හලාල් වලට මෙච්චර බනින්නෙ ඇයි? රළ පෙළ 1) විශ්වාසවන්තයිනි! ඔබ ( ඔබගේ) ගිවිසුම් පූර්ණ වශයෙන් ඉටු කරනු. (තවද) ඔබට (මින් පසු) කියනු ලබන දැය හැර, (වෙනත්) සිවුපා සතුන් ඔබට අනුමැතිය (හලාල්) දෙනු ලැබ ඇත්තේය. 3) ඉබේ මැරුණු, ලේ , ඌරු මස්, අල්ලා නොවන දැයෙහි නම් පවසන ලද ආදිය, බෙල්ල මිරිකා මැරුණු අයද, පහර වැදී මැරුණු අයද, (ඉහල සිට) වැටී මිය ගිය අයද, අං වලින් අනිනු ලැබ මැරුණු ...
නැති කම සකුටක් රළ පෙළ ඔයා ළඟ නැති දේවල් ගැන හිතලා ඔයා ජිවිතේ ගොඩක් දුක් වෙලා ඇති. හොඳට හිතලා බැලුවොත් ඔයා ඒ හැම වෙලාවකම දුක් වෙලා තියෙන්නෙ අනුන් ළඟ තියෙන තමන්ට නැති දෙයක් ගැන හිතලා. ඔයා ගමේ ලොකුම සල්ලි කාරයා උනත් ඔයා දුක් වෙනවා ඊළඟට පලාතෙම ලොකුම සල්ලි කාරයා ගැන හිතලා. ඊට පස්සෙ එතනට ආවොත් ඔයා දුක් වෙනවා රටේම ලොකුම සල්ලි කාරයා ගැන හිතලා. මේක ...
(වෙන්න) නැන්දම්මා වෙත ලියමි රළ පෙළ (වෙන්න + නැන්දා) අම්මේ,ඔයා අපි ආදරේ පටන් ගන්නකොටම දුවගෙ ෆෝන් එක ගත්තා, (නිකන්ම නෙමෙයි ඉතින් 10, 15 පාරක් මාට්ටුත් උනාට පස්සෙ), (බලන බලන තැන (උඩින් සරම උනාට යටින්) චීත්ත ඉන්න නිසා ), ඊට පස්සෙ එහෙන් මෙහෙන් මාව හොයන්න කොන්ත්‍රාත් දුන්නා , කෝල් දීලා ගොනාට ඇන්දුවා , තිරිසනෙක්ට වගේ කෙල්ලට බැන්නා, බැරිම තැන කෙල්ලට අල්ලගෙන තඩි බෑවා, අභූත චෝදනා කරලා හිත කඩන්න හැදුවා, හීනෙකින්වත් නොහිතපු කතා ඔයා දුවට කියලා ...
මේ ගැනත් හිතන්න... රළ පෙළ පුතා : තාත්තෙ, පොඩි ප්‍රශ්ණයක් අහන්නදපියා : ඇයි පුතා? අහන්නපුතා : තාත්ත පැයකට සල්ලි කොච්චර හොයනවද?පියා : ඇයි පුතා එහෙම ඇහුවෙ?පුතා : අනේ කියන්නකො තාත්තෙපියා : රුපියල් 1000ක් විතරපුතා : එහෙනම් තාත්තෙ මට රුපියල් 100ක් දෙන්න පුලුවන් ද?පියා : ඒ මොකටද? නාස්ති කරන්න එපා පුතා මම කොච්චර මහන්සි වෙලාද සල්ලි හොයන්නෙ ඔයා මේ වැඩකට නැති සෙල්ලම් බඩු අරගෙන ඒ සල්ලි ...
යාලු වෙන්න කලින් කේන්දරේ බලමු රළ පෙළ අපි කලින් ලිපියෙන් කතා කලානෙ සහකරුවෙක් සහකාරියක් තෝරගන්න අවශ්‍යය වෙන දේවල්.ලන්කාවෙ ගොඩක් දුරට විශ්වාස කරන දෙයක් තමයි මේ කෙන්දර. අපි ඒ ගැන මේ ලිපියෙන් කතා කරමු. කේන්දරයක් කියන්නෙ මොකද්ද කියලා බලමු මුලින්. කේන්දරයක් කියන්නෙ දරුවෙක් ඉපදෙනකොට ඒ උපන් වෙලාවට අහසෙ තියෙන තරු අනුව ඒ දරුවගෙ කර්ම ශක්තිය ජෝතිෂ්‍යට අනුව විග්රහ කරන පත්‍රයක්. විශේෂයෙන් කියන්න ඕනෙ මේකෙ විග්‍රහා වෙන්නෙ කර්ම ශක්තිය ...
