ෆේස් බුකියේ ග්රී යක්කු රළ පෙළ කෑල්ලගෙ ප්‍රොෆයිල් එකෙන් එයාගෙ පොටෝ කෑලි දෙක තුනක් ඔන්න අප්ලෝඩ් කලා. තුක් නොදකින් පැයක් දෙකක් යනකොට ආවෙ නැද්ද ග්‍රීස් යක්කු ටික."ශා ඔයා නම් ලස්සනයි අනිත් අය නම් හරි නෑ"(අනේ පවු.....)"ඔයත් අනිත් අය වගේ රෙස්පට්ද අනේ"(නෑ මේ වෙන එකක්)අපෝ මෙහෙමත් ගෑණු පෙරේතයො. ෆේස්බුක් එකට දැන් බල්ලයි කොල්ලයි ඔක්කොම රින්ගගෙන විනාස වෙලා. සමාජ ජාලයක් උනහම කුඩු කාරයගෙ ගන්ජා කාරයගෙ බඩු කාරයගෙ (කියන්න ...
නම්‍යශීලී වීම නිවට කමක් නොවේ රළ පෙළ "බුද්ධිමත් බවේ මිනුම නම්‍යශීලී බවයි" - ඇල්බට් අයින්ස්ටයින්නම්යශීලී යනු නිවට කමක්ද?නම්‍යශීලී යනු දුර්වල කමක්ද?ජීවිතයේ ඔබ මුහුණ දෙන ප්‍රශ්ණ ගැටලු හමුවේ ඔබ කොයි තරම් නම්‍යශීලී ද, ඔබට එන බාධක හමුවේ ඔබ කෙතරම් නම්‍යශීලී ද, ඒ තරමින් ඔබේ ජීවිතය බාධක වලින් ජයගන්න පුලුවන්.සුළඟකින් මුලින්ම බිඳවැටෙන්නේ මහා දැවැන්ත නොසැලෙන ශක්තිමත් ගස්, නමුත් අවසානයේ ඉතුරු වන්නේ ඉතා කුඩා පොඩි සුළඟටත් නැමෙන පුංචි ගස්. ඒකයි ...
දුර බලන්න ළඟ නොබලන්න රළ පෙළ පොහොර මිල අධික ලෙස ඉහල යනකොට, රජය ඊට සහණයක් වශයෙන් පොහොර සහනාධාරයක් දෙනවා වසර කිහිපයක් අඛණ්ඩව එය ලබා දුන්නත් යම් යම් අපහසුතා මත එහි අඩුපාඩුවක් වෙනවා. ඉන් පස්සේ ගොවියන්ගේ ප්‍රතිචාරය කොහොම ද? ඔවුන් වහාම පාරට බහිනවා, බෝඩ් කෑලි කිහිපයක් අතේ අරන් "දියව් දියව් අපිට දියව්, අපේ අයිතිය අපිට දියව්" කියලා කෑ මොර දෙනවා. අන්තිමට රජයට හිතෙනවා ඇති වඳින්න ගිය දේවාලෙ ...
ජෙනරාල් උතුමාණනි රළ පෙළ දිනෙක සියලු ශ්‍රී ලාංකිකයන්ගේ වීරයෙක් වූ ඔබ,නොබෝ දිනකින්,ජවිපෙ ඇතුලු විපක්ෂය විසින්,සුරංගනා ලෝක පෙන්නලා,මඩ ගොහුරට ඇදලා දාලා,තමුන්ගේ ජාමෙ බේරගත්තා....රාජ්‍ය බලයට එරෙහිවඔබ මුට්ටියක් කරගත්තා...විධායක උතුමාඔබව හිර කූඩුවට ඇද දැම්මාඔබේ ගෙල ළඟින් සිර වුවත්ඔබේ වදන් නොසැලී තිබුණාඑවදන්ම ඔබ තවත් සිර කෙරුවාඔබේ බිරිඳත් මාන්නයෙන් ඔලුව උදුම්මවාගෙනඔබ තවත් සිර කරනු ලැබුවානුදුරේ ඔබ නිදහස් බවවිධායක උතුමා කීවා...නැත.එයද තවත් ලනු කැරැල්ලකි.ඔබට අද ඇප බඳින්නට සිදුව ඇත.කෙසේ හෝ ...
