නිවන් සදාලන බුදුගුණමහිමේ .... ගී සිහින... සාදු සාදු සාදු........ මම කිසිම ආගමකට අගෞරව කරන්නෙනෑ.... හැබැයි මම අදහන ධර්මයට මුල්තැන දෙන්න ඔනෙනේ එකයි මම මේ සින්දුව දෙන්න හිතුවෙ.... "අඩවන් දෙනෙතින් ගලනා" දැන් දන්නවා නේද සින්දුව මොකක්ද කියල.......අපිට මේවගේ සින්දු අහන්න ලබෙන්නෙනම් වෙසක් එකට එහෙමත් නැත්තම් පෝය දවසකට තමයි. මම ඉන්නවනේ මම දෙන්නම් මෙවගේ නිතර නිතර අහන්න ලබෙන්නෙ නැති සින්දු....සින්දුව ගැන කතා කරනවාමනම් අපේ රටේ ඉන්න මහා ගාන්ධර්වයා ...
මේ ලොවතුල අපට සැබෑවටම ආදරය කරන්නිය හදුනා ගැනීම..... ගී සිහින... අපි ඉපදුන දවසේ ඉදලම අපේ හැම දෙයක්ම හොයල බලල කරල දෙන අපේ අම්ම තමයි ඉතින් අපිට හැමදාමත් අදරේ කරන එකම කාන්තාව. හැබැයි ඉතින් අපේ තාත්තත් ඉතින් අමතක කරන්න බැ නේද? එතුමත් ඉතින් අපිට උපන්දවසෙ ඉදල දුකක් නොදී බලා ගත්තනේ.ඒ කතා අති මම ඉතින් දෙන මුල්ම සින්දුව විදිහට අම්මගෙ ආදරේ ගැන කියවෙන සින්දුවක් දෙන්න හිතුවා.මොකද හැම දෙයක්ම පටන් ගන්නකොට සුභ විදිහට පටන්ගන්න ...
කොපුලේ වැහි බිඳුවක රස.....(ක්රිශාන්ත එරන්දක) ගී සිහින... අදත් ගෙනාව සින්දුවක්. පොඩ්ඩක් හිතල බලන්න අපි ආදරේ කරන කෙනත් එක්ක අපිට තනි වෙන්න තියෙනවානම් අපිට වෙනත් සතුටක් තියෙනවාද ආදරේ කරන අය විදිහට....මේ සින්දුව තමයි "මන්දාරම් අඳුර මැදින්" ගායනා කරන්නේ "ක්රිශාන්ත එරන්දක" මහතා. ඔයත් අහන ගමන් හිතල බලන්න මේවගේ අවස්තාවක් ලැබුනොත්????? Mandaram Andura madin-Krishan Erandhake by rmcdex මන්දාරම් අඳුර මැදින්හිරිපොද වැහි වැටෙන වෙලේමා හා ඇවිදන් යන්නටඔබ සිටියානම් .....තනියටවත් යන්නට මදිකුඩේ ...
ඇස් නොපෙනෙන අම්මා.... (අඹ යාළුවෝ) ගී සිහින... ඔන්න අපි පොඩි කාලෙ හරිම ආසාවෙන් අහපු සින්දුවක් තම්යි මම ගෙනාවේ "පහන තියා බුදුසාදුට" මේ සින්දුව දන්නේ නැතිකෙනෙක් ඉන්නවානම් එයා ගැන කියන්න තියෙන්නේ එයාට ළමා කාලයක් තිබුනේ නෑ කියන එක විතරයි... Pahana Thiya by rmcdexපාන තියා බුදු සාදුට හිමිදිරියේසැමදා දෙන්නා ගෙදරින් එනවාඇස් නොපෙනෙන අම්මා ගෙයි තනිකරලාකෝච්චියේ විරිඳු කියන්නට එනවාඅපි කෝච්චියේ විරිඳු කියන්නට එනවාඉගෙන ගන්න ආස වුනත් ඉස්කෝලේ පහු කරලාඑන්නේ අපි ...
