2013 පහේ ශිෂ්‍යත්ව විභාගයට නිවසින් පිටත්වීමට සුභ නැකැත්. Lanka Jhothisha Arana මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය 2013 අගෝස්තු 25 වෙනි ඉරිදා පැවැත්වේ.මෙම විභාගයට පෙනී සිටින දරුවන් සදහා නිවසින් පිටත්වීමට සුභ නැකැත් වේලා කිහිපයක් පහත දැක්වේ.මෙම වේලාවන් දැක්වීම වේලාසන කල යුතු වුවත් වෙනත් කටයුතු නිසා ප්‍රමාද විය. 2013 අගෝස්තු 25 වැනිදා උදේ 7.41 දක්වා රේවතී නැකත ඇති අතර ඉන් පසු අස්විද නැකත ලබයි.ඒ අනුව දරුවා නිවසින් පිටත්වන විට දරුවාගේ උපන් නැකතට ...
ස්ත්‍රී පුරුෂ දෙදෙනාම පවුලේ වැඩිමල් දරුවන් වීම විවාහයට අසුභද? Lanka Jhothisha Arana විවාහපේක්ෂිත ස්ත්‍රී පුරුෂ දෙදෙනාම පවුලේ වැඩිමහල් අය වීම විවාහයට අසුභ බවට මතයක් පුරාතනයේ සිටම අප අතර ඇත.තුන් කුළුදුල් දෝෂය ලෙස වචන දක්වා ඇති මෙහි ජ්‍යොතිෂමය පදනමක් තිබේදැයි සලකා බැලීම වටී. කටවහරේ ඇති ආකාරයට තුන් කුළුදුල් වීම සලකා ඇති අයුරු විමසා බලමු. * දරුවා පියා හා පියාගේ පියා යන තිදෙනාම පවුලේ වැඩිමලා වීම( මෙහිදී තුන් කුළුදුල් බවට පත්වන්නේ දරුවායි.පිය පාර්ශ්වයෙන් ...
සිරිපාලව කඩේ යැවීම(පොරොන්දම් බැලීමට යැවීම) Lanka Jhothisha Arana සිරිපාලව කඩේ යැවීම(පොරොන්දම් බැලීමට යැවීම) "මම අහවල් මහත්තයාලගේ ගෙදර වැඩ කරන්නේ මහත්තයාගේ නෝනා මේ කේන්දර දෙකේ පොරොන්දම් බලාගෙන එන්න කියලා මට දුන්නා" සරමකින් හා කමිසයකින් සැරසුණු බයාදු පෙනුමැති මැදිවයසේ මාමා කෙනෙක් දිනක් මා හමුවට පැමිණ කේන්ද්‍ර දෙකක් මා වෙත දැක්වීය. කේන්ද්‍ර දෙක අතට ගෙන මදක් පරීක්ෂා කර බලා " මේ පොරොන්දම බලන්නේ නෝනලගේ කාට හරිද?" " මම හරියටම දන්නේ ...
ග්‍රහ අපල සදහා ප්‍රතිකර්ම - කුජ(අඟහරු) අපලයට Lanka Jhothisha Arana ග්‍රහලොව සෙන්පති ලෙස හැදින්වෙන කුජ හෙවත් අඟහරු ග්‍රහයා ධෛර්ය,ශක්තිය,ඹරොත්තු දීම,නිර්භීතකම,සටන්කාමීබව නියෝජනය කරයි. කුජ අපල වන විට හදිසි අනතුරු,උෂ්ණ රෝග,ලේ රෝග,කලකෝලහල,ලේ සෙලවීම් නීති ප්‍රශ්ණ සතුරු කරදර වැඩි වන බව සදහන්ය. කුජ ග්‍රහයාගෙන් ඇතිවන අපල කරදර වලින් ආරක්ෂා වීමට අපල අඩු වීමට ජ්‍යොතිෂ,ආයුර්වේද හා ආගමික වත් පිළිවෙත් කීපයක් පහත දැක්වේ.* සුදු මල් සමඟ රත්මල්,කනේරු මල් පූජා කොට බෝධි පූජා කිරීම* කතරගම ...
