අපතයාගේ දේශනාව.. මාතලන්ගෙ සින්ඩිය ප්‍රතිපත්තියක් ලෙස මම කෙනෙකුගේ නම සඳහන් නොකරන නිසා මේ කියන අපතයාගේ නම සඳහන් නොකරමි... ඒත් මේක මේ අද උදේ යාලුවෙකුගේ ගෙදරදි බලන්න දුන්නු වීඩියෝ පටයක් අරඹයාය... වීඩියෝ පටය වූ කලී මාක්ස්-ලෙනින් වාදය, පශ්චාත් නූතන වාදය ආදි වූ වාද හැට හුටහමාරක කෙළ පැමිණි අම්බ ඔස්තාර් කෙනෙකු සහ ඒ සමග සිටි කළාකරුවන් යැයි කියා ගන්නා නාකි බයියන් රැලකගේ දේශනයකි... ඒකේදි මේ ඔස්තාර් ...
දුයිෂෙන් සහ - නව ගුරු ගීතය මාතලන්ගෙ සින්ඩිය මම කවුළුව හැරියෙමි. කාමරය තුලට සිසිල් සුළං හමා එයි. සුපුරුදු කණිසමට අරුණෝදයේ දෙනෙත් හැරුණු නමුත් ගිම්හාන පාසල් නිවාඩුව ඊයේ සිට ආරම්භවූ බව එකවරම සිහිවීමෙන් සියුම් අලස සතුටක් සිත තුල හට ගත්තේ දෑතින් බදා වැළඳ ගත නුහුණ ප්රමෝදයක් ඇති කරමිනි.. අඩක් විවරවී තිබූ ජනෙල් පියන වසා දමා මම නැවතත් යහනේ දිගා වුනෙමි. පසුගිය පාසල් වසර පුරා පාසලේ අපේ පන්තියේ සිදුවූ අපුරු ...
බෝධියේ කැමරාව... මාතලන්ගෙ සින්ඩිය මේ ටිකේ බිසි නිසා බ්ලොග් කියවන්න වෙලාවක් හම්බ වෙන්නේ නැති තරම්. ඒත් ඉඩක් ලැබුන ගමන් කරන්නේ මේල් ටික බලන එක. එහෙම ආපු මේල් එකක කෙන්ජියා අපූරූ නිර්මාණ කාරයෙක් හොයාගෙන තිබුනා..පොරගේ නම කුරුළු.. අමුතුම ආරක ලියවිල්ලක්.. එතන අනන්‍යතාවයක් තියෙනවා. ඒක බොහෝම අපූරූ දෙයක්.. ඒ වගේ අය තමයි මේ ළෝකේ වෙනස් කරන්නේ.. බොරුවක් නම් මෙතනින් ගිහින් බලන්න.. ...
ආන්ඩුව කළා කරුවන් දඩයමේ යයි... මාතලන්ගෙ සින්ඩිය 'මෙච්චර කල් මාධ්‍යවේදියෝ විතරයි දඩයං කළේ.බලහංකෝ දැං කලාකාරයින්ටත් කෙළින්ඩ පටං අරංනේ බං''මොකද්ද බං කියන්නේ?? අර සමන් ද සිල්වට ගහපු එකද?''ඌට ගහලා විතරනේ බං.අනික උං කලාකාරයෝ නෙමෙයිනෙ බං.බයිලා කාරයොනේ.''මොන ලබ්බක්ද බං කියන්නේ? කවුද ඔය කියන කලා කාරයා?'කව්ද කියලා බලාගන්න.... මෙතනින් යන්න.. ...
ජෙමාගේ බොග.. මාතලන්ගෙ සින්ඩිය මැලේසියාවෙ ඉන්න සිරා බුකියට මැසේජ් එකක් දාලා තිබුනා ඌගේ යාලුවෙක් බොගක් දානවා පොඩි පබ්ලිසිටියක් දෙන්න කියලා. එහෙම කවුරු හරි කිව්වම මම කරන්නේ සින්ඩියේ එල්ලන එක විතරයි. ඒත් මූව නම් ඔහේලට ඉන්ට්‍රෝඩියුස් කරලා දෙන්නම ඕන කියලා හිතුනා..මූ නම් මල්ටි ටැලන්ටඩ් පොරක්.. නම ජෙමා.. ජෙමා කියන්නේ සවුදන් ජෙමා නෙමෙයි, කළු ජෙමා. උගේ බොග නම් පට්ටේ උපරිම, මේ දවස්වල නම් දාලා තිබුනේ ටිකක් ...
