ඕස්ට්‍රේලියානු, ශ්‍රී ලංකා දේශද්‍රෝහියෝ මාතලන්ගෙ සින්ඩිය අළුතෙන්ම බ්ලොග් ලියන උන් අතරේ බොහොම දැකුම්කළු බොගක් දාන පොරක් තමයි "සජ්ජා".. බොගේ නම "සජ්ජාගේ පඩංගුව".. එක දේකට සීමා වෙලා නැති එක තමයි මම එතනට යන්න එන්න හේතුව.. මේ ළඟදි, "චූං පාන්" ගැන ලියපු එකා.. අද ලියලා තියෙන්නේ විවාදාත්මක මාතෘකාවක්.. ඒ දේශප්‍රේමිත්වය ගැන.. කොටින්ම අපේ රටේ ඉන්න තම්බින්ගෙයි.. පිටරට ඉන්න අපේ උන්ගෙයි දේශප්‍රේමිත්වය ගැන.. ගිහිල්ලා කොක්කක් ඇදලා එන්න..මෙතනින් පිවිසෙන්න >>>> ...
කට්ටේ සොමිය... මාතලන්ගෙ සින්ඩිය රසවත් "සෘගාරාත්මක" කවි පංතියක් ගැන ඔත්තුවක් ලැබුනා, "බස්සි" ගෙන්. බස්සි කියන විදියට, බොග දාන එකා, එයාගේ "බොක්කෙ ෆ්‍රෙන්ඩෙක්. මාර ටැලන්ටඩ්. කවි ලියන්න, කතා ලියන්න, පරිගණක චිත්‍ර, මියුසික් වගේම ගායනයටත් හැකියාව ඇති පට්ට ටැලන්ටඩ් ඩයල් එකක්."ඒත් මට තියෙන ප්‍රශ්ණය, 2009 ඉඳලා බොග දාන එකෙක් කොහොමද අපිට මිස් උනේ කියන එක. ඒකට හේතුව මම හිතන්නේ බස්සිම ඌට කියලා දෙයි..බොගේ නම "කාලාකාශය"මෙතනින් කියවා ...
සමන්තභද්‍ර ගේ බර්ත් ඩේ පාර්ටි එක මාතලන්ගෙ සින්ඩිය // සමන්තභද්‍රගේ උපන්දිනය උත්සවාකාරයෙන් සැමරීම ඔවුන්ට දිරවන්නේ නැත. මන්ද, බෞද්ධාගමේ ඔය විච්චූරන නැති නිසාය. නමුත් සිය මහතැන ගේ උත්සවය ඔලුබක්කෝ නටමින්, සරුවත් බෙදමින්, ෆෘට් ජූස් බෙදමින්, වෛවර්ණ ලයිට් දමා තොරණ් ගසමින්, පාට පාට කැරකෙන ඇදවෙන කූඩු එල්ලමින් සමරයි. ෆුල් හැපනින්ග් ය. එදාට විච්චූරණ අවුලක් නැත. //ඉතිරිය මෙතනින් කියවන්න >>>> ...
බන්ධුල, වයිමා සහ පුනක්කු මාතලන්ගෙ සින්ඩිය බඩු මිළ අඩුකරන්න සක්කරයගේ පුතා වයිමටවත් බෑ කිව්වට රවී අඩු කරා නේ බං.. මම සෙක්කුව ළඟ ඉඳන් චොකලට් කෑවත් මුන් හිතන්නේ මම පුනක්කු කනවා කියලා..
මැදමුලන චාරිකා.. දැන් ආරම්භ කළා.... මාතලන්ගෙ සින්ඩිය නෑ ...ඉතින් උඹලා ගිහින් මොකද කලේ .....මුලින්ම අපි හාල් පොල් , සීනි ටිකක් අරන් ගිහින් මහින්ද මහත්තයා බැලුවා ... එහෙම කියලා ඉතින් රස්සාවෙන් හම්බු කරගත්ත දෙයක් තියෙනවා කියලා යෑ උන්දා .... අපි කළගුණ සළකන මිනිස්සුනේ .... කුරහන් තලපයක් හපලා පොඩ්ඩක් කයියක් ගහ ගෙන ඉඳලා ... සිරන්ති නෝනා හිටියේ නැද්ද ?ඉතිරිය මෙතනින්..>>> ...
රජ්ජුරුවෝ උඩයි උඩයි... මාතලන්ගෙ සින්ඩිය සවුදියේ අබ්දුල්ලා මහතා ( රජු ) අභාවප්‍රාප්ත වී ඇත.විධායක බලය පාවිච්චිකරන අතලොස්සක් වන රාජාණ්ඩු අතර සවුදියට ලැබෙන්නේ ප්රමුඛස්ථානයකි.එහි සියළුම උසස් තනතුරු දරන්නේ රජපවුලේ අයයි.බුද්ධිමය කටයුතු යුරෝපීයයන්ද ශ්‍රමික කටයුතු ආසියානුවන්ද කරන නිසා මෙහි අවුලක්ද නැත.රජවරු ගැන මිනිසුන් තුල ඇති ගූඩ හැඟීම විද්‍යාත්මකව පැහැදිලි කරන්නේ කෙසේද යන්න මට ඇතිවූ ගැටළුවකි.මෙම රාජ හැඟීම එක් ජනවර්ගයකට සීමා වූවක් නොවේ.දියුණු නොදියුණු හැම රටකම මිනිසුන් රජවරුන්ට ...
