Mathematical Background of computer astrology - part 2 Lanka Jhothisha Arana Planetary Position (ග්‍රහ පිහිටීම)කෙප්ලර් නියම 1) පලමු නියමය - සෑම ග්‍රහ ලෝකයක්ම සූර්යයා එක් නාභියක් වූ ඉලිප්සාකාර පථයක ගමන් කරයි. 2)දෙවන නියමය සූර්යයා කෙරෙන් ග්‍රහයකු කරා අඳින ලද දෛශික අරය සෑම සමාන කාල ප්‍රාන්තරයකදීම සමාන ක්‍ෂෙත්‍රඵල ගෙවයි. 3) තුන්වන නියමය සෑම ග්‍රහයකුගේම සූර්යයා වටා පරිභ්‍රමණ කාලයේ වර්ගය සූර්යයා හා එම ග්‍රහ ලෝකය අතර මධ්‍ය දුරෙහි (semi-major axis )( ග්‍රහයා ...
Mathematical Background of computer astrology - part 6 ( චන්ද්‍ර ස්ඵුථය හා රාහු කේතු ග්‍රහස්ථුට ගනනය සදහා සමීකරණ) Lanka Jhothisha Arana මීට පෙර ලිපි මගින් චන්ද්‍රයාගේ පිහිටීම ගනනය සදහා සිද්ධාන්ත පද්ධතිය විස්තර කරන ලදී.මෙම ලිපියෙන් චන්ද්‍රයාගේ හා රාහු කේතු ග්‍රහයන්ගේ ග්‍රහස්ඵුට හා එමගින් එම ග්‍රහයන් පිහිටි රාශීන් සෙවීමට අදාළ සමීකරණ ඉදිරිපත් කෙරේ. වර්ෂය = year , මාසය = month , දිනය= day වේලාව පැය =hour මිනිත්තු =minutes (පැය 24 ඔරලෝසු වෙලාවෙන්) ලෙස ගත්විට මෙම ලිපි පෙලේ පලමු ලිපියේ දැක්වූ පරිදි(නැවත ...
Mathematical Background of computer astrology - part 1 Lanka Jhothisha Arana Julian Day Number කාලය සම්බන්ධ ගනනය කිරීම් වලදී පරිගනක වැඩසටහන් ක්‍රියාත්මක වීම ජූලියන් දිනය නම්වූ මූලික සංකල්පය මත ගොඩ නැංවී ඇත. අන්තර් ජාතික අර්ථ දැක්වීම අනුව "ජූලියන් දින අංකය" අර්ථ දක්වා ඇත්තේ කි.පූ 4713 ජනවාරි 1 දින ග්‍රිනිච් මධ්‍යාහ්න දවල් 12.00 සිට ඇති දින ගනනින්ය. ඒ අනුව කි.පූ 4801 මාර්තු 1 ග්‍රිනිච් 12.00 වේලාවේ සිට පසුවට ඕනෑම කාලයක් සදහා ...
හාල් ගරන කත මිදුලේ - දැක මහනෙක් ලොභය කලේ... Lanka Jhothisha Arana "අවසරයි අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේ මේ හදිසියේ රජ වාසළට වැඩිය කාරණාව මොකක්ද දන්නේ නෑ." විදාගම හිමියන් ගරු බුහුමන් කොට පිළිගත් සයවැනි පැරකුම් රජු හිමිගෙන් ඇසුවේය. "මහ රජතුමනි මම අද උදේ හදිසි ගමනකට යනකොට අපූරු කොලු ගැටයෙක් දැක්කනේ.මම දැක්ක මේකා බිලී පිත්තක් අරගෙන දිය කඩිත්තක් ලඟට වෙලා මාලු බානවා.මේ පවුකාර වැඩේ ආදීනව කියා දෙන්න හිතලා මමත් මේ කොල්ලත් එක්ක කතා බහ ...
මෙන්නෝ....අපේ ලොකු හාමුදුරුවෝ බලල් බෙටි කෑවෝ. Lanka Jhothisha Arana මේකත් තොටගමු ශ්‍රී රාහුල හිමි සාමනේර අවදියේදී කරපු වැඩක් ගැන කියවෙන කතාවක්.මේ කතාව තියෙන්නේ කුඩා රාහුල හිමිගේ දඟකාර කමද එහෙම නැත්නම් බුද්ධියද කියල එක පාරට කියන්න බැහැ.සමහර විට ඒ දෙකම වෙන්න පුළුවන්.හරි වැල් වටාරම් පැත්තක දාල කතාව කියන්නම්කෝ.. රාහුල පොඩි හාමුදුරුවෝ තොටගමු විහාරයේ සාමනේර අවධිය ගත කරන කාලෙදි ඔන්න කවුදෝ කෙනෙක් පන්සල් වත්තට පුංචි පූස් පැටියෙක් ගෙනත් දාලා තිබුනා.අපි කවුරුත් ...
