සුභ නැකැත් සෑදීම 6 Lanka Jhothisha Arana සුභ නැකතක් සෑදීමේදී අත්හල යුතු දෝෂ රාශියකි.දෝෂ කිසිවක් නොමැති නැකතක් සෑදීම අසීරුවුවත් දෝෂ අවම අයුරින් නැකත සාදා දීම ජ්‍යොතිෂවේදියා සතු කාර්්‍යයකි.සුභ නැකතක් සෑදීමේදී අත්හල යුතු දෝෂ පිළිබඳව සුළු වශයෙන් හෝ අන් අයත් දැන සිටීම යහපත්ය. මෙම ලිපියෙන් සුභ නැකැත් සෑදීමේදී විශේෂයෙන් සලකා බැලිය යුතු අත්හල යුතු දෝෂ කිහිපයක් දක්වා ඇත. * මාස දෝෂය සුභ නැකැත් සෑදීමේදී ඒ ඒ කරුණු ...
මේ කවුද මොනවද කරන්නේ..... Lanka Jhothisha Arana මා හට මතක අයුරින් එය 1990 වසර පමන විය .එකල "ගම්උදාව" නම් වූ වැඩසටහන යටතේ නිවාස නොමැතිව සිටි අසරණ පවුල් සදහා නිවාස සාදා දීම රටපුරා සිදුවිය.එකළ රටේ ජනාධිපතිව සිටි ආර්.ප්‍රේමදාස මහතාගේ අනුග්‍රහයෙන් සිදුවූ මෙහි එක් පියවරක් ලෙස අප ගමට ආසන්න කොස්ගොඩ ප්‍රදේශයේ විශේෂ ගමක නිවාස සෑදීමේ වැඩපිළිවෙලකි.ප්‍රේමදාස මහතාගේ පියාගේ ගම වූ නිසා "පියගම" ලෙස අළුතින් නම්කල එම ගමේ නිවාස ...
Untitled Post Lanka Jhothisha Arana පෝරුවේ චාරිත්‍ර යනු සිංහල බෞද්ධ අපට අමුතුවෙන් හදුන්වා දිය යුතු දෙයක් නොවේ.පැරණි පොත්පත් වල සදහන් ආකාරයට පෝරුව හා එහි චාරිත්‍ර වලට දිගු ඉතිහාසයක් ඇත.එහි ආරම්භය පිළිබදව නිශ්චිත සදහනක් නැති නමුත් චිරාත් කාලයක් මුඛ පරම්පරා ගතව භාවිතා වි ඇත.මගුල් පෝරු චාරිත්‍ර වලදී අෂ්ඨක සදහා විශේෂ ස්ථානයක් දී ඇති අතර මෙම අෂ්ඨක කීම බෞද්ධ ජන සමාජයට පමනක් සීමා වී ඇති නිසා එය ...
ආවර්තනය Lanka Jhothisha Arana තමා දකිමින් සිටි සිහිනය අතරතුරදීම විමලසුරිය නින්දෙන් අවදි විය.නිදිමත තවමත් ඔහුගේ දෑස්වලය.තමා දකිමින් සිටි සිහිනයෙන් අඩකදී අවදි වුවත් විමලසූරියට එම සිහිනය අමුතු දෙයක් නොවීය මන්ද පසුගිය වසර පුරාම සෑම දිනකම පාන්දර යාමයේ ඔහු එම සිහිනයම නැවත නැවත දුටු බැවිනි. ඇද ආසන්නයේම තිබූ මේසය මත වූ කුඩා ඔරලෝසුවේ හිස මතවූ කුඩා ස්විචය ඔබා දල්වා ගත් එහි අභ්‍යන්තර ආලොකයෙන් වේලාව පාන්දර 5ට ...
