රි - මාසික වැටුප රු54,285.00ඉහත වැටුපට අමතරව එක්වන දීමනා පහත පරිදියසංග්රහ දීමනාව ...
රෙහානි යුග දිවියට...............! මාතලන්ගෙ සින්ඩිය බ්ලොග් ලියන සිහින ගොඩා....ක් තියෙන ගෑල්ලමයෙක් එයාගේ ළොකුම සිහිනය සැබෑ කරගෙන..අපේ යුතුකමක් නේ සුභ පතන එක..ඒ නිසා එයාට සුභ පැතුමක් එක් කරන්න මෙතනින් පෝලිමට එක්වෙන්න ...
පවුලම බොග දාතී... මාතලන්ගෙ සින්ඩිය සමහර පවුල් වල උදවියට එකම ටැලන්ට් එක පිහිටනවා.. ඒක බොහෝම අපූරූ දෙයක් හැටියට තමයි මට නම් පේන්නේ.. එහම පවුලක් තමයි අපේ ඔය මල්කාන්ති නන්දසිරි, නිර්මලා රනතුංග, නිරංජලා සරෝජිනි, මනෝජ් පීරිස්ලගේ පවුල, තවත් නංගියෙක් ඉන්නවා නම මතක නෑ.. මුළු පවුලම සංගීත කාරයෝ..ඒ වගේ බොග දාන පවුලක් ඉන්නවා. ඒ තමයි අපේ හසරැල්ගේ පවුල. හසරැල් ඇරුණම එයාගේ අක්කා "කළු සහ සුදු" කියලා බොගක් ...
MEE හරක් සහ MY හරක් මාතලන්ගෙ සින්ඩිය // පලස්තීනයේ ගාසා තීරය අවට සිදුවන අමානුෂික ඊශ්‍රායල ප්රහාරයන් ගැන අමුතුවෙන් ලිවිය යුතු නොවේ. මේවා ගැන ලියන්නට තරම්වත් මානසික සමබරතාවයක් ඇති නොවන්නේ, මානුෂිකත්වය බල්ලන්ට දැමු මිනිසුන්ගේ සහ බල්ලන්ට ගිය ලෝක නායකයින්ගේ පාලනයන් තුළ අප අතරමංව සිටිනා බැවිනි. (බල්ලන්ගෙන් සමාව අයදිමි ) //ඉතිරිය මෙතනින් ...... ...
ගව මස්.... මාතලන්ගෙ සින්ඩිය by - Surath (boondi.lk)ගව මස් කන්න හොඳ නෑ බොල අහපල්ලාකවුරුත් නොවේ ගවයෙක්මයි කියන්නේ !ගවයන් සභාවට යවනා විඩෙන් විඩගොපළු ළමයිනේ ගම්පහ දිස්ත්රික්කේදත මැද ගෙන හිඳී ටී.වී. තිර ගාවඊළඟ බෑන් එක "අහවල්" කාරියටයි !
කෙන්ජිට වීසා ඇවිත්.. බඩුම තමයි... මාතලන්ගෙ සින්ඩිය හින්ගල බ්ලොග් ළෝකේ ජනප්‍රියම පුදගලයා කව්ද ඇහුවොත් ආයේ වචන දෙකක් නෑ කෙන්ජියා තමයි. ඕන් ඌ බොග දාන්න පටන් ගත්තා විතරයි, දිවිය ළෝකේ යන්න වීසා ඇවිල්ලා.. මෙතනින් ගිහින් කියවලම බලන්නකෝ...උගෙ කොමෙන්ට් වගේම රහයි.... ...