ආවර්තනය -2 Lanka Jhothisha Arana "අපි හිටියේ රන්මසු උයන ලඟ "සක්වල ගල" කියන ගල් පුවරුව අසලමයි.එකපාරටම සක්වල ගල අසලින් විශාල සුදු ආලෝකයක් මතු වුනා.ඒක ඇස් නිලංකාර වන තරමේ විශාල ආලෝකයක්.ටික වේලාවකින් ආලෝකය අඩු වෙලා මිදුමක් වගේ මතුවුනා.ඒ මීදුම අස්සෙන් විශාල සිරුරු ඇති මිනිසුන් හතර දෙනෙකු මතුවුනා.ඔවුන් සිටියේ අමුතුම ආකාරයේ අවි ආයුධ දරාගෙන .ඊට පස්සේ නැවතත් අර සුදු ආලෝකය මතුවුනා.ඒ ආලෝකය හරිම සැරයි.ඇස් වලට දැනුනු ...
තෙද බල ඇති කඳ සුරිඳුනි! Lanka Jhothisha Arana තෙද බල ඇති කඳ සුරිඳුනි! ඔබගේ නාමය විකුණමින් මුදල් වාසි අරමුණූ කොට බොරු බේගල් ඇඳ බා අහිංසකයන් රවටන අයට පුංචි දඩුවමක් හරි ලැබේවා.උන්ගේ බොරු අසා අද දින ඔබව සියැසින් දැක ගැනීමේ අදහසින් කතරගම යන සියළු අහිංසක මෝඩ ජනතාවට ආරක්ෂාව සලසනු මැනවි. ...
ඉන්දියානු නාඩි වාක්‍ය මගින් විශ්මිතව මව්පිය නම් ගම් හා පැරණි ජිවන තොරතුරු නිවැරදිව දක්වන්නේ භූත බලවේගයකින්ද? Lanka Jhothisha Arana දකුණු ඉන්දියානු නාඩි වාක්‍ය කියවන්නන් විසින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලාංකිකයන්ට ස්වකීය උපන් දිනය හා ඇඟිලි සලකුණු අනුව නාඩි වාක්‍ය අනාවැකි පැවසීම පිළිබදව මීට පෙර ලිපියකින් දක්වන ලදී.මා හට නාඩි වාක්‍ය ඇසීමට යමට ආශාවක් පහළ වූයේ මාගේ මිතුරන් දෙදෙනෙකු ඒ පිළිබදව විස්තර පැවසීමත් නැකැත් සෑදීම ආදී ජ්‍යොතිෂ වැඩ වලට පැමිනි කිහිප දෙනෙකු තමන් නාඩි වාක්‍ය ඇසූ බවත් මව පියාගේ ...
අළුත් අවුරුදු චාරිත්‍ර - 2013 Lanka Jhothisha Arana අළුත් අවුරුදු චාරිත්‍ර 2013 නව සද බැලීම මෙය අපේ ඉතා පැරණි චාරිත්රයකි.අද වන විට මෙම චාරිත්‍රය අභාවයට යමින් ඇතත් අතීතයේ මෙය ඉතා ඉහලින් පිලිපදින ලද අවුරුදු චාරිත්රයකි.අභිනව චන්ද්‍ර මාස හා සූර්ය මාස වෙනුවෙන් අවස්ථා දෙකකදී නවසද බැලීම කරන අතර මින් බලාපොරොත්තු වන්නේ ලබන්නාවූ අළුත් අවුරුද්දට නව ආලෝකයක් ලබා ගැනීම ,ඇස් පෙනීම ලේ ගමන ආදිය යහපත් වීමයි. 2013 වසරේ අභිනව චන්ද්‍ර ...
2012 අගෝස්තු 4 දින ශනි නැවත තුලාවට යාම ඔබේ ලග්නයට කෙසේ බලපායිද? Lanka Jhothisha Arana පසුගිය දිනවල සිදුවූ ශනි ග්‍රහයාගේ ග්‍රහ චාරය පිළිබදව පෙර ලිපි 2කින් ඉදිරිපත් කරන ලදී.එම ලිපි වලට සබැදි පහත ඇත. ශනි මාරුව කොහොම වේවිද? 2012 ජුනි 25 දිනෙන් ශනි වක්‍රය නවතී.අගෝස්තු 4 ශනි නැවත තුලාවට...... එහිදී පැවසූ ආකාරයට 2012 පෙබරවාරී 7 දිනෙන් වක්‍රවූ ශනි ග්‍රහයා 2012 ජුනි 25 දිනෙන් ස්වකීය වක්‍ර ගමන නවතා නැවත 2012 අගෝස්තු 4 දින උදේ (8.36 ...