සැඟවී වෙන්වෙලා තනිවී මේ රැයේ (ගුණදාස කපුගේ) ගී සිහින... ආදරය ගැන තමයි මේ සින්දුවෙනුත් කියවෙන්නෙ. අමුතුම සින්දුවක් මටනම් කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ. එත් මේකම අහන්න බෑනෙ ඔයාලට දෙන්න තව සින්දු හොයන්නත් එපැයි අහල බලල ගුණ, දොස් කියන්නකෝ.මේකෙනම් මට හිතන විදිහට කියවෙන්නෙ.ආදර වන්තයාට හිතෙන සිතුවිලි ගැන කියලයි.ඒත් ඉතින් මේ සින්දුවෙ අදහස වෙන එකක් වෙන්න පුලුවන්. ඔයාලත් තමන්ට හිතෙන තෙරුම ගැන හිතන්න.මේ සින්දුව "සඳ රෑ සිහිනයේ රැදෙනා දිගැසියේ" කියල තමයි පටන් ...
සෙනෙහස වැපුරු සරුකෙත වනසා (අමරසිරි පීරිස්) ගී සිහින... මේක මටනම් තේරුම් ගන්නම අමාරු සින්දුවක් ඔයාලටවත් මේක තේරුම් ගන්න පුලුවන්ද බලන්නකෝ. මොකද මේක අහන කොට මට අදහස් දෙකක්ම එනව ඒකෙන් කෝකද හරි කියන්න බෑනෙ. අනික අදහස වෙන එකක් වෙන්නත් පුලුවන්නෙ. අහලම තෙරුම් ගන්න බලන්න"අත් වැල ගිලිහී ලොව තනි වු දා" අදනම් මම සින්දුවෙ තේරුම කියන්න යන්නෙ නෑ.මේ සින්දුව ගායනා කරන්නෙ බොහොම ගැඹුරු කටහඬක් තියෙන "අමරසිරි පීරිස" මහත්මයා කොහොම වෙතහ් ...
ඔබ කැමති ගීත ඉල්ලීම් අපෙන් ඉල්ලන්න ගී සිහින... අපි දන්නව ඔබගේ ගීත ඇසීමේ රසවින්දනයන් විවිදාකාරයි. ඒක නිසා මට හිතෙන සින්දු විතරක් ඔයාලට දෙන එක හරි නෑ කියල මට හිතුන ඒක නිසා මම හිතුව ඔයාලගෙ අදහස් වලටත් ඉඩක් දෙන්නඔයාල කැමති ගීතයක් තියනවනම් මගේ ඊමේල් ලිපිනයට ඊමේල් එකක් එවන්න. Rmc.dex@gmail.comහැබැයි පොඩි කොන්දෙසි වගයක් තියනවමම පුලුවන් උපරිමයෙන් ඔයාලගෙ සින්දු හොයල දෙන්න උත්සහ කරනවා මම ඒ සින්දුව හොයා ගත්තගමන් ඒක ඔයාලට අහන්න ...
අදුර වැටෙන්නට කලියෙන් ගෙදරට තල්ලු කරම් පුතුනේ (එඩ්වඩ් ජයකොඩි) ගී සිහින... සින්දුවක් දෙන්න ටිකක් පරක්කු උනාට සමාවෙන්න හොඳ සින්දු හොයන්නත් ඔනෙනේ. මම අද ගෙනාවෙ අපේ රටේ විවිධ රැකියා කරන අය ඉන්නවානෙ, මේ සින්දුවනම් ටිකක් සමාජයේ පහල මට්ටමක රැකියාවක් ලෙස ඉස්සරනම් සැලකුව. ඒත් දැන්නම් එහෙම නෑ. මේ රැකියාවතමයිකැඩිච්ච සපත්තු, කුඩ හදන එක. මේ ගීතයෙන් කියවෙන්නෙ(මම හිතන විදිහට) ඇවිදින්න බැරි පියෙක් කරත්තයක ඉඳගෙන තම පුතාගේ උදව් අතිව මේ කියන රැකියාව කරනල ගෙදර යනගමන් ...