වැඩිම සුබ පැතුම් ලංකාවෙන්..! මාතලන්ගෙ සින්ඩිය එංගලන්තයේ නව අගමැතිවරිය ලෙස පත් වූ තෙරේසා මේ මැතිනියට වැඩිම සුබ පැතුම් ප්‍රමාණයක් ලැබී ඇත්තේ අම්මට සිරි ලංකාවෙන් බව BBC සේවය වාර්ථා කරයි.ලංකාවේ රාජ්‍ය නායකයා වන මෛත්‍රිපාල සිරිසේනට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද සුබ පැතුම් එක්කල අතර, ඔහු අනුව යමින්, පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු ඇතුළු සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, පලාත් සභා මන්ත්‍රීවරුන්ද, නාගරික හා ප්‍රාදේසිය මන්ත්‍රිවරුන්ද සුබ පැතුම් එවා ඇත.මීට අමතරව ...
ජෙමාගේ බොග.. මාතලන්ගෙ සින්ඩිය මැලේසියාවෙ ඉන්න සිරා බුකියට මැසේජ් එකක් දාලා තිබුනා ඌගේ යාලුවෙක් බොගක් දානවා පොඩි පබ්ලිසිටියක් දෙන්න කියලා. එහෙම කවුරු හරි කිව්වම මම කරන්නේ සින්ඩියේ එල්ලන එක විතරයි. ඒත් මූව නම් ඔහේලට ඉන්ට්‍රෝඩියුස් කරලා දෙන්නම ඕන කියලා හිතුනා..මූ නම් මල්ටි ටැලන්ටඩ් පොරක්.. නම ජෙමා.. ජෙමා කියන්නේ සවුදන් ජෙමා නෙමෙයි, කළු ජෙමා. උගේ බොග නම් පට්ටේ උපරිම, මේ දවස්වල නම් දාලා තිබුනේ ටිකක් ...
ආර්ථික ඝාතකයෝ කවුද? පී බි ද?විමල්ද?අපිද? මාතලන්ගෙ සින්ඩිය දැන් ඉන්නේ මේ අපේ බබා ජනතාවට ගැලපෙන ජනතාවගේ පැතුම මල් පල ගැන්වූ දේශපාලකයින් (චොප්පෙල රත්තරන්ලා කුඩ්දො නළු නිලියෝ ) අන්න ඒ වගේ භාණ්ඩාගාරයේ ලේකම් තනතුරටත් උගත් මිනිස්සු ඕනෑ නෑ අර දඬුවම් මුදලාලි වගේ පොරක් දාගන්න එකයි තියෙන්නේ. එතකොට කිසි කරදරයක් නෑ නාමල් බේබි ආව ගෝලයෝ එක්ක සල්ලි ටිකක් භාණ්ඩාගාරෙන් පටවගෙන යනවා විමල් එනවා ආ දඩුවම් මචං ලේකම් කෝටි පහක් පටවපන් ...
මා එක්ක එනවාද..... චන්න කින්නරාවී... මාතලන්ගෙ සින්ඩිය මගේ සහෘදයෙක් වන "දයානන්ද රත්නායක" බුකියේ දාලා තිබුන ලින්ක් එකක් ඔස්සේ අද මට ඉතා රසවත් බ්ලොග් අඩවියක් හම්බ උනා. ඒකේ නම "යසනාත් සිතුවිලි"..... ඔව් ඔබ හරි... ඒ යසනාත් ධම්මික බන්ඩාරයන්ගේ බ්ලොග් අඩවිය.. "යසනාත් ධම්මික බන්ඩාර" කියන්නේ ප්‍රවීන ගීත රචකයෙක්. ඒ වගේම ඔහු වෛද්‍යවරයෙක්.... ළිපියේ ප්රස්තුතය "සඳ කිඳුරු ජාතකය". ළිපිය බොහොම දිගයි. පෝස්ට් දෙකක්ම තියෙනවා. ඒ උනාට ඒක දැනෙන්නෙ නෑ.. මොකෝ ...
