උත්තරය බිත්තරය නොවේ! රළ පෙළ සමහර දේශපාලඥයො අද කියන්නෙ ජාතීන් දෙකඩ කරන්න විදේශ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා කියලා. රටේ වෙන්නෙ මොකද්ද ඒ හැම කෙහෙල්මලක්ම විදේශ කුමන්ත්‍රණ කියලා කියනවා නම් ඒක ලෙඩක්. අද ඇති වෙලා තියෙන සිංහල - මුස්ලිම් අර්බුධය ක්ෂණයකින් මතුවූ එකක් නෙමෙයි. කාලයක් තිස්සෙ සිදුවෙන සුළු ජනකොටස් වලට වැඩි වරප්‍රසාද ලබාදීම නිසා දැඩි සිත් තැවුලෙන් හිටපු සිංහල බෞද්ධ මිනිස්සුන්ගෙ පුපුරා යෑමක් තමයි මේ සිද්ද උනේ. ...
මහින්ද රාජපක්ෂ Gangnam Style රළ පෙළ (කිසිවෙකුට අපහාසයක් සිදුකිරීමේ අරමුණින් ප්‍රචාරය කිරීමක් නොවන අතර හුදෙක් රසවින්දනය සඳහා පමණි.)
වැලන්ටයින් අර්ථවත් ලෙස රළ පෙළ වැලන්ටයින් දවස හැදුනෙ කොහොමද කියලා නම් නෙමෙයි මේ කියන්න යන්නෙ. නමුත් අද වැලන්ටයින් දිනය සමරන්නෙ පෙම්වතුන් ද? එහෙමත් නැත්නම් ව්‍යාපාරිකයන් ද කියන ගැටලුවයි මට තියෙන්නෙ. මීට ටික කාලෙකට ඉස්සර පෙබරවාරි කියනකොටම තරුණ ළමයින්ට මතක් වෙන්නෙ නිදහස් දිනය නෙමෙයි 14 වැලන්ටයින් දිනය. ඒවාට උඩගෙඩි දීපු සමහරක් නොහිටියා නොවේ.වැලන්ටයින් නැති උනාට අපේ සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු මුස්ලිම් මිනිස්සු මේ රටේ ආදරය කලා. ...
"ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" බුදුන්ට අපහාසයක් ද? රළ පෙළ "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" මම දකින විදිහ,මුලින්ම කියන්න අවශ්‍යයි මෙහි කතාව විහිද යන්නේ සිදුහත් කුමාර චරිතය වටා පමණයි. කිසිදු අවස්ථාවක මෙහි බුද්ධ චරිතය පෙන්වීමට හෝ බුද්ධත්වය ලබා සිටිනු පෙන්වීමට උත්සාහ නොදරයි. බුදුන්ගේ ගිහි කළ ජීවිතය ගැන ගිහි පැවිදි බොහෝ දෙනා අදහක් දැක්වුවා නමුත් මම පෞද්ගලිකව දැරූ අදහස නම් සාහිත්‍යයේ එන කතා ඇසුරින් සිදුහත් කුමාර චරිතය විදහා දැක්වීමට නොහැකි බවයි. මෙහි කතාවේ ...
ගෘහ සේවිකාවන් ජාතික වීරයන් කිරීම රළ පෙළ අද ලංකාවෙ ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා තියෙන්නෙ විදේශ රටවල සේවය කරන ගෘහ සේවිකාවන්. ඇත්තටම ඒක සතුටු වෙන්න කාරණාවක් ද? ඇත්තටම ඊට වඩා හොඳ දෙයක් ඇත්තෙම නැද්ද?ඔය හැමදේටම කලින් හැදිය යුතු නමුත් හැදීමට ඉතාම අපහසු දෙයක් තියෙනවා. ඒ තමයි වෘත්තීය ගෞරවය. පුංචි කාලෙ ඉඳල දරුවෙක්ගෙ ඔලුව ඇතුලෙ පැල කරන්නෙ දොස්තර, ඉන්ජිනේරුවා, නීතීඥයා , ගුරුවරයා තමයි ගෞරවනීය වෘත්තීන්, අනිත් අය ඔක්කොම කාරයො. ...
