ඔපරේෂන් ඔටු සුප්.. මාතලන්ගෙ සින්ඩිය පට්ට පෝස්ට් එකක් අහු උනා...//මේ දවස් වල ඉල්ලංකැලෑවෙ මහ ගිනි විජ්ජුම්බරයයි. කහ කුරුලු හමුදාව ඔටුවන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරලා.කහ කුරුලු හමුදාව වැඩේ පටන් ගත්තෙ ඔටුවන්ගෙ කෑම, අනික් සත්තුන්ට කන්න දෙන්න බෑ කියල. ඊට පස්සෙ ඔටුවන්ගෙන් බඩු ගන්න එක වර්ජනය කරන්න කිව්ව. ඔටුවන්ට ඉල්ලංකැලෑවෙ ඉන්න අයිතියක් නෑලු, ඔටුවො කාන්තාරෙ ඉඳල ඉල්ලංකැලෑවට ඇවිත් තියෙන්නෙ ඉල්ලංකැලෑවත් කාන්තාරයක් කරන්නලු, එහෙම වුනොත් ඉල්ලංකැලෑවෙ සත්තුන්ට ඉන්න ...
සිරි ලංකාවේ ආර්ථිකයේ අනාගතය.... මාතලන්ගෙ සින්ඩිය // මේ පෝස්ට් එක ලියවෙන්නේ ආර්ථික විද්‍යා උපාධිදාරීන්ට වගේම , සාමාන්‍ය අවබෝධයක් තියෙන දෙපිරිසම ඉලක්ක කරන්. ඒ නිසා " අයියෝ අපි ඕවා දන්නවා " කියලා අහක බලන්න එපා. මොකද මම එක පාරට අගින් අරන් මුලට දානවා සමහර කන්සෙප්ට්. ඒ නිසා හරිම අවධානෙකින් විවේකීව විතරක් කියවන්න. සියල්ල ඉවර වෙනකම් කියෙව්වොත් මේ සියල්ල ගැන වැටහීමක් ඒවි.//මටත් කියන්න තියෙන්නේ අපි දන්නවා කියලා.. කියවන්නේ ...
අළුත් ඡන්ද පෝරමය.... මාතලන්ගෙ සින්ඩිය මීළඟ ඡන්දයේ පටන්, අපේක්ෂයින්ගේ අයදුම් පත්‍රයේ විශාල වෙනසක්, මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් කර තිබෙනවා. ඡන්ද ක්රමයේ වෙනසක් සඳහා කතිකාවක් ඇති අවදියක, මැතිවරණ කොමසාරිස් විසින් ගත් මේ පියවර, ඉතා අගය කළ යුතු පියවරක්.ඒ සඳහා වැඩිපුර තොරතුරු දැන ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න.අනිවාර්යයෙන් කියවිය යුතුමය. :) ...
ප්‍රබාකරන් දකුණේ යලි උපදී ! මාතලන්ගෙ සින්ඩිය යුද්දයෙන් මියගිය ප්‍රබාකරන් දකුණේ ගමක දැරියක් වී උපත ලැබුවේය.. දෙමාපියෝ ඇයට ප්‍රබාෂිණී කියා නම තැබූහ.. ප්‍රබාෂිණී ක්‍රමයෙන් ඉගෙනීමෙහි දක්ෂ අතිශය රූමත් යුවතියක් වූවාය... ගාල්ලේ ප්‍රසිද්ධ කාන්තා විද්‍යාලයකට ඇතුලු වූවාය... රතුපාට ටයි පටිය පැළඳගෙන ප්‍රබාෂිණී එනතුරු උසස් පෙළ ටියුෂන් කඩවල වැටවල් අයිනේ, පාලම් ගැට්ටවල් උඩ, මග බල බලා සිටින කොලු නඩේ දිනෙන් දිනම වැඩිවිය... ප්‍රබාෂිණී ඉහළින්ම උසස් පෙළ සමත් වී වෛද්‍ය ...
සමර් එකේ අඩ නිරුවත... මාතලන්ගෙ සින්ඩිය "අපූරූ" බ්ලොග් අඩවියක් තියෙනවා. තවම ඔහේලා ගොඩ වැදිලා නැත්නම් ගොඩවෙලා බලන්න. ඒකේ තියෙන්නේ අපූරූ පෝස්ට්. අගක් මුලක් නෑ.. ඒත් පට්ට රහයි.. මොළේ මඤ්ඤං කොර ගන්න කියාපු බෙහෙත.. මෙහෙම වෙනස් විදියට හිතන උන්ට මම හරි මනාපයි.. ලියන්නෙත් "ගෑල්ලමයෙක්", කෙල්ලත් ලස්සනයි... (ඕන් කොල්ලන්ට හොඳ නිව්ස් එකක්.) නමත් අපූරුම නමක්.. එයාගේ නම අපූර්වී.... නිකං කියනවට ගොඩවැදිලා බලන්නකෝ.. හැබයි මොළේ කචල් උනාට මට කරන්න ...