අපේ Facebook ගිණුම ආරක්ෂාකරගමු! රළ පෙළ බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි ෆේස්බුක් ගිණුම නැති වීම එහෙමත් නැත්නම් වෙනත් කෙනෙකු අතට පත් වීම. මේ වෙනකොට ෆේස්බුක් හී ආරක්ෂාව ගොඩක් ඉහලයි ඒ වගේම ආරක්ෂක උපක්‍රම ගොඩක් හඳුන්වලා දීලා තියෙනවා. නමුත් ඉහත කියපු ප්‍රශ්ණයට ගොඩක් අය මුහුණ දෙන්නෙ ඒ ආරක්ෂක උපක්‍රම කලින් සකසාගෙන නොතිබිම නිසා. මේ කියන්න හදන්නේ ඒ වගේ ආරක්ෂක උපක්‍රම 10ක් ගැන. ඔබේ ගිණුමේ ආරක්ෂාව මෙයින් 100%ක් ...
ජීවිතේ පරාද වෙලාද? කියවන්න, වෙනස් වෙන්න රළ පෙළ තෝමස් අල්වා එඩිසන්... නම කිවුව ගමන් මතක් වෙනවාඅර ලයිට් කාරයා... ඔව් මිනිහා තමයිමේ මනුස්සයා ලයිට් එක හොයාගත්තෙ නැති වෙලා තිබිලා එහෙම නෙමෙයිමෙයා තමයි මුලින්ම බල්බ් එකක් හැදුවෙමෙයා බල්බ් එකේ සූත්රීකාවට දන්න හැම කෙඳි කෑල්ලම , දන්න හැම ලෝහයමකොටින්ම කියනවා නම් හැම මඟුලක්ම ට්‍රයි කලාහරි යන්නෙ නෑ.. සිය වතාවක් වැරදුනත්කවුරුවත් කියනවද මෙයා කාලකන්නියෙක්, ජීවිතේ පරාජිතයෙක් කියලා..?නෑ.. ඔහු නියම ජයග්රාහකයෙක්ඔහුට සිය වතාවක් ...
සතුට සොයා යන ඔබව හඹා එන දුක රළ පෙළ පෞද්ගලිකව මුහුණ දුන්න උන කාරණයක් නිසා මේ දේ ලියන්න හිතුවෙ. අපිට ජීවිතේ සමහර දේවල් අපි නොහිතන වෙලාවට නැති වෙනවා. ඒ දේවල් නැති උනාම අපිට දුක හිතෙනවා. ඒ ඇති වෙන දුක ගැන සහ ඒ දුක නැති කරලා හැමදාටම සතුටින් ඉන්න හැටි ගැනයි මේ කියන්නෙ. මුලින්ම කියන්නෙ මේ දේවල් මමත් 100%ක් ළඟාකරගෙන නැහැ නමුත් ළඟාකරගන්නට උත්සහ කරනවා. මම මේ මුලින්ම පෙන්නලා තියෙන්නෙ ...
මැරෙන්නම ඕනෙ නම් මැරියන් රළ පෙළ මැරෙන්නම ඕනෙ නම් මැරියන්උඹ පොදි ගහගෙන ආපු ආදරේ බලාපොරොත්තු එක දවසින් කුණු ගොඩට විසි කරලා දාපු උඹේ ආදරේට බල්ලෙක් වගේ පිටුපාපුකොන්දක් නැති සමනලයෙක් වෙනුවෙන් නෙමෙයිඋඹට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් වෙනුවෙන්උඹෙ ආදරේ වටිනාකම දන්න එකෙක් වෙනුවෙන්උඹේ ආදරේ තේරෙන එකෙක් වෙනුවෙන්අඩුම තරමෙ උඹෙ මලකඳ බදාගෙන අඬයි කියලා හිතෙන එකෙක් වෙනුවෙන්ප්රශ්ණයක් ආපු පලියටඋඹේ අම්මා තාත්ත හදලා දීපු මේ ලෝකෙ දාලාඋඹෙ යාලුවො දාලා, ...
2012 අවසානයක් නොව හැරවුම් ලක්ෂයක් කරගමු රළ පෙළ 2012/12/21. ලෝකයේ මිනිස්සු බොහොමයක් ඒ දිනය ගැන විමසිල්ලෙන්, ඔබද ඒ අතර වන බව සහතිකයි. නමුත් ඔබ දන්නවා ද ඔබට මෙය හොඳ අවස්ථාවක්. ලෝකය විනාශ උනොත් කොහොමත් සියලු දේ විනාශ වී යනු ඇත. නමුත් එසේ නොවුනොත්? ඔබ ඒ ගැන සිතුවාද?ඔබ මෙතෙක් කිසිම දිනක ඔබේ ජීවිතය දෙස ආපසු හැරී බැලුවා ද?එයට හොඳම දින කිහිපය මෙයයි. හදවතින් අහන්න,1) ඔබේ ජීවිතයේ ඔබ ලද ජයග්‍රහණ ...
