පොදු අපේක්ෂකයා අර්ජුන රණතුංග?? මාතලන්ගෙ සින්ඩිය පොද්දා අර්ජුනය කියලා කියන්නේ.. මෙයාද දන්නෙ නෑ වීරයා.. මරු වීරයා..මෙතනින් කියවන්න.>>>>
සින්දු ඇනෝගේ බ්ලොග් කටුව... මාතලන්ගෙ සින්ඩිය සින්දුවල වචන, එහෙම නැහ්නං ශුද්ධ හින්ගලෙන් කියනවා නම්, ලිරික්ස්, තියෙන හින්ගල බ්ලොග් කීපයක්ම තියෙනවා. ඒත් සින්දු ඇනෝ විශේෂයි.. ඒ, පොර ඕනම පෝස්ට් එකකට අදාල වෙන විදියේ සින්දු කොමෙන්ට් එකක් දානවා. සමහර සින්දු අපි සංසාරේ තියා, අම්පාරෙදිවත් අහලා නෑ.. පොර ඇත්තටම හින්ගල සින්දු විස්සකෝසයක්...ඕන් දැන් පොරත් බොගක් දානවා..මෙතනින් ගොඩවෙන්න..කිසි අවුලක් ජරාව අනම් මනම් මුකුත් නෑ.. සින්දු විතරමයි ...
නායයාම් හා ආන්ඩුවේ හෙළුව.. මාතලන්ගෙ සින්ඩිය මිනිස් ජීවීත සිය ගනනකට කෙළවීමෙන් පසු, ආන්ඩුවේ, විපක්ෂේ හා නිළධාරින්ගේ පච හා පම්පෝරි සියල්ල හෙලිදරවි කරන අපූරු පෝස්ටුවක්..මෙන්න ඇත්ත..මෙතනින් කියවන්න >>>> ...
බයියගෙ සූදුව (බජට් සුරල්) මාතලන්ගෙ සින්ඩිය බ්‍රෑන්ඩ් නිව් කයි බොගක් දානවා මධුමාධවී කියලා එකෙක්. දැන් අහයි කෙල්ලෙක්ද කියලා. මොකෙක් උනාම මොකද වෙඩි වගේ ලියනවනම්. කයි පද බැඳිල්ල නම් ඉසතරන්. ඕන් ඌ ලියලා තියෙනවා පට්ට කයි සෙට් එකක්..මෙන්න එකක් දෙකක්..පළමුව වැඳ බුදුරදුන්ට ආගම සිහිකොරලා හෙමදෙවනුව සද්ධර්ම රත්නෙ වැඳ කරුමය සිහිකරගෙනතෙවනුව මහ සංඝ රත්න නැටු ජවුසන් අමතක කරකියනව අපි බයියගෙ සූදුව කවියෙන් කර විස්තරබලන්ට පුදුමයි මහතුනි ආශ්චර්යෙ බජට් ...
මීරියබැද්ද සහ පොම්පේ මාතලන්ගෙ සින්ඩිය // අද වන විට ලංකා ඉතිහාසයේ දෙවැනි දරුනුතම ස්වභාවික විපත සටහන කරමින් ,වතු නිවාස 80 ත් 120 ත් අතර ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිල ගනිමින් ජීවිත 400 කට ආසන්න ප්‍රමාණයක් ආගිය් අතක් නැති කරමින්, හල්දුම්මුල්ල මීරියබැද්ද ප්‍රදේශය නායයාමකට ලක්වෙනවා .දැනට මේ පැවතුනු නිවාස වලට ඉහලින් අඩි 12ක් පමණ උසට පස්කඳු කඩාවැටී ඇති බවයි පැවසෙන්නේ. අතුරුදහන් වූ 400කට ආසන්න පිරිස ජීවතුන් අතර සිටීමේ ...
අරක්කු සහ මක්කම.. මාතලන්ගෙ සින්ඩිය ලොක්කා බෞද්ධ ඡන්ද අඩු කර ගන්න වැඩ දෙකක්ම කොරලා.. මම හිතන්නේ ආන්ඩුවේ උන් ලොක්කට උපදෙස් දෙන්නේ කෙලවෙලාම පල කියලද කොහෙද..1. අරක්කු මිල වැඩිවීමඒක වැඩි කලාම කොහොමෙයි බෞද්ධයෝ අමනාප වෙන්නේ. බෞද්ධයෝ අරක්කු බොන්නේ පිරිත් පැන් බොනවටත් වඩා ශ්‍රද්ධාවෙන්. ඉස්සර මගුල් ගෙදරක හරි ට්‍රිප් එකක හරි බීපු උන්. අද හැමදාම හැන්දෑවට කාළක් හරි ගහනවා. සම හරක් ඇඟේ අමාරුවට. සම හරක් කේන්තියට. සම ...
