කේන්දරේ.. මාතලන්ගෙ සින්ඩිය අපුරූ බ්ලොග් අඩවියක් ගැන ඔත්තුවක් දුන්නා ඉතාලියේ බූරූ බබා. ගිහින් කියවලා බැලුවා. ඒකේ වටිනාකම 2012 ඉඳලා, කොමෙන්ට්ස් ගැන හිට්ස් ගැන බලන්නේ නැතුව දිගටම ලියන එක. නියම බ්ලොග්කාරිය (බ්ලොග් ලිවීම - අයිතිය කකා) ඒකම තමයි. අළුතෙන්ම ලියලා තියෙන්නේ "කේන්දරේ" කියලා කෙටි කතාවක්. ඒක නියම කෙටි කතාවක්. පට්ට රහයි.හිට්ස් නැතුව, කොමෙන්ට්ස් නැතුව, පෝස්ට් එකක් දෙකක් ලියලා නවත්තලා දාන අයට වඩා, මේ වගේ ...
ප්‍රබාකරන් දකුණේ යලි උපදී ! මාතලන්ගෙ සින්ඩිය යුද්දයෙන් මියගිය ප්‍රබාකරන් දකුණේ ගමක දැරියක් වී උපත ලැබුවේය.. දෙමාපියෝ ඇයට ප්‍රබාෂිණී කියා නම තැබූහ.. ප්‍රබාෂිණී ක්‍රමයෙන් ඉගෙනීමෙහි දක්ෂ අතිශය රූමත් යුවතියක් වූවාය... ගාල්ලේ ප්‍රසිද්ධ කාන්තා විද්‍යාලයකට ඇතුලු වූවාය... රතුපාට ටයි පටිය පැළඳගෙන ප්‍රබාෂිණී එනතුරු උසස් පෙළ ටියුෂන් කඩවල වැටවල් අයිනේ, පාලම් ගැට්ටවල් උඩ, මග බල බලා සිටින කොලු නඩේ දිනෙන් දිනම වැඩිවිය... ප්‍රබාෂිණී ඉහළින්ම උසස් පෙළ සමත් වී වෛද්‍ය ...
පොත් කාවෝ.. මාතලන්ගෙ සින්ඩිය කියවීම කියන්නේ, දැණුම ලබා ගැනීමේ හොඳම මාධ්‍යයක්. කියවීම කිව්වේ, මේ කස්ටිය වටවෙලා හරි, දෙන්නෙක් එකතු වෙලා කියවන කියවිල්ල නෙමෙයි. පොත් කියවීම. මමත් අහුවෙන ඕනම දෙයක් කියවන එකෙක්. පොත් කියවීම ගැන, බොහෝ දෙනෙක් ළිපි ලියලා තියෙනවා. බ්ලොග් පෝස්ට් වලින්, "කියවීමේ පිස්සුව..." ගැන ළිය වෙච්චි, හොඳම ළිපිය, අද මම කියෙව්වේ "හිරු පිපෙන් තුරු.." ජීවත් වෙන, "පිනි" ගේ බ්ලොග් අඩවියේ. මේක පට්ට බ්ලොග් ...
බුවා ආයෙත් ඇවිත්.. මාතලන්ගෙ සින්ඩිය "බුවා" කියන්නේ හින්ගල බ්ලොක් ළෝකේ හිටපු චරිතයක්. අපූරුවට ලියන්න පුළුවන් එකෙක්. ඌ රැඩිකල්, මාත් එක්කත් කොකු ගිහින් තියෙනවා. ඒ උනාට මම ඌට ආදරෙයි.මම හිතන්නේ, උන්ගේ ගෙදර අකුණු සන්නායකයක් නැතිව ඇති. මොකෝ, මූ, බුකියේ දාපු පෝස්ට් එකක් අහම්බෙන් දැකපු මම මූගෙන් ඇහුවා, "ඇයි යකෝ ඔච්චර ඒවා ලියන එකේ....., තොට හෙන ගහනවද ඕකම........, කොපි පේස්ට් කලානම් බොගේ කියලා.. මූ ඒකට බය වෙලා, ...
බොගේ පෝස්ට් දැමීම.. මාතලන්ගෙ සින්ඩිය මහාචාර්ය මාතලන් විසින්,අති සාර්ථකව පවත්වනු ලැබු..හින්ගලෙන් බොග දැමීමේ පන්ති මාලාවේ..අවසාන පන්තිය.."බොගේ පෝස්ට් දැමීම.."දැන් "පැම්පස් සින්ඩියේ.."මෙතනින් ගොඩවන්න.. ...
විදානෙගෙ මළදානේ.. මාතලන්ගෙ සින්ඩිය අළුත් බ්ලොග් ගොඩක් මේ දවස්වල සින්ඩියට එකතු උනා. එයින් මගේ සිත් ගත් එකක් තමයි "විදානෙගෙ මළදානේ" කියන බ්ලොග් අඩවිය.. ඒකේ තියෙන ළිපි හරිම රහයි.. අලුතෙන්ම එකතු කරලා තියෙන පෝස්ට් එකත් පට්ටම රහයි.. බොරවක් හෙන කියනවා කියලා හිතනවනම්..මෙතනින් ගොඩවෙලා බලන්නකෝ... ...
