බුද්ධ වචනයට දුම් අල්ලන වෙසක් මාසය රළ පෙළ බුදු ධහම ආහ් නෑ නෑ බුද්ධ දර්ශණය එකක්වත් නෙමෙයි බුදුන් දේශනාකල ධර්මය කියන්නේ ස්වභාවධර්මය තේරෙන බාසාවෙන් කියනවා නම් මේ ලෝකෙ සැඟවිලා තියෙන සත්යඅද වෙනකොට බුදු ධහමට වසර 2500කටත් වඩා වෙනවාඒත් බුදු රජාණන් වහන්සේ දේශනාකළ යාන්ත්‍රණය කොහිතරම් දුරට ක්‍රියාත්මක වෙලාදඅපි හිතා බැලිය යුතුමයිඑන්න ඇති කරමු සමාජ කතිකාවතක්මූලිකවම බුදුවරු කියන්නෙ ඉපදි ඉපදී මැරෙන මේ චක්‍රය නවත්තලා තවත් කට්ටියකට් ඒක නවත්තන්න පාර ...
සඳ නැවත පුර පසළොස්වකයි රළ පෙළ ලයිබ්‍රරි එකට එන්න කියලා හදිසියෙම ආපු මැසේජ් එකක් නිසා මම අතට අහු උන ඇඳුමක් දාගෙන දුවලා ගිහින් බස් එකට නැග්ගා. ඉවසිල්ලක් නෑ මට මූණ දකිනකන්. බස් එක යන්නෙත් හුරතලේට. හෙල්ලෙනවටද මන්ද. එක්කො මුගෙ කකුල කොටයි. ඇක්සලේටරේ පෑගෙන්නෙ නෑ. කොහොමහරි ලයිබ්‍රරි එකට එද්දි විනාඩි 10ක් පරක්කු වෙලා. කෙලින්ම පොත් මාරු කරන තැනට යනකොට එයා මඟ බලාගෙන ඉන්නවා. ලඟ පාත අම්මා ඉන්න ...
සහකරු / සහකාරිය තෝරාගැනීමට පෙර රළ පෙළ ගොඩක් කොල්ලො කතා වෙන මාතෘකාවක් තමයි කෙල්ලො චපලයි කියන එක. ඇත්තටම කෙල්ලො චපලද? කෙල්ලො විතරක් නෙමෙයි අපි හැමෝම චපලයි.ෆොරෙවර් කියන්නෙ ඊට වඩා හොඳ දෙයක් , කෙනෙක් හම්බ වෙනකන් කියන එකඑහෙම වෙන්න හේතුව තමයි ආදරේ කරන ගොඩක් අය 100% ආදරේ නොකිරීම. තමන් 100% ආදරේ නොදී අනිත් කෙනාගෙන් ඒ දේ බලාපොරොත්තු වෙනවා. ඒ කෙනා 100% දුන්නත් තමුන්ගෙ හිතේ වන්චාව තියෙන නිසා එයා ...
අහස් මාලිගා (කඩුපුල් මල් V) රළ පෙළ අම්මා පැනඩෝල් දෙක අරන් ඇවිත් බොන්න කියලා කෑගහනකල්ම මට කල්පනාවක් තිබුනෙ නෑ. වෙන්න යන්නෙ මොනාද , ඊලඟට කරන්නෙ මොනාද කියලා.පැනඩෝල් දෙක බොන්න කියලා අම්මා ගියපු ගමන් මට කෝල් එකක් ආවා. දෙයියනේ පොඩ්ඩිගෙ අම්මගෙ නම්බර් එක. "හෙලෝ, අයියේ වැඩි වෙලා කතා කරන්න බෑ අම්ම සාලේ, ඔයා කියපු දේ ගැන මම හිතුවා ගොඩක් අපිට අපි නැතුව බෑ අයියේ අපි ආයෙත් එෆෙයාර් එක පටන් ...
එක් අසාර්තක බ්ලොග් කරුවෙක් රළ පෙළ ඇඟේ හිරිගඩු පිපෙන තරමට සීතලයි...හැම පැත්තෙන්ම අපි දෙන්නව තෙමිලා...කවදාවත් නොදැනුනු තරම් සමීප බවක්...කොච්චර සීතල උනත්, එකම එක උණුසුම් හාදුවකින් ඒ සීතල අතුරුදන් වෙනවා...වැස්සෙ තෙමිලා සීතලත් එක්ක,හදවතට තුරුල් උනාම දැනෙන උණුහුමත් එකතු උනාම,වචන වලින් විස්තර කරන්න බැරි හැඟීමක්...ඇත්තමයි වචන වලින් කියන්න බෑ. ඒ හැඟීම විස්තර කරන්න බෑ. මම ඒ හැඟීම ගැන විස්තර කිරීමෙදිතවත් එක් අසාර්තක බ්ලොග් කරුවෙක්. මට ඒ හැඟීම විස්තර කරගන්න බෑ. මට සමාවෙන්න.... ...
