ඔලුබක්කො, තොරන්, කූඩු නැතුව මොන වෙසක් ද? රළ පෙළ බොහෝ දෙනෙක් මේ දවස් වල කියනවා දන්සල්, තොරන්, කූඩු, වෙස් මුණු නැතුව මොන වෙසක් ද කියලා. අපි බලමු මුලින් ම වෙසක් කියන්නෙ මොකද්ද කියලා. සිදුහත් කුමරුගේ උත්පත්තිය, ගෞතම බුදුන් බුද්ධත්වය ට පත් වීම, ගෞතම බුදුන්ගේ නිර්වාණය සිදු වෙලා තියෙන්නෙ වෙසක් මස පුර පසලොස්වක දිනයේ. අන්න ඒ දිනය ලොව පුරා ඉන්න බෞද්ධයන් විවිධ පුජෝපහාර කරමින් සමරණවා. නමුත් බුදුන් වහන්සේ සැබැවටම අගය ...
සමබර ජීවිතයට මඟ - Bryan dyson රළ පෙළ හිතන්න ජීවිතය කියන්නේ බෝල 5ක් අහසට විසි කරමින් ඒවා යලිත් අල්ලා ගනිමින් කරන ක්‍රීඩාවක් බවට .ඒවායේ නම් රැකියාව, පවුල,සෞඛ්‍ය,මිතුරන් සහ විනෝදාංශයි. ක්‍රීඩාවට අනූව ඔබ මේ සෑම බෝලයක්ම බිම වැටෙන්නට නොදී තියා ගැනීම අවශ්‍යයි. ඔබ ඉතා ඉක්මනින් හෝ පසු වී හෝ වටහා ගනීවි රැකියාව යනු රබර් බෝලයක් බවට,එය බිමට වැටුනොත් නැවතත් ඔබ වෙත පැමිනෙනවා . නමුත් අනෙක් බෝල හතර,එනම් පවුල,සෞඛ්‍ය,මිතුරන් සහ ...
අවධානම් රහිත ආයෝජනයක්? රළ පෙළ ආයෝජන කිවුවම කවුරුත් දන්නවා ඒ එක්කම ගැට ගැහුනු වචන දෙකක් තියෙනවා ඒ තමයි ලාභ සහ අවදානම. ගොඩක් ආයෝජන මාර්ග හොඳින් බැලුවොත් ලාභ වැඩි නම් අවදානමත් වැඩියි අවදානම අඩු තැන ලාභත් අඩුයි. ඒ නිසාම ගොඩ දෙනෙක් තමන්ගෙ අතිරික්ත මුදල් ආයෝජනයකට යොදවන්න උනන්දු වෙන්නෙ නැහැ බොහෝ විට බැංකුවක තියන්න තමයි කැමති. වර්තමාන බැංකු පොලී අනුපාත තියෙන්නෙ උද්දමන අනුපාතයට ආසන්න ගානක්. ඒ නිසා ...
පෞද්ගලික විශ්වවිද්‍යාල රටට පිළිලයක් නොවන්න රළ පෙළ රටට හා සිසුන්ට වාසි සහගත කරුණුඋසස්පෙළ සමත් වුවත් විශ්වවිද්‍යාලයට සුදුසුකම් නොලබන , අධ්‍යාපනයට ඉතා උනන්දුවක් දක්වන සිසුන්ට අධ්‍යාපනයට අවස්තාවක් ලැබීම.විදෙස් රටකට නොගිහින් මෙහිදීම උපාධිය ලබාගැනීමට හැකිවීමදකුණු ආසියාවෙ තවත් රට වල සිසුන් උසස් අධ්‍යාපනය සඳහා පැමිණීම නිසා රටට තවත් ආදායම් මාර්ගයක් එකතු වීම.උපාධිය නිමකිරීමට ගතවන කාලය ඉතා අවම වීම20% සිසුන්ට නොමිලයේ ශිෂ්‍යත්වයක් ලබාදීමසිසුන්ට අවාසිදායක කරුණුඋපාධිය සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුවීමරාජ්ය ...