ලොක්කාට සින්දු කීම... මාතලන්ගෙ සින්ඩිය පට්ට බොගක් අහම්බෙන් හම්බ උනා, දයල් බතිගේ, බොග ඉඹින්න ගියපු වෙලාවේ. බොහොම සරළයි, කෙටියි, හැබයි පට්ටම රහයි. මගේ හිත ගත්තේ, පොර, පින්තූරවලට දීලා තියෙන නව අර්ථකතනය..ඔහේලත් ගිහින්, මෙන්න මෙතනින් බලලා, කොමෙන්ට් එකක් දාලා එන්න. රිපලයි කොමෙන්ට් නැත්නම්, ආයේ යන්නමෙයි කියලා කියන්නෙත් නෑ.. ...
හුලා කුරුල්ලෝ.... මාතලන්ගෙ සින්ඩිය හුලා කුරුල්ලෝ... හෙමින් ඉගිල්ලිසුධර්ම සුවඳකි ගෙන එන්නේගාඩ් දමාගෙන ලව් කල හින්දදඔච්චම් කරලා එළවන්නේහුලා කුරුල්ලෝ... හෙමින් ඉගිල්ලි......බූරූ පොලේ... වැඩ, ඉවරයි අද ඉඳ,කවුරුද මට දැන් සළකන්නේ..//ආ.......දරේ....., ආ.......දරේ...., ආ.....දරේ.... කෑ........වනේ..., කෑ.......වනේ, ...කෑවනේ......හුලා කුරුල්ලෝ... හෙමින් ඉගිල්ලි......පුර හල හංදියේ, අගුළු වැහෙයි අද,කාවද, මම දැන්, අල්ලන්නේ......//ආ.......දරේ....., ආ.......දරේ...., ආ.....දරේ.... කෑ........වනේ..., කෑ.......වනේ, ...කෑවනේ......හුලා කුරුල්ලෝ... හෙමින් ඉගිල්ලි.
ගිය තැනකින් වරෙල්ලා.... චාර්ල්ස් පුතා ගිහිල්ලා.... මාතලන්ගෙ සින්ඩිය පාන් බට්ටා කියලා එකෙක් පට්ටම පට්ට පද යෙදීමක් කොරලා තියෙනවා, "පැණි කුරුල්ලනේ.... නිල් කොබෙයියනේ...." කියන සින්දුවට.. දැනගත්තේ සහන්ගේ අඩවියෙන්... ඌට කියලා තියෙන්නේ සිරා..ඕහේලත් මෙතනින් ගිහින් අගය කිරීමක් කොරන්න..හෙළ කුරුල්ලනේවීරෙ මල්ලියේ...ගිය තැනකින් වරෙල්ලා....චාර්ල්ස් පුතා ගිහිල්ලා....( පැපැං පැපැං පැපැර පැං )කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ...පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ....කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ...පොර උනාට උන් දැක්කම මුක පූට්ටු ...
මුස්ලිම්වරුන්ට බය වන්නේ ඇයි...? - Islamophobia මාතලන්ගෙ සින්ඩිය "මගේ රට" නමින් බොහොම අපූරූ බ්ලොග් එකක් ලියන බටහිර විද්‍යඥයෙක් ඉන්නවා "වංශපුර දේවගේ ජානක" නමින්. ඔහු ලියන කියන දේ ගැන මට ගැටලුවක් තිබුනත්, ඔහු ප්‍රශ්ණ දිහා අමුතු ආකාරයකින් බලන පුද්ගලයෙක්. ඒ වෙනසට මම ගොඩක් කැමතියි. මම නොවරදවාම කියවන බ්ලොග් එකක්. ඒත් කොමෙන්ට් කරන්නේ නෑ. හේතුව මිනිස්සු තරහ කර ගන්න ඕන නැති නිසා. නමුත් ඕනම කොමෙන්ට් එකකට පිළිතුරු සපයන්න තරම් ඔහු ...
කෙන්ජිට වීසා ඇවිත්.. බඩුම තමයි... මාතලන්ගෙ සින්ඩිය හින්ගල බ්ලොග් ළෝකේ ජනප්‍රියම පුදගලයා කව්ද ඇහුවොත් ආයේ වචන දෙකක් නෑ කෙන්ජියා තමයි. ඕන් ඌ බොග දාන්න පටන් ගත්තා විතරයි, දිවිය ළෝකේ යන්න වීසා ඇවිල්ලා.. මෙතනින් ගිහින් කියවලම බලන්නකෝ...උගෙ කොමෙන්ට් වගේම රහයි.... ...