හැන්ගි හැන්ගි වෙස් බැන්දට රළ පෙළ හොරෙන් ආදරේ කරන්න පුලුවන්ද? බෑපැහැදිලි කලොත්? කවදාවත් හොරෙන් ආදරේ කරන්න බෑඇයි ? ඒක ඇස් වලින් , හිනාවෙන්, කතාවෙන් , කරන දෙයින් දැනෙනවාආදරේ හන්ගන්නම බැරිද? පුලුවන් ඇත්ත ආදරයක් නෙමෙයි නම්,ආදරේ කරද්දි අපි ඒ ඇතුලෙ ජීවත් වෙනවා. ඒක වෙනමම ලෝකයක්. අපි කරන්නෙ අපිට ඕන දේ. අපේ ලෝකේ අපි වීරයෝ.ආදරේ වෙනුවෙන් ජීවිතේ පූජ කරන අයත් ඒ වගේ. තම තම තමන්ගෙ ලෝක වල වීරයෙක් ...
මුලින්ම ප්‍රශ්ණපත්‍ර පිට කළේ සම්පත් අත්තටගේ ද? රළ පෙළ සම්පත් අත්තටගේ,බොහෝ දෙනා දන්නා පරිදි එතරම් දක්ෂ ගුරුවරයෙක් නොවෙයි.නමුත් මෙවර සාමාන්‍යපෙළ විභහගයේ බහුවරණ 18ක් එලෙසම අනුමාන කරනවා. පුදුමයි. ඒත් ඇත්තයි. පැහැදිලිවම විය නොහැක්කක්. නිවැරදි පිළිතුරු හා ප්‍රශ්ණ අනුමාන කරන්න පුලුවන්, නමුත් වැරදි වරණයන් අනුමාන කරන්නෙ කොහොම ද? වරදක් වෙලා තියෙනවා. නමුත් දැන් ඇත්තටම අපි කල යුත්තේ කුමක් ද? මේ වරද පස්සෙ අල්ලන් ගිහින් මේ ගුරුවරයාට දඬුවම් කරනවා ද, එහෙමත් නැත්නම් ...
රට හරක් රළ පෙළ මේ දවස්වල ටීවි බලනවා නම් දැකලා ඇති එළවලු, කිරි එහෙම තරඟට බිම හලනවා කුණු ගොඩට දමනවා.අනේ ඉතින් මේ ගොවියො හිතාගෙන ඉන්නෙ ටීවි එක ඉස්සරහා පොරවල් වගේ ඵළදාව පොළොවෙ ගැහුවම අපි තමයි නියම වැඩ්ඩො කියලා.ඒ උනාට ඔලුවක් තියෙන මිනිස්සුන්ට තේරෙනවා මුන් තමා ඉන්න ලොකුම රට හරක් කියලාඑළවලු වලින් නිසි මිලක් ලැබෙන්නේ නෑලු.ඒ නිසා විසි කරන එක හොඳයිලු.ඇයි රට හරකුනේ?ලංකාවෙ අනාත නිවාස, ...
අති ගරු මාමා වෙත රළ පෙළ අති ගරු මාමා වෙතමාමේ ඔහේගේ අපල වලට බාර වෙනව නම්, ඔහේගෙ බූදලේම දේවාල වලට පන්සල් වලට පූජා කරනවා කියලා බාර වෙන්න.මේ රටේ අනාදිමත් කාලයක් තිබුණු නිධන් වස්තු,පුරා වස්තු , අලි ඇතුන් පූජ කරන්න බාර වෙන්නෙපා.මේවා මාමාගෙ දේපල නෙමෙයි.මේවා රටේ උරුමය.මාමා රටේ සේවකයෙක් මිස අයිති කාරයා නෙමෙයි.ඕං අපි නොකිවුවය කියන්න එපා හරිය? ...
රැජිනක් නැති වු රජ කුමරෙක් රළ පෙළ වර්ෂ 1966 දී සංගීත ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්බ කරන ටී එම් ජයරත්නයන් සිය පළමු ගීතය පටිගත කරන්නේ 1970 දී. මෙසේ දශක ගණනාවක් පුරා චිත්‍රපටයට ටෙලිනාට්‍යට ලබාදුන් දායකත්වය වෙනුවෙන් ටී එම් ජයරත්නයන් විවිධ සම්මානයන්ගෙන් ද පිදුම් ලැබ තිබෙනවා. මේ ටී එම් ජයරත්නයන්ගේ හිතට දැනුන ගීතයක්.මා වාගේ ළඟින් උන් මා වාගේසිහි වේ දෝ කෙනෙක් උන් මා වාගේආදරේ බැඳුනේ කවුදෝ මා ...