සුභ උපන්දිනක් අම්මේ රළ පෙළ පුන්චි කාලේ බත් කටක් කවන්න කොච්චර බොරු ගොඩක් කියනවද සුරන්ගනා කතා දාස්ගානක් කියලා ඇති. අහසෙ හීනෙකින්වත් දැකල නැති කුරුල්ලො ගැන කිය කිය ගෝනි බිල්ලො ගැන කිය කිය, පුන්චි පුටුවකින් ඉන්දවගෙන කොන්ඩෙ කපන හැටි.අසනීප වෙලා ඉන්න වෙලාවට මට හොඳ වෙනකන් නොකා නොබී අඬ අඬ ඉන්න හැටි. කවලා පොවලා උස් මහත් කරලා උදේට ඉස්කෝලෙ යන්න කම්මැලි උනාම මම කියන බොරු දැන දන ...
ගෝල් පේස් මාලිගාව කුඩු පට්ටම් කරා රළ පෙළ ශා .. ඔන්න අපේ බවලත් කස්ටිය ගෝල් පේස් යනවා කියලා ආරන්චියක් ආවා.කල්ප ගානකින් එන දුර්ලභ ගනයේ අවස්ථාවක්නෙ (අපි වගේ සිල්වත් ප්‍රේමවන්තයින්ට)ක්ලාස් එකට යද්දිත් හිතට මාර ෆිට් එක් තිබ්බෙ. ගියපු ගමන් ඇහුවා"කට්ටිය ඉරිදට යනවනෙ?" "ඔව් ඔව් නැතුව"අපි කස්ටිය* ඉතින් සාමාන්යෙන් මීට ටික කලටක පෙරහැම මඟුලටම ගෝල් පේස් යන සිරිතක් විය.දුකට යන්නේද ගෝල් පේස්ය. සතුට යන්නේද ගෝල් පේස්ය.ගෝල් පේස් යාමට පෙර මැජෙස්ටික් ...
හිත රිදුනා රළ පෙළ ජීවිතේ ගොඩක් දේවල් අපිට නැති වෙනවාඒත් සමහර දේවල් අපිට ඒ තරම් ලේසියෙන් අතාරින්න බෑඒ වගේම මිනිහෙක්ගෙ ජීවිතේක තියෙනවා යම් යම් දේවල් කිහිපයක්ඒවා නැති වෙන එක ජීවිතය නැති වෙනවට වඩා අමාරුයිඒ වගේ වෙලාවට මුලු ලෝකෙම නැති වෙනව වගෙයි දැනෙන්නෙඒ අපි ඒ දේට අපේ ජීවිතේ දීලා තියෙන තැන නිසයි... ...
උත්තරය බිත්තරය නොවේ! රළ පෙළ සමහර දේශපාලඥයො අද කියන්නෙ ජාතීන් දෙකඩ කරන්න විදේශ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා කියලා. රටේ වෙන්නෙ මොකද්ද ඒ හැම කෙහෙල්මලක්ම විදේශ කුමන්ත්‍රණ කියලා කියනවා නම් ඒක ලෙඩක්. අද ඇති වෙලා තියෙන සිංහල - මුස්ලිම් අර්බුධය ක්ෂණයකින් මතුවූ එකක් නෙමෙයි. කාලයක් තිස්සෙ සිදුවෙන සුළු ජනකොටස් වලට වැඩි වරප්‍රසාද ලබාදීම නිසා දැඩි සිත් තැවුලෙන් හිටපු සිංහල බෞද්ධ මිනිස්සුන්ගෙ පුපුරා යෑමක් තමයි මේ සිද්ද උනේ. ...
ඇතුවත් බැරි නැතුවත් බැරි "බදු" රළ පෙළ බදු පැනවීමේ මූලික අරමුණු මොනවා ද?- සමාජයට අහිතකර භාණ්ඩ භාවිතය අධෛර්යමත් කිරීම- සමාජ ශුභසාධනයඅහිතකර භාණ්ඩ මත බදු පැනවීමෙන් විතරක් සමාජ ශුභසාධනයට කරන්න බැහැ. ඒ මුදල් ප්‍රමාණවත් මදි. ඒ නිසා සෘජු බදු එහෙමත් නැත්නම් ආදායම් බදු වෙත රජයක් යොමු වෙනවා. ඒකත් ප්‍රමාණවත් නොවු තැන අත්‍යාවශ්‍යය භාණ්ඩ හැර අනෙකුත් භාණ්ඩ මත බදු පැනවීමක් කරනවා. අද ලංකාව එතනිනුත් ඉදිරියට ගිහින් අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට ...
