කෝ ඈ කොහෙද මගෙ රන් කිරිල්ලි (බද්‍රජි මහින්ද ජයතිලක) ගී සිහින... ඔන්න අරගෙන ආව පිස්සු හැදෙන සින්දුවක්. මොකද දන්නවද? මේ සින්දුවෙන් කියවෙන්නෙ විරහව ගැන ඒත් මේක අහනකොට අමුතු හැගීමක් තම්යි අපිට එන්නෙ."හන්තන කඳූපෙළ" කියන මේ අමුතුම සින්දුව ගායනා කරන්නෙ "බද්‍රජි මහින්ද ජයතිලක" මහත්මයා. මම අහපු හරිම අමුතු සින්දුවක් කියල කියන්න පුලුවන් ඔයාලත් අනිවර්යෙන්ම එහෙම වෙනවයි කියල මට හිතෙනව. අහලම කොහොමද කියල කියන්නකෝ.ඔන්න අරගන්න සින්දුවහන්තාන කඳුපෙල සඳට ආවඩා සරසවියට පිනි පොදක් වැටෙනවා ...
ඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි උමා....(සමන් ජයනාත්) ගී සිහින... ඉපදෙන විට කිසිදු ආගමක සලකුණක් නොමැතිව ඉපදෙන අප සියල්ලන්ම පසුව විවිධ ආගමික වතාවත් සඳහා විවිධ බලපෑම් මත යොමු වේ. එත් මේ මොන ආගමක හිටියත් ආදරය කියන්නේ සියල්ලන්ටම පොදු දෙයක්. ආදරයට ආගමක් , රටක් , ජාතියක් , භාෂාව වැදගත් වෙන්නේ නෑ. එත් විවිධ බලපෑම් නිසා මේ වගේ ආදර කතා කෙටිකලට විතරක් සීමා වෙලා තියෙනවා එත් ඒවා හිතන්නේ නැතිව අපිට ආදරය කරන්න ...
කිසිවක් තවමත් හමුව නොමැත මට (ජෙ.ඒ.මිල්ටන් පෙරේරා) ගී සිහින... අදනම් මම ගෙනාව "ජෙ.ඒ.මිල්ටන් පෙරේරා'' මහත්මයාගේ ඔරිජිනල ගීතයක් "ජීව වේදනා" කියන ගීතය තමයි අද ඔයාලට මම ගෙනාවෙ. තාමත් සිරාවටම තම්න්ට තමන්ගෙ ආදරවන්තිය හෝ ආදර වන්තයා හමුවෙලා නැතිකෙනෙක් ඉන්නවනම් අහන්නම වටින සින්දුවක්. එහෙම කෙනෙක් ඉන්නවනම් ඉතින් ඒත් ඇහුවට කමක් නෑ. "ජෙ.ඒ.මිල්ටන් පෙරේරා'' මට ඉතින් මෙතුමන් ගැන කියන්න වෙන්නෙ මම අපේ අයිය කෙනෙක්ගෙන් අහගත්ත ඒව තමයි. මම මෙතුමන්ගෙ ගීතවලටත් විශේෂ කැමැත්තක් දක්වනවා. ...
නිකන් මේ බොරු කියන්න එපා (රෝහන බැද්දගේ සහ බන්දුල විජේවීර) ගී සිහින... ඔන්න අදනම් අරගෙන ආවේ ටිකක් හොයා ගන්න අමාරු සින්දුවක් කියලා හිතනවා. මොකද මේ දෙන්නගේ සින්දු තිබුනට ඔරිජිනල් සින්දු හොයාගන්න හරිම අමාරුයි..මේ සින්දුව තම්යි "පුංචි කතාවක්" ගායනා කරන්නේ "රෝහන බැද්දගේ සහ බන්දුල විජේවීර" ඔන්න එහෙනම් අහල බලන්නකො Mama Kiyala Dennam by rmcdex මම කියලා දෙන්නම් පුංචි කතතාවක් අසාගනින් මිතුරේමමත් කතන්දරයක් කියන්නම් අසාගනින් මිතුරේකෝ ඉතින් මට කියන්න දෙනවයැ එයත් පටන් ගත්තනේඑහෙනම් ඉතින් ...