හත අධිපති සිටින ස්ථානය අනුව සහකරු සහකාරියගේ ස්වභාවය Lanka Jhothisha Arana යම් අයකුගේ ජන්ම කේන්ද්‍රයේ හත්වැන්න ඔහුගේ හෝ ඇයගේ විවාහයට වැඩිම බලපෑමක් ඇති කරන ස්ථානයයි.මෙම හත්වැන්නට අධිපති ග්‍රහයාගේ පිහිටීම හා එම ග්‍රහයා සම්බන්ධවන යෝග සංයෝග දෘෂ්ඨි හා කාරක අනුව විවාහය සිදුවන ආකරය හා විවාහ සහකරුගේ ස්වභාවය ඔහු සිටින දිශාව තත්ත්වය හා වෙනත් ලක්ෂණ ජ්‍යොතිෂ ආචාරීන් දක්වා ඇත.මෙම ලිපියෙන් හත අධිපති ග්‍රහයා සිටින ස්ථානය අනුව සහකරු හා සහකාරියගේ ස්වභාවය දක්වා ඇති ...
2012 අ.පො.ස. සා/පෙළ විභාගයට පිටත්වීමට සුභ නැකැත් Lanka Jhothisha Arana මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන්නේ 2012 දෙසැම්බර් 11 වැනි අඟහරුවාදා දිනයෙනි.මෙදින විභාගය සඳහා නිවසින් පිටත්වීමට සුභ නැකැත් වේලා කිහිපයක් පහත දැක්වේ. උදේ 07.26 හා 7.50 වේලාවන් සුභදායක වේලාවන් ලෙස දැක්විය හැකි අතර දුර බැහැර වැඩි හා වැඩි ගමන් කාලයක් ගතවන විභාග අපේක්ෂකයන් සඳහා උදේ 6.26 හා 6.38 වේලාවන්ද යොදා ගත හැකිය. සුභ දිශාව - ...
Taboo Subjects - 2 Lanka Jhothisha Arana "මෙන්න ජ්‍යොතිෂලංකා කුණුහරුප කියනෝ..." "මේ සයිට් එක බලන පුංචි ළමයි ඉන්නවනම් බ්ලොක් කරන්න" මා විසින් මිට පෙර "ටැබූ සබ්ජෙක්ට්" මාතෘකාව යටතේ පළමු ලිපිය දැමූ විට බ්ලොග් මිතුරන් කිහිප දෙනෙක් එලෙස අදහස් දැක්විය.සත්‍ය ලෙස මා එහිදී කතා කලේ කුණුහරුප නොව ජ්‍යොතිෂ ශාස්ත්‍රය හා පුද්ගල විවාහ දිවිය සමඟ බැදී ඇති ශාස්ත්‍රීය කරුණු කිහිපයක් පිළිබඳවය. විවාහ යෝජනාවකදී දෙදෙනාගේ වත් පොහොසත් කම් අධ්‍යාපන ...
ඉඩා පිංගල ශාස්ත්‍රය - 4 Lanka Jhothisha Arana ඉඩා පිංගල ශාස්ත්‍රය -1 ඉඩා පිංගල ශාස්ත්‍රය -2 ඉඩා පිංගල ශාස්ත්‍රය -3මිනිස් සිරුර ආශ්‍රිතව ක්‍රියා කරන චක්‍ර හයක් පිළිබදව යෝග ශාස්ත්රයේ සදහන්ය.යාම,නියාම,,ආසන,ප්රාණයාම,...ආදී යෝග කර්ම මගින් මෙම චක්‍ර හය පුබුදුවා ගෙන මිනිසා හට පුදුමාකාර දේවල් කල හැකිය.මෙම චක්‍ර හය පිළිවෙලින් 1) මූලාධාර චක්‍රය 2) ස්වාධිෂ්ඨාන චක්‍රය 3)මණිපුර චක්‍රය 4)ආනාහත චක්‍රය 5) විශුද්ධි චක්‍රය 6) ආඥා චක්‍රය 1) මූලාධාර චක්‍රය මෙය ...
