ගමේ තුරුහිස් අතර පාවී සවන වැකෙනා කුරුළු ගීතය (කේමදාස මාස්ටර්) ගී සිහින... ඇත්තටම මම නම් හරිම ආසයි ඈත ගමක ජීවත් වෙන්න. ඒකටනම් හේතු ගොඩක් තියනව එව වැඩක් නෑ සින්දුව ගැන කටාකරමුකෝ. අමුතුම සංගීතයක් තියන සින්දුවක් කියල අහන ඕනමකෙනෙක්ට හිතෙන්න පුලුවන්(සමහරවිට). ඇත්තටම මේක හරිම අමුතු ආකාරයේ ගීතයක් කියල කියන්න පුලුවන්. අනික ඒකට හොඳ හේතුවකුත් තියනව කියල කියන්න පුලුවන් මොකද මේ ගීතය සංගීතවත් කරල තියෙන්නෙ "කේමදාස" ශූරීන් විසින් මෙතුමන්ගේ සංගීත දැණුම මෙතුමන් හොදින් ප්‍රයෝජනයට අරගෙන ...
රැජිනට යවනව කේක් එක (සූර පප්පා) ගී සිහින... ඔන්න අදනම් ආවෙ කට්ටිය ආස සින්දුවක් අරගෙන. මේ සින්දුවනම් කට්ටිය හොඳට දන්න සින්දුවක් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙද? කේක් සින්දුව කිවුවහම අපේ අම්මලත් දන්නව මේ සින්දුව නම්.කට්ටියට ඉතින් දැන් අහල බලලම සින්දුව බාගන්න පුලුවන්නේ ඒක නිසා අහල බලලා ගන්න. මේ සින්දුවෙනම් මම Lyrics දෙන්නෙ නම් නෑ ඔයා දන්න සින්දුවලට මොකටද Lyrics. Cake Song(Soora Pappa) by rmcdex මෙන්න මෙතනින් සින්දුව අරගන්න ...
සින්දු අහන කට්ටියට වැදගට්ම අවවාදයක්. ගී සිහින... මම අද කියන්න යන්නෙ දේනම් සින්දු නිතරම අහන කට්ටිය තියන ප්‍රශ්ණයක් ගැන තමයි. මොකක්ද කියල දන්නවද. අපි සින්දුවක් ඇහුවහම හිතෙනව නේද අපිට මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ කියල??ඉතින් අපි කරන්නෙ මොකක්ද කොහොම හරි නෙට් එකෙන් හරි යලුවෙක්ගෙන් හරි මේ අපි ආසකරන සින්දුව හොයගන්නව. ඒ හොයාගෙන මොකද කරන්නෙ දවස තිස්සෙම මේක අහනව ඒත් ඊට පස්සෙ අපිටම හිතෙනව මේක දැන්නම් ...
කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේම වන්තයින්ගෙන් (ජගත් වික්‍රමසිංහ) ගී සිහින... අදනම් තරමක් අලුත් සින්දුවක් ගෙනාවෙ. මේක හොඳ අදරය කියන එක එක දවසක් හරි දැනිල තියන කෙනෙක් අහන්නම වටින සින්දුවක් තමයි මේක."ඔබේ සිනා ලඟ නෙත නැවතුණුදා" කියන මේ මම අද දෙන්න හදන සින්දුව ගායනා කරන්නෙ "ජගත් වික්‍රමසිංහ" මහත්මයානන්. අත්තටම අපිට ආදරය කරද්දි කාවවත් අනුකරනය කරන්න හදන්නෙ නෑ නේද? අපි හැමෝටම තමන්ටම ආවේනික වුන ආදරය කිරීමේ හැකියාවක් තියනව නේද! ඉතින් අපිට මොකද ...