කතන්දර නැවතත් බ්ලොග් ළොවට.. මාතලන්ගෙ සින්ඩිය "කතන්දර" ගැන, බ්ලොග් ලියන කියවන එකෙකුටවත් අළුතෙන් හඳුන්වලා දෙන්න ඕන නෑ. බ්ලොග් ළෝකේ සක්විති තමයි "කතන්දර". කතා මගෙත් ගුරු. "කතන්දර" බ්ලොග් එක නැවතුනත් හරි, බ්ලොග් ළෝකෙට හෙන හත ගැහුවා වගේ උනා. ගහන්න ඕන එකාගේ කන අත ගාලා ගහන, වදින්න ඕන තැනට හෙමිහිට රිදෙන්නම ගහන, ඒ සරළ ලිවීමේ රටාව, බ්ලොග් ළෝකෙට එන ඕනම කෙනෙකුට අත් පොතක්.අද කකාගේ උපන් දිනේ.. කකා අද ...
ඉත්තෑවා ගූ වීම.. මාතලන්ගෙ සින්ඩිය ඉත්තෑවා ,රිංගලා ,කබල්ලෑවාගේ ,ගෙදරට...ගූ වෙලා ,වැඩ්ඩා.. නේද ? එළියට.ඒත්...,වැඩ්ඩා... නම් ,නානේ...!වෙන දේ ,කියන්න , ඕනා ,නෑ නේ...! -x-
පොතක් ලියා පළකරන්නේ කෙසේද? මාතලන්ගෙ සින්ඩිය // ඉහළ ප්‍රතිචාර ලැබුණු පසුගිය පොස්ට් දෙක නිසා මේකත් ලියල දාන්න හිතුණා... මෙතන ඉන්නවා, මම දැකල තියෙනවා ඉතාම ලස්සන භාෂාවක් තියෙන දක්ෂ ලේඛක ලේඛිකාවො..ඒ වගේම සමහරු ඉන්නවා නිර්මාණ කරල ප්‍රකාශයට පත්කරගන්න බැරුව ලතවෙන... හැමෝටම පිළිතුරක් නැත්තං මගපෙන්වීමක් මේ මගින් ලැබේවි යැයි සිතනවා.. නවකථාවක් / කෙටිකතා / කවි / ශාස්ත්‍රීය පොතක් නම්............... ඉස්සෙල්ලම තමුන් කරපු නිර්මාණය ඒක මොකක් වුණත් ටයිප් ...
යූ ඇන් පිය ජාතික තලයේ මැතිවරණ අනාගන්නේ ඇයි. මාතලන්ගෙ සින්ඩිය // ශ්‍රී ල.නි.ප. යේ ඉතිහාසය පුරාම සැබෑ, ජනහිතෛෂී ආර්ථික සංවර්ධන පිළිවෙතක් තිබුණෙ නෑ. එම නිසා තම කාලපරිච්ඡේදයේදී ජනතාවට දැනෙන සෞභාග්‍යයක් සිදුවුණා කියල ශ්‍රී ල.නි.ප. යට කියන්න බෑ. ශ්‍රී ල.නි.ප. යේ දුර්වලම තැන ආර්ථිකය. ශක්තිමත්ම තැන ජාතිකත්වය. ජාතිකත්වය නියෝජනය කළ හැකි නායක නායිකාවන් මත ශ්‍රී.ල.නි. ප ආණ්ඩුව රඳා පැවතිලා තියෙන්නේ ඒ නිසයි. එජාපයේ ශක්තිමත්ම තැන ආර්ථිකය. දුර්වලම තැන ජාතිකත්වය. ඒ දුර්වල ...
ක්‍රිස් නෝනිස්.. ඩිස් මිස්.. මාතලන්ගෙ සින්ඩිය Sajin Vass,Chris Nonis,චටස් පටස්,Only two Slaps..!This is not a Crisis..But,Oh.. Yes..!, Main News..!Who's gonna Dismiss.?Waiting කෝ Please..,කෙහෙලිය Conference.,වලින් එනකන්..,Hot Hot.."Breaking News"..!!!
