අවුරුදු කෝණ මාසය තුල නිවාස නැකැත් ගැනීම හොඳද? Lanka Jhothisha Arana සූර්යයා මිථුන,කන්‍යා,ධනු,මීන යන ද්විස්වභා(උභය) රාශිවල ගමන් කරන කාලය කෝණ දෝෂයෙන් යුක්තවේ.මෙම කෝණ දෝෂ ඇති මාසවල නිවාස ඉදිකිරීම් සම්බන්ධ කටයුතු විවාහ කටයුතු ආදී ශුභ කටයුතු කිරීම අසුභ බව පුරාණ ජ්‍යොතිෂආචාර්්‍ය මතයයි. සාමාන්‍යයෙන් සෑම වර්ෂයකම කෝණ මාස යෙදෙන ආකරය පහත දැක්වේ සමහර විට එය දවසක් දෙකක් අඩු වැඩි විය හැක.පංචාංග ලිත් මගින් අදාල වර්ෂය තුල කෝණ මාස යෙදෙන හැටි හරියටම බලා ගත ...
ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට - 3 Lanka Jhothisha Arana නැවත ඛන්ඩාංක ජ්‍යාමිතිය අනුව යමින් y=f(x) බහුපද වක්‍රයක P නම් ලක්ෂ්‍යක් සැලකූ විට P හිදී වකුයට ඇදි ස්පර්ශකය නිව්ටන්ගේ අවධානයට ලක්විය.මෙම P ලක්ෂයය හරහා යන කේන්ද්‍රය x අක්ෂය මතවූ වෘත්ත අතරින් එක් වෘත්තයක් පමනක් P හිදී වක්‍රය ස්පර්ශ කරන බව නිව්ටන් වටහා ගත්තේය. මෙම සුවිශේෂී වෘත්තයේ කේන්ද්‍රය C හා P ලක්ෂයන් යා කරන රේඛාවට P හිදී වක්‍රයේ ඉදිරි දිශාවට ...
සුභ නැකැත් සෑදීම - 7 Lanka Jhothisha Arana සදුගේ පාප කත්‍රී දෝෂය චන්ද්‍රයා සිටින රාශියට දෙපස රාශි දෙකේ කුජ,රාහු,කේතු,ශනි,රවි වැනි පාප ග්‍රහයන් දෙදෙනෙකු හෝ කීප දෙනෙකු සිටින කාල සීමාවන් සුභ කටයුතු සඳහා අසුභය.දුබල චන්ද්‍ර දෝෂය * අව අටවක සිට අමාවක දක්වා වූ දින අට තුල සදු බලය දුබලය.සුභ වැඩට යෝග්‍යතාව අඩුයි. * සදු සමඟ රාහු ,කුජ,කේතු,ශනි,රවි වැනි පාප ගුහයන් එක් රාශියක සිටින විට සදු බලය දුබලයි.(රාශි 2ක සිටියත් ...
"අනේ පුතේ අපේ පුතාගේ කේන්දරේ මාරක අපල තියෙන බව ඔයා කිව්වේ නෑනේ" Lanka Jhothisha Arana මජීඩ් මගේ පාසැල් මිතුරකු විය.අප ප්‍රද්ශයේ මුස්ලිම් ගමක විසූ ඔහු තුලින් මුස්ලිම් මිනිසුන් තුල ජානමය වශයෙන් පැවතෙන කපටිකම් විද්‍යාමාන වුවත් ඉගෙනීමට ක්‍රීඩාවට ඔහු සැබෑ දක්ෂයෙකු විය.දැනට වසර හතකට පමණ පෙර ඔහුගේ මාමා කෙනෙකු නිවසකට අත්තිවාරමක් දැමීමට සූදානම්ව සිටින බව මා සමඟ පැවසීය.මුස්ලිම් මිනිසුන් ගෙවල් අත්තිවාරම් දැමීමේදී අනුගමනය කෙරෙන චාරිත්‍ර වාරිත්‍ර පිළිබදව දැන ගැනීමේ උවමනාවක් මා හට කලක් තිස්සේ තිබූ ...
ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට - 6 Lanka Jhothisha Arana * 0! = ? ඔබ කැල්කියුලෙටර් යන්ත්‍රයකින් 0! (Zero Factorial) හි අගය විමසා බලන්න. පිළිතුර ලෙස 1 ඔබට ලැබෙනු ඇත. n! = n(n-1)(n-2)....4x3x2x1 අර්ථ දැක්වීම දන්නා ඔබට 1! =1x1 = 1 3! =3x2x1 = 6 5! = 5x4x3x2x1 = 120 10! =10x9x8x7x6x5x4x3x2x1 = 3628800 අගයන් ලැබීම තේරුම් ගත හැකි වුවත් 0! =1 අගය ලැබීම එකවර වටහා ගැනීම අපහසුය.අර්ථ දැක්වීම ...