සීතාවනි ඔබෙ සෙනෙහස මට ඕනෑ නැති බව Lanka Jhothisha Arana බීප්...බීප්.....බීප්...... හදිසි කාල නාදකයෙන් නිකුත්වූ ශබ්දයත් සමඟම ඉන්ද්‍රජිත්ගේ අවධානය ඒ වෙත යොමුවිය.තමා පොලොවෙන් පිටත්වන විට සතුරු කරදර වලින් ආරක්ෂා වීමට විමානයේ පිටත මයිකා තහඩුවල ආලේපනය කරන ලද කොහොඹ හා භූනාග සමඟ මිශ්‍රකල කළු මයිකා ද්‍රවයේ ක්‍රියාකාරිත්වය ක්ෂය වෙමින් පවතින බවත් විමානය "ආකාශාකාර" (අහස ලෙස පෙනෙමින් අදෘශ්‍යමාන වීම) තත්ත්වයෙන් ඉවත් වෙමින් පවතින බවත් හදිසි කාල නාදකයෙන් පිටවූ ශබ්දයෙන් දැන්වූ බව ...
ඉඩා පිංගල ශාස්ත්‍රය -1 Lanka Jhothisha Arana ඔබ විවේකයෙන් සිටින අවස්ථාවක ඔබගේ එක් අතක් මිට මොලවා එහි පිටි අල්ල ඔබගේ නාස්පුඩු වලට ලංකොට නාස් පුඩු වලින් හුස්ම වැටෙන ආකාරය පිටි අල්ලට දැනෙන ආකාරය හොදින් විමසා බලන්න.විවිධ අවස්ථාවලදී ඔබ මෙම ක්‍රියාකාරකම කල විට ඔබගේ නාස් පුඩු වලින් හුස්ම වැටෙන ආකාරයේ විවිධත්වයක් දැකිය හැකිය.විටෙක වම් නාස් පුඩුවෙන් පමනක් හුස්ම වැටෙන බවත් තවත් අවස්ථාවලදී දකුණු නාස් පුඩුවෙන් පමනක් හුස්ම ...
රතුද?කළුද?සුදුද? Lanka Jhothisha Arana රෝහණ විජේවීර අපේ රටේ මහා ආන්දෝලණයක් ඇති කල චරිතයකි.ඔහුගේ ජන්ම කේන්ද්‍රය හා ජීවන තොරතුරු විමර්ශණ ලිපියක් මෙම අඩවියේ පල කිරීමට කාලයක් තිස්සේම අදහසක් තිබූ නමුත් බාධක කිහිපයක් නිසා එය අවස්ථා කීපයකදීම යටපත් විය.එක් බාධකයක් වූයේ රෝහණ විජේවීර ඝාතනය වන විටත් ලේඛකයා වයස අවු 10 ක පමන කුඩා දරුවකු වීමය.රෝහණ විජේවීර ජීවමානව ක්‍රියාකාරීව කටයුතු කරන විට ඉපදී වත් නැති අයකු ...
පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විභාගය ලිවීමට නිවසින් පිටත්ව යාමට සුභ නැකැත් Lanka Jhothisha Arana පහ වසර ශිෂ්‍යත්ව විභාගය ලංකාවේ පාසැල් සිසුන් මුහුණදෙන පලමු ප්‍රධාන ජාතික විභාගය ලෙස හැදින්විය හැක.ඉගෙනීමෙහි දක්ෂ කුසලතා ඇති ගම්බද දරුවන්ට නගරයේ ජාතික පාසැලකට ඇතුල් වීමට වරම් ලබා දෙන විභාගයක් වීම ...
"පොන්නා" Lanka Jhothisha Arana මාතෘකාව දැක්කම කට්ටියට නිකං මඤඤං වගේ ඇති නේද? මේ මොන කුනුහරුපයක් කියන්න යනවද කියලා.ඒත් කමක් නැහැ ඕන දෙයක් හිතා ගන්න.මේ ලිපිය ලියන්නේ අපේ ඉතිහාස පොත්වල සටහන් වෙලා තියෙන රාජකීය දෛවඥයන් කිහිප දෙනෙකු පිළිබද ඇති පටලැවිල්ලක් පරස්පද විරෝධී වීමකට ගවේශණාත්මක හැදින්වීමක් ඉදිරිපත් කිරීම වෙනුවෙනි. --------------------------------------------------------------------------------- රාවණා රජ සමයේදී නිධන් ගත කරන ලද රන් පුහුලක් (පුහුලක හැඩයට සෑදූ රත්රන් ගුලියක්) පිළිබදව පුස්කොළ පොතක ...
