MEE හරක් සහ MY හරක් මාතලන්ගෙ සින්ඩිය // පලස්තීනයේ ගාසා තීරය අවට සිදුවන අමානුෂික ඊශ්‍රායල ප්රහාරයන් ගැන අමුතුවෙන් ලිවිය යුතු නොවේ. මේවා ගැන ලියන්නට තරම්වත් මානසික සමබරතාවයක් ඇති නොවන්නේ, මානුෂිකත්වය බල්ලන්ට දැමු මිනිසුන්ගේ සහ බල්ලන්ට ගිය ලෝක නායකයින්ගේ පාලනයන් තුළ අප අතරමංව සිටිනා බැවිනි. (බල්ලන්ගෙන් සමාව අයදිමි ) //ඉතිරිය මෙතනින් ...... ...
ජංගමයා...!!! මාතලන්ගෙ සින්ඩිය "සාර සදිසි නෙක මල් නෙළනා කළවළ ගියදෝ නුබේ ජංගමයා..!"සොඳුරිය! නුඹ පල් අපෙ දරුවන් පල්"මල් නෙළුවේ" නැත ජංගමයා..!"පනහේ - සීයේ" කාඩ් දමාගෙනමිතුරන් ඇමතු ජංගමයා..!හිත් තුල තෙරපෙන දුක - සැප කවිකරකෙටි පණිවුඩ කෙටු ජංගමයා..!ලෙඩක් - දුකක් කරදරයක් ආ කළකළණ මිතුරු වූ ජංගමයා..!බිම වැටුනත් පොළොවේ ගැහුවත් යලි"මරණින් නැගිට්ට" ජංගමයා..!බිරිඳට බත් පත ගෙන යන අතරේමග හැලුනයි මගෙ ජංගමයා..!ඇහිළු කෙනෙකුන් ආපහු දුන්නොත්බෝ පින් සිඳුවෙයි ජංගමයා...!!!- ...
අපේ උරුමය මාතලන්ගෙ සින්ඩිය රජරට විශ්ව විද්‍යාලයේ, "කසුන් රුහිරු මධුසංක" කියලා එළ කොල්ලෙක්ගේ බ්ලොග් එකක් ගැන ඔත්තුවක් හම්බ උනා, ඉන්දික කොඩිතුවක්කුගෙන්. ඒ කියන්නේ ඉන්දික උපශාන්තගෙන්. ඔව් ඔව් අර අභීතගේ යාලුවා. එයා තමයි අනේ.. මළ වදේ..ඉතිහාසය, මාතලන් බොහෝම කැමති විශයයක්. කරුණු ගැන, මති මතාන්තර වෙනස් උනත්. ඉතිහාසයේ කියන කතන්දර වලට මාතලන් බොහොම මනාපයි. මම කැම්පස් සින්ඩිය ආරම්බ කරලා බලාපොරොත්තු උනෙත් මෙන්න මේ කොලු පැටියා කරනවා ...
"අපි පරක්කුයි සර්..." මාතලන්ගෙ සින්ඩිය අපූරූ බ්ලොග් අඩවියක් එකතු කර ගන්න කියලා, ඉල්ලීමක් ඇවිත් තිබුනා. තාම කියෙව්වේ එකම එක පෝස්ට් එකයි. ඒක මගේ හදවතටම වැදුනා. සින්ඩිය ගැන කියලා තියෙන්නේ "තනි තරුව". ඒ යකත් (යක්ෂණියක්ද දන්නෙ නෑ) අපූරු චිතරපටි පිටපතක් ලියනවා මේ දවස්වල "දිල් පීච්ං ක්යා හේ.." කියලා..බ්ලොග් අඩවියේ නම "පැහැසරණිය". ලියන්නේ "කුසුමාංජලී". ගොඩවෙලා පොඩි පිකප් එකක් දීලා එන්ඩලා..."අපි පරක්කුයි සර්..." ...
