දේශපාලනය . . . ෴ . . . පන්හිඳ . . . ෴ නෑ මගේ ලඟපාට නම් ගෑවිච්චමැදහත්ව හිඳකියමි මෙබසබර කර . . .නඩු බඩු දෙකමහාමුදුරුවන්ගේයැකිය කියා දඟලනකීදෙනෙක් මඩිතර කරගණුදවිකුණා මුකරිකමසමඟ එකට අනා බසසැඟව එක එක ,පැලඳි මූණට . . .--------------------- : කොහිද ජයගණු මෙලෙස විප්ලව෴ ...
කුඹුරු කෙටිල්ල . . . ෴ . . . පන්හිඳ . . . ෴ මේ තියෙන්නේ මුහුණු පොතේ අපේ කට්ටිය සෙට් වෙන සිත් පාවාඩ ගෲප් එකේ කට්ටියත් එක්ක එකතුවෙලා කුඹුරු කොටපු හැටි . මට හිතුනා ඉතිං මේක නොදැක්ක අයට බලාගන්නත් එක්ක බ්ලොග් එකේ පොඩි පෝස්ට් එකක් දාන්න . මෙතන ඉන්න සමහරුන්ව නම් ඕගොල්ලො අඳුනනවත් ඇති . බ්ලොග් කරලියේ රස්තියාදුකාරයා , පොඩි මෑන් , පාදඩයා වගේ කස්ටියත් මෙතන ඉන්නවා .Ridma kasunගොඩමඩ දෙකම සරුසායයි කිරි සුදුයගොඩ මඩ ...
නුඹ ලඟ . . . ෴ . . . පන්හිඳ . . . ෴ ලඟහිඳිනා බැව් දැනෙන්නඇති නුඹේ ඔයකණ වැටෙන. . . හුස්ම හඬ . . .මටත් තව එක වරක්මඳක් තව හුස්මගෙනජීවිතය එනතුරාබලාපොරොත්තුවෙන් බිඳක්තුරුළුකර පොදිබැඳන්හිඳින්නට නුඹේ ලඟ . . . නුඹටවත් නොදැනෙන්න . . .෴෴෴ ...
එක ගෙයි . . . ෴ . . . පන්හිඳ . . . ෴ අයියන්ඩියේ ,මගේ පමාවෙන්නුඹේ ලේන්සුවහැමදාමත්දොරේ එල්ලිලා . . .පිලේ පැදුරසින්නකරල මටහීතලේම නිදියන්න . . .෴
පෙම . . . ෴ . . . පන්හිඳ . . . ෴ සිරගෙයක් වුණුමගේ පෙම . . .නුඹට . . .ලිහිල් කරනෙමි ,මිදී සැනහීඉපිලයන්නට . . .නුඹේ දිවි ,වීනාව වයනටසුසර කරනෙමිතත් එකින් එක . . .
ඔටුවා . . . ෴ . . . පන්හිඳ . . . ෴ මගේ කූඩාරමටඋඹ රිංගලා අතපය හතරමදිගහැරල දාලා උඹට ඉඩ දීපුමටවත් දැන් කූඩාරමේඉඩ නෑ෴෴෴
ජීවිතය . . . ෴ . . . පන්හිඳ . . . ෴ උඹත් හරියටපොල් කුරුමිණියා විදපුදාර පොල් ගහක් වගේ . . .උඹටත් හොරෙන්ම ඌ විදලා උඹේ හිතටහිතක් පපුවක් නැතිඋඹට ඉතුරු වුණේඋඹටවත් අයිති නැතිබොල් බොඩේ විතරමයි . . .මම තාමත්බිමවැටුණු , උඹේ අතු දිගේජීවිතය හොයනවා . . . ...
හැංගුණු . . . ෴ . . . පන්හිඳ . . . ෴ නුඹ තිරය පිටිපස්සේ . . . රැකගෙන . . .මම නටලාගලවල බහිනකන්. . . වෙස්මූණ . . .෴෴෴
පමාව . . . ෴ . . . පන්හිඳ . . . ෴ හිරුගිලෙනවා හැමදාමයලි එන. . . පොරොන්දුවපිට . . .සඳු නැඟෙනවාහොර හොරෙන් හැමදාට ඉන්න මෙන්හිරු එනකන්ම විතරක්. . . හෙට දවසට . . .ඒත් අද නැත්නම් හෙට කවදද ඇත්තට එන්නේඔය කියන දවස. . . නුඹ ලඟ . . .෴෴ ...