සමනලයට කකුල් කීයද? රළ පෙළ උදේ පාන්දර රේඩියෝ එක අහගෙන ඉන්න ගමන් පුන්චි ප්‍රශ්ණයක් ඇහුනා. බැලු බැල්මට නම් පුන්චි ප්‍රශ්ණයක් කිසිම වැදගත් කමක් නෑ ඕන පුන්චි එකෙක් දන්න ප්‍රශ්ණයක් කියලයි හිතුවෙ.සමනලයට කකුල් කීයද?පළවෙනි අමතන්නා - සමනලයට කකුල් අටයි....දෙවනි අමතන්නා - සමනලයට කකුල් දහයයි...ආසාවෙ බෑ. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. අපේ උන් ඉස්කෝලෙ මොකට ගියාද කියලා හිතුනා අඩු ගානෙ පුන්චි කාලෙ සමනලයෙක් පස්සෙ දුවලා නැද්ද? මලකට සමනලයෙක් ...
වෙනසක ට මුල පුරමු! රළ පෙළ "ඉර හඳ පායන ලෝකේ ආලෝකය අතරේ සැප දුක සමබර වේ"සැප විඳිනකන් අපිට කිසිම ගානක් නැහැ. කොයිතරම් සැප වින්දත් මේ ඇති කියල හිතන්නෙත් නෑ. කොයිතරම් දේ ලැබුණත් සෑහීමකට පත්වෙන්නෙත් නෑ. ඒත් දුකක් ආපු වෙලාවට අපි එහෙම ද? දුකක් ආපු ගමන් කියන්න ගන්නවා අනේ මොන කරුම ජීවිතයක් ද මං මේ ගෙවන්නෙ. මීට හොඳයි මැරිලා ගියා නම් කියලා. දුක සැප හැමෝටම ජීවිතේ එක ...
හිතන්න යමක් රළ පෙළ ඔබට දුකක් දැනිලා තියෙනවද?ඇයි එහෙම වුනේ?ඔබ හිතාගෙන හිටපු දෙයක් ඒ විදිහට උනේ නැති නිසා නේදඔබ එහෙම හිතාගෙන නොහිටියනම් එහෙම දුකක් ඇතිවෙන්නෙ නෑ නේද
බොරුවක් කියන්න කලින් රළ පෙළ පුන්චි බොරුවක්, බැලූ බැල්මට කිසිම වැරැද්දක් වෙන්නෙ නෑ. ඒත් ඒකෙන් වෙන්න පුලුවන් විනාසය හිතාගන්නවත් බෑ. බොරුවක් කියනවා නම් එක්කො අහු නොවෙන්නම කියන්න ඕනෙ. එහෙම නැත්තන් නොකියා ඉන්න ඕනෙ. "සම්‍යප්‍රයෝග" කියලා ජාතියක් තියෙනවා. ඒක ඇත්ත ඒත් ඒක හැමෝටම පාවිච්චි කරන්න බෑ. එහෙම කරන්න හොඳත් නෑ. දෙයක් කිවුවම ඇත්ත තත්වෙ පැහැදිලි කරලා දුන්නම තේරෙන්නෙ නැති කෙනෙක්ට එහෙම එකක් කලාට කිසි වරදක් නෑ. ...
වඳින්න ගිය දේවාලෙට ගොනා ඇනීම රළ පෙළ ඕන එකෙක්ට ඕන මඟුලක් කරගන්න කියලා ඔන්න ඉතින් අපි සෙට් එක උදේ පාන්දරම ගෝල් පේස් යන්න සෙට් උනා. 8ට එන්න කියල කිවුවම ඉතින් මන් ගොනා වගේ හැමදාම 7:55 ට එතන. අනිත් උන් එද්දි 9වත් වෙනවා. අදත් ඒ ආනිසන්සෙමයි. කෝල් කරලා කියපි අද එන්න වෙන්නෙ නෑ බන් කියලා. මොන කරුම වෙලාවක එලියට බැස්සද මන්දා. ඕන එකෙක්ට ඕන කුදයක් ගහගන්න කියලා මන් ...