ජොකාගේ හිලක්.... මාතලන්ගෙ සින්ඩිය වැලේ වනලා තිබුන සංස්කාරකයාගේ විශාල සිදුරක් තිබෙන ජොකා සංස්කාරකයාට අලුත් හැඟීමක් ඇතුලු කලා. ඒකෙ පරණ සයිස් රුපියලේ කාසියක් දාන්න පුලුවන් සයිස් සිදුරක් තියෙනවා. සංස්කාරකයාට දැන් අයිඩියාස් ගලනවා.. පස්සෙ පිංතූෙර ගහන්න පුලුවන් කියලා හිතාගෙන දැන් සංස්කාරකයා පිංතුරෙ හිතිං එඩිට් කරනවා..පිංතුරෙ ගත්තා.දැම්මා බැක්ග්‍රවුන්ඩ් එකට තල් පිට්ටනියක්, කැඩිච්ච ගයෙක් තියෙන යුද්දෙන් පස්සෙ යාපනේ ලයින් එකේ පොටෝවක්. දැන් පොටෝව පේන්නෙ වේලිලා ගිය, යුද්දෙන් විනාසවෙච්චි ...
සයිබර් අවකාශයේ ඉන්නේ ගෝත්රවාදියෝ - උපුල් ශාන්ත සන්නස්ගල මාතලන්ගෙ සින්ඩිය // උපුල් ශාන්ත සන්නස්ගල කියන්නෙ කවුද කියන එක ගැන විවිධ කියැවිම් තියෙනව. මනුස්සයගෙ ඉගැන්වීමේ දක්ෂකම වගේම අළෙවිකරනයෙ දස්කම් ගැනත්, මිළ ගැනත් නොයෙක් මත තියෙනව. හැබැයි මම සන්නස්ගලගෙ අගය කරන දේ තමයි, මනුස්සය නොවිකිනී ඔහුගෙ නිෂ්පාදන විකුණල හම්බු කරන එක.මේ දේ තව කොයි කාලයක් තියෙයිද කියන එක හෝ එය පිටුපස ඇති වෙනත් හේතු ගැන අපි වෙනම කතා කල යුතුයි.කොහොම උනත් සන්නස්ගලත් ...
රාජ්‍ය නොවන සංවිධාන.. මාතලන්ගෙ සින්ඩිය අම්මට සිරි ලංකාවේ NGO ගැන, මරු ආටිකල් එකක්, අපේ පැරකුම් ජයසිංහ සහෝ ලියල තියෙනවා. එයා NGO එකක හිටපු කෙනෙක් නිසා, ඒ ගැන හොඳින්ම දන්නවා. ඕවා නොම්මර එකේ හොර ගුහා. මිනිස්සුන්ගේ දුප්පත් කම, නැති බැරි කම විකුනගෙන කන අය. මේවා ගැන මගෙත් එච්චර පැහැදීමක් නෑ. ඒත් පොඩි සේවයක් හරි සිඳුවෙනවා.ඒ උනත්..මේ ලියන කියන එකට වාරණ ගේන එකට නම්, මගෙත් එච්චර කැමත්තක් ...
පුපුරන සමාජයක අලූත්ම කැඩපත සමාජ මාධ්‍ය ද? මාතලන්ගෙ සින්ඩිය සමාජ මාධ්‍ය ජාලයන්හි සැරිසරන. ලියන කියවන සෑම දෙනා විසින්ම කියවිය යුතුම ළිපියක්.උපුටා ගැන්ම.....බීබීසී සිංහල සේවයේ වැඩ කරන ලාංකික මාධ්‍යවේදියෙක් විටින් විට මට දුරකථනයෙන් කථා කොට පසුබිම් කරුණු විමසනවා. සමහර අවස්ථාවල සම්මුඛ සාකච්ඡා ද ලබා ගන්නවා. නව මාධ්‍ය ගැන ඔහුට කුතුහලයක් ඇතත් ඔහු ඒ ගැන සැම විටම බලන්නේ වපර ඇසකින්.අපේ හැම සංවාදයක්ම ඉක්මනින් යොමු වන්නේ ‘මේ සමාජ මාධ්‍යවලට ආචාර ධර්ම හෝ ...