ආර්ථික අපහසුතා ඇතිවීමේ හොඳ පැත්ත රළ පෙළ බොහෝ දෙනෙක්ගෙ මුවින් මේ දවස් වල පිට වෙන දෙයක් තමයි ජීවත් වෙන්න හරි අමාරුයි කියන එක. ඇත්ත බඩු මිල ගොඩක් ඉහල ගිහින්. එක්කෙනෙක්ට රැකියාවක් කරලා පවුලක් නඩත්තු කරන්න බැහැ. බොහෝ විට විවාහක නම් දෙන්නාටම රැකියා කරන්න වෙලා. ඉස්සර නම් කියන්නෙ ගෑණු ළමයි නම් ඉගෙන ගත්තෙ නැතත් කමක් නෑ කාට හරි දෙන්න පුලුවන්නෙ කියලා. ඒ නිසා ඒ කාලේ බොහෝ විට කාන්තාවන් ...
හොර මීටර් කලඑළි බසී! ප්‍රවේශමෙන්! රළ පෙළ මීටර් ටැක්සි පාර පුරා වැහි වැහැලා. සාමාන්‍ය ත්‍රී රෝද රථයක ගාස්තුවට වඩා මීටර් ටැක්සි ගාස්තු අඩු යැයි සම්මත නිසා වෙන්න ඇති බොහෝ දෙනෙක් මීටර් ටැක්සිම හොයලා නගිනවා.මීටර් ටැක්සි වල දැනට කිලෝ මීටර් එකට 35 ඉඳන් 40, 50, 60 වෙනකනුත් අයකරන මීටර් ටැක්සි තියෙනවා. බම්බලපිටිය වැල්ලවත්ත හා කොළඹ තදාසන්න ප්‍රදේශවල බොහෝ ත්‍රීරෝද රථ කිලෝමීටරයට රුපියල් 50ක් 60ක් පමණ වෙනවා. මේක අයිතිකාරයට ...
අම්මේ මාවත් ඔයා ලඟට ගන්න රළ පෙළ තාත්තා මට හැමදාමත් කිවුවා. තාත්තා කියපු දේ ඇහුව නම් මට කවදාවත් මෙහෙම වෙන්නෙ නෑ. මට තිබුන හැමදේම දාලයි ම ආවේ. මගෙ ඉගෙනීම, මගේ තාත්තව.... පුන්චි කාලෙ ඉඳලම ම හීන දැක්කෙ ලෝයර් කෙනෙක් වෙන්න. අම්මා මාව තනි කරලා මේ ලෝකෙන් ගියාට පස්සෙ, එක එක සුරන්ගනා කතා කියලා මාව රවට්ටගත්තා. ඔයා ලඟට එන්න කියපු ගමන් මන් දෙපාරක් නොහිතා ආවා, ඔයාට ඉල්ලපු හැමදේම ...
මිරිඟු සයුර (කඩුපුල් මල් ii) රළ පෙළ "අයියේ...අයියේ..මොකද කවුරු ගැනද කල්පනා කරන්නෙ..?"පැයක් විතර හිටන් හිටපු මම හීන ලෝකෙක එහෙ මෙහෙ පාවෙවි හිටපු හින්දද කොහෙද ලඟට එනකන්ම දැක්කෙ නෑ. "ඇයි පන්ති ඇරෙන්න පරක්කු උනේ? මම හිතුවෙ 5:30ට කියලා""නෑ සර් කිවුවෙ 5:30 කියලා ළමයි වගහක් කෑ ගහපු නිසා 6 වෙනකන් කරනවා කිවුවා. අනේ තරහද?"හුරතල් වෙවී එහෙම කිවුවම කොහොම තරහ වෙන්නද"හරි හරි එහෙනම් දැන්වත් යමුද? "කියනකොටම බස් එකක් ආවා, හොඳ වෙලාවට ...
තුක් නොදකින් එයාර්ටෙල් රළ පෙළ "රත්තරනේ..." ෆෝන් එකට ෆේස් බුකියෙන් මැසේජ් එකක්දඩ බඩ ගාලා බ්‍රව්සරේ ඕපන් කලාලෝඩින්ග්.... විනාඩි 2ක් විතර ගියාලෝඩින්ග්..... විනාඩි 5ක් විතර ගියා ඒත් ලෝඩින්ග්මොන මඟුලක්ද මේ ... කෙහෙල්මලඑයාර්ටෙල් එකත් වැදගත් වෙලාවටමයි කෙලින්නෙස්පීඩ් එක බැලුව ... තුක් නොදකින් එයාර්ටෙල්0.45 කේබීපීඑස්අනෙ අම්මපා... මලේ මලඩොන්ගලේ පොලොවෙ ගහන්න හිතයිශිට්... මොන කරුමයක්ද මන්දාඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නෙකාලකන්නි එයාර්ටෙල්.. මට ශෝක් වචන එනවාකියන්න බෑ..( කියන්න බෑ කිවුවනෙ එක පාරක්. ...