ජීවිත රක්ෂණයක් තියෙනවද? රළ පෙළ ඔබට ජිවිත රක්ෂණයක් තියෙනවද? බොහෝ දෙනෙකුගේ පිළිතුර විය යුත්තේ "නැහැ" යන්නයි. ඒ ඇයි කියලා ඇහුවොත් ඔබ කියාවි මොන ජීවිත රක්ෂණද මේ කාලේ වියදම් පිරිමහගන්නෙත් බොහොම අමාරුවෙන් කියලා. ලංකාවෙ මිනිස්සු අතර ඉස්සරට වඩා රක්ෂණය කෙරෙහි පෙළඹවීමක් තිබුණත් තවමත් රක්ෂණය පිළිබඳ මිනිස්සුන්ගෙ යහපත් ආකල්පයක් නැහැ. කොටින්ම ඔබ ඔබේ වාහනයටත් පුලුවන් නම් තුන්වන පාර්ශව සිංහලෙන් කියනවා නම් තර්ඩ් පාටි රක්ෂණයක් දාගෙන ශේප් වෙන්නයි ...
ජනවාරි 07 උදේ 07ට! නීති ප්‍රවේශ විභාගයේ වල් ගලවමු! රළ පෙළ නීති ප්‍රවේශ විභාගයේ සිදුවී තිබෙන අක්රමිකතාවයන්ට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් 2013 ජනවාරි මස 07 වන දින උදෑසන 7 ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වේ. මෙය සංවිධානය කරනු ලබන්නේ නීති ප්‍රවේශ විභාග ශිෂ්‍ය එකමුතුවයි. මෙයට බොහෝ බෞද්ධ සංවිධාන ද සහය දැක්වීමට තීරණය කොට ඇති අතර ඒ සඳහා යුක්තිය අගයන ඔබට ද ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු! ...
සැබෑ සතුට රළ පෙළ ඔබට දුක හිතිලා/කේන්ති ගිහිල්ලා තියෙනවද?අනිවාර්යයෙන්ම ඕන තරම් හිතිලා ඇති නේදඒ හැම වෙලාවක්ම මතක් කරලා බලන්න එකින් එකහැම දුක් උන/ කේන්ති ගිය අවස්ථාවකටම එකම පොදු හේතුවක් ඇති ඒ ''ඔබ මෙසේ සිදුවේවි යැයි සිතූ දෙයක් එසේ නොවීම''උදාහරණ කිහිපයක් බලමුඔබේ මිතුරකු ඔබ ගැන තැන තැන වැරදි ආරන්චි පතුරවනවාඔබ දුක් වෙනවා කේන්ති ගන්නවා "එකට හිටපු මූ මට මෙහෙම කලානේ, මූට වටිනවද මෙච්චර4 කරපු මට ...
දැන්ම හිතන්න... රළ පෙළ අපි ඉන්නෙ අත හෙල්ලුවොත් කට හොල්ලන්න පුලුවන් ආර්ථික රටාවක. කාටවත් නිකන් උඩ බලාගෙන ඉන්න බැහැ. ඒ උනත් හදිස්සියෙ අත හොල්ලන්න බැරි තත්වයක් උදා උනොත්, එතකොට කාගෙන් හෝ යැපෙන්න සිද්ධ වෙනවා. ඔබෙන් මෙතෙක් යැපුන බිරිඳට දරුවන්ටත් කාගෙන් හෝ යැපෙන්න වෙනවා. සමහරවිට ඒ ඔබගේ ඥාතියෙක් විය හැකියි. නමුත් හිතලා බලන්න ඥාතියෙක්ගෙන් හැමදාමත් යැපෙන්න පුලුවන්ද? ඥාතීත් හැමදාම එක වගේ සලකයි ද?මේකට හොඳම විසඳුම ...