කොමෙන්ට්ස් හිඟා කන සිරා බ්ලොග් කාරයෝ... මාතලන්ගෙ සින්ඩිය 21 February21/02/2014 07:26Sanjeewa Siriwardanaසුදා කොහොමෙයිමක්කෙයි දැන් අපේ පැත්තට ගාටන්නෙ නැත්තෙ21/02/2014 07:27Priyantha Hewage Maathalanඒකේ රහ දෙයක් තිබුනේ නෑ.. කියෙව්වා කොමෙන්ට් කොරන්න හිතුනේ නෑ.. ඇත්ත කියන්න එපාය.. අනික දිග වැඩියි.. මගල් වගේ.. මගේ ඒවත් එහෙම තමයි ඉතින්.. වෙන්සක් නෑ.. අනික මම ඉතින් පොලිටිකල් ඒවට නේ වැඩි කැමත්ත.. මෑතක සිඳුවීම් වල රහක් නෑ..21/02/2014 07:28Sanjeewa Siriwardanaමම හිතුවෙ කියවන්නත් නැතුව ඇති කියලාකමෙන්ට් නොකර ඉන්න එපා ...
අඳුරු යුගයක ඇවිළෙන මතක... මාතලන්ගෙ සින්ඩිය // අම්මා තාත්තට ඉස්සරහින් තුවක්කුවට මූණ දීගෙන, හෙමිහිට තාත්තව මුවා කරගෙන සාලෙටත් ඉන්පස්සෙ කාමරේටත් අරන් ආවා. බය කරන්න මිස කොකා ගස්සන්න නියෝගයක් නොතිබුණු නිසාම වෙන්න ඇති විමුක්තිකාමී අන්ධකාර හෙවණැලි අම්මව වළක්වන්න උත්සාහ කළේ නෑ.තාත්තා නිදි පැදුරෙම ඉන්ඳවුනේ වාරුවක් නැතිවම වෙන්න ඇති. නංගිල දෙන්නයි මමයි තාත්තා වට කරගත්තා. තාත්තා වෙව්ලන හැටි මට දැණුනා. එයා හයියෙන් හයියෙන් හුස්ම ගත්තා. මගේ තාත්තා ඒ ...
පිස්සන්ට පිස්තෝල දීම.. මාතලන්ගෙ සින්ඩිය ඊයේ පෙරේදා පස්යාල ප්‍රදේශයේදී පුද්ගලයකු මෙසේ පොලිස් වෙඩි පහරින් මියගියා. වෙඩිල්ල එල්ල කොට තිබුනේ මරණකරුට ඉතා ආසන්නව සිට. මරණකරු එවෙලේ නිරායුධව සිට තිබෙන්නේ, පොලීසිය කියනවා මරණකරු පැමිණි මෝටර් බයිසිකලය පොලිස් රාලහාමිලාව යටකරගෙන යන්න හැදුවලු. මෝටර් බයිසිකල් පදින ඕනෙම කෙනෙක් දන්නවා, මිනිසකු තියා බල්ලෙකු වුනත් හරියට බයිසිකලයේ වැදුනොත් බයිසිකලය පෙරලෙන බව. නැත්නම් සමබරතාව ගිලිහී, මොහොතකට හෝ කකුල බිම තබන්නට වෙන බව. ...
තවත් සඳරුවෙක්....? මාතලන්ගෙ සින්ඩිය බ්ලොග් ළොව දිග් විජය කළ බ්ලොග් එකක් තමයි "හිස් අහස". ලිව්වේ "සඳරු". සඳරු කියන්නේ මහ පොළොවෙ ජීවත් වෙන කොල්ලෙක්. ඌ ගාව බොරු නෑ. සෙම නෑ සෙවල නෑ. ඒ වගේම ඉරිසියාව, කුහක කම නෑ. උගේ ලිවිල්ල පට්ට අමුයි. ඒ නිසා කෙලින්ම වදින්නේ බොක්කට. ගොඩක් හාල් පාරුවොන්ට උන් ගැන කියන්න දෙයක් නෑ. උන් කතා කරන්නේ ටැබූ ගැන එහෙම නැත්නම් සඳරු ගැන.ඌ වගේම ...