ක්‍යාහුවා තෙරා වාදා.....(මොහොමඩ් රාෆී) ගී සිහින... ඔන්න මම අදත් ආවා අදනම් ආවේ හින්දි සින්දුවක් අරගෙන මේක තමයි මම ඔයාට දෙන පලවෙනි හින්දි සින්දුව. සින්දුව ගැන කියනවනම් කියන්න තියෙන්නේ අහන්න පුලුවන් හොඳ සින්දුවක් කියල තමයි මම මේ සින්දුවෙ තේරුම දන්නෙනම් නෑ ඒත් දන්නකෙනෙක් ඉන්නවනම් මටත් කියන්න."මොහොමඩ් රාෆි" විසින් ගායනා කරන ලද මේ "ක්‍යාහුවා තෙරා වාදා" ගීතය ඇතුලත් චිත්‍රපටිය වන්නේ "හම්කිසේ කම්නහීන්" මම වැරදියට කිවුවනම් සමා වෙන්න ඕනිසින්දුව ...
පවස නිවන දිය පොදක් නොවි ඔබ ඇයි මහ සාගරයක් වූයේ (නාරද දිසාසේකර) ගී සිහින... ඔයත කවද හරි කවදාවත් ඔයාට අයිති වෙන්නෙ නැති කෙනෙක්ට ආදරය කරල තියෙනවද? සමහර විට ඔයා තාමත් එහෙම කෙනෙක්ට ආදරය කරනව එන්න පුලුවන්. අන්න ඒවගේ ආදරයක් ගැන තම්යි "නාරද දිසාසේකරයන්" විසින් ගායනා කරන "මේ භවයෙදි මුලු දියදායේ" කිය සින්දුවෙන් කියවෙන්නෙ. මේ සින්දුවෙ වගේ සමහර විට ඔයාටත් හිතිල ඇති එයාව නොලැබුනත් එයා පේන්න හරි ඉන්නවනම් කියල.සින්දුව මෙතනින් අරගන්නමේ භවයෙදි මුලු දිය දායේඑකතු ...
හිතෙන හිතෙන තැන නවතිනවා (බන්දුල විජේවීර) ගී සිහින... මේ ලෝකෙ තියන වේගවත්ම දේ මොකක්ද කියල ඔයා දන්නවාද? අපොයි ඔව් ඔයා ඒක දන්නවා. ඒ වගේම මේ ලෝකෙ තියන පාලනය කරගන්න අමාරුම දේ මොකක්ද කියලත් ඔයා දන්න්ව ඇතිනේ. හැබැයි මේ දෙකටම තියෙන්නෙ එකම එක උත්තරයයි ඒට තමයි අපේ හිත.හිතක් තියනවානම් ඔයාට අහන්න හොද සින්දුවක් තම්යි මේ සින්දුව."බන්දුල විජේවීර" මහතා විසින් ගායනා කරන "හිත හීලෑ නෑ" සින්දුව මගින් කෙනෙකුගේ හිතක් ගැන ...
අනේ එපා මට ලැජ්ජයි...... (ලයනල් රන්වල) ගී සිහින... ඇත්තටම දෙවියන් ඉන්නෙ කොහෙද? ගහේ,කුටියෙ,අහසේ? අපි දන්නෙ නෑ නේද හරියටම ඉන්න තැන. ඒත් කොහොමද දේවාලවල ඉන්න සෙනඟ කන්දරාව.... රුවන්වැලි මහා සෑය වගේ පූජා වට්ටිත් අරගෙන පෝලිමේ කට්ටිය ඉන්නේ... "ලයනල් රන්වල" මහත්මයාව ලංකාවෙ ගොඩක් ටිවි චැනල් වලටයි රේඩියෝ චැනල් වලටයි මතක් වෙන්නේ අවුරුදු කාලෙට විතරනේ. හැබැයි මම නම් අරගෙන ආවෙ එතුමගේ අවුරුදු පිළිබඳ සින්දුවක් නෙමෙයි. "අහසෙ ඉන්නවලු" කියන සින්දුවෙන් කියවෙන්නේ අපේ ...
