ශනි කුජ යුද්ධයෙන් ශනිට ජය ...මඟතොට අනතුරු බහුල සතියක්.... Lanka Jhothisha Arana 2014 අගෝස්තු 26 වෙනි අඟහරුවාදා හවස 1.01 ට පමණ ශනි කුජ ග්‍රහයන් දෙදෙනා තුලා රාශියේ එකම අංශකය හරහා (අංශක 23 කලා 40 ) පිහිටි අතර එම මොහොතේදී ශනි ග්‍රහයා කුජට වඩා මධ්‍යහ්න රේඛාවේ උතුරින් පිහිටීම නිසා කුජ පරදා ශනිට ජය අත්විය.ග්‍රහලොව සෙන්පති කුජ ග්‍රහයා නීච ග්රහයෙකු වන ශනිට පරාජය වීම ලොකායත ජ්‍යොතිෂය අනුව ජන ජීවිතයට බලපෑම් ඇති කරවයි. ලංකා ...
මාර්තු 20 ෆාරෝ දූපත්වලට පූර්ණ සූර්ය ග්‍රහණයක්...අප රටටද අර්ධ ග්‍රහණ බලපෑමක්... Lanka Jhothisha Arana ශ්‍රී ලාංකිකයන්ට තම ජීවිතය කුල අත්විඳිය හැකි සුවිශේෂී අත්දැකීමක් එක් කරමින් 2015 මාර්තු මස 20 වෙනි සිකුරාදා දින පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවේ.සම්පූර්ණ අදුරු වීමක් මෙවරද අප රටට සිදු නොවුවත් අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙස මෙම සූර්ය ග්‍රහණයේ දර්ශන පථය අපට සැලකිය යුතු බලපෑමක් ඇති කරවයි. ලේඛකයාද ඇතුළුව ඔබ අප බොහෝ දෙනෙකු මින් පෙර පූර්ණ සූරය ග්‍රහණයක අත්දැකීම් ලබා නැති නමුත් ...
Mathematical Background of computer astrology - part 7( නැකත, නැකැත් පාදය ,විංශෝත්තරී මහ දශාව හා එම මහ දශා ශේෂය සෙවීම) Lanka Jhothisha Arana 7 නැකත, නැකැත් පාදය ,විංශෝත්තරී මහ දශාව හා එම මහ දශා ශේෂය සෙවීම. මීට පෙර ලිපියෙන් යම් වේලාවක චන්ද්‍ර,රාහු කේතු ග්‍රහස්ඵුථ හා එම ග්‍රහයන් පිහිටන රාශින් සෙවීමට ගණිත සිද්ධාන්ත ඉදිරිපත් කරන ලදී. එහිදී d3 = plnt[7] අගයෙන් චන්ද්‍ර ස්ඵුථය ලැබී ඇත. nak = plnt [7] * 3 /40 pada = [4 * fract( nak)] +1 ( fract(nak) = fractional value ...
"දෑවැද්ද" Lanka Jhothisha Arana මෙම සතියේ සුබසෙත ජ්‍යොතිෂායුර්වේද පුවත්පතේ කතුවැකියේ කාලෝචිත මෙන්ම සමාජ විමර්ශණාත්මක කරුණක් පිළිබදව සදහනක් විය.ඉතා ඈත අතීතයේ සිටම ලාංකීය ජනසමාජය තුල ඉතා තදින් මුල්බැස ඇති "දෑවැද්ද" සංකල්පයේ වර්තමාන ගමන් මග පිළිබද පාඨක අවබෝධාත්මක විස්තරයක් එහි ඉතා රසවත් අයුරින් ලියා දක්වා තිබුනි. සුබසෙත කතු වැකියේ සදහන් ආකාරයට ස්වකීය ආචාර්ය උපාධි නිබන්ධනය සකස් කිරීමට පූර්ව පරීක්ෂණයක යෙදුනු මහතෙකු ඒ සදහා තෝරා ගෙන ...