සරසවි වදකයෝ... මාතලන්ගෙ සින්ඩිය "සරසවි සමග" කියලා, අළුත් බ්ලොග් අඩවියක් ආරම්බ වෙලා තියෙනවා. මම අදත් හිතනවා, රටේ බුද්ධිමත් පිරිස බහුතරයක් ඉන්නේ එතන කියලා. ඒ කියලා අනෙක් අය අවතක්සේරු කිරීමක් නෙමෙයි. මොකෝ අනික් අය ගැන, ළෝකයම දිහා බැලුවත් එහෙම වෙනසක් හොයන්න බෑ.ඒත් ඒ බුද්ධිමත් කම, නිර්මාණශීලීත්වයට පෙරලගන්නේ නැතිව, ගිරවු ටිකක් නම් බිහිවෙලා වැඩක් නෑ. ඒ නිසාමයි මම කැම්පස් කස්ටියට වෙනම සින්ඩියකුත් පටන් ගත්තේ. දැන් නැගලා ...
ඇට එලියට ගන්න ලිලී නෝනා මාතලන්ගෙ සින්ඩිය ඇට දෙක ඇදලා, එලියට ගන්න දස්ස නෝනා කෙනෙක් ගැන, අපූරු කතාවක් තියෙනවා අලුත්ම අලුත් බ්ලොග් එකක. මේ බ්ලොග් එක බොහෝම රහ උනත්, ප්‍රචාරයක් දෙන්න හිත් දුන්නේ නැත්තේ, බ්ලොග් එක ලියන කෙනා දීලා තිබුන පඬි ටෝක් එකක් නිසා.ඒ කියන්නේ එයා ලියලා තිබුනා. එයා කොමෙන්ට්ස් වලට හරි ආසය. ඒත් අනිත් බ්ලොග් කියවන්නවත්, ඒවට කොමෙන්ට් කරන්නවත්, එයාට වෙලාවක් නැතිය කියලා. එතකොට අර දේශකයා ...
හිට් වෙන මියුසික් වීඩියෝවක් සාදා ගන්නා අයුරු.. මාතලන්ගෙ සින්ඩිය අවශ්‍ය දෑ :ලොල්ලෙක් වගේ සින්දු කියන මූසල හාල් පාරුවෙක්...නාගරික සංස්කෘතියට අනුගත වීමට දරන ලද අසාර්ථක උත්සාහයක් නිසා අනන්‍යතා අර්බුදයකට මුහුණ දී සිටින කෙල්ලෙක්...මළ ගෙවල් වලට අඳෝනාවල් ලිවීමට සුදුසු ගීත රචකයෙක්...ගායක ලොල්ලා බෝයි ප්‍රෙන්ඩ්ගේ චරිතයට රඟ නොපායි නම්, ඒ සඳහා අනුකාරක සංස්කෘතික වාදී ඔටුවෙක්...කෙල්ලගෙ තාත්තගේ හෝ බඳින්න ඉන්න ධනවත් එකාගෙ පාට් එකට ගන්න දැක්කම මරාගෙන කන්න හිතෙන මුඩුම මූණක් තියෙන ගල් ...
රාවයේ පළවෙනි දිනය... මාතලන්ගෙ සින්ඩිය //ඔන්න ඔය අතරේදී තමයි ජනරංජන අයියා (කේ.ඩබ්ලිව්. ජනරංජන) ආවේ. එයා මගෙත් එක්ක ටිකක් හිනා වෙලා එයාගේ මෙසේ ඉඳගත්තා. අමිලයි, විමලේ අයියයි (රාවය විශේෂාංග කතෘ විමලනාත් වීරරත්න) අන්තිමට ආවා. එදා බ්‍රහස්පතින්දා දවස. බ්‍රහස්පතින්දා පත්තරේ ණෙව්ස් සෙcටිඔන් එක ගොඩක් කාර්ය බහුලයි. උදේ අපිට තේකක් එක්ක කෙසෙල් ගෙඩියකුයි කේක් කෑල්ලකුයි ලැබුණා. ඒ ඇයි කියලා නම් මාත් තාම හරියටම දන්නේ නැහැ, ඒත් හම්බවුණා. //ඉතිරිය ...
