භූමිකම්පා පෙරාතුව දැනගැනීමේ ක්‍රමයක් ජ්‍යොතිෂයේ තිබේද? Lanka Jhothisha Arana මහා පරිමාන ජීවිත හා දේපළ වනසමින් හදිසි රකුසකු සේ ක්ෂණිකව ක්‍රියාත්මක වන භූමිකම්පා ඇතිවීම පෙරාතුව දැනගැනීමේ ක්‍රමයක් සොයා ගැනීමට ශතවර්ෂ ගණනාවක් තිස්සේ මිනිසා උත්සාහ කරමින් සිටී. වර්තමානයේ ජ්‍යොතිෂය විවේචනය කරන්නන් ඉදිරිපත් කරන ප්‍රධාන තර්ක සාධක අතර භූමිකම්පා,ගංවතුර,ලැව්ගිනි .. වැනි ස්වභාවික අනතුරු පිළිබඳව ජ්‍යෙතිෂමය පූර්ව අනාවැකි පලවීමේ ඇති දුබලතා පෙරමුණ ගෙන ඇත.2004 දෙසැම්බර් 26 දින සුනාමි ව්‍යසනයට හේතුවූ භූමිකම්පාව ...
උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට විභාගයට පිටත්ව යාමට සුභ නැකැත් Lanka Jhothisha Arana අ.පො.ස. උ/පෙළ විභාගය මෙවර 2011 අගෝස්තු 8 සදුදා දින ආරම්භවේ.මෙම කඩඉම පාසැල් දරුවන්ගේ ඉදිරි අනාගතය තීරණය සුවිශේෂී සංධිස්ථානයකි.විශ්ව විද්‍යාල ප්‍රවේශය තීරණය වෙන මෙම විභාගය සමත්වී තමන්ගේ දරුවාත් උසස් අධ්‍යාපනයට යොමුවනු දැකීම බොහෝ දෙමාපියන්ගේ සිහිනයකි.දරුවන්ගේ අධ්‍යාපන හැකියාව උපතින් හා ඔවුන්ගේ කැපවීමෙන් පිහිටන දෙයකි.විභාගය ලියන සිසු සිසුවියන්ගේ උත්සාහයෙන් මිස යාග හෝම දෙවියන්ට පුද සත්කාර කිරීමෙන් හෝ යන්ත්‍ර මන්ත්‍ර මගින් පමනක් දරුවන්ගේ ...
රාජ ලක්ෂණ යෝගය Lanka Jhothisha Arana යෝගය යෙදෙන ආකාරය බුධ,ගුරු,සිකුරු හා සදු ග්‍රහයන් හතර දෙනා එක්ව හෝ වෙන් වෙන් වශයෙන් කුමන හෝ ආකාරයකට කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානයක) තැන්පත් වීමයි. යෝගයේ පල විපාක ඉතා බලවත් උසස් යෝගයකි.උතුම් යහපත් ගුණාංග වලින් යුත් ශේෂ්ඨයෙකුය.ගරු බුහුමන් ප්‍රශංසා සම්මාන නිරතුරුව ලබයි.පෙනුමද තේජස්ය,ආකර්ෂණය. සටහන මෙම යෝගය හොදින් බල දීමට සදු,බුධ,ගුරු සිකුරු ග්‍රහයන් සතර දෙනා අස්ත වීම්(රවිට ආසන්න වීම),නීච වීම් ආදී දුබලතාවලින් තොරව පිහිටිය ...
ආවර්තනය -5 Lanka Jhothisha Arana "ඒයි ලොකු උන්නැහේ මොකක්ද තමුන්ට කියන්න තියෙනවා කිව්වේ." "සර් මම පහුගිය දින ටිකේම දැක්ක තරුණ පිරිමි ළමයි කට්ටියක් තුඩුගල කන්දෙ එහා මෙහා යනවා.මට සැක හිතුනා චේගුවෙරා කාරයෝද කියලා.සර්ලට විස්තරේ කිව්වේ ඒකයි." " හොදයි තමුසෙ අපිට ඔය ඉසව්ව ගැන විස්තර කියලා යනවා.අපි ගිහින් බලන්නම්.කී දෙදෙනක් හිටියද?" " හතරයි සර්" "හ්ම්......"------------------------------------------------------------------------------------------------------------ තරුණයන් හතර දෙනා ගල් ගුහාවේ දොරටුව විවෘත කිරීමට උත්සාහ කරමින් ...