දෑස ගිනි දැල් වගේ දැවෙන්නේ මමයි....(එඩ්වර්ඩ් ජයකොඩි) ගී සිහින... දඟලන සෙල්ලක් කාර කෙල්ලෙක්ට කවුද කැමති.....?එත් හැම කොල්ලෙක්ම කැමති තමන් එක්ක විතරක් ඉද්දි දඟලන විසේකාර එත් අනිත් වෙලාවට හරිම අහිංසක කෙල්ලෙක්ට...මම හිතන්නේ හැම කෙල්ලෙක් තුලම දඟකාර විසේකාර කෙල්ලෙක් ඉනාවා එත් එක අනිත් ඇයට පෙන්නන්නේ හරිම ටික දෙනයි....පුංචි දඟකාරි ළපටි හැඩකාරිදෑස ගිනි දැල් වගේදැවෙන්නේ මමයි දැවෙන්නේ මමයිදැවෙන්නේ මමයිකොළ නීල දෑස අගින් බලනා මියුලැසියේතරහක් මවනා හිතුවක් කාරිඔය දඟකාරකම් ඔය හැඩකාරකම්මට දෝ නුඹේ ...
දුරක ඔබ ගියා මේ හැටි මටම දුක තියා (රෝහන බෝගොඩ) ගී සිහින... "රෝහන බෝගොඩ" මහතානන් විසින් ගායනා කරන "මලට මුව තියා මල්මත බඹරණුත් ගියා" තනික,ආදරය ගැනකියවෙන ලස්සන සින්දුවක් කියල කියන්න පුලුවන්. මම මේ සින්දුව මුලින්ම ඇහුවෙ මේ ලඟදි තමයි ඉතින් මම එදාම මේ සින්දුවට ආසකලා ඉතින් මම මේක හොයාගත්ත කොහොම හරි ඉතින් මම හිතුව මෙච්චර ලස්සන සින්දුවක් ඔයාලට නොදී කොහොමද කියල..සින්දුව ගැන කියනවනම් ඉතින් අපි ආදරය කරන කෙනා අපිව දාල ගියහම ඒ ...
සරාගයෙන් එදා බලා...(ෂෙල්ටන් පෙරේරා) ගී සිහින... කාලෙකට පස්සේ අයෙත් සින්දුවක් අරගෙන අවා හරියටම අවුරුද්දකටත් ටිකක් විතර පස්සේ තමයි මෙහෙම පොස්ට් එක්ක අරගෙන අවේ.දවසක් සුභා තෙරණිය ජීවක අඹ වනයේ යමින් ඉන්න වෙලාවක එතනට අපු එක මිනිහෙක් එතුමියගේගමනට බාදා කරමින් තෙරනියව තමන්ගේ වසඟයට ගන්න උත්සහ කරා. ඒ වෙනවිටත් බුදුන් සරණ ගොස් සිටි මෙතුමිය ඔහුට කරුණු පහදා දීමට උත්සාහ ගත්තා. නමුත් ඔහු විවිද විදිහට මෙතුමියගේ රූපය පිළිබඳව වර්ණනා කරමින් ...
ඒ දිහා දෑස මා මට හොරා යන්නෙපා (ප්‍රියා සූරියසේන) ගී සිහින... මම කලින් සින්දුව දෙනකොට කිවුව නේද පාලනය කරගන්න අමාරුම දේ අපේ හිත කියල. මේ සින්දුවෙන්නම් කියවෙන්නෙ තමන්ගෙ හිත පාලනය කරගන්න දරන උත්සහයක් ගැන."මාළිගා සොයා" කියන අද දෙන සින්දුව ගායනා කරන්නේ "ප්‍රියා සූරියසේන" මහත්මයා විසින් තම්යි. මතක් කරල බලන්නකෝ අපිට කොච්චර ඕනේ නැති වුනත් අපේ හිතට ආදරය ඇතිවුන අවස්තාවක් ගැනසින්දුව අග්ගන්න....මාලිගා සොයා ප්‍රේම මාලිගා සොයා දෑස යන්නෙපා මාගේ දෑස යන්නෙපා බාලිකා ...