"භරණ ගණිතයා " Lanka Jhothisha Arana හමිබන්තොට දිස්ත්‍රික්කයේ බටහිර ගිරිවාපත්තුවේ පල්ලත්තර නම් ග්‍රාමයේ සාමාන්‍ය ගොවි පවුලක උපන් ඔහුගේ මුල් නාමය "සේදා" නම් විය.පවුලේ අනිත් පිරිමි දරුවන්ට වඩා බුද්ධිමත් ක්‍රියාශ්‍රීලී ගතියක් සේදාගෙන් කුඩා කල සිටම දිස් විය.ලක්දිව විසූ ශේෂ්ඨ පඩිරුවනක් වූ සිටිනාමළුවේ ධම්මජෝති හිමියන් සේදාට මව් පාර්ශ්වයෙන් මාමා කෙනෙකු විය.මෙම ඥාතී සම්බන්ධය නිසාම කුඩා කල සිටම ධම්මජෝති හිමියන්ගේ ප්‍රධාන ගෝලයකු ලෙස ශාස්ත්‍ර ඉගෙනීමට සේදාට වාසනාව උදා ...
මහ දශා පද්ධති 2 ( මහ දශාවෙන් අතුරු දශාවට ) Lanka Jhothisha Arana විංශෝත්තරී මහ දශා ක්‍රමය පිළිබද මූලික හැදින්වීමක් පෙර ලිපියෙන් සිදු කරන ලදී.එම ලිපියෙන් දැක්වූ ආකාරයට අවු 120 පරමායුෂ කාල සීමාව ග්‍රහයන් නව දෙනාට කාල සීමා නවයක් වෙන් කොට ඇත.පෙර ලිපියෙන් දැක්වූ එම ග්‍රහයන්ට වෙන් කල කාල සීමාවන් නැවත මතක් කල විට රවිට අවු 6යි සදුට අවු 10 කුජ(අඟහරු)ට අවු 7යි. රාහුට අවු 18 ගුරුට අවු 16 ශනිට අවු 19 බුධට ...
දළ ජන්ම කේන්ද්‍රයක් නිවැරදිව සාදන අයුරු උගනිමු- තුන්වන කොටස Lanka Jhothisha Arana 7 වෙනි පාඩමමෙම 7,8 පාඩම් වලට අවශ්‍යවන පඤ්චාංග හා වෙනත් සටහන් පහලින් දක්වා ඇත.7 වෙනි පාඩමට අවශ්‍යවන පඤ්චාංග සටහන්(5 පාඩමටද සම්බන්ධයි.)8 වෙනි පාඩම8 වෙනි පාඩමට අවශ්‍යවන පඤ්චාංග ලිත් සටහන්(31-34 පිටු) ...
විසිවන සියවසේ මහා විද්‍යාඥයා (ඇල්බට් අයින්ස්ටයින්) Lanka Jhothisha Arana උපන් දිනය - 1879 මාර්තු 14 ස්ථානය - උල්ම් ජර්මනියජාතිය - යුදෙව් ජීවිතයේ වැදගත් සිදුවීම් * 1880 දී පියාගේ සේවා මාරුව නිසා උල්ම් සිට මියුනිච් වලට යාම * හරිහැටි වචන උච්චාරණය නොමැති වීම හා සම වයසේ අනිත් ලමුන්ට වඩා මන්දගාමී වීම නිසා වයස අවු 8 පිරෙන තුරුම පාසැල් නොගියේය.ගෙදරට ගෙන්වූ ගුරුතුමෙක් මගින් මූලික අධ්‍යාපනය ලැබීය. * වයස අවු 8දී ...
2012 උසස් පෙළ විභාගයට පිටත් වීමට සුභ නැකැත් Lanka Jhothisha Arana මෙවර අ.පො.ස. උ/පෙළ විභාගය 2012 අගෝස්තු 6 වැනි සදුදා දින ආරම්භවේ.පසුගිය වර විභාගයට පෙනී සිටි පාසැල් සිසු සිසුවියන් විභාගය ලියූ පසුත් මුහුණ දුන් අසීරුතා ගැන අමුතුවෙන් ලිවිය යුතු නැත.අධ්‍යාපන පරිපාලකයන්ගේ ක්‍රියාවන් නිසා අපහසුතාවට පත් අසරණ සිසු සිසුවියන් හා දෙමාපියන්ගේ සාපයන් ලබා සිටින අධ්‍යාපන නිලධාරීන්ගෙන් කොටසක් හා දේශපාලකයන් මෙවරද ඒ ආකරයෙන්ම කටයුතු භාරව සිටී.මෙවරවත් අංතට්ටු පැළැදි මිනිස් හරකුන් ලෙස කටයුතු ...
