සීල් එක නෑ රළ පෙළ ගෙදරට ගෙනාවා විතරයිකඩන්න කියල මම කට්ට එලියට ගත්තාදෙතුන් පාරක් ඇන්නායකෝ සීල් එක නෑනෙආයෙ දෙතුන් පාරක් ඇන්නශික් මුන් මාව රැවැට්ටුව වත් දඅම්මත් බලාගෙන ඉන්නවාශික් මුදලාලියා පාවිච්චි කරපුසුපර් ග්ලූ එකක් නෙ දීලා තියෙන්නෙ ...
අමරනාත් බටගොඩ - Gossip9 නොකියන කතාව රළ පෙළ අමරනාත් බටගොඩපුංචි ගම් පළාතක ඉපදුනු, පුංචි පවුලක දරුවෙක්.2000 වසරෙන් ඇරඹි ඔහුගේ ගුරු දිවියට අදට වසර 12ක් පමණ වේ.නව සම්ප්රදායකට ආර්ථික විද්‍යාව උගන්නපු ඔහුකෙටි කාලයක් තුළ සිසුන්ගේ ප්‍රසාදය දිනාගන්නවාඒකට ඔහු තුළ තියෙන ලොකුම හැකියාව බලපානවාඒ තමයි කොච්චර ගැඹුරු දෙයක් උනත් ඉතාම සරලව කියලා දෙන්න පුලුවන් එකකොටින්ම කිවුවොත් මොලේ උඩ ඉඳගන්න ජාතියෙ එකෙක්ට උනත් හොඳට තේරෙන්න කියලා දෙනවා.පංති ගාස්තුවට සාපේක්ෂව ඔහු ඊට ...
සීල් එක නෑ රළ පෙළ ගෙදරට ගෙනාවා විතරයිකඩන්න කියල මම කට්ට එලියට ගත්තාදෙතුන් පාරක් ඇන්නායකෝ සීල් එක නෑනෙආයෙ දෙතුන් පාරක් ඇන්නශික් මුන් මාව රැවැට්ටුව වත් දඅම්මත් බලාගෙන ඉන්නවාශික් මුදලාලියා පාවිච්චි කරපුසුපර් ග්ලූ එකක් නෙ දීලා තියෙන්නෙ ...
මම වෙනුවෙන් මම රළ පෙළ මුළු සිරුරම ගිනි දැල් වලින් වසාගෙන හමාරයගිනි දළු තව තවත් ගතම දවාගෙන යයිවේදනාව තවත් වැඩියමන්ද යත් මේ ගිනි දළු මාතින්ම දැල්වුණු බැවිනි.නිසල සිරුර මතින් දැවෙන ගිනි දැල්ඇතුළාන්තයේ වූ පරිපූර්ණත්වය දවාගෙන යයි.ඉතිරිව ඇත්තේ හිස් බවක් පමණි....නිසල සිරුර තුළ දැවෙන සසල සිත,සියල්ල දැවී යද්දී...මට ඉතිරිව ඇත්තේ ඔබ පමණක්මය.ඔබද මුමුණන්නේ එකම දෙයයි...ඒ ඇයගේම නමයි.... ...
එදා සහ අද රළ පෙළ පරම්පරා දෙකක් ගැටෙනවා,එදා සංස්කෘතිය සහ අද සංස්කෘතිය ගැන,එදා ආදරය සහ අද ආදරය ගැන,එදා සංගීතය සහ අද සංගීතය ගැන,එදා චිත්‍රපට සහ අද චිත්‍රපට ගැන,එදා කලාකරුවො සහ අද කලාකරුවො ගැන,එදා ළමයි සහ අද ළමයි ගැන,එදා හැමදේම එදා සිටියවුන්ට ගැලපෙන ලෙස,එදා සිටියවුන්ගේ සිතුම් පැතුම් වලට සරිලන පරිදි,එදා සිටියවුන්ට හැකි පමණින්,එදා සිටියවුන්ගේ මන දොල සපුරන ලෙස,එදා සිටියවුන් විසින්ම නිර්මාණය කරගන්නා ලදි.එද හැමදේම අද ඉන්නාවුන්ට ...