කොහොමද මම සිහිකරන්නේ පුතුගේ උපන්දිනේ...(K සේන) ගී සිහින... ඔබ හිතනවද මම දෙන්න හදන මේ ගීතය ගායනා කරන ගායකයාට මේ ගීතය නිසා කවදාවත් විවාහ වෙන්න බැරිඋනා කියල. ඔබ එහෙම හිතුවත් නැතත් ඒක ඇත්තටම සිද්දවෙලා තියෙනවා. මේ ගීතය ලංකාවේ ප්‍රසිද්ද ගීතයක් කියන්නත් පුළුවන්. මොහු මෙම ගීතය ගයනා කරපු විදිහ කොපමණ තාත්විකද කියනවනම් මේක අහපු ගොඩදෙනෙක්ම හිතන්නේ මොහු ඇත්තටම වැන්දඹු පිරිමියෙක් කියලයි ඒ නිසාම මොහුට විවාහ නොවී සිටින්නට සිදුවෙන්න ඇති කියල ...
සමොනල ඉසුරෙන් සතරකි ගංගා…(ජැක්සන් , රෝහණ , බන්දුල ) ගී සිහින... අද ගීතය නම් වේදිකා නාට්‍යය ගීතයක් මේ ගීතය මදුර ජවනිකා කියන වේදිකා නාට්‍යයේ එන රෝහණ බැද්දගේ , බන්දුල විජේවීර සහ ජැක්සන් ඇන්තනි විසින් ගායනා කරන ගීතයක්.ශ්‍රී ලංකාව කියන්නේ මම හිතන විදිහටනම් මේ ලෝකේ තියෙන ලස්සනම රට (අපි එක විනාස කරන්නේ නැත්නම් ). ඒ පුංචි ලංකාවේ තියෙන වැදගත්ම ස්ථානයක් තමයි සමනල කන්ද , සිරීපාදය කියල කියන්නේ. එකෙන් ගලා යන ගංගා සතරක් ...
මොකටද හෙට ගැන හිතන්නේ (දේවානන්ද වෛද්‍යසේකර) ගී සිහින... ඔයා අහල ඇති කතාවක් හැමදාම රෑට තමන් එදා දවසෙ කරපු දේවල් ගැනත් හෙට දවස කොහොමද ගත කරන්නේ කියන එක ගැනත් හොදට හිතල නිදාගන්න කියල..මේ සින්දුවෙන් කියවෙන්නෙ එහෙම කරන්න එපා කියන එක නෙමෙයි මේකෙන් කියවෙන්නෙඅපේ අතීතය බොහොම දුක්බර එකෙක් වෙන්න පුලුවන් ඒත් අපි හෙටත් එහෙම වෙයි කියල කවදාවත් දුක් වෙන්න එපා කියල තමයි මේ සින්දුවෙන් කියවෙන්නෙ."සතුට විලයි සැපත මලයි" කියන මේ ...
ඈත රටක සිට අමතමි........ ගී සිහින... ඔන්න මම සින්දුවක් අරගෙන ආව මට අදනම් lyrics දෙන්න විදිහක් නම් නෑ ඒක නිසා සමා වෙන්න සින්දුව විතරක් අදට දෙන්නම්. මේ සින්දුව ගායනා කරන්නෙ "ශෙර්ලි වෛජයන්ත" මහතා මේ සින්දුවේ නමනම් "මම බොළඳ වියේ බැඳි ආදරේ" ඔයාටත් අත්දැකීම් ඇතිනේද? ඔන්න සින්දුව අරගන්න Sherley Waijantha - Man Bolanda Wiye by rmcdex ...