ආවර්තනය -4 Lanka Jhothisha Arana පළිගු මැණික උදුරාගත් මිනිසා තමන්ට මඟහැරී යාම නිසා අපේක්ෂා භංගවූ තරුණයන් දෙදෙනා එක්වරම වනය දෙසින් ඇසුනු මර ලතෝනියත් සමඟ තරමක් කලබලයට පත්විය.එම මරහඩ කාගේ විය හැකිද?ඉක්මන් ගමනින් වුවත් ඉතා ප්‍රවේශම් සහගතව තරුණයන් දෙදෙනා එම හඩ ඇසුණු දිශාවට ගමන් කලහ. වැඩි දුරක් යන්නට මත්තෙන් කැළයේ මැද මියගොස් සිටි මිනිසාව දැක ගන්නට තරුණයෝ දෙදෙනා සමත් වූහ.එම පුද්ගලයා මැණික උදුරාගෙන කැළයට දිවූ ...
සර්ප යෝගය Lanka Jhothisha Arana සර්ප යෝගය නාභස යෝග යටතේ වූ දළ යෝග දෙකෙන් එක් යෝගයක් වූ සර්ප යෝගය පිළිබදව සිංහල ජ්‍යොතිෂ පොත් පත් වල වැරදි අර්ථ දැක්වීම් දක්වා ඇත.ඇතැම් සිංහල ජ්‍යොතිෂ පොත් පත් වල හා සිංහලයට පරිවර්තිත පොත් වල සර්ප යෝගය අර්ථ දක්වා ඇත්තේ "සියළු පාප ග්‍රහයන් පමනක් කේන්ද්‍රස්ථාන ගතව සිටීම" ලෙසයි. නමුත් සර්ප යෝගය නියම ලෙස අර්ථ දැක්වීම මින් නිරූපනය නොවන අතර ...
ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට Lanka Jhothisha Arana “ළමයි මේ මල් ඉත්තේ මල් කීයක් තියෙනවද?“ තමා අත රැඳි මල් කිණිත්තක පින්තූරය සිසුන් වෙතට හරවා ගුරුතුමිය ආදරයෙන් ඇසුවාය “1....2......3......“ කුඩා දරු පිරිස ශබ්ද නඟමින් මල් කිණිත්තේ මල් ගනින්න වූහ.“මල් හතරයි ටීචර්“ දක්ෂ කුඩා දරුවන් කිහිප දෙනෙකු පළමුව උත්තර දුන්හ.“හරිම හොඳයි...උත්තරේ හරි....එහෙනම් කියන්න බලන්න මේ මල් කිණිත්තේ මල් කීයක් තියෙනවද?“ තමා අත වූ තවත් පින්තූරයක් සිසුන් වෙත හරවා ගුරුතුමිය ...
චීන ෆෙන්ෂුයි කලාව ධනවත්වීමේ ක්‍රමයක් නොවේ. Lanka Jhothisha Arana අපේ රටේ අයට එක එක කාලෙට එක එක ජාතියේ පිස්සු හැදේ.කාලෙකට ක්‍රිකට් පිස්සුවය.තවත් කාලෙකට සුපර් ස්ටාර් පිස්සුවය.බාල තරුණ මහළු සෑම දෙනා අතර වයස,තත්ත්වය දැන උගත්කම වත් පොහොසත් කම් අනුව කලින් කලට විවිධාකාර පිස්සු වසංගතයන් ලෙස පැතිර යයි.මින් සමහරක් ඒවා එක් කලකට පමණි නැවත පැමිණීමක් නැත.දොළුකන්දේ පිරිත් පැන් පිස්සුව ටයිටැනික් පිස්සුව එලෙස යටපත් වී ගිය පිස්සුය.තවත් සමහර ...
"බ්‍රහ්ම මුහුර්තය" Lanka Jhothisha Arana ජ්‍යොතිෂයේ සුභ කටයුතු වලට යොදා ගත යුතු සුභ කාල හෝරාවන් ගැන මෙන්ම කිසිදු සුභ කටයුත්තකට යොදා නොගත යුතු අසුභ කාලයන් පිළිබදව විශේෂයෙන් දක්වා ඇත.රාහු කාලය ,සාගර මුහුර්තය එලෙස කිසිදු සුභ කටයුත්තකට නොගත යුතු අසුභ කාලයන් ලෙස දක්වා ඇති අතර සුභ කටයුතු සදහා විශේෂයෙන් යොදාගත යුතු කාල හෝරාවන්ද දක්වා ඇත. ජ්‍යොතිෂායුර්වේද සිද්ධාන්තයක් වශයෙන් දක්වා ඇති සුභ කටයුතු සදහාම වෙන්වූ අති ...