ඔපරේෂන් ඔටු සුප්.. මාතලන්ගෙ සින්ඩිය පට්ට පෝස්ට් එකක් අහු උනා...//මේ දවස් වල ඉල්ලංකැලෑවෙ මහ ගිනි විජ්ජුම්බරයයි. කහ කුරුලු හමුදාව ඔටුවන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරලා.කහ කුරුලු හමුදාව වැඩේ පටන් ගත්තෙ ඔටුවන්ගෙ කෑම, අනික් සත්තුන්ට කන්න දෙන්න බෑ කියල. ඊට පස්සෙ ඔටුවන්ගෙන් බඩු ගන්න එක වර්ජනය කරන්න කිව්ව. ඔටුවන්ට ඉල්ලංකැලෑවෙ ඉන්න අයිතියක් නෑලු, ඔටුවො කාන්තාරෙ ඉඳල ඉල්ලංකැලෑවට ඇවිත් තියෙන්නෙ ඉල්ලංකැලෑවත් කාන්තාරයක් කරන්නලු, එහෙම වුනොත් ඉල්ලංකැලෑවෙ සත්තුන්ට ඉන්න ...
කසිප්පු කාරයාගේ රමණය. මාතලන්ගෙ සින්ඩිය අපූරු බ්ලොග් අඩවියක් ගැන ඔත්තුවක්, ආයෙත් සැරයක් දුන්නා කෙන්ජි. හැබයි මූ කසිප්පු කාරයෙක්. හොඳම බඩු තමයි දෙන්නේ. අනං මනං ජරාව නෑ. සුපිරි පිරිසිඳු ඇල් වතුර වගේ සොලිඩ් බඩු. බොරුවක් මුසාවක් එහෙම කියනවා කියලා හිතවනම්, ඔහේලත් ගිහින් ෂොට් එකක් ගහලා බලලා ඇවිත් කියන්නකෝ.විකුණන එකාගේ නම "ශෂී", පොට් එකේ නම "ශෂීගේ කෂියා" බඩු දෙපාරක් පෙරලා තමයි බොන්න දෙන්නේ. මගෙත් බොක්කටම වැදුනා. උගේ ...
ආතර් සී ක්ලාක්ගේ අවසාන කෙටි කතාව... මාතලන්ගෙ සින්ඩිය නාලක ගුණවර්ධන සිංහළ පාඨකයන් අතර වඩාත් ප්‍රසිද්ධ, "සිව්මංසල කොලුගැටයා" ලෙසයි. ඒ ඔහු "රාවය" පුවත් පතට ඒ නමින් ලියන ළිපි පෙළ හේතුවෙන්. සමාන්‍යයෙන් මාතලන් අක්මැතිම විශයක් වන විද්‍යා විෂය, පාසැලේදිත් නාලක වගේ ගුරුවරයෙක් ලැබුනා නම්, කොතරම් රසවත් විෂයක් වේද කියලා විද්‍යා විෂයට අකමැති කෙනෙකුට උනත්, හිතෙන්න පුළුවන්. ඔහුගේ පැහැදිලි කිරීම ඉතා සරළයි. සැහැල්ලුයි. මේ සතියේ රාවය පුවත් පත නැති උනත්, බ්ලොග් ...
සායම් සහ පැල්ලම් මාතලන්ගෙ සින්ඩිය මාතලන් කවි වලටත් බොහෝම මනාපයි නේ. කවියක් ලියන එක ලේසියෙන් කරන්න බෑ. ඒකට නිදහස් නිවහල් මනසකුත්, නිස්කලංක වටපිටාවකුත් තියෙන්න ඕනා. ඊටත් වඩා අමාරි දෙයක් තමයි, රැඩිකල් සිතිවිලි කවියට නගන එක. ඒත් සමහරක්ට ඒක සිම්පල්. ඒක ඇවිල්ලා ළොකු ටැලන්ට් එකක්. ඒ වගේ බ්ලොග් එකක් අහම්බෙන් හම්බ උනා. බ්ලොග් එකේ නම "සිතුවිල්ලක්..". අපූරූ කවි ටිකක් තියෙනවා.. ගිහින් රස විඳින්න...මෙතනින් ගොඩවෙන්න... ...