ටුඩේ ස්පෙශල් පොල් සම්බෝල රළ පෙළ "නැගිටින්න නැගිටින්න ළමයො අර තේ එකත් නිවෙනවා"ඇස් දෙක වහගෙනම ඇඳ පුරාම අතගාලා ෆෝන් එක හොයාගත්තාඅපෝ තාම 7යි 10යිනෙ. (වෙලාව බලන්නම නෙමෙයි ෆෝන් එක හොයන්නෙ උදේම මැසේජ් එකක් එවල තියෙනවනෙ සමහර දාට හම්බෙන්න)අමාරුවෙන් නැගිටලා බිමට අඩිය තියද්දිම ආව මරු අයිඩියා එකක්වින්ඩ් චෙම් එකටත් තට්ටුවක් දාගෙනම (ඔව් එයා දීපු එක තමයි)කුස්සියට ගියා " අම්මේ අද මට පොල්සම්බෝලයි බතුයි ඕනෙ""හරි හරි ඊට කලින් දත් මැගෙන ...
අමාවකත් එළියයි රළ පෙළ දොළහා මාරත් වෙලා. නිදිමතක් නම් එන පාටක් නෑ. සිරසෙත් මොකද්දෝ මන්දා මඟුලක් යනවා. පායා එන්න හිරු සේ. මේ මහ රෑ මොන හිරුද. මටත් නිකන් ඉන්න බෑනෙ කොලෙයි පෑනයි අතට ගත්තා. එතකොටම ඔලුවට එන්නෙ ඉතින් මගේ අරයා තමයි ( අරය කියන්නෙ ඒ අරයා තමයි මොකෝ මට වෙන අරයල ඉන්න එකක්යැ)සඳට හොරෙන් තැබුවත් එක්ටැම් ගේකකවුළුව හැර බලන්න පුර හඳ දාටසඳ මඩලට සඟවනු ...
බ්ලොග්කරුවන්ගේ / සින්ඩිකේටර හිමියන්ගේ අවධානයට රළ පෙළ මේ පාර ඔන්න හා හා පුරා කියලා බ්ලොගින් තරඟ වලට සින්ඩිකේටර් තරඟ ඇවිත්කොහෙද ඉතින් සන්විධායක මණ්ඩලයට ඉදිරිපත් වෙන්න බැහැ නෙව.සින්ඩිකේටර තරඟයක් නොතිබ්බත් ඉතින් ඔය සීතල යුද්ධයක් නැතුව නෙමෙයිනෙ. ඔය තරහා මරහා අතෑරලා හොඳම දේ තමයි කියවන අයට හොඳ දෙයක් දෙන්න උත්සහා කරන එක. ඉතින් ඔන්න තාමත් ඇප්ලිකේශන් දැම්මෙ නැත්තන් ඉක්මන් කරන්න සින්ඩිකේටර් තරඟේ අවසාන දවස 23න් ඉවරයි. මොකද ඡන්ද විමසීම ...
සෝභිත හිමියනි. ඔබෙන් කරන ඉල්ලීම..... රළ පෙළ මාදුලුවාවේ සෝභිත හිමියනි,ඔබ වහන්සේ මහා නායකයෙකි.ඔබ වහන්සේ රටේ වීරයෙකි.ඔබ වහන්සේ ජන නායකයෙකි.නමුත් ඔබ වහන්සේ බුද්ධ ශ්‍රාවක සංඝ රත්නයට අයිති නොවේ.ඔබ වහන්සේගේ විලි වසාගන්න,බුදුන් දේශනා කල ධර්මය අමු අමුවේ අද මරා දමනවා.“මහණෙනි ,බොහෝ දෙනාගේ දියුණුව පිණිස ,යහපත පිණිස ගම්නියම් ගම් සැරිසරන්න.දෙනමක් එක මඟ නොවඩින්න. මුල , මැද , අගයහපත් වූ ධර්මය දේශනා කරන්න”.- බුද්ධ වචනයසෝභිත හිමියන් මේක අද දෙරණ අරුණෙන් අහන ...
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය රළ පෙළ සියල්ලන්ට සාධාරණ වීම සඳහා ඔන්න තියෙනවා හැමෝටම සමාන තරඟයක්. බලන්නකො ඉතින් වචන වලින් කියන්න දෙයක් නැහැ. මේ තමයි ලංකාවේ අධ්‍යාපනය.