පහන් දැල්වීම කල යුතු හා නොකල යුතු හෝරා කාලයන් Lanka Jhothisha Arana බුදු පහන දැල්වීම බුදුන් වහන්සේ උදෙසා පහන් දැල්වීමේ සුදුසුම වේලාව ලෙස දක්වා ඇත්තේ හවස 5.24 -5.48 වේලාවයි.උදේ හිරු උදාවේ සිට හවස හය දක්වා කාලය තුල බුදු පහන දැල්වීම යෝග්‍ය බව දක්වා ඇත.පහන් දැල්වීම නොකළ යුතු වේලාවන් පස්වරු 6.00 -10.00 අතර කාලය යක්ෂ දිෂ්ටි හෙලන කාලයයි.එම වේලාවන් තුල පහන් දැල්වීම නොකළ යුතුය.හවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පහන් වලට යක්ෂා දිෂ්ටි ...
ඉඩා පිංගල ශාස්ත්‍රය - 5 Lanka Jhothisha Arana ජන්ම කාලයේ සිට අසූ අවුරුද්ද දක්වා නාඩි වැටීම *උපතේ සිට අවුරුද්ද තෙක් -විනාඩියට 52 වාරයයි. *අවුරුද්දේ සිට දෑඅවුරුද්ද තෙක් -විනාඩියට 44 වාරයයි. *දෑ අවුරුද්දේ සිට තුන් අවුරුද්දේ අවසන තෙක් - විනාඩියට 40 වාරයයි. *තුන් අවුරුද්දේ සිට සත් අවුරුද්දේ අවසන තෙක් -විනාඩියට 30 වාරයයි. *සත් අවුරුද්දේ සිට දහහතර අවුරුද්දේ අවසන තෙක් -විනාඩියට 34 වාරයයි. *දහහතර අවුරුද්දේ සිට තිස් අවුරුද්දේ අවසන ...
අපල කාලෙට රට ගියාම අපල අඩු වෙනවා කියන්නේ ඇත්තද? Lanka Jhothisha Arana රටින් පිටුවහල් කිරීම යනු අතීතයේදී යම් පුද්ගලයකුට මරණීය දණ්ඩණය ලබා දීම තරමේ දරුණු දඩුවමක් විය.මෙය අතීතයට අදාලව වධයක් ලෙස සැලකිය හැකි වුවත් වර්තමානයේ ශ්‍රී ලංකාව වැනි රටක ජීවත් වන්නකුට දඩුවමක තත්ත්වය කෙසේ වුවත් මෙය එක්තරා අයුරකින් භාග්‍යයක් උදාවීමක් වැනි දෙයකි.පිටුවහල් කරන්නේ යුරෝපා රටකට නම් සියල්ලෝ සියළු වැඩ අත්හැර වැරදි කරමින් රටින් පිටුවහල් වීමේ දඩුවම භුක්ති විදීමට සූදානම් වනු නිසැකය. ...
අෂ්ටක මොටද දැන් උඩු බුරපල්ලා! Lanka Jhothisha Arana ඉඩ කඩ නිදහසේ ලැබ දොර ඇර කූඩුඅඩ නිරුවතින් උන්නත් නැත අඩුපාඩුහැඩ වැඩ වී මඟුල් ගමනට කිරිකෝඩුගොඩ වෙති පෝරු මස්තකයට බලු ජෝඩූමං ගල වෙඩිලි තැබුවත් ටයි පටි එල්ලාහංගා ගනීවිද ඇඳ වලිගය බල්ලාසිංහල ගී විරිත මොන එකටද අල්ලාදැන් අස්ටකය වෙනුවට උඩු බුරපල්ලා_ණ දෙන විටදි මනමාලිය එහා කොනේමනමාලයා වලිගය වනනවා පෙනේවන සා හෙළ සිරිත් ඔච්චම් කෙරූ දිනේමොන බල්ලාද ඒ මඟුලට හිනා වුණේබැඳුණත් නැකතකට ...