මැලේසියානූ යානය සෙවීම ශ්‍රී ලංකාවට බාරදෙයි.. මාතලන්ගෙ සින්ඩිය අතුරුදහන් වූ මැලේසියානූ ගුවන් යානය සෙවීමේ කටයුතු, ශ්‍රී ලංකා පොලීසියට බාර දී ඇත...වැඩි දුර තොරතුරු සඳහා.. මෙතනින් බලන්න..
කසිප්පු කාරයාගේ රමණය. මාතලන්ගෙ සින්ඩිය අපූරු බ්ලොග් අඩවියක් ගැන ඔත්තුවක්, ආයෙත් සැරයක් දුන්නා කෙන්ජි. හැබයි මූ කසිප්පු කාරයෙක්. හොඳම බඩු තමයි දෙන්නේ. අනං මනං ජරාව නෑ. සුපිරි පිරිසිඳු ඇල් වතුර වගේ සොලිඩ් බඩු. බොරුවක් මුසාවක් එහෙම කියනවා කියලා හිතවනම්, ඔහේලත් ගිහින් ෂොට් එකක් ගහලා බලලා ඇවිත් කියන්නකෝ.විකුණන එකාගේ නම "ශෂී", පොට් එකේ නම "ශෂීගේ කෂියා" බඩු දෙපාරක් පෙරලා තමයි බොන්න දෙන්නේ. මගෙත් බොක්කටම වැදුනා. උගේ ...
අපි නොදන්න කොටස් වෙළඳ පොළ.. මාතලන්ගෙ සින්ඩිය අද මට අපූරු බ්ලොග් අඩවියක් කියවන්න ලැබුනා. මගේ පෝස්ට් එකක කොමෙන්ට් එකක් ඔස්සේ ගියහම තමයි ඒක හම්බ උනේ. බ්ලොග් එකේ නම "සිතුම් සයුර"මම බ්ලොග් ළෝකේ දැක්ක, නීට්ම බ්ලොග් අඩවිය මේක. ඉදිරිපත් කිරීමේ නිර්මාණාත්මක බව ඉතා ඉහලයි. බ්ලොග් ලියන අයට. ඒ කියන්නේ, මේ අපිට උනත්, ඒ බ්ලොග් එක ආදර්ශයක්. බොහොම සිම්පල්, ඇහැට ප්‍රියමනාපයි, කියවන්න කිසි වෙහෙසක් නෑ. පෝස්ට් උනත් රහෙන් ඉහලයි.මම ...
ලැජ්ජයි!! මාතලන්ගෙ සින්ඩිය අද මාධ්‍යවේදියකුට නොව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුටවත් තම අදහස් ප්‍රකාෂකිරීමට නොහැකි කාළයකි. නිදහසේ තම මතය ප්‍රකාෂ කළ හැකීවීම බ්ලොග් ලියන්නන්ට පමණක් සීමාවී ඇත. එහෙත් එහිද යම් දෙයක් ලියනුයේ අතේ ඇඟිලි ගනනටත් වඩා අඩු පිරිසක් වීම ඉතා කනගාටු තත්වයකි. එවන් වාතාවරනයක් තුල වෛද්‍යවරයකු වන සබිත් විසින් ලියා ඇති දේ අප අගය කළ යුතුය. මීට පක්ෂපාතව මෙන්ම අපක්ෂපාතවද කරුණු ඉදිරිපත් කිරීමට අයිතිය ඇත්තේ ඔබටයි. ...
ජාතික ගීය දෙමළෙන්...., හරිද...? වැරදිද...? මාතලන්ගෙ සින්ඩිය ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම හරිද, වැරදිද..?මේ ළිපිය මෙතනින් කියවා ඔබම තීරණය කරන්න...