පුරුද්දට වඩා ජන්මේ ලොකු වීම Lanka Jhothisha Arana රාහුල පොඩි හාමුදුරුවන්ගේ උප්පරවැට්ටියට අහුවෙලා ලොකු හාමුදුරුවන්ට බළල් වසුරු කන්න වෙච්ච එකට ලොකු හාමුදුරුවෝ හිටියේ ටිකක් ලැජ්ජාවෙන්.මොන ගුරාද කැමති ගෝලයට සෙකන්ඩ් වෙන්න..ඉතින් කොයි වෙලේ හරි ගෝලයව පරද්දන්න තමයි විදාගම හාමුදුරුවොත් මාන බලාගෙන හිටියේ... රාහුල හාමුදුරුවන්ගේ පූස් පැටියව ගිහින් දාන්න කියල මුලින් කිව්ඬට පස්සේ පස්සේ ලොකු හාමුදුරුවෝ පූස් පැටියට පොඩි හාමුදුරුවන්ටත් වඩා ලංවුනා.ලොකු හාමුදුරුවෝ පූස් පැටියට එළියට ගිහින් කක්ක කරන්න.එතකොට ...
Mathematical Background of computer astrology - part 3 (ලග්න ස්ඵුථය හා ලග්නය සෙවීම ) Lanka Jhothisha Arana ලග්නය සෙවීම මේ සදහා ප්‍රධාන වශයෙන් *උපන් දිනය *උපන් වේලාව *උපන් ස්ථානය (අක්ෂාංශය හා දේශාංශය) උපයෝගී කරගනී.මෙම දත්ත අනුව තවත් පරාමිති තුනක් ගනනය කර ගතයුතුය 1) අයනාංශය(Ayanamsa) 2) ඇලය(Obliquity) 3) තාරකා(නක්ෂත්ර) කාලය (Sideral Time) මෙම පරාමිති ඔස්සේ ලග්න ස්ඵුථය හා ලග්නය සෙවීම සිදු කල හැකිය. (මෙහිදී අයනාංශය යොදා ගන්නේ පෙරදිග ජ්‍යොතිෂයේදී අයනය රහිත (නිරයන) ක්‍රමය උපයෝගී වන බැවිනි.මෙහි අයනය ...
සාමාන්‍ය පෙළ විභාගයේ ආරම්භක දින නිවසින් පිටත්වීමට සුභ නැකතක් Lanka Jhothisha Arana මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2011 දෙසැම්බර් 12 වෙනි සදුදා උදේ 8.30 ට ආගම විෂයෙන් ආරම්භවේ. විභාගයේ මුල් දවසේ පිළිතුරු හොදින් ලියා සාර්ථක ආරම්භයක් ලැබුණ හොත් එය ඉදිරි විෂයයන් වලටද යහපත් අයුරින් බලපායි.ඒ ගැන සලකා විභාගය ආරම්භ වන මුල් දිනයේ නිවසින් පිටත්ව යාමට සුභ වේලාවන් කිහිපයක් පහත දක්වා ඇත. නිවසින් පිටත්වීමට සුභ නැකත~ 2011 දෙසැම්බර් 12 ...
මැයි 17 ගුරු මාරුව ඔබේ ලග්නයට කොහොමද? Lanka Jhothisha Arana ග්‍රහලොව "ගුරුන් වහන්සේ" ලෙස හැදින්වෙන ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා දළ වශයෙන් වසරකට ආසන්න කාලයක් එක් රාශියක් තුල ගමන් කරයි.පසුගිය 2011 වසරේ මැයි 8 වැනි දින සිට මේ දක්වා මේෂ රාශිය එල්ලේ ගමන් කරන ගුරු ග්‍රහයා 2012 මැයි 17 දින උදේ 9.35 ට පමන වෘෂභ රාශියට පිවිසේ. ආර්්‍ය ,සුරගුරු,ජීව,වාගීෂ ආදී නම් කිහිපයකින්ම හැදිනවෙන ගුරු ග්‍රහයා නැණවත්බව,ධර්මිෂ්ඨ බව කරුණාව විනීත ගතිය ...