අභාවයට යන "පෝරුවේ චාරිත්‍ර විධි" - 1 Lanka Jhothisha Arana පෝරුවේ චාරිත්‍ර යනු සිංහල බෞද්ධ අපට අමුතුවෙන් හදුන්වා දිය යුතු දෙයක් නොවේ.පැරණි පොත්පත් වල සදහන්ව ඇති ආකාරයට පෝරුව හා එහි චාරිත්‍ර වලට දිගු ඉතිහාසයක් ඇත.එහි ආරම්භය පිළිබදව නිභ්චිත සදහනක් නැතත් චිරාත් කාලයක් මුඛ පරම්පරාවෙන් පැමිණ ඇත. පෝරුවේ චාරිත්‍ර වලදී අෂ්ඨක කීම බෞද්ධ ජන සමාජයට පමනක් සීමා වී ඇති නිසා එය බෞද්ධ සංස්කෘතික අංගයක් ලෙසද සැලකිය හැකිය.වර්තමානයේ පෝරුව හා එහි ...
සුර දෝතා -වර මෑතා -ගොම දෝතා -දම ඈතා Lanka Jhothisha Arana රාහුල හාමුදුරුවො විදාගම මෛත්‍රී හාමුදුරුවන් යටතේ පැවිදි වෙලා තොටගමු විහාරයේ තමයි සාමනේර අවදියේ වැඩි කාලයක් ගත කලේ.රාහුල හාමුදුරුවෝ කවියට උපන් හපනෙක්.වැඩක් පලක් කරත්දිත් කවියෙන්ම තමයි ඒක කරන්නෙත්. ඔන්න ඉතින් රාහුල පොඩි හාමුදුරුවෝ දවසක් උදේම අවදි වෙලා මිදුල අතු ගාන්න පටන් ගත්තලු ඔහොම මිදුල අතු ගාගෙන අතු ගාගෙන යනකොට එක පාරටම දැක්කලු පන්සල් මිදුලේ මැදම ගව වසුරු පිඩක් තියෙනවා.හාමුදුරුවන්ට මේක ...
"සිකුරු සංක්‍රාන්තිය" Lanka Jhothisha Arana "සිකුරු සංක්‍රාන්තිය" ගැන පසුගිය දිනවල බොහෝ දෙනා කතාබහ කලහ.සූර්යයා පෘථිවිය හා සිකුරු ග්‍රහයා එක එල්ලේ පිහිටමින් සූර්යයා මතුපිටින් කලු තිතක් ගමන් කරන්නා ආකාරයට පෘථිවියට දිස්වන මෙම අසිරිමත් අවස්ථාව බොහෝ විට උදාවන්නේ එක් සියවසකට දෙවතාවක් පමනි.මෙම වාර දෙක බොහෝ විට වසර අටක පමණ පරතරයකින් එක ලඟ සිදුවීම නිසා අපගේ ජීවිත කාලය තුලදී සිකුරු සංක්‍රාන්තියක් දැක ගැනීම ඉතා විරලය. සිතුවම www.lankadeepa.lk ...
චින්තාමණී යෝගය Lanka Jhothisha Arana චින්තාමණී යෝගයයෙදෙන ආකාරය බ්‍රහස්පති(ගුරු) හෝ සිකුරු(ශුක්‍ර) ග්‍රහයා කේන්ද්‍රයේ 5,9,11 ස්ථානයක උච්චව හෝ ස්වකෙෂත්‍රව සිටීමයි.රාහු ග්‍රහයා 5,8,12 ස්ථානයක නොසිටන විට මෙම යෝගය ප්රබලව යෙදේ.යෝගයේ ඵල අනුන් වශී කරන බලයක් ඇත.රූප සොභාවද හොඳ බව කියයි.කථාවෙන් අන් අය වශී කර ගනී.සැප සම්පත් ලැබීමද හොඳයි.දුප්පත් පවුලක උපන්නද ඉදිරියට පැමිනේ.. ...
වංචාව Lanka Jhothisha Arana වංචාව"මල්ලි.. යෝජනා විවාහවලදී ගෑනු ළමයාගේ පැත්තෙ අයට මුලින් පිරිමි ලමයගේ කේන්රේ පොරොන්දම් බලන්න දෙනවනේ.ඊට පස්සෙනේ ගෑනු ළමයාගේ කේන්දරේ පිරිමි පැත්තට දෙන්නේ..ඒත් ගෑනු ළමයගේ පැත්තට මුලින් කේන්දරේ ලැබෙන නිසා පොරොන්දම් ගැලපන විදියට කේන්දර හදලා වංචා කරන්න පුළුවන් නේද?" අපේ අයියාගේ හොදම මිතුරකු වූ අසේල අයියා දිනක් මගෙන් ඇසුවේය. "එහෙම කරන්න පුළුවන්.ඒත් ඒ වැඩෙන් රැවටෙන්නේ ඒ අයමයි.ඒවගේ වැඩ වල නරක විපාක ...