තාත්තා Lanka Jhothisha Arana ජ්‍යොතිෂය විෂයානුබද්ධව ලිපි ලේඛන ලියැවෙන මෙම අඩවියේ ඉන් පරිභාහිරව ලියැවුනු ලිපි ඇත්තේ දෙක තුනක් පමණකි.මෙම සටහන මෙම අඩවියට නොගැලපුනත් මා හට වැඩි පිරිසකට ඇමතීමට ඇති අඩවිය මෙම අඩවිය පමනක් බැවින් මෙම සටහන මෙහි දැක්වීම පිළිබඳව පලමුව සමාව අයදිමි. තමා වැඩියෙන්ම ගරු කරන ආදරය කරන අය කවුරුන් දැයි ඇසූ විට ඉතා කලාතුරකින් කෙනෙකු හැරුණු විට ඕනෑම කෙනෙකුගේ පිළිතුර වන්නේ ස්වකීය දෙමාපියන්ය.මව් ...
සිහින පලාඵල - 1 (විවිධ සතුන් සිහිනෙන් දැකීම) Lanka Jhothisha Arana සිහින පලාඵල - 1 (විවිධ සතුන් සිහිනෙන් දැකීම) 1) කළු නයෙක් දැකීම ක්‍රමයෙන් අසරණවේ. 2) සුදු නයා විශාල ධනලාභ උරුම වාසි ලැබේ. 3) පිඹුරා සතුටක් කෙලවර දුකක් 4) ලේ මාපිලා මානසික රෝග ඇති කරයි ප.ලි. පොළගා සිත් තැවුල් 5) ගැරඩියා ...
ඛඩ්ග යෝගය Lanka Jhothisha Arana කඩු ශිල්ප ආදියෙහි හැකියාවක් ඇත්තන්ට පිහිටන සුවිශේෂී යෝගයක් ගෙස මෙම ඛඩ්ග යෝගය දක්වා ඇත.යෝගය යෙදෙන ආකාරය නවය හා දෙක අධිපතීන් පරිවර්තනය වී(නවය අධිපති දෙකේත් දෙක අධිපති නවයේත් සිටීම)සිටියදී ලග්නාධිපතියා කේන්ද්‍රස්ථානයක(1,4,7,10) හෝ ත්‍රිකෝණස්ථානයක(5,9) සිටීමෙන් මෙම යෝගය යෙදේ.මෙම යෝගය වඩාත් ප්රබලව යෙදෙන්නේ යෝගය උදා කරවන ග්‍රහයන් (1,2,9 අධිපතීන් ) උච්ච හා කේෂෙතුව සිටින විටය.යෝගයේ ඵල කඩු කිණිසි ආදීය ලෙස යෝගයේ අක්වා ...
සිහින පලාඵල - 2 (මල් පළතුරු සිහිනෙන් දැකීම) Lanka Jhothisha Arana 1) මල් උයනක් දුටුවොත් සුවිශේෂී විනෝද චාරිකාවක් 2) මල් පොකුරක් ඉතා රූමත් පෙම්වතියක් හෝ පෙම්වතෙකු ලැබේ. 3) රතු නෙළුම් මල් ආගමික ස්ථානයකදී ප්‍රේම සම්බන්ධයක් හට ගනී 4) සුදු නෙළුම් මල් ආගමික නායකයන්ගෙන් උදවු උපකාර 5) නිල් මානෙල් මල් නිධන් වස්තු ලැබේ. 6) ...
“කර්ණමුණ්ඩිය“ Lanka Jhothisha Arana ඔබ විසින් තමන්ගේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂවේදියකු වෙත රැගෙන ගොස් ග්‍රහ අපල පරීක්ෂා කිරීම සිදු කරන අවස්ථාවලදී එක් එක් ජ්‍යොතිෂවේදීන් තම තමන්ට ආවේනික වූ ක්‍රම යොදා ගනිමින් පලාඵල කථනය සිදු කරන අයුරු අත්දැක ඇත.මින් බහුලව දැකිය හැක්කේ තමා හමුවට පැමිනෙන සේවා දායකයාගේ ජන්ම පත්‍රෙය් හරි වැරදි පරීක්ෂා කොට අනතුරුව ජන්මියාගේ වයස, ගතවන දශාවන් මෙන්ම තත්කාල ග්‍රහ පිහිටිම ලකුණු කොට ...