ඊනියා සහජීවනය රළ පෙළ සිංහල බෞද්ධයාට අයිති මහපොළොව, සංස්කෘතික අංග, ආගමික ස්ථාන, පූජා භූමි පොදු අයිතියට පත් කරනවා ඒවා කොයි තරම් විකෘති කලත් ඒ වරද සහජීවනයේ බෝඩ් ලෑල්ලෙන් වැහෙනවා. ඒත් සුළු ජාතීන්ගේ සංස්කෘතික අංග, ආගමික ස්ථාන, ජීවත් වන ගම් බිම් වලට කාටවත් අත තියන්නවත් බැහැ!සහජීවනය උදෙසා අපේ අනන්‍යතාවයන් නම් ඉටිපන්දම දියකර හරිමින් සුළු ජාතීන් නම් වෙනත් ඉටිපන්දමක් ශක්තිමත් කරනවා. අනාගතයේ දී ඒ ඉටිපන්දම නම් ...
ඇතුවත් බැරි නැතුවත් බැරි සැකය රළ පෙළ සැකය, අද පොසොන් පොහොය දිනයේ ස්වර්ණවාහීනී අමාදහර වැඩසටහනේ සාකච්ඡා උනේ සැකය ගැන නමුත් එහිදී විවිධ පැතිකඩ රාශියක් ස්පර්ශ කලත් එයින් මඟහැරුණු කරුනු සහ මට දනෙන පරිදි ඒ පිළිබඳ මගේ අදහසත් ඉතාමත් කෙටියෙන් ඉදිරිපත් කරන්න හිතුවා.සැකය, ඒ කියන්නෙ යම් කිසි ඔබ නොදන්නා දෙයක්, තහවුරු කර නොගත් දෙයක් මෙසේ වේවි යැයිඔබ විසින් ම සිතින් උපකල්පනයක් කරගැනිම ට යි.පෞද්ගලික ජීවිතයේ දී සැකයපෞද්ගලික ජීවිතයේ ...
අනාගතය කියන්නා [සිංහලෙන්] රළ පෙළ "අනාගතය කියන්නා"උපන් දිනයට වෙලාවට අනුව තමයි මේකෙ ප්‍රතිඵල කියන්නෙ.අනෙක් ඒවට සාපේක්ෂව ගොඩක් ඇත්ත කියලා හිතෙනවා.බයිලා වැඩක් නෑනෙ ඩවුන්ලෝඩ් කරලම බලන්න.Downloadසිප් ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න. පාස්වර්ඩ් එක shineSetup එක ඉන්ස්ටෝල් කරගන්නඑක්ස්ට්රැක්ට් කරගත්තු ෆෝල්ඩර් එකේ පැච් කියන ෆෝල්ඩර් එක ඇතුලෙ තියෙනෆයිල්ස් ටික කලින් ඉන්ස්ටෝල් කරගත්තු ෆෝල්ඩර් එකට කොපි කරගන්න."fmderana font" එක නැති අය ඒ ෆොන්ට් එක සෙටප් ෆෝල්ඩර් එකෙන් කොපි කරලා PC ...
වැලන්ටයින් අර්ථවත් ලෙස රළ පෙළ වැලන්ටයින් දවස හැදුනෙ කොහොමද කියලා නම් නෙමෙයි මේ කියන්න යන්නෙ. නමුත් අද වැලන්ටයින් දිනය සමරන්නෙ පෙම්වතුන් ද? එහෙමත් නැත්නම් ව්‍යාපාරිකයන් ද කියන ගැටලුවයි මට තියෙන්නෙ. මීට ටික කාලෙකට ඉස්සර පෙබරවාරි කියනකොටම තරුණ ළමයින්ට මතක් වෙන්නෙ නිදහස් දිනය නෙමෙයි 14 වැලන්ටයින් දිනය. ඒවාට උඩගෙඩි දීපු සමහරක් නොහිටියා නොවේ.වැලන්ටයින් නැති උනාට අපේ සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු මුස්ලිම් මිනිස්සු මේ රටේ ආදරය කලා. ...