මහ මුදලි කෝළම.. මාතලන්ගෙ සින්ඩිය "නිදහස් සිතුවිලි" ලියන "රවී" තමයි, මාතලන් හිතන විදියට, රහම රහ දේශපාළණ ළිපි ලිව්වේ. ඕන අදත් ලියලා තියෙනවා රහ උතුරන පෝස්ට් කටුවක්. අනිවාර්යයෙන්ම කියවිය යුතු ළිපියක්.."මොළේ කොළොප්පං මුදලිවරු,සිංහල බෞද්ධයන්ගේ ජනාධිපතිවරු සහ යහ පාලනය"මෙතනින් කොටලා ගිහින් කියවලා විඳින්න >>> ...
ජනපති සිරිසේන වෙත, මාතලන්ගෙ සින්ඩිය ඔබතුමා පියෙක් බව දනිමි.හිටපු පියවරු රටට ම දරුවන් දුන් බව ද දනිමි.නමුත්ඔබ අනුන්ගේ දරුවන්ට පියෙක් නොවනු අැතියිඋදෙක්ම බලාපොරොත්තු වෙමි.................................ඉතිරිය මෙතනින් >>> ...
ෆේස්බුක් නංගී.. මාතලන්ගෙ සින්ඩිය "Facebook තියෙන්නේ Fun ගන්න""Social Media තියෙන්නේ Fun ගන්න" ඕව් නංගී..ඒ උඹ වගේ හරක්ට.මහා රෑත්.. කොල්ලෝ හොයන උන්ට.උඹලගේ හැම මළ හෝන්තුවම,පොටෝ අල්ලලා දාන උන්ට.උදේ Good Morning කියලා,රෑට Good Night කියන උන්ට.උඹ වගේම ගොන් කොල්ලන්ට,මෝඩ චූන් දෙන තැනට.මේක මේකප් රූම් එක කර ගත්ත උන්ට.මේක කුස්සිය කර ගත්ත උන්ට.මේක කකුස්සිය කර ගත්ත උන්ට.හැබයි නගේ අපට නම්,මේක අරාබි වසන්තය කරපු තැන.ගඩාෆිලා මරපු තැන. බෙන් ...
මා ඉතින් යන්න යනවා... මාතලන්ගෙ සින්ඩිය මා ඉතින් යන්න යනවා... මට යන්න අවසරයි... මට අරන් යන්න ඇත්තේ... කොටි යුද්ධය විතරයි...// උඹ ආප්පයක් කාලා.... මට කෙලලා ගිය වගයි... ඉන් පස්සෙ වැල වගේ යයි... මට ඉතිරි හොරු ගොඩයි... ඒ ෆයිලුයි විතරයි...උඹ අයිති අපිටමයි... දැන් අයිති අරකිටයි... සම්බෝල ටිකක් විතරක්... දැන් මේසේ උඩ දිලෙයි... අපි කන්නෙ පරිප්පුයි... ...
සල්මන් සමග පිළිසදරක්. මාතලන්ගෙ සින්ඩිය - By Saman Edirimunee -ප්‍රශ්ණය - සල්මන් කාන් ඔබේ නම කුමක්ද.?පිළිතුර - ශාරුක් කාන්ප්රශ්ණය - ඔබ හදිසියෙම ලංකාවට ආවේ ඇයි..?පිළිතුර - අක්ෂි කාච බෙදන්න..තව කිහිලි කරුත් අරන් ආවා.ප්‍රශ්ණය - ජැකී යාළුවෙක්ද..?පිළිතුර - නෑ යෙහෙලියක්. හොද කෙල්ල පංකාදු 7 යි.ප්‍රශ්ණය - ආප්ප කෑවයි.පිළිතුර - තාම කිකිළි කෙකර බානවා. බිත්තරේ දාපු ගමන් ආප්පෙ හදාගෙන කනවා.ප්‍රශ්ණය - ඔබ ලංකාවට අළුත් කෙනෙක් නෙමෙයි. ලංකාව ...