පවුලම බොග දාතී... මාතලන්ගෙ සින්ඩිය සමහර පවුල් වල උදවියට එකම ටැලන්ට් එක පිහිටනවා.. ඒක බොහෝම අපූරූ දෙයක් හැටියට තමයි මට නම් පේන්නේ.. එහම පවුලක් තමයි අපේ ඔය මල්කාන්ති නන්දසිරි, නිර්මලා රනතුංග, නිරංජලා සරෝජිනි, මනෝජ් පීරිස්ලගේ පවුල, තවත් නංගියෙක් ඉන්නවා නම මතක නෑ.. මුළු පවුලම සංගීත කාරයෝ..ඒ වගේ බොග දාන පවුලක් ඉන්නවා. ඒ තමයි අපේ හසරැල්ගේ පවුල. හසරැල් ඇරුණම එයාගේ අක්කා "කළු සහ සුදු" කියලා බොගක් ...
පැකර පැකර පිපිඤ්ඤා පස්ස මැදට දෙසඤ්ඤා මාතලන්ගෙ සින්ඩිය තැන තැන රවුමට ඉඳගෙන- ඉඳ හිට බොරුවට බුර බුර // කැසිනෝ ගස්සන්න ළමයි එක් රොක් වෙන්නා ඩොලර් අරං එනකොට පපු කැනතු පිරෙන්නා පැකර පැකර පිපිඤ්ඤා පස්ස මැදට දෙසඤ්ඤා (කෝ විමලේ නලාව? - පිළිකන්නේ නලාව...!)බ්ලැක් ජැක් මල් පිපුණු රෑක පුංටො බැංකො ඉදුණු දාට පුංචි අපේ සිත් තුළ සතුටක් මතුවෙන්නා එවන් අසිරි සිරි සරමෙන් බිමට පෙරෙන්නා පැකර පැකර පිපිඤ්ඤා පස්ස මැදට දෙසඤ්ඤා ...
අළුත් ඡන්ද පෝරමය.... මාතලන්ගෙ සින්ඩිය මීළඟ ඡන්දයේ පටන්, අපේක්ෂයින්ගේ අයදුම් පත්‍රයේ විශාල වෙනසක්, මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් කර තිබෙනවා. ඡන්ද ක්රමයේ වෙනසක් සඳහා කතිකාවක් ඇති අවදියක, මැතිවරණ කොමසාරිස් විසින් ගත් මේ පියවර, ඉතා අගය කළ යුතු පියවරක්.ඒ සඳහා වැඩිපුර තොරතුරු දැන ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න.අනිවාර්යයෙන් කියවිය යුතුමය. :) ...
රාවණ කුලප්පුව ....!!! මාතලන්ගෙ සින්ඩිය මොහෝම සද්ද බද්ද අඩු. ඉන්ගිරිසියෙනුයි, හින්ගලෙනුයි ලියන පොරක් තමයි, "පින්ච් පොයින්ට්" ලියන, ජාලිය පිළිමතලව්වේ කියන්නේ.. පිළිමතලව්වේ කිව්වට, මයෙ හිතේ උන්නැහේ ඉන්නේ නම් එහේ නෙමෙයි. එයාගේ පුතාට ලංකාවේ බලවත් රජෙක් ගැන ලියන්නෙයි කිව්වාම, පොඩි එකා ලියලා තියෙන්නේ "රාවණා" සජ්ජුරුවෝ ගැන. එදා වගේම අදත් එතුමගෙ බලේ කිසි අඩුවක් නැතිව තියෙනවනේ ආයිබෝවන්ඩ ඔය ඉත්තෑපානලට පින් අයිති වෙන්න.රචනාව මෙතනින් බලන්ටකෝ.. ...
ලොකු උදව්වක්...!!!, වගේම ජාතික සේවයක්...!!! මාතලන්ගෙ සින්ඩිය මොරගහකන්ද ජලාශ යෝජනා ක්රමයේ වැඩ කරන "බන්ඩාර රොටවැව" මහත්තයා හොඳ බ්ලොග් රසිකයෙක්. ඒ මහත්තයට බ්ලොග් ගැන එතරම් දැණීමක් නෑ.. ඒත් එයා අමාරුවෙන් බ්ලොග් එකක් හදලා.. දැන් ඕන ඒක ලස්සන කර ගන්න.. මේ වගේ වැඩවලට දක්ෂ පක්ෂ අය ඕන තරම් මේකේ ඉන්නවා. "හිරු", "සහන්" වගේම කොම්පියුටර් ජිල්මාට් කාරයෝ ඕන තරම් ඉන්නවා.දේශපාළණය අමතක කරලා, ඒ මහත්තයට මේක ලස්සන කර ගන්න ඔහෙලා අනිවාර්යයෙන්ම ...