ආදරේ 360° රළ පෙළ ආදරය මායාවක්ද? නෑ.එහෙනම් මිරිඟුවක්ද? බොහෝවිට.ආදරේ අවශ්‍යමද? අනිවාර්යයෙන්.ලැබෙන්නෙ නැත්තන් ? ලබා ගන්න දැනගන්න ඕනෙ.බලෙන්ද? පිස්සුද .. ආදරේ බලෙන් ගන්න බෑ.ඇත්තම ආදරේ අඳුරගන්නෙ කොහොමද? කවදාවත් අදුරගන්න බෑඇයි ඒ? හැමෝම එහෙමද? ඔව් හැමෝටම තියෙන්නෙ වෙනස් වෙන හිත්.එතකොට ඔයා ආදරේ කරන්නෙ නැද්ද? හදවතින්ම කරනවා.එහෙනම් කලින් කිව්වෙ? ඔව් ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙ නෑන.ආදරේ වෙනුවෙන් ජීවිතය පුදන්න උනොත්? කරනවා. සුදුසු කෙනෙක් නම් විතරක්.පාසල් කාලෙ ආදරේ ...
ත්‍රී-වීල් දාර්ශණිකයන්ට රළ පෙළ "රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව""අමාරුවෙන් ගත්තෙ වද්දන්න එපා""සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම්""මේ වෑයම රජ වෙන්නට නොවේ""හුරතලේට දඟ කලාට එපා රවන්න""පිඹගෙන එන්නේ ඉඹගෙන යන්නද?""අතේ තිබ්බ සල්ලිත් නෑ ළඟින් හිටිය කෙල්ලත් නෑ""රත්තරන් අම්මා"ඔය මම උඩින් කිවුවෙ අද වෙනකොට ත්‍රී රෝද රථ වල ගහලා තියෙන "නව රුවන් වැකි" ගණයට අයත් වෙන වාක්‍ය කිහිපයක්. මේක දැක්කම හිතෙනවා ලංකාවේ දාර්ශනිකයො ගොඩක් කරන්නෙ ත්‍රී වීල් එලවන එක ...
එදා සහ අද රළ පෙළ පරම්පරා දෙකක් ගැටෙනවා,එදා සංස්කෘතිය සහ අද සංස්කෘතිය ගැන,එදා ආදරය සහ අද ආදරය ගැන,එදා සංගීතය සහ අද සංගීතය ගැන,එදා චිත්‍රපට සහ අද චිත්‍රපට ගැන,එදා කලාකරුවො සහ අද කලාකරුවො ගැන,එදා ළමයි සහ අද ළමයි ගැන,එදා හැමදේම එදා සිටියවුන්ට ගැලපෙන ලෙස,එදා සිටියවුන්ගේ සිතුම් පැතුම් වලට සරිලන පරිදි,එදා සිටියවුන්ට හැකි පමණින්,එදා සිටියවුන්ගේ මන දොල සපුරන ලෙස,එදා සිටියවුන් විසින්ම නිර්මාණය කරගන්නා ලදි.එද හැමදේම අද ඉන්නාවුන්ට ...
භික්ෂුවගේ කාර්ය පූජක කමද? රළ පෙළ කතා කරන්නෙ නම් ලොකු සංවාදයක් ඇති විය යුතු දෙයක් පිළිබඳව.අපි මේක හිතුවද කලින්? ඔබ මේ ගැන සිතුවාද බලන්න...බුද්ධ කාලයේ හිමි වරු කලේ මොනාදභික්ෂූන් කලේ මොනාදරට හැදුවදගම දියුණු කලාදපෙරහැර කලාදරජ කම ගන්න හැදුවදපවුල් උපදේශනය කලාදපවුල් ආරවුල් විසඳුවදබුද්ධ වචනයට අනුව ඔවුන් කලේ,ඔය උඩින් කියපු ඔක්කොටම මූලික වෙච්ච මිනිස්සුන්ගේ හිත හදපු එක...අද මොනාද මේ වෙන්නෙ?හාමුදුරුවො කියලා දෙනවා කෙල්ලෙක් තෝරගන්න හැටි, කසාද බඳින හැටි, ...