මොනවද මේ බ්ලුක් (Blook) කියන්නේ....? මාතලන්ගෙ සින්ඩිය ‘වියුණු සාහිත්‍යය’ යන්න ආගන්තුක වචනයක් වෙන්න පුළුවන්... නමුත් ඹ්ලූක් යන්න සිංහලෙන් හඳුන්වන්නට ඉතාම සුදුසු විදිය මෙය බවයි මගේ හැඟීම.. වියුණු සාහිත්‍යය යන්න මම යොදා ගන්නෙ බ්ලොග් ඇසුරින් මුද්‍රණය වන කෘති හඳුන්වන්නට. ඒ සඳහා සුදුසු හෝ ඔබ දන්නා වෙනත් නම් ඇත්නම් යෝජනා කරන්න කියල ඉල්ලීමක් කරන්නත් කැමතියි.>>>> ඉතිරිය කියවන්න මේ වචන උඩ ක්ලික් කරන්න. <<< ...
මාරක කතා ලියූ ඩීමන් ආනන්ද මාතලන්ගෙ සින්ඩිය මේ ළිපියේ මුල කොටස තියෙන්නේ ඉන්ගිරිසියෙන්.. හින්ගලෙන් කියවන්න බින්දුවක් පහළට යන්න ඕන..ළිපිය මෙතනින් කියවන්න..
හොඳම කෙටි කතාව... මාතලන්ගෙ සින්ඩිය මගේ ජීවිත කාළය තුල මා කියවූ හොඳම කෙටි කතාව මීට මොහොතකට පෙර කියවා රස වින්දෙමි.ඔබත් කැමති නම් කියවා රස විඳින්න.කාලකන්ණියා...
සුපිරිම කෙටි කතාවක් - මාතලන්ගෙ සින්ඩිය කෙටි කථා ගැන ශාස්ත්‍රීය විචාර දෙන්න මම ඒ ගැන හදාරපු එකෙක් නෙමෙයි. ඒත් විචාරකයෝ හොඳයි කියලා වර්ණනා කරණ කෙටි කතා කියවපු එකෙක්. ඒවයෙත් සමහර ඒවා දැනෙනවා. සමහර ඒවා දැනෙන්නේ නෑ.. මම මෑතක කියවපු, හදවත හිරිවට්ටපු කෙටි කතාවක් මේ. කියවලා බලන්න.. "රුපියල් දහය" ...
Google සිංහල පරිවර්ථන සතිය ඇරඹේ මාතලන්ගෙ සින්ඩිය Google Translator කියන්නේ අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්න සේවාවක්. ඒත් මේ වෙනකම් ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා Google Translator සහාය දැක්වූයේ නැහැ. ඉතින් දැනට Google සමාගම විසින් ඒ සඳහා මූලික අඩිතාලම් දමමිනුයි සිටින්නේ. ඒ අනුව අදින් ඇරඹෙන සතිය Sinhala Translate Week නමින් නම්කර සිංහල භාෂා පරිවර්ථනය සඳහා වැඩි අවධානයක් ලබාදෙන්නට Google සමාගමේ නියෝජිතයින් ...
තිලකෙගෙ පොත.. මාතලන්ගෙ සින්ඩිය "තිලක සිත" බ්ලොග් අඩවිය ලියන, "තිලකසිරි ඒකනායක" පොතක් එළි දක්වනවා. මේ 8 වන සිකුරාදා, සවස 3.30 ට, කොළඹ නිදහස් මාවතේ, පුස්ථකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ... මේ විවෘත අරාධනාව ඔබ සැමටයි...වැඩි විස්තර මෙතනින්.. ...
විභීෂණ අඩවිය ..!!! මාතලන්ගෙ සින්ඩිය අළුත් බ්ලොග් එකක්, නම "විභීෂණගේ අඩවිය", ඒ උනාට ලියන්නේ විභීෂණ නෙමෙයි. එයාගේ දෙවනියා. දෙවන විභීෂණ. පොර ටිකක් බ්ලොග් ස්ටඩී කරලා ආපු එකෙක් වගේ. කාළිණ ළිපි තමයි ලියන්නේ. ඒ වගේ තැනක සංවාදයක් ඇති වෙනවනම් මම කැමතියි.අඩවියට...මෙතනින් පිවිසෙන්න.. ...