Mathematical Background of computer astrology - part 5( චන්ද්‍රයාගේ පිහිටීමට සූර්ය ගුරුත්වයේ බලපෑම සෙවීම ) Lanka Jhothisha Arana චන්ද්‍රයාගේ භූ කේන්ද්‍රීය පිහිටීම සොයන අයුරු පසුගිය ලිපියෙන් දැක්වීය.එහිදී අපගේ ගනනයෙන් ලත් අගයත් චන්ද්‍රිකා දත්ත අනුව ලැබෙන අගයත් අතර වෙනසක් ඇති වූයේ සූර්යයාගේ ගුරුත්ව බලපෑම එහිදී සැලකීම නොකළ බැවිනි. චන්ද්‍රයා මත සූර්ය ගුරුත්වාකර්ෂණ කැලැඹීම (Perturbations) නිසා එහි පිහිටීම දැක්වෙන දෛශිකයේ සංරචක වලට එකතු විය යුතු අගයයන් ගනණය කිරීම මෙම ලිපියෙන් දැක්වේ. yd පරාමිතිය පහත පරදි අර්ථ දැක්වූ විට yd ...
මා වැනි බිළින්දා - වර වර ලඟට කැන්දා....... Lanka Jhothisha Arana "අවසර දේවයන් වහන්ස ඔබතුමාගේ ඥාති සොයුරකු වන දෙමටාන ගම විසූ වික්‍රමබාහු කුමරු හදිසි රෝගාබාධයකින් මිය ගොස් ඇත.ඔහු මිය යාමට පෙර ඔබ වහන්සේට භාර දීමට ලියා තැබූ හසුන් පතක් මා විසින් රැගෙන ආවෙමි." පණිවුඩකරු හසුන් පත හයවැනි පැරකුම්බා රජු වෙත පිළිගැන්වූයේය.හසුන කියවූ රජුට තමාට ඉතා හිතවත්ව ලගින්ම සිටි සමීපයෙකු වූ වික්‍රමබාහු කුමරුගේ හදිසි අභාවය පිළිබදව කනගාටුවක් දැනුනි. "වික්‍රමබාහු මගේ ලඟම ...
තොටගමු රාහුල හිමි ගලේ පැළ ඉණි හිටුවයි. Lanka Jhothisha Arana තොටගමු රාහුල හිමියන් ස්වකීය ගුරු හාමුදුරුවන් වහන්සේ වූ විදාගම මෛත්‍රී හිමියන් යටතේ ඉතා හොදින් ශාස්ත්‍ර උගත්තේය.රාහුල හිමි තුල වූ අන් අයට දෙවැනි වීමට තිබූ අකැමැත්ත ඔහුට ශාස්ත්‍ර ඉගැන්වීමේ උපක්‍රමයක් ලෙස විදාගම හිමියන් යොදාගෙන ඇති බව රාහුල හිමිගේ සාමනේර අවධියේ තොරතුරු දෙස විමසිලේලෙන් බැලූ විට පෙනීයයි.ස්වකීය ගෝල නම සමඟ කුමන හෝ ශාස්ත්රයකට විද්‍යාවකට අදාළ කරුණකට වාද විවාදයකට පැටලී උවමනාවෙන්ම වාගේ ...
ගුරු ගෝල දහම් ගැටයට ඉන්දීය බලි ඇදුරා හසුවේ. Lanka Jhothisha Arana "මොකද රාහුල හාමුදුරුවනේ මෙදා පෝය ලඟටම ඇවිල්ලත් ගමේ උදවිය පන්සල පැත්තේ ඇවිල්ල නැත්තේ වෙනදා පෝය ලංවෙන කොට ගමේ දරු දැරියොත් පින්කම් වලට සූදානම් වෙන්න පන්සල පැත්තට එනවනේ." විදාගම නා හිමියන් තම ප්‍රධාන ගෝල නම වූ තොටගමු ශ්‍රී රාහුල හිමිගෙන් විමසූවේ වෙනදා පන්සල වෙත එන ගම්මුන්ගේ අඩුවක් මහ නාහිමියන්ට පෙනුන බැවිනි. "අර ඉන්දියාවෙන් ආපු බ්‍රාහ්මනයෝ කට්ටියක් රජ වාසලට ඇවිල්ල රජතුමාටයි ඇමති ...