මගේ මව් බිම මාතලන්ගෙ සින්ඩිය මිත්‍රවරුනි... උඹලට පේනවා ඇති දැං කාලෙ ඉන්න පොඩි උං.. අපේ පොඩි කාලෙ වගේ නෙවෙයි.. මේ කාලෙ එකාලා පට්ටම මැරෑටියි. බාසාව එහෙම මහමිනිස්සුන්ගෙ වගේ...ඔන්න මේ ටයිප් එකේ පොඩි එකෙක් ඉන්නවලු විහග කියලා..මූ පුනුරුප්පත්තියක් කියවනවද මන්දා.. .බහ තේරෙන කාලෙ ඉදං ම කියන්නෙම සුද්ද සිංහල ලු..අම්මට තාත්තට උනත් වෙනසක් නෑ..අම්මේ.. තාත්තේ කියනවා වෙනුවට "හු" යන්නෙන් ඇරඹෙන සුමිහිරි වචන තමා කියන්නෙ...මේකා ගේ ලග ඉන්නකොට ...
ලංකාවෙ කෙල්ලන්ට උපදෙස්.... මාතලන්ගෙ සින්ඩිය අළුතෙන් බොගක් දාන වෙද මහත්තයෙක් හම්බ උනා.. ඒ වෙදාගේ නම රටේ වෙදා.. ලියන්නේ කාලින සිඳුවීම්.. ලියන ඒවත් බොහොම කෙටියි.. රහයි.. පැහැදි හින්ගල.. ඕන හරකෙකුට තේරෙනවා.. මට නම් ඌ රටේ වෙදෙක් නෙමෙයි රටේ ලෙඩෙක්. මොකෝ කොමෙන්ට්ස් දාන කොට එන වර්ඩ් වෙරිෆිකේසොන් අයින් කරලා නෑ..ඔහේලත් ගොහින් කියවලා, කොමෙන්ට් එකක් හෙම දාලා, අර වෙරිෆිකේසොන් වැඩෙටත් හොඳවයින් දෙකක් ලියලා එනවයි, මම කියනවට..මේන් මෙතනින් ගොඩ ...
ෆ්‍රෙඩී නම් අසහාය ගායකයා.... මාතලන්ගෙ සින්ඩිය ප්‍රේමකීර්ති ලාංකික සාම්ප්‍රදායික සංස්කෘතික හා ජනප්‍රිය සංස්කෘතිය යා කළ පාලමක් වැන්න. ඔහු තම නිර්මාණ තුළින් කිසිවිටෙක සම්ප්රදාය හෑල්ලු කළේ වත්, අවමානයට පත් කළේ වත් නැත. ඊට හොඳම සාධකය වන්නේ ප්‍රෙඩී සිල්වා චරිතයයි. එවකට ප්‍රෙඩී සිල්වා ජනප්‍රිය වුවත්, සමාජය ඔහු පිළිගැනීමකට ලක් කළේ නැත. පරණ කෝට් ගීතයත් සමග ජනප්‍රිය වූ ප්‍රෙඩී ශීඝ්‍ර ගමනකට මුල පිරුවේ සිනමා නළුවකු ද වෙමිනි. ඒ පසුපස ...
එටිකා, අයි.ටී. සහ මිත්‍යාව මාතලන්ගෙ සින්ඩිය එට්කා ෆෝබියාවෙන් පෙලෙන්නන්ට මෙන්ම එ පිළිබඳ උනන්දුවක් ඇති සැවොම කියවිය යුතුම ළිපියකි...සම්පූර්ණ ළිපිය කියවීම සඳහා මේ අකුරු උඩම දෙවරක් ක්ලික් කරන්න..ඇයි ඉන්දියානුවන් ? පහත වගුව බලන්න..ඉහත වගුවෙන් ඇයි ඉන්දියානුවන් යන්න පැහැදිලි වෙි යැයි සිතමි .. නැතිනමි..යෝජිත ECTA ගිවිසුමේ I.T ක්ෂේත්රය පිලිබද නිතර ඇසෙන විවෙචන1) ඉන්දියානු වෘත්තිකයන් ලාභදායකය.. ඒ නිසා මෙය දේශීය IT වෘත්තිකයන්ගේ් වැටුපටත් බලපානු ඇත. පිලිතුර නැත.!! ඉහත වගුව ...
කොටස් වෙළඳපළ, තැරැව්කරුවන්, විනිමය කොමිෂන් සභාව, ආයෝජකයො සහ මාෆියාව - 1 මාතලන්ගෙ සින්ඩිය මීට ටික දවසකට උඩදි මාතලන් අයියා ලිව්වා පෝස්ටුවක් කොටස් වෙළඳපළ ගැන... ඕකට සාතන් දාපු කමෙන්ටුවක් තමයි ඔය ගැන කතා කරල වැඩක් නෑ කියන එක... ඊට පස්සෙත් කීප පාරක්ම ලියනවද නැද්ද කියල හිතුවට අපරාදෙ ඒ වෙලාවෙ වෙන වැඩක් ඇති දෙයක් කරනව කියල හිතුන හින්ද ලියවුනේ නෑ... ඒත් ඕක මතක තියන් හිටපු මාලන් අයිය (මම 84.. අයිය කියන එක වැරදිනම් කියපන්) ...