"සිංහාසන යෝගය" Lanka Jhothisha Arana "රජුගේ ආසනය" යන්න අර්ථ දීමට "සිංහාසනය" යන තනි වචනය භාවිතා වේ.මේ ආකාරයට තේරුම් බැලූ විට "සිංහාසන යෝගය" මගින් සිංහාසනයේ වාඩි ගැනීම පෙන්නුම් කරයි.රජවීමක් නැති මෙකළ සිංහාසන යෝගය "ජනාධිපති තනතුරට පත්වීම" හෙවත් "ජනපති පුටුවේ වාඩිවෙන යෝගය" ලෙස සංශෝධනය කරමින් භාවිතා කළයුතු යැයි ඇතැම් අයට සිතිය හැකියි.සිංහාසන යෝගය ගැන බොහෝ දෙනාට මෙවැනි සිතුවිලි පහළ විය හැකි වුවත් සිංහාසන යෝගයෙන් විස්තර කෙරෙන්නේ රජෙක් ...
කාලය අවකාශය හා ජ්‍යොතිෂය Lanka Jhothisha Arana විද්‍යාවේදී කාලය හා අවකාශය වෙන වෙනම නොසලකා එකම ප්රස්තූතයක් ලෙස ගොඩ නගා ඇත.කාලය හා අවකාශය ගැන වෙනවෙනම කතා කල හැකි වුවත් ඒ දෙක අතර ඇති සම්බන්ධය අමතක කල නොහැක. සාපේක්ෂතාවාදය හා ක්වොන්ටම්වාදය තුල ඉතා පුළුල් අයුරින් කාලය අවකාශය පිළිබදව සලකා බලා ඇත.එවැනි සංකීර්ණ අයුරින් කාලය අවකාශය පිළිබදව විස්තර කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ.ඊට අදාළ පූර්ණ දැනුම් සම්භාරයක්ද ලේඛකයාට නැත.කාලය අවකාශය ...
ජුනි 19 ගුරු මාරුව ඔබට රටට කොහොමද? Lanka Jhothisha Arana ග්‍රහ ලොව පුරෝහිත හෙවත් ගුරුන්නාන්සේ ලෙස විරුදාවලී ලත් බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා 2014 ජුනි මස 19 දින ස්වකීය උච්ච ස්ථානය වූ කටක රාශියට පිවිසේ.වසර 12 කට පසු සිදුවන ගුරුගේ උච්ච වීම පැහැදිලිවම යහපත උදා කරවන තත්තවයකි.“උච්ච ගුරු කොතනටත් හොඳයි“ යන පඩි වදනේ හැටියටම ස්ථාන දුබලවීමද පරයමින් මෙවර ගුරු මාරුවෙන් ලග්න දොලහටම සුභඵල උදා කරන අතර උපන් බලය මහ දශාවන් ...
ආවර්තනය - 6 Lanka Jhothisha Arana විශ්වාස කල නොහැකි අහඹු ආකාරයෙන් වුවත් තමන්ට නැවත පළිගු මැණික ලැබීම පිළිබඳව හසිත හා අජන්ත බොහෝ සෙයින් සතුටුව සිටියහ.ඔවුන් දෙදෙනා පළිගුවත් රැගෙන ඉක්මන් ගමනින් නැවත තම පිරිස රැදී සිටින ස්ථානයට ලඟා විය. සිදුවූ බාධාව ගැන නොසිතමින් නැවතත් විමලසූරිය ප්රමුඛ පිරිස තමන් පැමිණි කාර්යය වෙත යොමු වූහ. පළිගුව නැවත අතට ගත් බස්තියන් මාමා සෙමින් සෙමින් තුන්මං හන්දියේ මැද තැබූ කනප්පුව ...
පංචාංග ලිත් වල දක්වා ඇති පංචාංග ශුද්ධිය සලකා ඇති ආකාරය පිළිබදව ජ්‍යොතිෂවේදීන් දැන සිටිය යුතුමය. Lanka Jhothisha Arana සුභ නැකැත් දින තේරීමේදී එකිනෙකට වෙනස් පඤ්චාංග ලිත් භාවිතා කරන දෛවඥයන් එකිනෙකට වෙනස් සුභ නැකැත් දින තේරීමත් එක් අයෙකු තේරූ සුභ නැකැත් දිනයක් අනෙකා අසුභ දිනයක් ලෙසදැක්වීමත් නිසා ජ්‍යොතිෂය ගැන උනන්දුවක් ඇති නමුත් ලොකු අවබෝධයක් නැති සාමාන්‍ය ජනයා මින් විශාල අසීරුතාවකට පත්වන අතර ජ්‍යොතිෂය ගැන ඔවුන් අතර ඇති විශ්වාසය පළුදු වීමටද මෙය හේතුවක් වී ඇත. තමන්ගේ තේරීම නිවැරදි බවත් ...