වොක්ස්වැගන් පැක්ටරියේ ගීතය මාතලන්ගෙ සින්ඩිය මේ ලින්ක් ඇති ගීතයේ තාලයට ගයා සැනසෙන්නhttps://www.youtube.com/watch?v=unsETyAEGy0 වොක්ස්වැගන් පැක්ටරියේ ගීතය************************ඇයි නාවේ අප සොයලාහිතේ සංකා මවා තියාඇයි නාවෙ ඔයා..// කී දේ කල දේ..දැන උන්නේ හර්ෂම පමණයිඅවසානේ දුක යැයි එරාන් ඇවිත් දැන් කියයිවයිමා... වයිමා.. ටවත් බැරි උන දේවල්කියලා චා උනේඇයි නාවේ අප සොයලාහිතේ සංකා මවා තියාඇයි නාවෙ ඔයා..// කුලියා පිටියේපැක්ටරියෙයි මා සිටියේඑනවයි කියා කිව්පුස්සගනේ නෑ දුටුවේඇයි මා... ඇයි මා.., කුඩු කලේ උඹචාටර් ...
ISIS ලා අරින බව අප කීවේ ඇමරිකන් ඔත්තු සේවා වලටත් කලිනි මාතලන්ගෙ සින්ඩිය අම්මට සිරි ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් සීඝ්රයෙන් පැතිරෙනා බවද,නැගෙනහිර සම්පූර්ණයෙන්ම ගිලගෙන අවසාන බවද,මේ ගැන ඉක්මන් ක්‍රියාමාර්ග නොගතහොත්,කොටියාගෙන් කෑවාටත් වඩා කෑමක් කන්නට වන බවද,මේ රට මුස්ලිම් රටක් වීමෙන් බේරුනේ පෙර පිනකට සුද්දා පැමිනි නිසා බවද,එහෙත් මේ පොන්න දේසපාලුවන් හේතුවෙන්,ළඟදීම ඔවුන්ගේ පැතුම් ඉටු කර ගන්නා බවද,අප කීවේ මහින්දගේ කාළයේ පටන්ය..අද ඇමරිකන් ඇම්බසියට කෙලින්න යන බව කියන්නේ,අපේ මී හරක් බුද්ධි අංශ නොවේ...එය අපට දැණුම් ...
ශුක්‍රාණූ බැංකුව මාතලන්ගෙ සින්ඩිය බොහෝ රටවල් වල වගේම අපේ රටේත් විවාහ වූ අයගෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට තියෙන ප්‍රශ්නයක් තමයි මඳ සරු භාවය. මේ නිසා දරුවකු හදා ගැනීමට පමාවීමේ විද්‍යමය ප්රශ්නවල ඉඳලා සමාජීය ප්‍රශ්න දක්වා පුළුල් පරාසයක ප්‍රශ්න ඇතිවෙනවා. මඳ සරු භාවයට හේතුව එක්කෝ පුරුෂයා, නැත්නම් ස්ත්‍රියගේ සහ බොහෝ විට දෙදෙනාගේම ප්‍රශ්නයක්. සමහර පිරිමි අයගේ සිරුරේ ශුක්‍රාණු නිපදවෙන්නේ නැහ.Read More >>> ...
අම්මා (සංවේදී නම් කියවන්න එපා) මාතලන්ගෙ සින්ඩිය මේ බ්ලොග් ලිවිල්ලේ නෙමෙයි මොන ලිවිල්ලෙත්. මිනිස්සුන්ගේ ඇස් වලින් කඳුළු බේරෙන්න ලියන එක නම් ලේසි වැඩක් නෙමෙයි. බ්ලොග් ළෝකෙත් එහෙම ළිපියක් යන්නේ කළාතුරකින්. මට මතකයි පොඩි කුමාරිහාමි කාළෙකට කලින් තාත්තා ගැන එහෙම ළිපියක් ලියලා තිබුනා. මේ ළිපිය නම් ඇම්මා ගැන. අපි ගොඩාක් දෙනෙකුට අම්මගේ අගේ තේරෙන්නේ මැරුණට පස්සේ. මම නම් එහෙම නෑ. මම ලැබෙන හැම අවස්තාවෙම ඒ අය ගැන තමයි ...