ශුභ මුහුර්ථ සෑදීමේදී අත්හල යුතු දෝෂ කිහිපයක් Lanka Jhothisha Arana කල් වේලා ඇතිව සාදන මහා නක්ෂත්ර සුබ මුහුර්ථ සෑදීමේදී අනිවාර්යයෙන් සලකා බැලිය යුතු ශුභ කරුණුත් අත්හල යුතු අසුබ කරුණුත් මීට පෙර අවස්ථාවකදී දක්වන නමුත් මෙම ලිපියටද එම කරුනු සම්බන්ධ වන බැවින් ඒවා නැවත කෙටියෙන් සලකමු ශුභ කරුණු1)යෙදෙන නැකැත් වේලාවට අදාළ නැකැත ජන්මියාගේ උපන් නැකතට සීහිය(සුභ) විය යුතුය. 2) පඤ්චාංග ශුද්ධිය තිබිය යුතුය. 3)උදය කාලය වීම (හිරු මුදුන් වීමට පෙර කාලය) ...
Taboo Subject -3 (කාම නිල ශාස්ත්‍රය) Lanka Jhothisha Arana චන්ද්‍රයාගේ බලපෑම ස්ත්‍රී ශරීරය කෙරෙහි විශේෂ බලපෑමක් ඇති කරයි.මල්වරය,ඹපස් චක්‍රය ආදියට සම්බන්ධ ජ්‍යොතිෂ සිද්ධාන්ත ගොඩ නැගී ඇත්තේ චන්ද්‍රයා මුල් කොට ගෙනය.ස්ත්‍රියගේ කාම නිල සංකෝචනය ප්රසාරනය වීම සිදු වීමත් චන්ද්‍ර ගමන අනුව සිදුවේ.විවාහ දිවියේ ආරම්භක අවධියට වඩා කල් ගතවීමේදී තම සහකාරිය ලිංගික ඇසුරට යොමු කර ගැනීමට මහත් වෙහෙසක් ගත යුතු බවට බොහෝ ස්වාමි පුරුෂයන් මැසිවිලි නගති.චන්ද්‍ර ගමන අනුව ස්ත්‍රී සිරුරේ ...
කාලය අවකාශය හා ජ්‍යොතිෂය - 7 Lanka Jhothisha Arana "වෙනස්වීම" යන වචනය හරිහැටි අර්ථ දැක්වීමට මා හට නොහැකිය.මේ ලිපියේ අන්තර්ගතය වටහා ගැනීමට එය අනිවාර්ය අවශ්‍යතාවක්ද නොවේ.වෙනස්වීම පිළිබද මාහැගි අයුරින් දැක්වීමක් එදිනෙදා අසන්නට දකින්නට ලැබෙන විස්තර කරුණු කිහිපයක් ඇසුරින් පහත දක්වමි.1) "රට ගිහින් ආවට පස්සේ එයා වෙනස් වෙලා.ඇඟ මහත්වෙලා,මූනත් ටිකක් කළු වෙලා.ඇවිදින විදිය කතාකරන විදියත් වෙනස් වෙලා."2) "මෙතන ඉස්සර තිබුණු අඹ ගහ කෝ?.ඒක කැපුවද?.ඔයගොල්ලන්ගේ ගෙදර ඉස්සරහ කොටසත් වෙනස් කරලා ...