දැන් යුද්ධෙ අවසාන වුනා මට ඔබ හැර යන්න වුනා (එම.එස්.ප්රනාන්දු) ගී සිහින... අපි දන්න යුද්ධෙ අවසානා වෙනකොට "එම්.එස් ප්රනාන්දු" මහත්තය හිටියෙ නෑ කියල නේද කල්පනා කරන්නෙ. එතුම කිවුවෙත් අපි දන්න යුද්ධය වගේම ලොකු යුද්ධයක් ගැන තමයි.ඒ තමයි දෙවෙනි ලෝක සංග්රාමය ගැන.හැබැයි මේ ගීතයෙන් කියවෙන්නෙනම් ආදර කතාවක් ගැන. මෙතුමන් ගැන කතාකනවනම් මගේ ප්රියතම ගායකයන් තමයි එම.එස් ප්රනාන්දු මහතා. මෙතුමන්ව හැඳින්වෙන්නෙ ලංකාවෙ බයිලා රජු ලෙසයි. මෙතුමනුත් මම කියපු හැකියාවන් විශාල ප්රමාණයක් තියෙන තලොස්ස අතරට ...
නිතිගෙ උයන මැද රඟ දුන් පැනි සමනල සේනා (සෝමතිලක ජයමහ) ගී සිහින... මම අද අවෙ මේ ලොකෙ ඉන්න හැමොටව වගේ කාලයකදි ගැලපුන සින්දුවක් අරගෙන මටනම් මේක තමත් හොදට ගැලපෙනව. මොකක්ද දන්නවද මේ සින්දුව ඒක තමයි"සෝමතිලක ජයමහ" කියන අමුතුම ගායකයන් ගායනා කරන හැමදාමත් යාලුවේ මම ඉන්නෙමි පාළුවේ කියන ගීතය. මෙතුමන් අමුතුම ගායකයෙක් කියල මම කිවුවෙ ඇයි කියල දන්නවද? මම දන්න විදිහට මෙරතුමන්ම තමයි මෙතුමන්ගෙ බොහොමයක් සින්දුවලට සංගීතය,රචනය වගේම ගායනයත් කරල තියෙන්නෙ ඒ වගේම් ...
දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා (සනත් නන්දසිරි) ගී සිහින... අපි මේ ලෝකයෙ වැඩියෙන්ම ආදරය කරන කෙනෙක් අපිට නැති වුනහම අපිට දැනෙන්නෙ කාටවත් කියාගන්න බැරි දුකක් නේද? මේක අහල බලන්න සමහරවිට දුක ගොඩක් වැඩි වෙයි,ඒත් එහෙම දෙයක් වෙලා නෑකියල මේක අහන්නැතුව ඉන්න එපා මේක හරිම දුක හිතෙන සින්දුවක්... මට මෙහෙම දෙයක් වෙලානම් නෑ ඒත් අනේ මන්ද මටත් මුකුත් කියාගන්න බෑවගේ හරියට දුක හිතෙනව. මොනා කරන්නද මොනාම හරි කියන්නත් එපැයි. හම් මේ ...
විශේෂ දැනුම්දීමයි.... ගී සිහින... දන්නවානෙ මම් දෙන්නෙ රස විඳින්න පුලුවන් හොඳ සින්දු කියල ඉතින් මම ඔයාලට දෙයක් කියන්න ඕනෙ කියල හිතුව.මේකයි මම ඔයාලට දෙන සින්දුවල හැම වගකීමක්ම මම බාරගන්නව කියල මම පොරොන්දුවෙනව. මම හැම වෙලාවෙම දෙන්න බලන්නෙ ඔයාලට ගීතයෙ original සින්දුවම තමයි ඒත් මම ඔරිජිනල්ම සින්දුව නෑ කියල මම ඔයාලට අලුතෙන් මියුසික් දාපු ටින් බෙලෙක්ක සින්දුනම් දෙන්නෙ නෑ. හොද අහන්න පුලුවන් හොද මියුසික් තියන ...
බණත් අහනවා හිතුනොත් බොරුත් කියනවා (ක්ලැරන්ස් විජේවර්ධණ ) ගී සිහින... ආහා කව්ද මේ අමුතු ජාතිය බණත් අහලා බොරුත් කියනව කියන්නෙ අදහන්නත් බෑ නේද? දැන ගන්න නම් මේක් අහන්නම වෙනව. මේක අහන්නම වටින සින්න්දුවක්.. අත්තටම අපි මෙහෙම මිනිස්සු ලංකාවෙ හිටියද? හිටිය නෙමෙයි ඉන්නව. ඔව් අපි අපි අතරෙමයි මේ අය ඉන්නෙ. අත්තම කිවුවොත් වෙන කවුරුවත් නෙමෙයි අපිම තමයි මේ ජාතිය. අත්තටම මේ ගීතයෙන් කියන්න අදහස් කරල තියන්නෙ (මට හිතෙන විදිහට) අපි ඇත්තටම අපේ ජීවිතයෙදි ...