පැතුම් දහසක් (කඩුපුල් මල් iv) රළ පෙළ "ඇයි රත්තරන් නන්ගියෙ මට මෙහෙම කලේ..? ඔයාට මගෙන් වැරැද්දක් උනාද?එහෙම උනා නම් මට කියන්න මට වැරැද්දක් හදාගන්න බැරි කමක් නෑනෙ."මගෙ ඇස් දෙකෙන් එලියට පනින්න දඟලන කඳුලු බින්දුවක් හිර කරගෙන මම කිවුවා "එහෙම වැරැද්දක් උනේ නැහැ මගෙ අයියේ මටත් එදා කිවුවට ඔයා නැතුව ඉන්න බැහැ එක මොහොතක්වත් මන් එදා ගෙදර ගියපු වෙලේ ඉඳලා ඇඬුවා"පුන්චි දරුවෙක් තාත්තගෙ ඇඟේ එල්ලිලා සෙල්ලම් බඩුවක් ඉල්ලනවා ...
කැමති ප්‍රාර්තනාවක් කරන්න ... රළ පෙළ වයස අවුරුදු 60 ඉක්මවපු යුවලක් එයාලගෙ 40 වෙනි විවාහා සන්වත්සරය සමරනවා. ගොඩක් සතුටෙන් දෙන්නම ඉන්නෙ. මෙච්චර කාලයක් ගිහිල්ලත් කිසි වෙනසක් නෑ.හදිසියෙම දිව්යාන්ගනාවක් මතු වෙනවාඔබ වගේ ආදරෙන් ඉන්න යුවලකට මම බොහොම කැමැත්තෙන් වරයක් දෙනවාකාන්තාව දෙපාරක් නොහිතම කියනවා"මට මුලු ලෝකෙ වටේම යන්න ඕනෙ, මගෙ හස්බන්ඩ් එක්කම" කියලාදිව්යාන්ගනාව ඒ ප්‍රාර්තනාව ඉටුකරලා නෞකාවක ලෝකේ වටේම යන්න ටිකත් පත් දෙකක් මවලා දෙනවාදැන් පිරිමි කෙනාගෙ වාරේඔව් ...
අපි වෙන් වෙමු අයියේ (කඩුපුල් මල් iii) රළ පෙළ "මේක ඔයාට අරයා දෙන්න කිවුවා,මේකට උත්තරේ ලියලා මටම දෙන්න ම ගිහින් දෙන්නම්" මේක කියවනකන් ඉවසිල්ලක් නෑ."මගෙ අයියේ, මට සමාවෙන්න මම මේ කියන්න යන දේ අහලා දුක් වෙන්න එපා කලබල වෙන්නත් එපා එදා අපි බස් එකේ ආපු එක මගෙ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් දැකලා අම්මට කියලා, මට හොඳටම බැන්නා ගෙදර ආපු ගමන්, තාත්තටත් කියනවා කිවුවා. අම්මා අපෙ අයියට ඔයා ගැන විස්තර කියලා ...
විධායක ජනාධිපති ධූරය රළ පෙළ ලංකාවේ විධායක ජනාධිපති ධූරය, කාටත් වග නොවන තමාගේ තනි කැමැත්තට ඕනෑම දෙයක් කිරීමට හැකි ලොව අනෙක් රටවලට සාපේක්ෂව බලවත්ම ජනාධිපති ධූරයක්. රට දියුණු කරනවා නම් රට ආ පස්සට අදින්නන් වලකමින් සීග්‍රවේගයෙන් දියුණුව කරා මෙහෙයවන්න මේ තරම් හොඳ උපකරණයක් තවත් නැති තරම්.නමුත් විධායක ජනාධිපති ධූරය ඇති කළ දා පටන් පත් වූ බොහෝ ජනාධිපති වරු එය රටේ යහපතට යොදාගනු වෙනුවට තමාගේ යහපත ...
මංගල ඉසිපිරිතාල ගමන රළ පෙළ සතියක විතර ඉඳලා තිබුන කොන්දෙ අමාරුවක් නිසා ඔන්න ඉතින් අද උදේම අම්මා කොම්පියුටරේට මූණ ඔබාගෙන දවසෙම වාඩි වෙලා ඉන්නවා කියලා බැන බැන කලුබෝවිල ඉස්පිරිතාලෙට ඇදගෙන ගියා. ගේට්ටුව ලඟට යනකොටත් මට ඇස්දෙක පියවෙන්න නිදිමතයි. බොරු කියන ඕනෙ නෑනෙ ඔය ඉතින් බේත් ගන්න කියලා මන් (රජයේ) ඉස්පිරිතාලෙකට ගියාමයි."බාහිර රෝගී අන්ශය" ඇතුලට යනකොටම දැක්කෙ එහෙට මෙහෙට කැරකිලා ඇඹෑරිලා ගියපු පෝලිමක්. අම්මා ගියා තුන්ඩුවක් ...