මැණික්හින්නේ වශී ගුරුකම් Lanka Jhothisha Arana කොම්පියුටරයෙන් කේන්දර බැලීම දැන් දැන් රට වටේම සිටිනා සෑම ජ්‍යොතිෂවේදියකුම වාගේ පරිගනක ජ්‍යොතිෂ මෘදුකාංග භාවිතා කරන අතර මෘදුකාංගය හැසිරවීම ගැන වැටහීමක් ඇති බොහෝ දෙනා ඉන් විපුල ප්‍රයොජන ලබා ගනිති.කාලෙන් කාලෙට අප්ඩේට් වෙමින් ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන අන්තර්ජාලය හරහා නොමිලේ ලබා දෙන "ජගන්නාථ හෝරා" මෘදුකාංගය ඉතා හොදින් නිවැරදිව භාවිතා කරන්නෙකුට ජ්‍යොතිෂ ලිත් ,වගු,ගණක යන්ත්‍ර පමනක් නොව කඩදාසි පෑන් පැන්සල් ...
ආවර්තනය -3 Lanka Jhothisha Arana පළිගු මැණික උදුරාගත් වානික්‍ය ෂට් ඉතා වේගයෙන් කැලෑ මාර්ග ඔස්සේ දිව යයි.ජව සම්පන්න තරුණයන් දෙදෙනාද වානක්‍ය පසුපස හබා යන්නේ තම කණ්ඩායම ඉතා අපහසුවෙන් ලබා ගත් පළිගු මැණික නැවත ඔහුගෙන් ලබා ගැනීමටය.තරුණයන් දෙදෙනාම ශක්තිවන්තයන්ය.ඉතා දක්ෂ රගර් ක්‍රීඩකයන් වන ඔවුන් දෙදෙනා මීට පෙර වනය ඔස්සේ මෙවැනි හබා යෑමක් නොකලත් පළිගු මැණික නැවත ලබා ගැනීමේ දැඩි උවමනාව ඔවුන්ට අවශ්‍ය චිත්ත හා ශාරීරික ...
සරස්වතී යෝගය Lanka Jhothisha Arana සරස්වතී යෝගය යෝගය යෙදෙන ආකාරය ගුරු(බ්‍රහස්පති),ශුක්‍ර(සිකුරු) හා බුධ ග්‍රහයන් තිදෙනා ලග්නය,දෙක,හතර,පහ,හත,නවය හා දහය යන ස්ථානයක එක්ව,වෙන වෙනම හෝ දෙදෙනා බැගින් යෝගව සිටිය යුතු අතර ගුරු ග්‍රහයා උච්ච හෝ ස්වක්ෂෙත්රව සිටිය යුතුය. විපාක සහජයෙන්ම කලා හැකියාවන් පිහිටයි.සියළු ශාස්ත්‍ර වලින් නිපුනතාවක් දක්වයි.අංශ කිහිපයකින්ම කුසලතා දක්වයි.සිතුවිලි සොදුරුය.සැමගේ ප්‍රශංශාවට ලක්වේ. සටහන ගුරු ග්‍රහයා කටක රාශියට උච්ච වන අතර ධනු මින රාශි වල ස්වක්‍ෂෙත්‍රවේ. ...
ඒකාවලී යෝගය හා එහි දොලොස් ආකාර මාලිකා යෝග, වීණා යෝගය Lanka Jhothisha Arana ඒකාවලී යෝගය හා එහි දොලොස් ආකාර මාලිකා යෝග පිළිබදව ජ්‍යොතිෂ පුවත්පත් සඟරා ආදියෙහි විස්තර ලිපි කලින් කලට එලි දැක්වී ඇතත් ඒකාවලීයෝගය කේන්ද්‍රයක යෙදෙන ආකාරය පිළිබදවත් ඒකාවලී යෝගය හා වීණා යෝගය පටලවා වැරදි අර්ථ කථන දක්වා ඇති පොත්පත් ලේඛනද වර්තමානයේඑළිදැක්වී ඇත."කලියුගයේදී ජ්‍යොතිෂය මියයයි.නමුත් අන්ධව යළි ඉපදේ" යනුවෙන් බෘහත් පරාශරයේ දැක්වෙන පාඨය සිහිගන්වන මෙම වැරදි ලිපි ලේඛන වලඅයහපත් බලපෑමෙන් මතු ජ්‍යොතිෂ ...