මැලේසියානූ යානය සෙවීම ශ්‍රී ලංකාවට බාරදෙයි.. මාතලන්ගෙ සින්ඩිය අතුරුදහන් වූ මැලේසියානූ ගුවන් යානය සෙවීමේ කටයුතු, ශ්‍රී ලංකා පොලීසියට බාර දී ඇත...වැඩි දුර තොරතුරු සඳහා.. මෙතනින් බලන්න..
facebook ගොන්නු මාතලන්ගෙ සින්ඩිය ඇසුවේද කවුරුන් හෝ ගොනෙක්...මැරුණේ ඇයිද බුකියේ නමින්...දැකලා ඇතිද කිසිදා ඔබත්....බුකියෙන් තුරන් වූ ජීවයක්.... //සතුටේ උපත බුකියයි සදා....ඔය වේදනා පිටතින් ගෙනා...සතුටේ උපත බුකියයි සදා....ඔය වේදනා පිටතින් ගෙනා...මරණේ දෙන්නෙ හැඟුමයි සිතේ...කවදාක හෝ යයි ආ කෙනා...ඇසුවේද කවුරුන් හෝ ගොනෙක්...මැරුණේ ඇයිද බුකියේ නමින්...දැකලා ඇතිද කිසිදා ඔබත්....බුකියෙන් තුරන් වූ ජීවයක්.... //නව තාක්ෂණේ තහනම් කලෝ...දිනුවේද කවදා ලෝකයේ....නව තාක්ෂණේ තහනම් කලෝ...දිනුවේද කවදා ලෝකයේ....දෙන වේදනා දිරියෙන් දරා...ජයගත් දනෝ ...
ලංකාවෙ කෙල්ලන්ට උපදෙස්.... මාතලන්ගෙ සින්ඩිය අළුතෙන් බොගක් දාන වෙද මහත්තයෙක් හම්බ උනා.. ඒ වෙදාගේ නම රටේ වෙදා.. ලියන්නේ කාලින සිඳුවීම්.. ලියන ඒවත් බොහොම කෙටියි.. රහයි.. පැහැදි හින්ගල.. ඕන හරකෙකුට තේරෙනවා.. මට නම් ඌ රටේ වෙදෙක් නෙමෙයි රටේ ලෙඩෙක්. මොකෝ කොමෙන්ට්ස් දාන කොට එන වර්ඩ් වෙරිෆිකේසොන් අයින් කරලා නෑ..ඔහේලත් ගොහින් කියවලා, කොමෙන්ට් එකක් හෙම දාලා, අර වෙරිෆිකේසොන් වැඩෙටත් හොඳවයින් දෙකක් ලියලා එනවයි, මම කියනවට..මේන් මෙතනින් ගොඩ ...
ලස්සනට බොග දැමීම... මාතලන්ගෙ සින්ඩිය මහාචාර්ය මාතලන් විසින් පවත්වනු ලබන...බොග් පන්ති මාලාවේ අළුත්ම පංතිය....ලස්සනට බොගක් දැමීම..දැන් පැම්පස් සින්ඩියේ..මෙතනින් බලන්න..සම්පූර්ණයෙන් නොමිළේ...
බොගේ පින්තූර ඇලවීම... මාතලන්ගෙ සින්ඩිය අති සාර්ථකව පැවැත්වෙන..මහාචාර්ය මාතලන්ගේ බ්ලොග් පන්තියේපස්වන පාඩමඑන්න කියවන්න ජයගන්න බොග දාන්නදැන් පැම්පස් සින්ඩියේ..මෙතනින් ගොඩවන්න >>>
Facebook නිසා මිය ගිය දැරිය.. මාතලන්ගෙ සින්ඩිය ෆේස් බුක් එකේ තමන්ගේ ඡායාරුපයක් නිසා ගෙල වැලලාගෙන මිය ගිය දැරිය ගැන මමත් ලියන්න උන්නේ.. ඒත් ඒ ගැන ඉතා ස්සරවත් ළිපි දෙකක්ම අද මම කියෙව්වා.. එකක් කවුරුත් දන්න, ඉඳ හිට ලියන, "යදමින් බැඳ" බ්ලොග් අඩවිය ලියන, "නිර්මලා මධුෂානි" ගේ..අනික් එක ලියලා තියෙන්න, සින්හල බ්ලොග් වලට අළුතෙන් ආපු "සබන් බෝලේ" කියලා එකෙක්.. පොරගේ බ්ලොග් එකේ නම "සබනාගේ අඩවිය".. ගිහින් ළිපිය කිවලා ...