ෆ්‍රෙඩී නම් අසහාය ගායකයා.... මාතලන්ගෙ සින්ඩිය ප්‍රේමකීර්ති ලාංකික සාම්ප්‍රදායික සංස්කෘතික හා ජනප්‍රිය සංස්කෘතිය යා කළ පාලමක් වැන්න. ඔහු තම නිර්මාණ තුළින් කිසිවිටෙක සම්ප්රදාය හෑල්ලු කළේ වත්, අවමානයට පත් කළේ වත් නැත. ඊට හොඳම සාධකය වන්නේ ප්‍රෙඩී සිල්වා චරිතයයි. එවකට ප්‍රෙඩී සිල්වා ජනප්‍රිය වුවත්, සමාජය ඔහු පිළිගැනීමකට ලක් කළේ නැත. පරණ කෝට් ගීතයත් සමග ජනප්‍රිය වූ ප්‍රෙඩී ශීඝ්‍ර ගමනකට මුල පිරුවේ සිනමා නළුවකු ද වෙමිනි. ඒ පසුපස ...
බල්ලෝ... මාතලන්ගෙ සින්ඩිය ලෝක ගෝලෙ හරි මැද්දෙන්නිරක්ශයට ටිකක් යටින්අමුතු ඇටේ නම් ගන්නාරටක් තියෙන්නාමහ පුදුමෙකි අමුතු වැඩකිරටේ මිනිස්සුන් එක්වීපාලනයට තෝර ගන්නෙබල්ලොන් වන්නාඉතිරිය මෙතනින් >>> ...
බයියාගේ ඉලෙක්ෂන් කවි ... මාතලන්ගෙ සින්ඩිය සුමනේ ගෙන්නලා ඇහුවා සාස්තරේග්රහයෝ ටොපේ ටොප් බැලුවම කේන්දරේඉතිරිව දෙකක් තිබුනත් තව මෙදා සැරේතව ඉනිමකට යන්නයි මම ප්ලෑන් කරේමහින්ද බෝඩ් ගැහුවා අඩියෙන් අඩියබෙදුවා බෙදිල්ලක් හැමටම බෑ නොකියඅරලිය දන්සලේ තුන්වේලම රෙඩියඕපන් කෙරිලි ඕසෙට දවසත් මදියඉතිරිය මෙතනින් >>> ...
මෛත්‍රිපාල ලොක්කට ප්‍රශ්ණ පහක්... මාතලන්ගෙ සින්ඩිය මෛත්‍රිපාල මහත්තයට අපූරු ප්‍රශ්ණ පහක් යොමු කරලා තියෙනවා සයිබර් අවකාශයෙන්. බ්ලොග් එකකින්. බ්ලොග් එකේ නම "මම දසයා".. අපූරු ප්‍රශ්ණ පහක්.. හැබයි කවදාවත් නැතුව උත්තර දහයක් තියෙනවා.. ඒ උත්තර තමයි ඇත්තටම සිරිසේන මහත්තයා දෙන්න ඕන..කියවා බලන්න මෙතනින් >>> ...
ඩයලොග් පියෝ, නැතිව ගියෝ... මාතලන්ගෙ සින්ඩිය ඊයේ පොදු අපේක්ෂක සෙට් එක සිරසට ආවා..එන්නත් කලින්, පියෝ එකෙ සිග්නල් නැති උනා..ඩයලොග්ටත් බඩු..මැච් තියෙන දවසට CSN නෑ.මුන්ගේ අම්මට හැමිනෙන්න..අපි බිල් ගෙවන්නේ මේකටද..????මම නම් වැඩේ වෙනවා කියලා කලින් දැනගෙන..පිටකොටුවෙන් ඉන්ඩෝ ඇන්ටෙනාවක් ගෙනාවා...ඔක්කෝම උන් අපේ ගෙදර..නෝනට මල..ලොක්කා නම් කියන්නේ, පලි ගන්නේ නෑ කියලා..ඒ උනාට කරන්නේ කක්කා වැඩ..අද පියෝ ටී වී, ඩයලොග් ටී වී.හෙට වෙබ් සයිට්..අනිද්දට ගොසිප් සයිට්..ඊළඟට ෆේස්බුක්..අන්තිමට බ්ලොග්..පට්ට ප්‍රජාචන්ච්‍රවාදේ..අම්මගේ රෙද්ද.. ...
ඔසාමා බ්ලොග් කුඩු කරයි... මාතලන්ගෙ සින්ඩිය ඔසාමා බින් ලාඩන්, බෝම්බත් අරගෙන, බ්ලොග් ලියන්න ඇවිත්. පළවෙනි එකෙන්ම බ්ලොග් කාරයන්ට දීලා ඇරලා කුඩු වෙන්නම..අනතුරුදායකයි...!!!පරෙස්සමට මෙතනින් ගොඩවෙන්න >>> ...
විමල් වීරවංශ. මාතලන්ගෙ සින්ඩිය විමල් වීරවංශ. හරියට දේදුන්නක් වගෙයි.......කාලෙකට එතුමා රතු පාටයි..........තව කාලයක් නිල් පාටයි........තව කාලෙක කහ පාටයි.........වෙලාවකට දේශහිතයිෂි පාටයි.......ඉස්සර දුප්පත් පාටයි...... දැන් පිං පාටයි........- උපුල් ශාන්ත සන්නස්ගල - ...