නොපෙනීම මාතලන්ගෙ සින්ඩිය by - Dilip Kumaara Liyanageවමෙන් දැණුම ගෙනදකුණෙන් උගන්වනටියුෂන් කාරයෙක්මිජීවිතේ හුනු කැබැල්ලකකළු ලෑල්ලේ අතුල්ලන"යුගාන්තය" ඉවරයියුගය එතනමයිසැළලිහිණියත් ඉවරයිළමයි ගෙදර අරගෙන ගියේකටකාර සැළලිහිණියෙකු විතරයිදෙසන විට උජාරු බස්කුසගිනි බඩවත ඇදූම් කයිදරුවනේ මේ දැණුමදෙපැත්ත කැපෙනා කියතක් විතරයිදෑත් ගංගාවේ රළ මතින්වේදිකාවට පැමිණි චිට් කැබැල්ලක්ආපසු ගන්නට නොහැකි ජීවිතේ රිදවයි"සර්"වමෙන් ලියනවදඅපට පේනව හොරය.. ...
හිනා වෙලා මැරෙන්න ඕනද...? මාතලන්ගෙ සින්ඩිය ඇත්තටම ඔහෙලට හිනාවෙලා මැරෙන්න ඕනද.. රඟහල ලියන තිසරය පෝස්ට් එකක් දාලා තියෙනවා. හැබයි ඔෆිස් එකේ ඉන්නවනම් බලාගෙන කියවන්නේ. මොකද අනික් උන් හිතයි ඔහෙට පිස්සු කියලා.උපුටාගැන්ම....කොරන්නම දෙයක් නැති තැන, ඕන පුකක් කියලා ගියාලු පශ්චාත් බාග උපාධිදාරී දොස්තර මහත්තයෙක් ලඟට. හීනෙන් බය වෙච්ච කතාව කියන්න වෙන නිසා, අපේ කතානායකය ඇහැ ගැන විසේසයෙන් නොකියන්න හිතගෙන තමයි ගිහිං තියෙන්නේ. දැන් දෙබස යනවලු මෙහෙම;"මොකද පුක?""මොකද්ද ...
ලොක්කාට සින්දු කීම... මාතලන්ගෙ සින්ඩිය පට්ට බොගක් අහම්බෙන් හම්බ උනා, දයල් බතිගේ, බොග ඉඹින්න ගියපු වෙලාවේ. බොහොම සරළයි, කෙටියි, හැබයි පට්ටම රහයි. මගේ හිත ගත්තේ, පොර, පින්තූරවලට දීලා තියෙන නව අර්ථකතනය..ඔහේලත් ගිහින්, මෙන්න මෙතනින් බලලා, කොමෙන්ට් එකක් දාලා එන්න. රිපලයි කොමෙන්ට් නැත්නම්, ආයේ යන්නමෙයි කියලා කියන්නෙත් නෑ.. ...
ගණිකාවෝ ද මනුෂ්‍යයෝය මාතලන්ගෙ සින්ඩිය උපුටාගැන්ම...යටකී කැටගරියටම අයත් වන්නා වූ තවත් ඍජු ගෙවීම් ගණිකාවන් ඇත. වීදි ගණිකාවන් ඒ සදහා තවත් එක් උදාහරණයකි. සම්පූර්ණ සංසර්ගයක් වෙනුවෙන් අනන්‍ය මිලක් ද, සීමිත ලිංගික කාර්යයන් ප්‍රමාණයක් වෙනුවෙන් වෙනම අනන්‍ය මිලක් ද එහි ඇත. එසේම, අවශ්‍යතා මත මුඛ සංසර්ගය, ස්වයං වින්දනයේ යෙදවීම ආදී වශයෙන් ද උප මිල නියම කිරීම් මේ හා බැදේ. මෙවැනි ගණිකාවන් ඇතැම්විට මිල අධික නොවන කාමර තුළට ...
නිරුවතින් පාර දිගේ..... මාතලන්ගෙ සින්ඩිය මං ඇවිදගෙන ගියා දිගටම......දිගටම.......ඈත දුපතක් මැද්දේ කහ පාට එළි ගොඩක්......මැද party ක්...ගියා ලගටම.....එගොඩ වෙන්න බෑ...... දියවන්නාව.....ගබුරුයි......දරුණුයි....... Read More >>>