බඳින්න ඕනෙ කොහොම කෙනෙක්ද? රළ පෙළ ශිට් අදත් කලින් වැඩියිනෙ... වටේ සිරි බල බල, වැනි වැනි නුගේගොඩ හන්දිට පැත්තට යනවා.මේ කවුද මේ, කෙල්ලෙක් මගෙ දිහා හිනා වෙලා බලාගෙන ඉන්නවා, මාත් හෙමින් හෙමින් කිට්ටු කරලා බැලුවා. ඇස්වහක් කටවහක් නෑ ශෝක් කෙලි පොඩ්ඩ. කලින් දැකලා නම් නෑ. මේ මොන හෙන ගෙඩියක්ද දන්නෙත් නෑ අනිත් පැත්ත හැරිලා දුවන්නත් හිතයි. එක්කො ගිහින්ම බලමු මොනා උනත් ගෑණු දරුවෙක්නෙ. අයියේ... ආහ්...ලීෆ්ලට් එකක් අතට ...
ඒකා අධිපති රළ පෙළ ලංකාවට වඩා සුදුසු ප්රජාතන්ත්රවාදී පාලනයක් ද?ඒකාධිපති පාලනයක් ද?ප්රජාතන්ත්රවාදය හොඳයි ඇමරිකාව වගේ ඉතිහාසයක් සංස්කෘතියක් නැතිව කෘතිමව බිහි උන රටවල ට. බොහෝ දෙනෙක් මුලින්ම ආදර්ශයට ගන්නෙ ඇමරිකාවනෙ. ඇමරිකාවෙ එහෙමයි ඇමරිකාවෙ මෙහෙමයි කිය කිය. ඒ උනාට ඇමරිකාව කියන්නෙ ඉතිහාසයක් නැති රටක්. ඒ රටට ගැලපෙන ක්‍රම අපිට ගැලපෙන්නෙ නැහැ කොහෙත්ම. මොකද අපි වසර දහස් ගණනක සිට රාජාණ්ඩු පාලනයක ජීවත් උන මිනිස්සු. අපේ ඇට මස් ...
හිත රිදුනා රළ පෙළ ජීවිතේ ගොඩක් දේවල් අපිට නැති වෙනවාඒත් සමහර දේවල් අපිට ඒ තරම් ලේසියෙන් අතාරින්න බෑඒ වගේම මිනිහෙක්ගෙ ජීවිතේක තියෙනවා යම් යම් දේවල් කිහිපයක්ඒවා නැති වෙන එක ජීවිතය නැති වෙනවට වඩා අමාරුයිඒ වගේ වෙලාවට මුලු ලෝකෙම නැති වෙනව වගෙයි දැනෙන්නෙඒ අපි ඒ දේට අපේ ජීවිතේ දීලා තියෙන තැන නිසයි... ...
වෙනසක ට මුල පුරමු! රළ පෙළ "ඉර හඳ පායන ලෝකේ ආලෝකය අතරේ සැප දුක සමබර වේ"සැප විඳිනකන් අපිට කිසිම ගානක් නැහැ. කොයිතරම් සැප වින්දත් මේ ඇති කියල හිතන්නෙත් නෑ. කොයිතරම් දේ ලැබුණත් සෑහීමකට පත්වෙන්නෙත් නෑ. ඒත් දුකක් ආපු වෙලාවට අපි එහෙම ද? දුකක් ආපු ගමන් කියන්න ගන්නවා අනේ මොන කරුම ජීවිතයක් ද මං මේ ගෙවන්නෙ. මීට හොඳයි මැරිලා ගියා නම් කියලා. දුක සැප හැමෝටම ජීවිතේ එක ...