Lull එකේ ලියමි මාතලන්ගෙ සින්ඩිය by - Saayaa (Janarala)බණ්ඩාරනායක මළාවෙඩි වැදිලා අගමැති උනාසිරිමාවිජේ මළාවෙඩි වැදිලාජනාධිපති උනාචන්ද්රිකාඇතුලත්මුදලි මළාවෙඩි වැදිලා මිනිස්ටර් උනාශ්රීමතීගාමිනී මළාබෝම්බෙන්ශ්රීමා ඉල්ලුවා ඡන්දේජෙයරාජ් මළාබෝම්බෙන්සුදර්ශනිත් ඇමතිනියක් උනාජෙනරාල් ගියාහිරේඅනෝමා චරිතයක් උනාභාරත මළාවෙඩි කාලාපොලිටික්ස් වලට එනවලුහිරුණිකත්ලල් ලල් මාර ලල්පොලිටික්ස් මාර ලල් ...
ආතර් සී ක්ලාක්ගේ අවසාන කෙටි කතාව... මාතලන්ගෙ සින්ඩිය නාලක ගුණවර්ධන සිංහළ පාඨකයන් අතර වඩාත් ප්‍රසිද්ධ, "සිව්මංසල කොලුගැටයා" ලෙසයි. ඒ ඔහු "රාවය" පුවත් පතට ඒ නමින් ලියන ළිපි පෙළ හේතුවෙන්. සමාන්‍යයෙන් මාතලන් අක්මැතිම විශයක් වන විද්‍යා විෂය, පාසැලේදිත් නාලක වගේ ගුරුවරයෙක් ලැබුනා නම්, කොතරම් රසවත් විෂයක් වේද කියලා විද්‍යා විෂයට අකමැති කෙනෙකුට උනත්, හිතෙන්න පුළුවන්. ඔහුගේ පැහැදිලි කිරීම ඉතා සරළයි. සැහැල්ලුයි. මේ සතියේ රාවය පුවත් පත නැති උනත්, බ්ලොග් ...
කොමෙන්ට්ස් හිඟා කන සිරා බ්ලොග් කාරයෝ... මාතලන්ගෙ සින්ඩිය 21 February21/02/2014 07:26Sanjeewa Siriwardanaසුදා කොහොමෙයිමක්කෙයි දැන් අපේ පැත්තට ගාටන්නෙ නැත්තෙ21/02/2014 07:27Priyantha Hewage Maathalanඒකේ රහ දෙයක් තිබුනේ නෑ.. කියෙව්වා කොමෙන්ට් කොරන්න හිතුනේ නෑ.. ඇත්ත කියන්න එපාය.. අනික දිග වැඩියි.. මගල් වගේ.. මගේ ඒවත් එහෙම තමයි ඉතින්.. වෙන්සක් නෑ.. අනික මම ඉතින් පොලිටිකල් ඒවට නේ වැඩි කැමත්ත.. මෑතක සිඳුවීම් වල රහක් නෑ..21/02/2014 07:28Sanjeewa Siriwardanaමම හිතුවෙ කියවන්නත් නැතුව ඇති කියලාකමෙන්ට් නොකර ඉන්න එපා ...
ඇය ද අම්මා කෙනෙකු විය මාතලන්ගෙ සින්ඩිය රේඛා නිලුක්ෂි කියන්නේ රාවයේ ලියන කෙල්ලෙක්. එයා බ්ලොග් එකක් පටන් ගත්තා ලිප්ස්ටික් කියලා. මමත් ඒක කියෙව්වා. ඒත් විශේෂ දෙයක් තිබුනේ නෑ. ඒත් මෙවර ලිපිය නම් ඕනම කෙනෙක් කියවිය යුතුම ළිපියක්. විශේෂයෙන් සමාජය ගැන උනන්දුවක් ඇති ඕනම කෙනෙක්.<< මෙතනින් කියවන්න් >> ...