වස් කවි - 2 Lanka Jhothisha Arana වස්කවි ලිවීම හා කියවීම යහපත් දෙයක් නොවේ.වස්කවි භාවිතා කරන්නේ වෙනත් අයකුට අයහපතක් කිරීමටය.මේ නිසාම වස් කවි යන වචනය පවා යමෙකුට බියක් චකිතයක් අප්‍රියතාවක් ඇති කරයි.වස් කවි වලින් සොරුන් දරුණු සතුරන් විනාශ කල ආකාර පිළිබඳව අතීත තොරතුරු වාර්තා වන අතරම ඉන් පරි බාහිරව ඉරිසියාව තරහ මත අහිංසක පුද්ගලයන්ගේ විනාශය සැලසීමටද වස්කවි යොදාගත් අවස්ථා ගැන අතීත තොරතුරු ඇත. වස්කවි රචකයන් ලංකාවේ ...
අභාවයට යන ලාංකීය බලි ශාන්තිකර්ම කලාව - 2 Lanka Jhothisha Arana මෙහි පළමු ලිපිය මෙතනින් කියවන්න * බලි ඇඹීම බලි යාගය පවත්වන දින උදේ සිට බලි ඇඹීම සිදු කරයි.මෙම බලි ඇඹීමේදී එක් එක් සම්ප්‍රධායන්ට සුවිශේෂී වූ ක්‍රම පවතී.නුවරකලාවියේ වර්ණ සදහා යොදා ගන්නේ දේශීය කොළ,ඵල පොතු ඇට ආදියයි. බලි ඇඹීමේදී වඩාත් විචිත්‍රවත් හා ජීවමාන අයුරින් බලි ඇඹීම සැලකූ විට පහත රට සම්ප්‍රධාය ප්රමුඛ තැනක් ගනී. * බලි සැරසීම අඹන බලි සැරසීමද ...
"පඤ්ච විධි භූමි ශුද්ධිය" Lanka Jhothisha Arana මිනිස් වාසයෙන් තොරව වැඩි කාලයක් තිබූ ඉඩම් වල,සොහොන් පිට්ටනි වල මුඩු ඉඩම් වල පවත්නා දෝෂ සහිත බව මූසල බව අමුතුවෙන් හැදින්විය යුතු නැත.යම් භූමියක් මිනිසා වාසයට උචිත ලෙස නිරන්තරයෙන් පිරිසිදු කිරීමේ ක්‍රම හා චාරිත්‍ර විදි පැරැන්නෝ භාවිතා කලහ. භූමිය ශුද්ධ කිරීම පිණිස වූ "පඤ්ච විධි භූමි ශුද්ධිය" නම්වූ විධි ක්‍රම 5ක් ඉපැරණි වාස්තු විද්‍යා පොත්පත් වල සදහන්ය. "සම්මාජිනෙනාකූජනෙන ශෙකනොලෙලඛනෙනච ...
තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සංදේශ කාව්‍ය රචනා කලේ සාහිත්‍ය රසය ඉස්මතු කිරීමට පමනක්ද? Lanka Jhothisha Arana තොටගමුවේ ශ්‍රී රාහුල හිමි පිළිබදව අසා නැති සිංහලයෙක් මෙරට ඇතැයි සිතිය නොහැකිය.අදුරු ආගාධයකට ඇදෙමින් පැවති කෝට්ටේ යුගයේ සිංහල සාහිත්‍ය නැවත ස්වර්ණමය තත්ත්වයකට නැංවූයේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් හා උන් වහන්සේගේ ප්‍රධාන ගෝලයා වූ වෑත්තෑවේ හිමියන් බව අතිශෝක්තියෙන් තොරව දැක්විය හැකිය. ෂඩ් භාෂා පරමේශ්වර,මහා කවි,සංඝරාජ ආදී ගෞරව නාම රාශියකින් හැදින්වෙන තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත සාහිත්‍ය කෘති රාශියකි.පරෙවිසංදේශය,සැලළිහිණිසංදේශය,කාව්‍යශේකරය,පංචිකාප්‍රදීපය, බුද්ධිප්පසාදනී ආදී ...