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය රළ පෙළ සියල්ලන්ට සාධාරණ වීම සඳහා ඔන්න තියෙනවා හැමෝටම සමාන තරඟයක්. බලන්නකො ඉතින් වචන වලින් කියන්න දෙයක් නැහැ. මේ තමයි ලංකාවේ අධ්‍යාපනය.
ජනවාරි 07 උදේ 07ට! නීති ප්‍රවේශ විභාගයේ වල් ගලවමු! රළ පෙළ නීති ප්‍රවේශ විභාගයේ සිදුවී තිබෙන අක්රමිකතාවයන්ට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් 2013 ජනවාරි මස 07 වන දින උදෑසන 7 ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වේ. මෙය සංවිධානය කරනු ලබන්නේ නීති ප්‍රවේශ විභාග ශිෂ්‍ය එකමුතුවයි. මෙයට බොහෝ බෞද්ධ සංවිධාන ද සහය දැක්වීමට තීරණය කොට ඇති අතර ඒ සඳහා යුක්තිය අගයන ඔබට ද ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු! ...
හොර මීටර් කලඑළි බසී! ප්‍රවේශමෙන්! රළ පෙළ මීටර් ටැක්සි පාර පුරා වැහි වැහැලා. සාමාන්‍ය ත්‍රී රෝද රථයක ගාස්තුවට වඩා මීටර් ටැක්සි ගාස්තු අඩු යැයි සම්මත නිසා වෙන්න ඇති බොහෝ දෙනෙක් මීටර් ටැක්සිම හොයලා නගිනවා.මීටර් ටැක්සි වල දැනට කිලෝ මීටර් එකට 35 ඉඳන් 40, 50, 60 වෙනකනුත් අයකරන මීටර් ටැක්සි තියෙනවා. බම්බලපිටිය වැල්ලවත්ත හා කොළඹ තදාසන්න ප්‍රදේශවල බොහෝ ත්‍රීරෝද රථ කිලෝමීටරයට රුපියල් 50ක් 60ක් පමණ වෙනවා. මේක අයිතිකාරයට ...
දුර බලන්න ළඟ නොබලන්න රළ පෙළ පොහොර මිල අධික ලෙස ඉහල යනකොට, රජය ඊට සහණයක් වශයෙන් පොහොර සහනාධාරයක් දෙනවා වසර කිහිපයක් අඛණ්ඩව එය ලබා දුන්නත් යම් යම් අපහසුතා මත එහි අඩුපාඩුවක් වෙනවා. ඉන් පස්සේ ගොවියන්ගේ ප්‍රතිචාරය කොහොම ද? ඔවුන් වහාම පාරට බහිනවා, බෝඩ් කෑලි කිහිපයක් අතේ අරන් "දියව් දියව් අපිට දියව්, අපේ අයිතිය අපිට දියව්" කියලා කෑ මොර දෙනවා. අන්තිමට රජයට හිතෙනවා ඇති වඳින්න ගිය දේවාලෙ ...
නම්‍යශීලී වීම නිවට කමක් නොවේ රළ පෙළ "බුද්ධිමත් බවේ මිනුම නම්‍යශීලී බවයි" - ඇල්බට් අයින්ස්ටයින්නම්යශීලී යනු නිවට කමක්ද?නම්‍යශීලී යනු දුර්වල කමක්ද?ජීවිතයේ ඔබ මුහුණ දෙන ප්‍රශ්ණ ගැටලු හමුවේ ඔබ කොයි තරම් නම්‍යශීලී ද, ඔබට එන බාධක හමුවේ ඔබ කෙතරම් නම්‍යශීලී ද, ඒ තරමින් ඔබේ ජීවිතය බාධක වලින් ජයගන්න පුලුවන්.සුළඟකින් මුලින්ම බිඳවැටෙන්නේ මහා දැවැන්ත නොසැලෙන ශක්තිමත් ගස්, නමුත් අවසානයේ ඉතුරු වන්නේ ඉතා කුඩා පොඩි සුළඟටත් නැමෙන පුංචි ගස්. ඒකයි ...