ඔබ ආ දිනේ මතකයි ළදේ.... (ආවා ආදරෙන් රන් කැලුම් දිදී) ගී සිහින... මතකද එයාව මුලින්ම meet වුන දවස? නැත්තන් එයාව මුලින්ම බලන්න ගිය දවස? ආහ! මතකයි නේද අද වගේ... තවත් හොදට මතක් කරගන්න මේ සින්දුව අහලම බලන්නකෝමම දන්න විදිහට ආදරය ගැන ලියපු තවත් ලස්සන සින්දුවක්. අපි හිතන විදිහටම,අපි හිතන කෙනා අපිට ලංවුනහම මේවගේ දැනෙනව නේද? හරියට හඳපායල,තරු පායල, මල් පිපිල...... හා හා ඇති නේද? මට හිතෙන විදිහටනම් මේ ගීතය ආදරය කියන ගොඩක් අමාරු ...
මම දෙන lyrics බලන විදිහ...... ගී සිහින... ඉතින් ලංකාවෙ ඉන්න ගොඩාරියක් කට්ටියට හැමදෙටම සින්දුව ඕනෙ වෙනවනෙ. මම ඉතින් නිකන් ඉන්නගමන් දවසක් හිතුනා කට්ටියට අමුතු විදිහකට lyrics ටිකක් දෙන්න ලංකාවේ ඉතින් තියෙන්නේ පින්තුර වල සිංහලෙන් කොටපු lyrics තමයි. ඒව බලන්න ගියහම lyrics තියෙන තැන වෙනම හොයන්න ඔනෙ ඊට පස්සෙ සින්දුව අහනගමන්නෙ එකත් බලන්න ඔනෙ. ඉතින් මේ DEX කොලුවට ඔහොම ඉන්නකොට හිතුනා lyrics පොඩ්ඩක් අමුතු විදිහකට දෙන්න. හැබැයි මේකෙ අති අමුත්තකුත් නහැ. මම දෙන lyrics වෙනම save ...
වෙනස් විදිහකට lyrics.... ගී සිහින... මමත් ඉතින් බ්ලොගියක් ලියන්න පටන් ගත්තා LOL. අපි ඉතින් අලුතෙන් බ්ලොග් කලාවට අවේ. මම ඉතින් මෙ ගැජට් බැජට් ගැන වැඩිය දන්නෙ නෑ. මොනව ලියන්නද කියල හිත හිත ඉන්නකොට තමයි මෙහෙම අදහසක් අවෙ. මංගාව ඉතින් එකතු කරගත්තු සින්දු ටිකක් තියෙනව හබැයි ඉතින් ටිකක් පරණ සින්දු තමයි ඉතින් තියෙන්නෙ. මම හිතනවා ඉතින් පරණ සින්දු අහන කට්ටියත් අති කියල. හබැයි ඉතින් පරණ ඒව විතරක්ම ...
මට මේක දඟ ගෙයකි... (සෝමතිලක ජයමහ) ගී සිහින... ඔන්න ආයිත් සින්දුවක් ගෙනාවා මේක ටිකක් අහන ගමන් හිතන්න දෙයක් තියෙන සින්දුවක්. සින්දුව ගායනා කරන්නේ "සෝමතිලක ජයමහ" මහතා මෙතුමා තමයි මගෙත් ප්රියතම ගායකයා. සින්දුව තම්යි "සුනිල්වන් ණුවන් යුග" අහල බලන්න.... සුනිල්වන් ණුවන් යුග වසා උතුර උතුරාගැලූ කඳුලු ගංඟාවේ ඇය දැන් කිඳීලාඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලාහැදූ මව්නි පියතුමනි කරුණාව පාලාමට මේක දඟ ගෙයකි දෙන වේදනාවන් සතුටයි දුකයි කඳුල එකසේ ...