ඒකා අධිපති රළ පෙළ ලංකාවට වඩා සුදුසු ප්රජාතන්ත්රවාදී පාලනයක් ද?ඒකාධිපති පාලනයක් ද?ප්රජාතන්ත්රවාදය හොඳයි ඇමරිකාව වගේ ඉතිහාසයක් සංස්කෘතියක් නැතිව කෘතිමව බිහි උන රටවල ට. බොහෝ දෙනෙක් මුලින්ම ආදර්ශයට ගන්නෙ ඇමරිකාවනෙ. ඇමරිකාවෙ එහෙමයි ඇමරිකාවෙ මෙහෙමයි කිය කිය. ඒ උනාට ඇමරිකාව කියන්නෙ ඉතිහාසයක් නැති රටක්. ඒ රටට ගැලපෙන ක්‍රම අපිට ගැලපෙන්නෙ නැහැ කොහෙත්ම. මොකද අපි වසර දහස් ගණනක සිට රාජාණ්ඩු පාලනයක ජීවත් උන මිනිස්සු. අපේ ඇට මස් ...
මහින්ද රාජපක්ෂ Gangnam Style රළ පෙළ (කිසිවෙකුට අපහාසයක් සිදුකිරීමේ අරමුණින් ප්‍රචාරය කිරීමක් නොවන අතර හුදෙක් රසවින්දනය සඳහා පමණි.)
ගෘහ සේවිකාවන් ජාතික වීරයන් කිරීම රළ පෙළ අද ලංකාවෙ ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා තියෙන්නෙ විදේශ රටවල සේවය කරන ගෘහ සේවිකාවන්. ඇත්තටම ඒක සතුටු වෙන්න කාරණාවක් ද? ඇත්තටම ඊට වඩා හොඳ දෙයක් ඇත්තෙම නැද්ද?ඔය හැමදේටම කලින් හැදිය යුතු නමුත් හැදීමට ඉතාම අපහසු දෙයක් තියෙනවා. ඒ තමයි වෘත්තීය ගෞරවය. පුංචි කාලෙ ඉඳල දරුවෙක්ගෙ ඔලුව ඇතුලෙ පැල කරන්නෙ දොස්තර, ඉන්ජිනේරුවා, නීතීඥයා , ගුරුවරයා තමයි ගෞරවනීය වෘත්තීන්, අනිත් අය ඔක්කොම කාරයො. ...
පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති විය යුතුයි රළ පෙළ උසස් පෙළ අවසන් කරාට පස්සෙ බොහෝම සුළු පිරිසක් රාජ්‍ය විශව විද්‍යාල වලට වරම් ලබනවා. ඉතිරි අයට මොකද වෙන්නෙ? ඒ අයට නිසි වැඩපිළිවලක් රටේ තියෙනවද? ඒ අවස්ථාව ලබාගත්තෙ පෞද්ගලික ආයතන. ඒ අය විවිධාකාරයේ සහතිකපත්‍ර පාඨමාලා හඳුන්වා දෙනවා අවසානයේ රටේ උසස් පෙළ ලියපු තරුණ පිරිසෙන් සාතිශ්‍ය බහුතරයකට එදා මෙදාතුර ලැබුණෙ පෞද්ගලික ආයතන වල පිහිට පමණයි. එසේත් නැත්තම් විදේශ අධ්‍යාපනයට යොමු වෙනවා. එහෙම ...
මස්සිනා එක්ක ඔට්ටුවක් රළ පෙළ අනේ වාසනාවන්. කාලෙකින් ඔන්න මලක් කඩන්න කියලා අවස්තාවක් අහම්බෙන් උදා උනා(අපිට මලක් කඩන්න අවස්තාවක් යනු ඉතාම දුර්ලභ ගණයේ අවස්තාවකි)ඔන්න ඉතින් දෙයියනේ කියලා ක්‍රෙඩිට් ඉවර උනාම ගිහින් රීලෝඩ් එකකුත් දාගෙනමදිගටම මල් කඩාගෙන හිටියා.නොදකින් බාල්දියක් ......"අක්කේ... අයි පොඩ් ටච් එක නිකන් එකට වඩා හොඳයි නේද?"" මන් දන්නෙ කොහොමද යනවකො යන්න"අමාරුවෙන් ඒ ඇණේ ගලවගෙන ආයෙත් කඩන්න ගත්ත (මල් හොදේ)"පැටියෝ.....හ්..."මොන මඟුලක්ද ආයෙත් ...."අක්කේ... කවුද ...