සුසුදු හංස පියාපතින් ... (කිත්සිරි ජයසේකර) ගී සිහින... අපි හිතනෙවත් නැති වෙලාවක ලස්සන ගෑණු ලමයෙක් දැක්කහම අපිත් කුකුලවදැක්ක නරියා වගේ ඉතින් බලාගෙන ඉන්නවා නේද? (ඒත් ඉතින් ඒක ගෑණු ලමය දැක්කොත්නම් අපි ඉඳලත් ඉවරයි) ඒ දකින ටිකට අපිටත් මොනතරම්දේවල් හිතෙනවද නේද?ඒත් ඉතින් එයා යන්න ගියහම අපිට දැනන දුක නේද හැබැයි වැරදිලාවත් අපිත් එක්ක එයාහිනාවුනොත් එහෙම නිදාගෙනත් ඉවරයි එදාට....සමහර විට එයාව හීනෙන් කසාදබඳීන්නත් ඉඩ තියෙනවා....."කිත්සිරි ජයසේකර" මහතා විසින් ගායනා කරන ...
ඊයෙ වගෙ ද අද ටිකක් සුභයි අදට වඩා හෙට හොඳ වෙන්නේ (සි.ටී.ප්‍රනාන්දු) ගී සිහින... මොනව වුනත් මේ කතාවනම් ඇත්ත. අපි හැමදාම මෙහෙම හිතනවනම් අපිට ගොඩාක් හොඳ වෙයි කියල මමත් හිතනව. අදත් අරගෙන ආවෙ අපේ ජිවිතයට ලොකු ආදර්ශයක් දෙන සින්දුවක් කියල කියන්න පුලුවන්. අහන්නම වටින සින්දුවක් නිසා තමයි දෙන්න හිතුවෙ."අවදිවන්න අවදිවන්න" මේ සින්දුව ගායනා කරන්නෙ "සි.ටී.ප්‍රනාන්දු" කියන ගායන ශිල්පියා මෙතුමන්ගේ ගීතද විශාල ප්‍රමානයක් අතිශයින් ජනප්‍රිය ගීතවෙලා තියනව. ඒවත් මම දෙන්නම්කො.ඇත්තටම අපි දුකින් ඉන්න ...
SaVinG Me ... (nickelback) ගී සිහින... ඔන්න කාලෙකින් මම ආව සින්දුවක් අරගෙන හැබැයි මම අදනම් ගෙනාවේ සිංහල සින්දුවක්නම් නෙමෙයිමේක පට්ට ඉංග්‍රීසි සින්දුවක් තවත් තේරෙන්න කියනවානම් රොක් සින්දුවක්. සින්දුවේ නම තමයි "Saving me"සින්දුව කියන්නෙනම් "Nickelback" සෙට් එක ලංකාවෙත් නියමෙටම ජනප්‍රිය කට්ටියක්නෙ අහන්න ඔන්න එහෙනම් සින්දුව. http://soundcloud.com/jdanilo77/dane-nickelback-savin-me by jdanilo77 Prison gates won't open up for meOn these hands and knees I'm crawlin'Oh, I reach for youWell I'm terrified ...
වැටී දෙපා ළඟ යශෝදරාවෝ (කරුණාරත්න දිවුල්ගනේ) ගී සිහින... මේකනම් ඉතින් අපි හොඳට දන්න කතාවක් ගැන කියවෙන සින්දුවක්. මේකෙන් කියවෙන්නෙ යශෝදරාවන් ගේ ගුණ ගැනතමයි. අහන්න බලන්නකෝ."කරුණාරත්න දිවුල්ගනේ" ගායනා කරන "ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ " ගීතය තමයි අද මම දෙන්න ඕනෙ කියල හිතුවෙ. සසර පුරාවට ඉඳල බුදුවෙන අවස්තාව දක්වාම බෝදිසත්වයන්වම පතාගෙන ආපු යශෝදරා දේවිය ගැන පඅපි ඉගෙන ගන්නෙ පොඩි කාලෙදිනෙ. ඒව සේරම සංශිප්ත කරල තමයි මේ ගීතය නිර්මාණය කරල ...