උසස් පෙළ විභාග කාලසටහන රළ පෙළ දැන් ඉතින් උසස් පෙළ උණූසුම වැඩි වේගෙන එන කාලෙන.ඔන්න තියෙනවා විභාග කාල සටහන.විභාගෙ පටන් ගන්නෙ අගෝස්තු 06 වෙනිදා.අගෝස්තු 30 වෙනිදා තමයි ඉවර වෙන්නෙ.(A/L Exam time table - New Syllabus) ...
දුක අහිමි වීම සහ සතුට හිමි කරගැනීම රළ පෙළ මේ කියන්න හදන්නෙ ඔබට බොහෝවිට අත් විඳීමට සිදුව ඇති එහෙත් එයින් ඔබේ ජීවිතය බිඳ වැටීමක් සිදු වූවා විනා එයින් ප්‍රයෝජනයක් ලබා ගැනීමට හැකි නොවූ සිදුවීමක් ගැනයි.''මට හැම දේම නැති උනා මචන්, මට දැන් ඉඳලා වැඩක් නෑමං මොකටද බන් දැන් ජීවත් වෙන්නෙ"ඉහතින් තියෙන්නෙ ඔබට අනිවාර්යයෙන්ම හොඳට හුරුපුරුදු වචන කිහිපයක්. ඔබ හිතාගෙන හිටපු ගොඩක් දේවල් ඒ හිතපු විදිහට නොවීම නිසා බොහෝ දෙනෙක්ගෙ ...
ත්‍රී-වීල් දාර්ශණිකයන්ට රළ පෙළ "රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව""අමාරුවෙන් ගත්තෙ වද්දන්න එපා""සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම්""මේ වෑයම රජ වෙන්නට නොවේ""හුරතලේට දඟ කලාට එපා රවන්න""පිඹගෙන එන්නේ ඉඹගෙන යන්නද?""අතේ තිබ්බ සල්ලිත් නෑ ළඟින් හිටිය කෙල්ලත් නෑ""රත්තරන් අම්මා"ඔය මම උඩින් කිවුවෙ අද වෙනකොට ත්‍රී රෝද රථ වල ගහලා තියෙන "නව රුවන් වැකි" ගණයට අයත් වෙන වාක්‍ය කිහිපයක්. මේක දැක්කම හිතෙනවා ලංකාවේ දාර්ශනිකයො ගොඩක් කරන්නෙ ත්‍රී වීල් එලවන එක ...
සෝභිත හිමියනි. ඔබෙන් කරන ඉල්ලීම..... රළ පෙළ මාදුලුවාවේ සෝභිත හිමියනි,ඔබ වහන්සේ මහා නායකයෙකි.ඔබ වහන්සේ රටේ වීරයෙකි.ඔබ වහන්සේ ජන නායකයෙකි.නමුත් ඔබ වහන්සේ බුද්ධ ශ්‍රාවක සංඝ රත්නයට අයිති නොවේ.ඔබ වහන්සේගේ විලි වසාගන්න,බුදුන් දේශනා කල ධර්මය අමු අමුවේ අද මරා දමනවා.“මහණෙනි ,බොහෝ දෙනාගේ දියුණුව පිණිස ,යහපත පිණිස ගම්නියම් ගම් සැරිසරන්න.දෙනමක් එක මඟ නොවඩින්න. මුල , මැද , අගයහපත් වූ ධර්මය දේශනා කරන්න”.- බුද්ධ වචනයසෝභිත හිමියන් මේක අද දෙරණ අරුණෙන් අහන ...
දුමාල් ද? ශිහාන් ද? රළ පෙළ ඔබ ප්‍රේම කරලා තියෙනව ද?අනිවාර්යයෙන්ම ඔබ "ඔව්" කියයි.ඔබේ ආදරේ නැති වෙලා තියෙනව ද?99% ක් දෙනෙක් "ඔව්" කියයි.ඔබ තාමත් ඒකෙන් විඳවනව ද?5% "ඔව්" කියයි.අද ආදරේ නැති උනා නම් තවත් වසරක් යනකොට ඔබේ හිත වෙන කවුරුමහරි හොරකන් කරනවාමයි ඔබටත් හොරෙන්. එවිට ඔබ හිතන්නෙ " කලින් කෙනා නෙමෙයි මෙයා තමයි මට ගැලපෙනම කෙනා" කියලා.ආදරේ දාල යන්නෙ නෑ කවදාවත්.මොකද ආදරයක් නම් දාලා යන්න කිසිම ...