දළ ජන්ම කේන්ද්‍රයක් නිවැරදිව සාදන අයුරු උගනිමු- පළමු කොටස Lanka Jhothisha Arana දළ ජන්ම කේන්ද්‍ර සටහනක් නිවැරදිව සාදා ගන්නා ආකාරය පිළිබදව මාගේ පියා විසින් මීට වසර 45 කට පමණ පෙර සාදන ලද පාඩම් මාලාවක් කොටස් කීපයක් ලෙස බ්ලොග් අඩවියේ පල කිරීමට සිතුවෙමි.වටිනා ශාස්ත්‍ර කරුණු මෙලෙස ලාබෙට දීමෙන් යම් මට්ටමකින් ශාස්ත්‍රීය අගෞරවයක් වුවත් දිගු කාලයකින් කිසිවෙකුට ප්‍රයෝජනයක් නොමැතිව දිරාපත් වී යාම ඊටත් වඩා අයහපතක් වීම හා ජන්ම පත්‍රය සෑදීම සදහා ගණිතමය සිද්ධාන්ත ...
"2012 වසර ඔබේ ලග්නයට කොහොමද?" Lanka Jhothisha Arana 2011 වසර අවසන් විමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි.බොහෝ දෙනා තව දින කිහිපයකින් උදාවන 2012 වසරට මුහුණ දීමට දැන් සිටම සූදානම් වෙති.වසර ආරම්භයේ සිටම සුභවාදී උද්‍යාගයෙන් නව වසර තමන් වෙත ලඟාකර ගැනීමට සෑම දෙනාම වැඩි කැමැත්තක් දක්වන අතර ඉදිරියට ලබන 2012 වසර ජ්‍යොතිෂමය වශයෙන් තමන්ට බලපාන්නේ කෙසේදැයි දැන ගැනීමට උනන්දුවක් දක්වති. "2012 වසර ඔබේ ලග්නයට කොහොමද?" මාතෘකාව දුටු විගස ...
චන්ද්‍ර මංගල යෝගය Lanka Jhothisha Arana "මංගල" යනු කුජ(අඟහරු) ග්‍රහයා හදුන්වන නමයි.ඒ අනුව "චන්ද්‍ර මංගල යෝගය" යන්න කුජ හා සදු ග්‍රහයන් සම්බන්ධ වූවක් බව වටහා ගත හැකිය."ශනි මංගල යෝගය" කියා තවත් යෝගයක් ඇත.එයද වචනයෙන් දැක්වෙන පරිදි ශනි හා කුජ සම්බන්ධවීමෙනි.නමුත් මෙම යෝගදෙකේ ප්‍රතිඵල වෙනස්ය."චන්ද්‍ර මංගල යෝගය" සුභඵල ගෙනදෙන යෝගයක් ලෙසත් "ශනි මංගල යෝගය" අසුභ(විවාහය සම්බන්ධ දෝෂයක් ලෙස) යෝගයක් ලෙසත් දක්වා ඇත.පටලැවීම් ඇති වීම වැලැක්වීමට යෝග ...
ආවර්තනය - 7 Lanka Jhothisha Arana ඒ 1920 වර්ෂයයි.ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ගැමි ප්‍රදේශයක දිවි ගෙවූ 31 හැවිරිදි එඩ්වර්ඩ් ලීඩ්ස්කින් ක්ෂය රෝගයෙන් පීඩා විදි ඉතා දුර්වල සිරුරකින් යුත් අඩි පහයි අඟල් දෙකක පමඟ උසකින් යුත් තරුණයකු විය.තම රෝගී තත්ත්වය නිසාම තමා පෙම් කල පෙම්වතියගේ දෙමාපියන් ඇයව තමාට විවාහ කරදීම ප්‍රතික්ෂේප කිරීම නිසා ලිඩ්ස්කින් සිටියේ බලවත් කනස්සල්ලෙනි.තම පෙම්වතිය තමාට අහිමි වුවත් ඈ සමඟ ගතකල කාලය සොදුරු මතකයක් ලෙස ...