අක්‍රීය සත්‍යවාදීනි, තොප හැමටත් වඩා විනයකි .... මාතලන්ගෙ සින්ඩිය // අක්‍රීය සත්‍යවාදීනි,නුඹ තමන් වෙනුවෙන් මිනිසුන් මරන්නේ නැති බව හැබෑවකි.එනමුත් සක්‍රීය මිනීමරුවන්,රට ජාතිය සහ ආගම මවාපාමින්ස්වකීය යහපැවැත්ම සඳහා මරටේ මව්කුසින් වැදූඔත්පල මව්වරුන් අත දැරූපවුලේ බර උරින් දැරූශක්තිමත් තරුණයින්ජාතිමාමකත්වයෙන් පුම්බවාවෛරය නම් යුධ අවි අතට දීගිනිගෙන පුපුරු ගසන යුධ බිමකට තල්ලූකරතමන්ගේ ජීවිතය වෙනුවට උන්ගේ ජීවිත බිලි දීඅහිංසක මව්වරුන්ගේ දරුවන් මරා දමති.ඒත් ඔබ මිනීමරන්නේ නැති බව සත්‍යයකි.....................//ඉතිරිය කියවන්න... මෙතනින් බලන්න >>> ...
පැටව් ලූ වැලහින්න (18+) මාතලන්ගෙ සින්ඩිය //කවදා ඉඳන්ද මේතිට හුනියං කරලදමාව කන්නේටිකක් ඉඳහන්කෝඉස්සර වගේමගේ හුරතලේ....දිව ගිලෙන්න එනවාපිපාසයි බොලදීහන්කෝ පොඩ්ඩකටපිටින් කරන්නම්පොඩ්ඩක්මුකුත් වෙන්නේ නැහැ..// විවාහ වෙලා දරුවන් ලැබුනයින් පස්සෙ ස්වාමියෙක් විඳින දුක ගැන ප්‍රසිද්ධ ගීයක් තමයි.. "පුංචි පුතේ උඹ ආ පසු අම්මි හුඟක් වෙනස් වෙලා..." කියන ගීතය.. "අන්ධ බින්දුව" කියන බොග දාන මොරබ්බා කවි බොගකුත් පටන් අරගෙන.. මේ එකේ තියෙන නිස්දැසක්...මෙතනින් බලන්න... ...
සිරි ලංකාවේ ආර්ථිකයේ අනාගතය.... මාතලන්ගෙ සින්ඩිය // මේ පෝස්ට් එක ලියවෙන්නේ ආර්ථික විද්‍යා උපාධිදාරීන්ට වගේම , සාමාන්‍ය අවබෝධයක් තියෙන දෙපිරිසම ඉලක්ක කරන්. ඒ නිසා " අයියෝ අපි ඕවා දන්නවා " කියලා අහක බලන්න එපා. මොකද මම එක පාරට අගින් අරන් මුලට දානවා සමහර කන්සෙප්ට්. ඒ නිසා හරිම අවධානෙකින් විවේකීව විතරක් කියවන්න. සියල්ල ඉවර වෙනකම් කියෙව්වොත් මේ සියල්ල ගැන වැටහීමක් ඒවි.//මටත් කියන්න තියෙන්නේ අපි දන්නවා කියලා.. කියවන්නේ ...
සමර් එකේ අඩ නිරුවත... මාතලන්ගෙ සින්ඩිය "අපූරූ" බ්ලොග් අඩවියක් තියෙනවා. තවම ඔහේලා ගොඩ වැදිලා නැත්නම් ගොඩවෙලා බලන්න. ඒකේ තියෙන්නේ අපූරූ පෝස්ට්. අගක් මුලක් නෑ.. ඒත් පට්ට රහයි.. මොළේ මඤ්ඤං කොර ගන්න කියාපු බෙහෙත.. මෙහෙම වෙනස් විදියට හිතන උන්ට මම හරි මනාපයි.. ලියන්නෙත් "ගෑල්ලමයෙක්", කෙල්ලත් ලස්සනයි... (ඕන් කොල්ලන්ට හොඳ නිව්ස් එකක්.) නමත් අපූරුම නමක්.. එයාගේ නම අපූර්වී.... නිකං කියනවට ගොඩවැදිලා බලන්නකෝ.. හැබයි මොළේ කචල් උනාට මට කරන්න ...
විශ්වකර්මයකුගේ වැඩක්..... මාතලන්ගෙ සින්ඩිය අපේ හිතවත් කළාබර දයානන්ද රත්නායක සහෘදයා විශ්වකරුම වැඩක් ගැන පොඩි ඉඟියක් දීලා තියෙනවා. වැඩි විස්තර ඕන නෑ.. ඔය උඩ චිත්‍රය බැලුවම තේරෙනවනේ...විස්තරේ මෙතනින් බලන්න...>>> ...