හලාල් වලට මෙච්චර බනින්නෙ ඇයි? රළ පෙළ 1) විශ්වාසවන්තයිනි! ඔබ ( ඔබගේ) ගිවිසුම් පූර්ණ වශයෙන් ඉටු කරනු. (තවද) ඔබට (මින් පසු) කියනු ලබන දැය හැර, (වෙනත්) සිවුපා සතුන් ඔබට අනුමැතිය (හලාල්) දෙනු ලැබ ඇත්තේය. 3) ඉබේ මැරුණු, ලේ , ඌරු මස්, අල්ලා නොවන දැයෙහි නම් පවසන ලද ආදිය, බෙල්ල මිරිකා මැරුණු අයද, පහර වැදී මැරුණු අයද, (ඉහල සිට) වැටී මිය ගිය අයද, අං වලින් අනිනු ලැබ මැරුණු ...
මුලින්ම ප්‍රශ්ණපත්‍ර පිට කළේ සම්පත් අත්තටගේ ද? රළ පෙළ සම්පත් අත්තටගේ,බොහෝ දෙනා දන්නා පරිදි එතරම් දක්ෂ ගුරුවරයෙක් නොවෙයි.නමුත් මෙවර සාමාන්‍යපෙළ විභහගයේ බහුවරණ 18ක් එලෙසම අනුමාන කරනවා. පුදුමයි. ඒත් ඇත්තයි. පැහැදිලිවම විය නොහැක්කක්. නිවැරදි පිළිතුරු හා ප්‍රශ්ණ අනුමාන කරන්න පුලුවන්, නමුත් වැරදි වරණයන් අනුමාන කරන්නෙ කොහොම ද? වරදක් වෙලා තියෙනවා. නමුත් දැන් ඇත්තටම අපි කල යුත්තේ කුමක් ද? මේ වරද පස්සෙ අල්ලන් ගිහින් මේ ගුරුවරයාට දඬුවම් කරනවා ද, එහෙමත් නැත්නම් ...
2012 අවසානයක් නොව හැරවුම් ලක්ෂයක් කරගමු රළ පෙළ 2012/12/21. ලෝකයේ මිනිස්සු බොහොමයක් ඒ දිනය ගැන විමසිල්ලෙන්, ඔබද ඒ අතර වන බව සහතිකයි. නමුත් ඔබ දන්නවා ද ඔබට මෙය හොඳ අවස්ථාවක්. ලෝකය විනාශ උනොත් කොහොමත් සියලු දේ විනාශ වී යනු ඇත. නමුත් එසේ නොවුනොත්? ඔබ ඒ ගැන සිතුවාද?ඔබ මෙතෙක් කිසිම දිනක ඔබේ ජීවිතය දෙස ආපසු හැරී බැලුවා ද?එයට හොඳම දින කිහිපය මෙයයි. හදවතින් අහන්න,1) ඔබේ ජීවිතයේ ඔබ ලද ජයග්‍රහණ ...
උපන් දිනය ඔබ ගැන කියන දේ... රළ පෙළ ඔබ උපන්නේ මාසයේ පළමුවන දා නම්,ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම ශක්තියක් හිමිය. ඔබ තෝරාගන්නා මාර්ග හා ක්‍රියා පිළිවෙත් බොහෝ විට නිවැරදි වේ. සංවේදී අයකු වූවත් බාහිර පරිසරයට හා අවස්ථාවන්ට ගැළපෙන පරිදි හැගීම් යටපත් කර තබා ගැනීමට ඔබට හැකියාව ඇත.2දා උපන් ඔබට,හැගීම්බර, සංවේදී, ඉක්මනින් උණුවන හිතක් හිමිය. ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබගේ හැගීම් තේරුම් ...