රාමන් තුමාගේ යෝග 300 පොතෙන්... Lanka Jhothisha Arana 8) චතුස්සාගර යෝගය යෝගය යෙදෙන ආකාරය- කේනද්‍රස්ථාන හතරේම(1,4,7,10) ග්‍රහයන් සිටිම ප්‍රතිඵල - කීර්ති නමක් දිනා ගනී..පාලකයකු හා සමාන සෞභාග්‍යමත් දීර්ඝායු දිවියකි.දරු සම්පතින් ආඩ්‍යය.නිරෝගිය.සතර දිශාවෙහි නම පතලවේ. සටහන - කේන්ද්‍රස්ථාන හතරේම ග්‍රහයන් සිටිම ගොඩනැඟිල්ලක බිත්ති හතරම ශක්තිමත් විමක් වැනිය.මෙහිදී රාහු කේතු ඡායා ග්‍රහයන් බැහැර කර ඇති බව අවබෝධ කරගත යුතුය.9) වාසුමතී යෝගය යොගය යෙදෙන ආකාරය- ලග්නය හෝ සඳුගෙන් උපචය ස්ථානවල(3,6,10,11) ...
කාලය අවකාශය හා ජ්‍යොතිෂය - 11 Lanka Jhothisha Arana නමෝ බුද්ධාය! නමෝ ධම්මාය! නමෝ සංඝාය! ශම්හාලා (ධර්මශාලා) ශම්හාලා නොහොත් ධර්මශාලා යනු මේ වනවිට හිමෙන් වැසී ඇතිබවට සැකකෙරෙන පුරාණ ජනකථා, සාහිත්‍ය, පුරාවෘත්ක කතා ආදියෙන් පමණක් සාක්කි සැපයෙන් ඇතැමුන් මිත්‍යාවක් ලෙස සලකන ටිබේට් සානුව ආශිතව පිහිටි අභිරහස් දියුණු නඟරයකි.ශම්හාලා නඟරය හා බැදී ඇති පුරා වෘත්ත කිහිපයක් පහත සැකෙවින් දැක්වේ..* ලාංකීය පැරණි රාවණා පරපුරට නෑකම් කියන මහා අධිරාජයෙකු වූ හිරණ්යකාශ්යප ...
parasara hora sastra (පරාශර හෝරා ශාස්ත්‍රය) Lanka Jhothisha Arana පරාශර හෝරා ශාස්ත්‍රය සරල සිංහලෙන් මෙතනින් බලන්න
යෝග 300 පොතෙන්.. Lanka Jhothisha Arana B.V.රාමන් ශ්‍රීමතාණන් විසින් රචිත “300 Important Combinations“ කෘතියෙන් විස්තර කෙරෙන යෝග 300 , ග්‍රහ යෝග පිළිබඳව ජ්‍යොතිෂවේදියකු සතුවිය යුතු ප්‍රමාණවත් දැණුමකට සුවිශාල මඟ පෙන්විමකි.එම පොතේ දැක්වෙන යෝග 300 වරකට කිහිපය බැගින් පිළිවෙළින් ගෙන සරලව ගෙනහැර දැක්විමට අදහස් කළෙමි.1) ගජකේශරී යෝගය යෝගය යෙදෙන ආකාරය - ගුරු ග්‍රහයා සඳුගෙන් කේනද්‍රගතව(ගුරු ග්‍රහයා සඳුගෙන් 1,4,7,10 ස්ථානගතවිම) සිටීම. ප්‍රතිඵල - ආචාරශීලී,ත්‍යාගශීලී,බලවත් සම්බන්ධතා ඇති බුද්ධිමත් ...
පරෘශර හෝරා ශාස්ත්‍රය - පරි 01 Lanka Jhothisha Arana පරාශර හෝරා ශාස්ත්‍රය CH 1 1 නමස්කාරය භාග්‍යවත් වූද උතුම් වූද මෝහය නැසීමට සහය දෙන්නාවූ ද ගුරු හට නමස්කාරය වේවා! 2-4 “ගෞරවනිය පරාසර ඉසිවරයාණනි,වේදයේ අග්‍රගන්‍ය අංගයක් වූ හෝරා,ගණිත හා සංහිතා ලෙස ප්‍රධාන ත්‍රිත්වයට බෙදෙන ජ්‍යොතිෂයේ පොදු කොටස වූ හෝරා පිළිබඳව වැඩිදුර දැනගැනීමට කැමැත්තෙමි..ඉසිවරයාණෙනි දෙසනු මැනවි..විශ්වය සෑදි ඇත්තේ කෙසේද?එහි අවසානයක් වේද?පොලෝ සත්තවයන් සමඟ ග්‍රහ තරුවල පවතින්නාවූ සම්බන්ධය කුමක්ද? 5-8 “බ්රාහ්මන ...