සාදු කියා හාදු දෙකක් දෙන්නෙමී... (සුනිල් ශාන්ත) ගී සිහින... මම අද ගෙනාපු සින්දුව කියන පුද්ගලයාව මම නම් හදුන්වන් සිංහල ගීතයේපියා විදිහටයි. "සුනිල් ශාන්ත" කියන නම ගැන මම ඉතින් ඔයාට මතක් කරනව්නම් ලංකාවෙහින්දි තනුවලට සින්දු හදන කාලෙක නියම සිංහල විදිහට සිංහල තනු යොදාගෙන තමයි මෙතුමාගීත ගායනා කලේ. (මට කිවුවේ මගේ මාමා කෙනෙක්). "කෝ කිලයන්ගේ කෝකිල නාදේ"පෙම්වතෙක් තමන්ගේ පෙම්වතියට හෝ බිරිඳපිළිබදව ආඩම්බරෙන් කාතාකරන අවස්තාවක් කියල තම්යි මට මේ සින්දුව ගැන අහනකොටහිතැන්නේකවුද ...
නමක් නැති මහ කන්ඳ ඔබ (කසුන් ලකල්හාර) ගී සිහින... මේ සින්දුව අහනකොට මට හිතුන දේම ඔයාටත් හිතෙයි කියල මම දන්නව, මොකක්ද දන්නවද? මේ සින්දුවෙන් කියවෙන්නෙ ඇත්තටම අපේ තාත්තා ගැන නේද කියල. අපිට කවදාවත් පුලුවන්ද අපේ දෙමාපියන්ගේ ගුණ කියල ඉවර කරන්න? බෑ නේද ම්ව් ගුණ ගී විශාල ප්‍රමාණයක් තිබුනත් පියගුණ ගීතනම් තියෙන්නෙ ඉතාමත් අල්ප ප්‍රමානක් තමයි. ඒ අතරින් මුලින්ම දෙන්න ඔනි කියල හිතුනෙ මේ සින්දුව තමයි."කසුන් කල්හාර" ගායනා කරන "අප්පච්චී" ...
නැලවිලි ගී අහලා ඇතේ ඒවා හරි පරණයි පුතේ...(එච් ආර් ජෝතොපාල සහ ෆ්‍රෙඩි සිලවා) ගී සිහින... කොල්ලෙක්ට පොඩි එකෙක්ව නලවන්න දුන්නොත් කොහොමට තියෙයිද?පරණ නැලවිලි ගී කියන්න බෑ මොකද ඒවා දැන් හොඳටම පරණයි..ළමයෙක්ට හොඳ ආදර්ශයක් දෙන ගමන්ම ඒ ළමයාව නිදිකරවන්නේ කොහොමද මේ මාමලා දෙන්නා.....මාමේ මේ බකමුණා හා හා හ්ම් හ්ම් ගෑවා බිලිඳු නලෝලා නලෝලාමාමේ මේ මු මීමා කන්දෙන් පැන ආවා බිලිඳු නලෝලා නලෝලාකිරිමුට්ටිය නුඹේ ගඟේ ගියා ගඟ දෙගොඩින් එය ගලා ගියා නැලවිලි ගී අහලා ඇතේ ඒවා හරි ...
සමා වෙන්න ඕනේ....... ගී සිහින... ඔන්න මම කාලෙකින් අවා මට හරිම ඇබැද්දියක්නෙ වුනේ මගේ කොම්පියුටරේට වයිරස් එකක් ගියා ඉතින් ගාඩ් එකක් නැති නිසා සේරම format කරන්න වුනා ඉතින් මගේ සින්දු ටිකත් නැති වුනා මම ආයිත් දැන් සින්දු හොයනවා ඔයාට දෙන්න. මම පිලිවෙලට දාන්න කියල පෝස්ට් ටිකක් (25 විතර) ලියල තිබුනා SAVE කරල ඒටිකත් දැන් නෑ ඉතින් මම ආයිත් මුල ඉදන්ම පටන්ගන්න වෙනවා...... ඔයට ටික දවසක් ...