Taboo Subjects Lanka Jhothisha Arana පගාවටත් නැකැත් "අපේ පුතා ඉස්කෝලේ යන්න ඉන්නේ මේ අවුරුද්දේ.පුතාව ඉස්කෝලෙට බාරදෙන්න සුභ නැකතක් බලන්නත් ඕන ඊට කලින් තවත් වැඩක් කරන්න වෙලා තියෙනවා.අපි පුතාව දාන්න හදන්නේ අහවල් ඉස්කෝලෙට ඒකට ළමයාව දාන්න විදුහල්පති අතට පගා මුදලක් දෙන්න වෙලා තියෙනවා.සල්ලි දෙපාරට දෙන්න තමයි අපේ අදහස.සල්ලි දෙන්න වෙන්නේ නයවෙලා.ඒත් අපිට කොහොම හරි පුතාව ඒ ඉස්කෝලෙට දා ගන්න ඕන.පුතාව ඉස්කෝලෙට භාරදෙන්න නැකත පස්සේ ...
අඟහරුවාදා සිකුරාදා දිනවල ස්නානය කිරීම හා මරණ අස් කිරීම අසුභ බවට ඇති මතයේ පදනමක් තිබේද? Lanka Jhothisha Arana අඟහරුවාදා හා සිකුරාදා දිනවල ස්නානය කිරීම හා මරණ අස් කිරීම අසුභ දායක බවට මතයක් පුරාතනයේ සිට ඇත.මෙම මතවල ජ්‍යොතිෂ ශ්‍රාස්ත්‍රීය පදනමක් තිබේද එසේත් නැත්නම් ඒවා මිත්‍යා මතද යන්න විමසා බැලීම වටී. අඟහරුවාද සිකුරාදා ස්නානය කිරීම අසුභදායක බවට මතයක් ඇති කර ඇත්තේ පැරණි ඉන්දියානු බ්රාහ්මනයන් අඟහරුවාදා සිකුරාදා දිනවල ස්නානය කිරීම සිදු කිරීමත් ඔවුන්ට සාමන්‍ය මිනිසුන්ගෙන් මිදී නිදහසේ ගංගාවල ස්නානය කිරීම ...
ශක්‍රයාට නෙත් දාහක් ලැබුනේ කොහොමද?. Lanka Jhothisha Arana බොහොම ඉස්සර කාලයේ ඉන්දියාවේ ලෞකික ධ්‍යාන බලය ප්‍රගුණ කරපු ඉසිවරු යෝගී වරු වැඩි ප්‍රමාණයක් විය.ඉන් බොහෝ දෙනා ගිහි ජීවිතයෙන් ඉවත් වී වනගතව තවුස් දම් රකිමින් දිවි ගෙවමින් ස්වකීය ධ්‍යාන බලය වැඩි දියුණු කර ගනිමින් ජීවත් වූහ.තවත් අය විවාහ වී අඹු දරුවන් සමගින් ජීවත් විය..ගෞතීය මුනිවරයා මෙලෙස ලෞකික ධ්‍යාන බලය උපදවා ස්වකීය අඹුව සමඟ හිමාලය ආශිත වනපෙදෙසක ජීවත් වූ බලසම්පන්න ...
විවාහය අතරමඟ බිඳ දමන යෝග යා බහු විවාහ යෝග Lanka Jhothisha Arana විවාහ දිවිය අතරමඟදී බිඳ දමන හා විවාහ කීපයක් (බහු විවාහ) සිදු කරවන ජන්ම කේන්ද්‍රෙය් පිහිටා ඇති යෝග පිළිබඳව ජ්‍යොතිෂ පොත්පත්වල සඳහන්ය මෙවැනි යෝග කේන්ද්‍රවල පිහිටන ආකාරයත් ඒවා බල පැවැත්වෙන ආකාරය,යෝගයේ දෝෂ භංග වන ආකාරයත් ජ්යොත්ෂ මූල ග්‍රන්ථවල විස්තරාත්මකව සඳහන්ව ඇත.මෙවැනි යෝග පිහිටා ඇති කේන්ද්‍ර දුටු පමනින් ජන්මියාට ඒ පිළිබඳව දැන්වීමට පෙර හොදින් පරීක්ෂා කල යුතුය.ස්වාමි පුරුෂයා හෝ භාර්්‍යාවගේ උපන් ...