දයාබරව ඔබට ලියමි සෙනෙහසක් පතා (ශෙර්ලි වෛජයන්ත) ගී සිහින... ඔයාට මතකද කාටහරි මුලින්ම ආදරෙයි ය්යපු දවස? කොහොමද එදා ඔයාට දැනුනු හැඟීම? ඔයා එයාට දුන්නෙ ලියුමක් නම්(දැන් sms එකක් නෙ යවන්නෙ) ඔයටත් මේ සින්දුවෙ කියනව වගේ ගොඩක් දේවල් හිතෙන්න ඇති."ශෙර්ලි වෛජයන්ත" මහතා විසින් ගායනා කරන "මාසිත මියුරු කල්පා" ගීතයේ සරළ අදහස වෙන්නෙ පෙම් හසුනකින් තම ආදරය ප්රකාශකල තරුණයෙකු එයට පිළිතුරක් ලැබෙනතෙක් නොයිවසිල්ලෙන් බලාසිටින ආකාරය පිළිබඳවයි කියන එකයි මගේ අදහසනම්. අහලම ...
ලොවේ දිනයක තනි වුනෝතින් (ටි.එම්.ජයරත්න) ගී සිහින... ඔන්න තෙරෙන විදිහට කියනවනම් බොක්කටම වදින සින්දුවක් තමයි මේකනම්. අහන හැමෝගෙන්ම ගොඩක්ම දෙනෙක් හැගීම්බර වෙන හොදම සින්දුවක්. "ටි.එම්.ජයරත්න" මහතා විසින් ගායනා කරන "මුළු ලොවම නැති වුනත්" සින්දුව. ඔයත් කවදාම හරි කාටහරි හදවතින්ම ආදරය කරල ඒත් එයාව ඔයාට නැති වුනෝතින්????ඒත් ඔයා තාමත් එයාටම ආදර කරනවානම්?? ඒක තම්යි සෑබෑම ආදරය කියන්නේසින්දුව අරගන්න.....මුළු ලොවම නැති වුනත් එකම හදවතක්ඇත ඔබේ නාමයෙන්ඇත ඔබේ නාමයෙන්//ඔබේ සෙවනෙහි ...
නටුව නොවෙයි මම මල සිඹිමී (ඇනෙස්ලි මාලේවන) ගී සිහින... හප්පේ ගොඩක් කාලෙකට පස්සෙ තමයි මම ආයිත් සින්දුවක් අරගෙන ආවෙ. හැමෝටම ඉතින් ප්‍රශ්ණ එනවනේ.අද ගෙනාපු සින්දුවෙ මුල්මපද පේලි ටිකනම් ඔයාට ගොඩක්ම පුරුදු ඇතිකියල මම හිතනව මොකද මම පොඩිකාලේ දන්න එකම සින්දුව මේ සින්දුවෙ මුල්ම පද ටික තමයි"රෝස මලේ නටුවෙ කටූ" මෙන්න මම අද දෙන සින්දුව මේ සින්දුව ගායනා කරන්නෙ "ඇනෙස්ලි මාලේවන" මහත්මයා විසින්. මේ සින්දුවෙ තේරුමනම් අහල තේරුම් ගන්න පුලුවන් ...
අසරණ වූ මා පමනයිදෝ (රොබින්සන් අන්දරය) ගී සිහින... අපි පොඩි කාලෙදි බලපු ලසනම ලස්සන කතාවක් නේද රොබින්සන් අන්දරය. මතක් වෙනකොටත් ආසයි. මොනව කියන්නද කියලත් හිතාගන්න බෑ. දැන්නම් අපිට මේවගේ ලස්සන සිංහලෙන් හඬකවපු කතාවක්නම් බලන්න ලැබෙන එකක් නෑ කියල මට හිහෙනව. Sayure(Robinson Andaraya) by rmcdexසින්දුව අරගන්න මෙතනින් ...