වෙරළ කොහේදැයි බලපන්නේ (ෂෙල්ටන් පෙරේරා) ගී සිහින... මුහුදු යන ජීවිතේ කොහොමද කියල ඔයා දන්නවාද? මම හිතනව මේ සින්දුවෙන් එයාලගෙ හැඟීම් කොහොම ඇතිද කියල ටිකක් හරි දැනගන්න පුලුවන් වෙයි කියලා. අප අතරින් සමුගත් "ෂෙල්ටන් පෙරේරා" විසින් මෙම "මහ මුහුදු විමානේ" ගීතය ගායනා කරේ. මසුන් මැරීම තම රැකියාව කරගත් පුද්ගලයෙක් මුහුදු ගිහින් ආපසු පැමිනෙන ඔහුට තම සහායකයාට කියන අදහස් මෙම සින්දුවෙන් කියවෙනවා.සින්දුව මෙතනින් අරගන්න.මහ මුහුදු විමානේ රණ තිසර උදානේසවනට ...
අවසන් ලියුමයි ඔබට ලියන්නේ... ( ෂෙල්ටන් පෙරේරා ) ගී සිහින... අවසන් ලියුමයි ඔබට ලියන්නේ ගීතය ගායනා කරන්නේ ෂෙල්ටන් පෙරේරා මහතා විසින්.. ඔන්න මේකත් ඔරිජිනල් සින්දුවක්....... Awasan Liyumai (T Shelton Perera) by rmcdex
අහිම්වූ වූ සුන්දරත්වය.... (ගුණදාස කපුගේ) ගී සිහින... උපමා, රූපක යොදාගෙන කල ඉතාමත් ඉහල ගනයේ නිමාණයක්...සුමනා මියගොස්ය.. ඔහු තනියෙන්ය.... ඔහුට ඇත්තේ අහිමිවූ සුන්දර අතීතයක් පමණි......පබළු නගේ නාමල් තිලකේපුංචි ඔසරි මැණිකේසුමනෝ . . . උඹ ඇයි නැත්තේවැවේ දියේ ඇති නිකිණි නිමිල්ලේඅඩ හඳ යායට කෙකටිය පිපිලාවැව් කන්දේ බෝ ගස් හෙවණේමම අද තනියම ඔළිඳ ගණිනවාවෙනදා වාගෙම තල මල පිපිලාතිබුණට ඇළ ලඟ වත්තේසුමනෝ . . . උඹ ඇයි නැත්තේමළ හිරු එළියෙන් කොක්කු ...
හදේ මෝරන ආදරේ .... (ඈත කඳුකර හිමව්අරනේ ) ගී සිහින... අනේ මන්ද මමනම් මෙවගැන දන්නෙත් මනෑ කියන්නත් ලැජ්ජයි වගේ...... කමක්නැ ඔන්න ඔහේ කියල දනවා.මමනම් ඔය ආදරේ ගැන වැඩිය දන්නෙ නැ. හැබැයි මේ සින්දුව අහන්නම වටින සින්දුවක්.ගායනයනම් කලින් සින්දුවෙ වගේම "අමරදේව මාස්ටර්" තමයි. කලින්වගේම මම මේ සින්දුව ලිව්වෙ කවුද කියනලනම් දන්නෙනැ.මට හිතෙන විදිහටනම් සින්දුවක් රසවිදින්න ගායකය, රචකයා, සංගීතය කාගෙද කියන එකනම් බලපාන්නෙ නැ. ගායනය හොතනම්, හොඳ රචනයක්නම් සහ හොඳ සංගීතයක් කියන ...