ඔයා මගෙමයි නේද? රළ පෙළ "ඔයාගේ ඇහි පිහාටුවෙ මොනාද තියෙනවාඉන්න මම අයින් කරන්නම්...""කෝ ඉන්නකො ඉතින් දඟලන්නෙ නැතුව"*උණුසුම් හාදුවක්*"ඔය ඉතින් ඕකනෙ බොරු කියලා ළඟට එනකොට මම හිතුව""පොඩ්ඩි නංගි ඔයා මගේමයි නේද?""ඔවු පහන් අයියෙ මම ඔයාගෙම විතරයි"*පපුවට තුරුල්ව හිඳී*"නැගිටිනවා ළමයො දැන් වෙලාව කීයද ?පස්සපැත්තට එළිය වැටෙනකල් හොඳට නිදි"අයියෝ හීනයක්ද දැක්කෙ :(කමක් නෑ හීනෙකින් හරි ළඟට ආවනෙ...ආදරයක් අහිමි උනාම ඒ දුක දරාගන්න ගොඩක්ම අමාරු වෙන්නෙ ඒ ආදරේ කවදාවත් ...
සැබෑ බෞද්ධ භික්ෂුව හඳුනාගන්න රළ පෙළ පහත දක්වලා තියෙන්නෙ බුදුන් සරණ යන ශ්‍රාවක සංඝ්‍යා වහන්සේලාගේ ගුණ කියවෙන ගාථාවයි. අද වන විට භික්ෂුවගේ කාර්ය භාරය කුමක් දැයි බොහෝ දෙනෙක් වාද විවාද කරමින් ඉන්නවා. වැඩි දුර යන්න දෙයක් නැහැ. පහත කහ පැහැයෙන් දක්වලා තියෙන ගුණ භික්ෂුවගේ තියෙනවා දැයි හොඳින් බලන්න. එසේ නම් උන් වහන්සේ සැබෑ භික්ෂුවකි. එසේම එම භික්ෂුව ගිහියන්ට පිං කෙතක් වේ, දාන මාන ආදිය පිලිගැනීමට සුදුසු ...
අයියේ බොක්ස් ඔක්කොම ෆුල්නෙ. රළ පෙළ අයියේ..බොක්ස් තියෙනවද? නෑ සර් ඔක්කොම ෆුල්. මල්ලි බොක්ස් එකට ටිකට් එක් දෙන්න? බොක්ස් නෑනෙ අයියේ. අයියේ? බොක්ස් එකේ ගාන කීයද? බොක්ස් ඉවරයි මල්ලි හවස එකට එන්න ඕනෙ නම්.ශා.. ලන්කාවේ සිනමා කර්මාන්තය සෑහෙන්න දියුණුවක් ලබලනෙ.මට ඉස්සරහා හිටපු කපල් සෙට් එකේම බලා පොරොත්තු බිඳිලා ගිහින් වගේ.(මොනාද බලාපොරොත්තු කියලා අහන්නෙපා.පොඩි ලමයි කියවනවා මේක. චික් උඹලත් මහ සදචාරෙ බින්දුවයි.)මමත් ගිහින් 200ක් මේසේ උඩින් තියලා"ODC" ...
"ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" බුදුන්ට අපහාසයක් ද? රළ පෙළ "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" මම දකින විදිහ,මුලින්ම කියන්න අවශ්‍යයි මෙහි කතාව විහිද යන්නේ සිදුහත් කුමාර චරිතය වටා පමණයි. කිසිදු අවස්ථාවක මෙහි බුද්ධ චරිතය පෙන්වීමට හෝ බුද්ධත්වය ලබා සිටිනු පෙන්වීමට උත්සාහ නොදරයි. බුදුන්ගේ ගිහි කළ ජීවිතය ගැන ගිහි පැවිදි බොහෝ දෙනා අදහක් දැක්වුවා නමුත් මම පෞද්ගලිකව දැරූ අදහස නම් සාහිත්‍යයේ එන කතා ඇසුරින් සිදුහත් කුමාර චරිතය විදහා දැක්වීමට නොහැකි බවයි. මෙහි කතාවේ ...
මේ මොහොතේ ජීවත් වන්න රළ පෙළ ඔබ දැන් හිතන්නෙ මොනවා ගැනද?ඉස්සර කාලෙ උන දෙයක් ගැන?අනාගතයේ වෙන්න තියෙන දෙයක් ගැන?ඔබ ඉස්සර උන දෙයක් හිත හිත ඉන්නවා. ඒ දේ හොඳ දෙයක් උනත් නරක දෙයක් උනත් එසේ සිතීමෙන් ඔබේ හිතට සතුටක් දැනෙනවද? කිසියම් හෝ දෙයක් ලැබෙනවද? නැහැ කිසිම දෙයක් ලැබෙන්නෙ නැහැ. අතීතය ගැන සිහිපත් කරමින් කාලය ගෙවීම නිශ්ඵල කාර්යක්. මා මේ කියන්නේ අතීතයේ වරදක් උනාම ඒ දේ හිතලා වර්ථමානයේ ...