අනේ මට නම් හිතා ගන්න බැහැ. Lanka Jhothisha Arana * "චන්ද්‍රකා කුමාරතුංග කියන්නේ පච මල්ලක්.මේ පච මල්ල ගෙදර යවනකම් මේ රටටයි රටේ ජනතාවටයි අනාගතයක් නෑ මේ පචමල්ල ලංකරන් ඉන්නේ රටක් සංවර්ධනය කරන්න අවශ්‍ය ආර්ථිකය කලමණාකරණය ගැන මෙලෝ හසරක් දන්නේ නැති මැට්ටො ටිකක්.ඒකට මගේ ගාව හොද ටීම් එකක් ඉන්නවා.මේ ටීම් එක දාලා කටු අත්තක් වගේ තියෙන මේ රටේ ආර්ථිකය මල් අත්තක් වගේ පූදලා ගන්න මට පුළුවන්" අනූ ගනන්වල අගදී දී ...
කාලය අවකාශය හා ජ්‍යොතිෂය 6 - (සාපේක්ෂතාවාදය) Lanka Jhothisha Arana කාලය හා අවකාශය සම්බන්ධව කතා කිරීමේදී "සාපේක්ෂතාවාදය" පිළිබදව සදහන් නොකර බැරිය. මන්දයත් කාලය හා අවකාශය පිළිබදව අභිරහස් කරුණු රාශියක් අනාවරණය වීමට සාපේක්ෂතාවාදය ඉවහල් වූ බැවිනි. සාපේක්ෂතාවාදය යනු ඉතා ගැඹුරු අයුරින් ගණිත හා විද්‍යාව භාවිතා කෙරෙන විෂය ක්ෂෙත්රයකි.එය තේරුම් ගැනීමට අපහසු දෙයක් ලෙස බොහෝ දෙනා සලකන්නේ එහි සංකීර්ණ ගණිත සමීකරණ ඇසුරින් සිදුකෙරෙන පැහදිලි ...
Solar Return Year Lanka Jhothisha Arana අළුත් අවුරුදු උදාව සමඟ බැදී ඇති ජ්‍යොතිෂ සංකල්පය වන්නේ සූර්යයා(රවි) මින රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමනය වීම (මේෂ රාශියේ මුල් අංශකයට පිවිසීම) බව අපි සැවොම දනිමු.මීට අනුරූප සංසිද්ධියක් බටහිර ජ්‍යොතිෂයේද ඇත. solar return year ලෙස හැදින්වෙන මෙය අපගේ අළුත් අවුරුදු සංක්‍රාන්ති ක්‍රමයට අනුරූප සමාන කමක් ඇතත් solar return year ක්රමයේ හා අපගේ අළුත් අවුරුදු ක්රමයේ ප්‍රධාන වෙනසක් දැකිය හැක.පෙරදිග අළුත් ...
ග්‍රහ අපල සදහා ප්‍රතිකර්ම - සදු අපලයට Lanka Jhothisha Arana ජ්‍යොතිෂයේදී සදු ග්‍රහලොව මව් ලෙස සලකයි.ස්ථිර තත්ත්වයට මෙන්ම චංචල තත්ත්වයටද බලපෑම ඇති කරන සදුට අන් ග්‍රහයන්ට වඩා වේගවත් ගමනක් ඇත.පලාඵල කථනයේදී සදු ගැන පරීක්ෂාව ඉතා ප්‍රෙව්ශමෙන් කල යුතුය.නැතහොත් පලාඵල වරදී. සදු දුබල වීමෙන් වැඩිපුරම බලපෑම් ඇති කරන්නේ සෞඛ්‍ය හා මානසික තත්ත්වයටය.උපතේදී හා ගෝචර ගමනේදී ඇතිවන සදු දුබලතාවෙන් බලපාන අපල කරදර වලින් ආරක්ෂා වීමට හා එම අපල අඩු කර ගැනීමට ...