ඒකා අධිපති රළ පෙළ ලංකාවට වඩා සුදුසු ප්රජාතන්ත්රවාදී පාලනයක් ද?ඒකාධිපති පාලනයක් ද?ප්රජාතන්ත්රවාදය හොඳයි ඇමරිකාව වගේ ඉතිහාසයක් සංස්කෘතියක් නැතිව කෘතිමව බිහි උන රටවල ට. බොහෝ දෙනෙක් මුලින්ම ආදර්ශයට ගන්නෙ ඇමරිකාවනෙ. ඇමරිකාවෙ එහෙමයි ඇමරිකාවෙ මෙහෙමයි කිය කිය. ඒ උනාට ඇමරිකාව කියන්නෙ ඉතිහාසයක් නැති රටක්. ඒ රටට ගැලපෙන ක්‍රම අපිට ගැලපෙන්නෙ නැහැ කොහෙත්ම. මොකද අපි වසර දහස් ගණනක සිට රාජාණ්ඩු පාලනයක ජීවත් උන මිනිස්සු. අපේ ඇට මස් ...
ඒකා අධිපති රළ පෙළ ලංකාවට වඩා සුදුසු ප්රජාතන්ත්රවාදී පාලනයක් ද?ඒකාධිපති පාලනයක් ද?ප්රජාතන්ත්රවාදය හොඳයි ඇමරිකාව වගේ ඉතිහාසයක් සංස්කෘතියක් නැතිව කෘතිමව බිහි උන රටවල ට. බොහෝ දෙනෙක් මුලින්ම ආදර්ශයට ගන්නෙ ඇමරිකාවනෙ. ඇමරිකාවෙ එහෙමයි ඇමරිකාවෙ මෙහෙමයි කිය කිය. ඒ උනාට ඇමරිකාව කියන්නෙ ඉතිහාසයක් නැති රටක්. ඒ රටට ගැලපෙන ක්‍රම අපිට ගැලපෙන්නෙ නැහැ කොහෙත්ම. මොකද අපි වසර දහස් ගණනක සිට රාජාණ්ඩු පාලනයක ජීවත් උන මිනිස්සු. අපේ ඇට මස් ...
හිත රිදුනා රළ පෙළ ජීවිතේ ගොඩක් දේවල් අපිට නැති වෙනවාඒත් සමහර දේවල් අපිට ඒ තරම් ලේසියෙන් අතාරින්න බෑඒ වගේම මිනිහෙක්ගෙ ජීවිතේක තියෙනවා යම් යම් දේවල් කිහිපයක්ඒවා නැති වෙන එක ජීවිතය නැති වෙනවට වඩා අමාරුයිඒ වගේ වෙලාවට මුලු ලෝකෙම නැති වෙනව වගෙයි දැනෙන්නෙඒ අපි ඒ දේට අපේ ජීවිතේ දීලා තියෙන තැන නිසයි... ...
හිත රිදුනා රළ පෙළ ජීවිතේ ගොඩක් දේවල් අපිට නැති වෙනවාඒත් සමහර දේවල් අපිට ඒ තරම් ලේසියෙන් අතාරින්න බෑඒ වගේම මිනිහෙක්ගෙ ජීවිතේක තියෙනවා යම් යම් දේවල් කිහිපයක්ඒවා නැති වෙන එක ජීවිතය නැති වෙනවට වඩා අමාරුයිඒ වගේ වෙලාවට මුලු ලෝකෙම නැති වෙනව වගෙයි දැනෙන්නෙඒ අපි ඒ දේට අපේ ජීවිතේ දීලා තියෙන තැන නිසයි... ...
වෙනසක ට මුල පුරමු! රළ පෙළ "ඉර හඳ පායන ලෝකේ ආලෝකය අතරේ සැප දුක සමබර වේ"සැප විඳිනකන් අපිට කිසිම ගානක් නැහැ. කොයිතරම් සැප වින්දත් මේ ඇති කියල හිතන්නෙත් නෑ. කොයිතරම් දේ ලැබුණත් සෑහීමකට පත්වෙන්නෙත් නෑ. ඒත් දුකක් ආපු වෙලාවට අපි එහෙම ද? දුකක් ආපු ගමන් කියන්න ගන්නවා අනේ මොන කරුම ජීවිතයක් ද මං මේ ගෙවන්නෙ. මීට හොඳයි මැරිලා ගියා නම් කියලා. දුක සැප හැමෝටම ජීවිතේ එක ...