දයාට සීයයි...!!! මාතලන්ගෙ සින්ඩිය සිංහල බ්ලොග් කළාවේ කියවීමට දෙයක් නැත, වැදගත් යමක් නැත, විකාරයක්ය කියලා මතයක් බ්ලොග් ලියන කියන අයම ගොඩ නගනවා.. මම නම් ඒ මත එකක් වත් පිළිගන්නේ නෑ. විඳින්න පුළුවන් දේ අනන්තයි.. ඒවන් බ්ලොග් අඩවියක් තමයි, "අස්වැන්න".ලියන්නේ වෘත්තිකයෙක්, වෘත්තියෙන් ඔහු නීතීඥ්ඥයෙක්, එමෙන්ම සුන්දර කළාකරුවෙක්.. කළාවේ ක්ෂේත්‍ර කීපයක්ම නියෝජනයා කරනවා. ඔහුගේ බ්ලොග් අඩවිය රස ගුලාවක්, සුභාවිත සංගීතයම නොවෙයි ඔහු විෂය කොට ගන්නේ. ඒ ...
හැඩට වැඩට බොගක් දැමීම.. මාතලන්ගෙ සින්ඩිය මාතලන්ගේ බ්ලොග් පන්තිය..බ්ලොගක් හැඩ වැඩ කර ගැනීම..දැන් පැම්පස් සින්ඩියේ..මෙතනින් ගොඩ වෙන්න....
ඇඟේ ගා ගන්නේ නැතිව බොග දැමීම මාතලන්ගෙ සින්ඩිය මාතලන්ගේ බ්ලොග් පාඩම තුන්වන කොටස..දැන් පැම්පස් සින්ඩියේ..තුන බලන්න..මෙතනින් ගොඩවන්න >>>
මොකක්ද මේ ෆෝර්ත් රීච්....? මාතලන්ගෙ සින්ඩිය ඒ ගැන සොයන්න නම් විකිපීඩියා යන්න වෙනවා. එතන තියෙනවා ප්‍රශ්නයට පැහැදිලි උත්තරය. සතුටට කාරණය මේ නමින් අළුත් බ්ලොග් අඩවියක් ආරම්භ කරලා. ලියන්නේ මුදිත විජේසේකර. සමහර විට "අයන් ලේඩී" ගේ පින්තූරයක් තියෙන නිසා මුදිතා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් එය දේශපාළණ බ්ලොග් අඩවියක්. ඔහේලත් මෙතනින් ගොඩවෙලා හොඳ නරක කියන්නකෝ බලන්න. ...
මෙන්න දෙක මාතලන්ගෙ සින්ඩිය මහාචාර්ය මාතලන් විසින් පවත්වනු ලබන බොග දැමීමේ පන්ති මාලාවේ දෙවන පන්තිය..එන්න ගොඩවන්න...සම්පූර්ණයෙන් නොමිළේ..බලන්න පැම්පස් සින්ඩියේ..>>>
වඳුරන්ට බොම්බෙ මොටායි... මාතලන්ගෙ සින්ඩිය අපූරුම ආකාරයේ දේශපාළණික බ්ලොග් අඩවියක් හම්බ උනා.. නමත් අපූරුයි.. "වඳුරන්ට බොම්බමොටයි..."ලියන්නේ "පසුගාමි ගෝත්‍රිකයා".. තවම ළිපි දෙක තුනයි ලියලා තියෙන්නේ. ඒ ළිපි මගේ සිත් ගත්තා.. අළුත්ම එක ලියලා තියෙන්නේ, ජීවන්ගේ දුවට.. ලව් ලෙටර් එකක්මත් නෙමෙයි.. අනේ මන්දා.. ඔහේලත් මෙතනින් ගොඩ වැදිලා >>>> බලන්නකෝ විඳින්න පුළුවන්ද කියලා.. ...
බොගක් දාන්නේ කෙසේද...? මාතලන්ගෙ සින්ඩිය කළබල වෙන්න ඕනා නැතිය. මාතලන්, "බ්ලොග්" වලට කියන්නේ "බොග්" කියාය. පුවත් පත් වලට ලියනා බොහෝ දෙනෙකුට, බොගක් දමන්නෙයි කියා කිව්වාම, එයාලා කියන්නේ, හින්ගල අකුරු කොටන්නේ කොහොමද කියා දන්නේ නැතෙයි කියාය. ඒ නිසා බොගග් දාන්න කලින් හින්ගල අකුරු කොටන්නේ කොහොමද කියලා දැන ගන්නා එක හොඳය.ඉතිරිය මෙතනින් >>> ...
ශුක්‍රාණූ බැංකුව මාතලන්ගෙ සින්ඩිය බොහෝ රටවල් වල වගේම අපේ රටේත් විවාහ වූ අයගෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට තියෙන ප්‍රශ්නයක් තමයි මඳ සරු භාවය. මේ නිසා දරුවකු හදා ගැනීමට පමාවීමේ විද්‍යමය ප්රශ්නවල ඉඳලා සමාජීය ප්‍රශ්න දක්වා පුළුල් පරාසයක ප්‍රශ්න ඇතිවෙනවා. මඳ සරු භාවයට හේතුව එක්කෝ පුරුෂයා, නැත්නම් ස්ත්‍රියගේ සහ බොහෝ විට දෙදෙනාගේම ප්‍රශ්නයක්. සමහර පිරිමි අයගේ සිරුරේ ශුක්‍රාණු නිපදවෙන්නේ නැහ.Read More >>> ...