මාර්තු 14 ශනි වක්‍රවීම,මාර්තු 20 පූර්ණ සූර්ය ග්‍රහණය හා හිටපු රාජකීය දෛවඥයා ඉල්ලාගෙන කෑම... Lanka Jhothisha Arana 2015 මාර්තු 14 ශනි වක්‍ර වීම පිළිබඳව ජ්‍යොතිෂ කෙෂත්රය තුල පසුගිය කාලයේ වැඩිපුර කතා බහට ලක්විය. ජ්‍යොතිෂ සිද්ධාන්තයන් අනුව වෘශ්චික වැනි ශනිට සතුරු රාශියකදී ශනි වක්‍රව ගමන් කරන විට ශනිට රාශියෙන් එල්ල වන සතුරු බලපෑම හීනවේ.ඒ අනුව2014 නොවැම්බර් 02 දිනෙන් ශනි වෘශ්චික රාශීයට පිවිසීමත් සමඟ ඒරාශ්ඨක අපල වූ ලග්න වලට ශනිගේ වක්‍ර ගමන ඇති 2015 අගෝස්තු 02 දක්වා කාලය ...
කාලය අවකාශය හා ජ්‍යොතිෂය -13 Lanka Jhothisha Arana වෘත්තය හා බෙදිම් වෘත්තය යනු ඉතා මනස්කාන්ත එමෙන්ම ගුප්ත වූ ජ්‍යාමිතික තල රූපයකි.වෘත්තයක් වටා සකල ලෝක ධාතුවම තැන්පත් කල හැකියයි කිසිවකු පැවසුවහොත් සැබවින්ම එය මානසික රෝගියකුගේ සිතුවිල්ලක් යැයි ඔබටද සිතිය හැක.නමුත් ලොව පුරා භාවිතා වන බොහෝ විද්‍යාවන් දර්ශනයන් භාවිතා කිරීමට හා පවත්වාගෙන යාමට වෘත්තයේ දායකත්වය පිළිබඳව අමුතුවෙන් විස්තර කල යුතු නැත.ලොව පුරා විහිදී ඇති විවිධාකාර ආගම් ඇදහිලි වල වාත්තයක ...
ස්ත්‍රී ජාතක චන්ද්‍රිකා - 3 Lanka Jhothisha Arana මෙහි පලමු ලිපි දෙක පලමු ලිපිය දෙවන ලිපිය5) පාද නියපොතු ලක්ෂණ * ස්නිග්ධාඃ සමුන්නතාස්තාස්තාම්‍රාවෘත්තඃ නඛාඃ ශුභාඃ යම් ස්ත්‍රියකගේ සිනිදු,උස්වූ තඹවන් වට පාද නිය සුභ වෙති. 6) පාද පිට(පිට පතුල්) ලක්ෂණ *රාඥීත්වසුචකං ස්ත්‍රීනාං පාදපෘෂ්ඨං සමුන්නතම් ස්ත්‍රියකගේ පාද පිට උස් වූයේද ...
ඒකශ්‍රැතිධර යෝගය Lanka Jhothisha Arana යෙදෙන ආකාරය - තුන,පහ,නවය,එකොලහ ස්ථාන වල සියළුම ග්‍රහයන් සිටීමෙන් මෙම යෝගය උදාවේ. විපාක - සුභ යෝගයකි.යෝගය හැදින්වීමට යොදා ඇති නාමයේ අර්ථයෙන් කියැවෙන ආකාරයටම "එක් වරක් ඇසූ පමණින් ධාරණය කරගත හැකි" හැකියාවක් මෙම යෝගය පිහිටි අයට ලැබේ.බර වැඩ කර ජීවත් වන්නෙක් නොවේ.රැකියාව සදහාද ඥාණයම යොදාගනී. විශේෂ සටහන් මෙම යෝගයද සිංහාසණ යෝගය මෙන්ම ...
බටහිර වැරහැලි ඇදගෙන මව්බිමේ පෙරලි කරන අපේ කාලයේ කළුසුද්දෝ Lanka Jhothisha Arana "මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ. උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා. දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෙර කාරයත් එකයි කියලා. උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ ...