මා සුන්දර සිහිනයක් මැව්වා (නදීක ජයවර්ධණ) ගී සිහින... ඔන්න මම අද දවසට ගේන දෙවෙනි සින්දුව මොකද අනිද්දා අපිට උසස්පෙළ පටන්ගන්නවා ඒ කියන්නේ ඉතින් කාලෙකට එන්න වෙන්නේ නෑ කියන එකනේ.මේ සින්දුව අලුත් සින්දුවක් ඒත් හොඳයි කියල හිතුන නිසා මේකත් දෙන්න ඕනේ කියල හිතුනා.සින්දුව තමයි "සිහිනයක්" ගායනා කරන්නේ "නදීක ජයවර්ධණ" මහතා අහල බලලා හොඳයිනම් අරගන්න. Nadeeka Jayawardana Sihinayak by rmcdexරැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්නීල ණුවන් දකිනා ...
කෝ එදා ආදරේ?.(මර්වින් පෙරේරා) ගී සිහින... අද සින්දුව තමයි "මර්වින් පෙරේරා" මහත්මයා ගායනා කරන "සැන්දෑවේ ගංඉමේ" කියන සින්දුව මේක දෙන්න විශේෂ හේතුවක් තියෙනවා මට මේ සින්දුව මුලින්ම අහපු දවසේ මට දුකක් හිතුන ඒ කියන්නේ මේ සින්දුව මගේ බොක්කටම වැදුන කියන එකනේ. ඔයත් අහල බලන්නකෝ කොහොමද සින්දුව කියල. පොඩිකාලේ ඉඳලම ලගින් හිටපු කෙනෙක් අපෙන් ටිකක් හරි ඈතට ගිහිල්ලත් තික දවසක් යනකොට තමයි අපිට ඇත්තටම එයාලගෙ අගේ තේරෙන්නේ. ...
අතීතයට පිය මනිනු බැරී....(ජගත් වික්‍රමසිංහ) ගී සිහින... ඔන්න මම ආවා සින්දුවකුත් අරගෙන මේ සින්ද්වේ කියනවා වගේ අපේ ක්ට්ටිය කීදෙනෙක්නම් හිතන්න ඇත්ද? "ඔබ මා හමු වේ නම්" කියන "ජගත් වික්‍රමසිංහ" මහතා ගායනා කර සින්දුව තමයි මම ගෙනාවේ අහන්න ලස්සනයි ඒ වගේම පරණ දේවල් මතක් වෙනව. Oba Ma Hamu We Nam by rmcdexඔබ මා හමුවේනම් එකම කතාවක් එකම වතාවක් යලිත් කියන්නටඔබ මා හමුවේනම්//අතීතයට පිය මනිණු බැරීඒ පෙම් දැහැනේ නටඹුන්ද ...
අහස ගැලවී බිමට වැටෙද්දෙන්...(ජෙ.ඒ.මිල්ටන් පෙරේරා) ගී සිහින... මේ ලෝකේ පාලනය කරන්නෙක් ඉන්නවාද......ඇත්තටම මේ ලෝකේ හැම දෙයම පාලනය කරනකෙනෙක් ඉන්නවා ඒ තමයි ස්වාභාව ධර්මය....මම හිතන විදිහට ඒ ඇරෙන්න කාටවත් මේ ලෝකේ පාලනය කරන්න බෑ....ඒ වගේම මේ ලෝකේ හැම දේම වෙනස්වෙන සුළුයි.....මේ සින්දුව අහල බලන්න....අහස ගැලවී බිමට වැටෙද්දෙන්පොලව ගුගුරා ගිලා බහිද්දෙන්මුහුද වියලී වතුර හිඳීද්දෙන් කාලා බීලා ඉඳිමු අපී කාලා බීලා ඉඳිමු අපීකවුරු රැව්වත් හඳ බැබලෙනවාපවුරු බැන්දට සුළඟ හමනවාඉව්රු තිබුනත් ...