නිතර වෙබ්සයිට් ඩවුන් වෙනව ද? රළ පෙළ ඔබ අනිවාර්යයෙන්ම මේ ගැටලුවට මුහුණ පාලා ඇති.හදිස්සි අවස්ථාවක හැමෝම එකම සයිට් එකකට ට්‍රයි කරනකොට,(ලංකාවෙ නම් වෙනවා ටිකක් අඩුයි)සර්වර් එක මදි උනාම බොහෝ විට සයිට් එක ඩවුන් වෙනවා,ඒ වෙලාවට ඉතින් රටේ නැති ඒවා මතක් වෙනවා,(වෙබ් මාසටර්ගෙ පවුලත් එක්කම)ඉතින් ඕක තරහගන්න දෙයක් නෙමෙයිකරන්න තියෙන්නෙ පුංචි දෙයක්,මේ තමයි ඒක... වෙබ් ලිපිනය - www.coralcdn.orgමෙන්න මෙතනට අවශ්‍ය වෙබ් ලිපිනය ඇතුල් කරලාGO කරන්න විතරයි තියෙන්නෙ.ඊට පස්සෙ ...
ඔබත් සුනාමියකින් ආරක්ෂිත ද? රළ පෙළ සුනාමි කිවුවම දැන් නම් ඒ තරම් උණුසුමක් නැති උනාට මේ කියන්න යන දේ නම් කවද හරි දවසක වැදගත් වෙයිඒ වගේම කවද හරි දවසක ඔබට අහිමි විය හැකි ගොඩක් දේවල් රැක ගන්න අවශ්‍ය වෙයිමේ කියන්නෙ සුනාමි පෙර අනතුරු ඇඟවීම් පද්ධතියක් ගැනමේක සංවිධානයක් නම - CWARN වෙබ් අඩවිය - www.cwarn.orgමුලින්ම තියෙන්නෙ මේකෙ ලියාපදිංචි වෙන්නමෙන්න මේක පුරවන්න විතරයි තියෙන්නෙ.ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි ...
අපි තැනූ "රුවන් මාලිගා" රළ පෙළ ඕ ලෙවල් ඉවර වෙලා නිකාන් ගෙදර ඉන්න එකනෙකරන්නෙ ඉතින් කනවා ටීවි බලනවා නිදාගන්නවා මූණු පොතේ ඉන්නවාමාරුවෙන් මාරුවට ඔය චක්කරේ තමයිමූණු පොතේ චැටක් දාන්න මට හිටපු සෙට් එකේ ගොඩක් අය අක්කලා නැත්තන් නංගිලාඑක්කෙනෙක් පිස්සුම කේස් එකක්ඒ අතරෙ මගෙ වයසෙ කෙල්ලෙකුත් හිටියා(ඉන්නවා නම පස්සෙ කියන්නම්)ඔහොම ඉතින් චැට දාගෙනමයි ඉන්නෙමම සාමාන්‍යයෙන් උදේ ගැගිටින්නෙම කොම්පියුටරෙයි රවුටරෙයි ඔන් කරගෙනමයි(ඔව් ඔව් දත් මදින්නත් කලින් තමයි)පංති යන්නත් ...
කුරානය සිංහලෙන් - Sinhala Quran රළ පෙළ ඇත්තටම ඉස්ලාම් ධර්මය කියන්නෙ මොකද්ද කියලා ගොඩක් අය දන්නෙ නෑ. ඒ අය හිස් මුදුනෙන් පිළි ගත්ත උනත් ඒක අන්ධ විශ්වාසයක් මිසක් අවබෝධයකින් යුතු එකක් නෙමෙයි. ඇත්තටම මේකෙ කියන දේවල් කියවලා බැලුවොත් ඔබටම තීරණයක් ගන්න පුලුවන්. 53 පිටුවේ සිට කියවන්න. මුල් පිටු 2 , 3 කියවද්දිම තේරෙනවා මේක ලෝකෙ තියෙන ලොකුම බොරුව කියලා. මොනා කරන්නද ඉතින් තිත්තයි තමයි හැබැයි මේක ඇත්තයි! ...