දෑවැද්ද Lanka Jhothisha Arana "අනේ පුතේ මම මේ ආවේ අපේ දුවගේ කේන්දරේ ග්‍රහ අපල එහෙම තියේද කියලා බලන්න.දුව ලඟදි කසාද බැන්දා.දෙන්න යාළුවෙලා බැන්දේ.දැන් ඉන්නේ බෑනගේ ගෙදර.බෑනා නම් අනේ හරි හොදයි.ඒත් නැන්දම්මා එක විදියක්,වෙනස් කමක් නොකලත් අපේ දුව ලොකු දෑවැද්දක් එක්ක නාපු එකට එච්චර හිත හොද නැහැ,සැරින් සැරේට ආඩපාලි කියනවලු.අනේ ඉතිං අපි වගේ දුප්පත් මිනිස්සු කොහොමද ලොකු දෑවැදි දෙන්නේ." " ඉතින් මුලින් කිව්වේ නැද්ද ...
ලාංකීය ජ්‍යොතිෂයේ පරිහානියට හේතුවූ කරුණු - 01 Lanka Jhothisha Arana 1) අතීතයේ පැවති ස්ථානීය වේලාවන්ට කේනද්‍ර සෑදීමේ නිවැරදි ක්‍රමය වෙනුවට වේලා කලාප අනුව කේනද්‍ර සෑදීම හා නැකැත් සෑදීම සිදුකිරීම ප්‍රචලිත වීම. පෙරදිග ජ්‍යොතිෂයේ පදනම ග්‍රහ වස්තුවල චලිතයයි.මෙම ග්‍රහ චලිතය නිසාම ගොඩනැඟෙන කාල-අවකාශ සංකල්පය අනුව ඉතා කුඩා කාලයකදී මිනිස් ඇසට සංවේදී ලෙස නිරන්තරයෙන් වෙනස්වන නැගෙනහිර ක්ෂිතිජය ඇසුරින් ජ්‍යොතිෂයේ ප්‍රධාන සිද්ධාන්තය සැකසී ඇත.එ අනුව නැගෙනහිර ක්ෂිතිජයේ නිවැරදි වෙනස්වීම සැලකිය යුතුය.ගෝලාකාර පෘථිවියේ ...
කාලය අවකාශය හා ජ්‍යොතිෂය 10 Lanka Jhothisha Arana නමෝ බුද්ධාය! නමෝ ධම්මාය! නමෝ සංඝාය! නිවනට බාධා කරන අකාලය හා අනවකාශය 1)“මහණෙනි,තථාගතයන් වහන්සේ නමක් ලොව පහලවී නිවන් මඟ හෙළි කරන ධර්මය දේශනා කලත් නිවන ප්‍රාරථනා කරන බොහෝ සත්ත්වයන් එම කාලයේදී නිරයේ දුක්විඳි නම් ඔවුන්ට ක්ෂණ සම්පත්තිය අහිමි වී නිවන දුරස් කරනවා..මන්ද ඇතැම් නිරයන්වල දුක්විඳින සත්ත්වයන්ගේ ආයුෂ මනුෂ්‍ය ලොවේ ආයුෂින් කල්ප ගනනකි.එම කාලය තුල මනුෂ්‍ය ලොවේ බුදුවරුන් කිහිපදෙනෙකු පහල ...
100 Lanka Jhothisha Arana මාතෘකාව දැක්කහම පෝස්ට් එක මොකක් ගැනද කියල හිතා ගන්න පුළුවන්නේ.100 වැනි පෝස්ට් එක වුනාට Dashboard එකෙන් පෙනුන විදියට මේක 105 වැනි පෝස්ට් එක.කලින් පෝස්ට් කීපයක් ඉවත් කිරීම නිසා මේ ලිපිය තමයි 100 වැනි ලිපිය ...
මාර්තු 14 ශනි වක්‍රවීම,මාර්තු 20 පූර්ණ සූර්ය ග්‍රහණය හා හිටපු රාජකීය දෛවඥයා ඉල්ලාගෙන කෑම... Lanka Jhothisha Arana 2015 මාර්තු 14 ශනි වක්‍ර වීම පිළිබඳව ජ්‍යොතිෂ කෙෂත්රය තුල පසුගිය කාලයේ වැඩිපුර කතා බහට ලක්විය. ජ්‍යොතිෂ සිද්ධාන්තයන් අනුව වෘශ්චික වැනි ශනිට සතුරු රාශියකදී ශනි වක්‍රව ගමන් කරන විට ශනිට රාශියෙන් එල්ල වන සතුරු බලපෑම හීනවේ.ඒ අනුව2014 නොවැම්බර් 02 දිනෙන් ශනි වෘශ්චික රාශීයට පිවිසීමත් සමඟ ඒරාශ්ඨක අපල වූ ලග්න වලට ශනිගේ වක්‍ර ගමන ඇති 2015 අගෝස්තු 02 දක්වා කාලය ...