අහස වෙත . . . ෴ . . . පන්හිඳ . . . ෴ ලියමි ,අඩන අහස වෙත . . .දුක තමා හිතටඒත්,නාඩා ඉදින් ඔහොමවාවගනිං තදට . . .දරා ඉනු බැරිවෙයිමගේ හිතටත් ,තවත් එතකොට . . .අහිංසක උං ගැනහිතනකොට . . .මීට ,මහ පොළොව . . .
අලුත් අවුරුද්ද . . . ෴ . . . පන්හිඳ . . . ෴ දුක හිතුනේ නැත්ද ,ඇබින්දක් වත් උඹලටගම් ගියේ අතැරතට්ටතනියමනව අවුරුදුපාමුලම . . .මීට,ශෝකයට පත්කොළඹ
ජීවිත . . . ෴ . . . පන්හිඳ . . . ෴ කපුටු බෝ රුක මුලපාරමී පුරා අහවරවවීදියේ කෙලවරටමදක් ඔබ්බෙන්වක ගැසුණු තුනටියයාන්තමට දිගහැරසල්ලි කොල අතරකාසිත් රැදුණු ඉටි මල්ලදිගහරින ' සුපර්ණා 'ඉදහිට මග යනෙනහසුවන වපර ඇස් වලටකාසි කොල මිස හිතකවෙන කිසිත් නොදැක්කාඇස් අගට තිබුණුඅලුත් උණු කදුලු කැටදවසේම තත්පරත්අඩුවෙන්ම ගැන්නාතිස්අටේ කොට කොටාගියමුත් විගසකටඅපේක්ෂාවෙන් ඈතකටඔහු නික්ම තිබුණාසොවින් ඉතිරුණු හිතත්වාරුකර බැරිතැනමමුවින් ගොලු පීලි මතඈ වැතිර තිබුණා ...
වෙරළ කොනක . . . ෴ . . . පන්හිඳ . . . ෴ සාගරයට සහ ආදරයටදෙකටම පොදුයිඑකපාරට එනතද ගොරෝසුරැල්ල . . .ඒ අතර ,නිහඩබවවිටෙක ඔච්චමක්තවත් විටෙක තරවටුවක්ඒත් බොහෝ විටනො තේ රෙ න ම හැගීමක්රළ බිදෙන වෙරළකටහුරුයි දැං ඒකආසම මමහැමදේටම වැඩියබිදෙන තැනටයිරළපේනවට වඩාගුප්තයි එතන . . . ...
සුදු අම්මා . . . ෴ . . . පන්හිඳ . . . ෴ මහ මුහුදක් යනුඹ ,නුඹේ ඔය ආදරයහිත ගැඹුරේ පුරෝගෙනහංගාන හැම හැමටහොර හොරෙන් බෙදන
දිනෙක . . . ෴ . . . පන්හිඳ . . . ෴ සබඳ, ප්‍රේමයේ විසල් ගහ කොළ අවාරයේ යම් විටෙක පත්‍රයෙන් ඵලයෙන් පුෂ්පයෙන් තොරව වියැකී මියැදෙනු ඇත වාරයේ එහි ශේෂ වූ අංකුරම විසල්ව දළුලා වැඩෙන්නට සමහර විටෙක ඒ අතර බටිත්තන්ද හිදිනු ඇත ප්‍රේමයේ කතන්දර හෙමි හෙමින් මුමුණන ...
අතහැරුනු මතක . . . ෴ . . . පන්හිඳ . . . ෴ ඉඩකඩක් ලද විටෙක ඇවිත් යනවද මදක් දැනුදු දැකිය හැකිවේය නුඹ මා ඉදහිටක ඇවිත් මුමුණපු ගස යටම ප්‍රේමයේ නොමියෙනා පද මිමිනෙනා බවක් නුඹෙන් උණුහුම්වු සිත නුඹ අතැර ගියත් දිරායන බංකුවක ඒ අහල තවත් මුමුණයි ඒ හිතම අතීතයේ වගක් ...
විල්පත්තුවෙන් . . . ෴ . . . පන්හිඳ . . . ෴ විල්පත්තු ජාතික මුඩු බිමේඅපි ඉන්නවා වැට කෙලවරේපෙර හැර වත් නැතිද පන්සලේඅඞ ගහනවද අපෙ හිමියනේඅප වෙනුවෙන් නැගූ ඒ හඞබොදව ගියා හද ගොලු කොටයලි නෑසෙන ලෙස තිර ලෙස විල්පත්තුවේ මහ වන මැදඋන් ඇවිත් ලස්සනටපොටෝ ගනිත් හරි හැඩටඅපි නියම ලෙස තිතටඉන්නවා තුටු ලෙසටකන්න පල වැල බෝ අඩුයිඉන්න හෙවනත් නැති වගෙයිසෙලවුනොත් වෙඩි නියතමයිමෙහෙ හදිසි නීතිය වගෙයිඋඹලා ඇවිත් අපේ තැනටසත්තු වගෙයි කරනා වැඩකළ හදියක තේරුම ...
මතක . . . ෴ . . . පන්හිඳ . . . ෴ පෙර කළෙකආ ගිය මගකපයගසා බැලීමිනිකමට එදා ඒ මගමමෙදා විය හාත්පසවෙනස් අයුරකනුපුරුදුම වුණ තබා ගිය මතකඇත තැන තැන දූවිල්ලෙන් වැසී වැලලී යන ඉද හිට පෙනෙන නොපෙනෙන එදා සිතනවතා තබාගියඒ මගෙහීමහුරුපුරුදු වුණ මතකයක රැදුණ ...
උං හිටි තැන් . . . ෴ . . . පන්හිඳ . . . ෴ මහ පවුරු බිඳගෙනඅලි ඇවිත් ගමටවේදනාවෙන් දුවනමිනිසුනේ අහිංසක ,කියයි නුඹලටකෑගසාගෙනදස අතම විහිදුනමහ ගසුත් බිඳගෙනඋන් ඇවිත්,මූකලානට...
ගෝනි බිල්ලෝ . . . ෴ . . . පන්හිඳ . . . ෴ ඉඩ දියන් ගෝනියේඉක්මනට හැංගෙන්නඑනවා මගෙ පස්සෙන්මකළ පවක හෙවනැල්ල වාඩියට යන මගදිඑපා බිම හලන්නටකෙල බිඳක් වත් අහකදැනගනී ලෝකයම සඟවපන් ලෝකෙන්මගැතිවෙමි නුඹට මමහැමදාම නුඹේ ලඟමෙහෙවරෙම රැඳෙන්නටහැකිතරම් කාලයක්ලෝකයෙන් සැඟවුනත්හද දොරෙන් බේරුමක්නැති බවයි ලඟකවත්නිදහසේ මියෙන්නටපැතු පැතුම් අහලකත්නැති කටොර වාඩියකමුස්පේන්තු හීනයක්එපා කිසි දිනකවත්හිමිවන්න කාටවත්දරන දිවි පිලිවෙතකමෙවන් පාපී ලොවක් ...
කොළ බෙදන අක්කා . . . ෴ . . . පන්හිඳ . . . ෴ වළං කබලකපුච්චපු පොල් රොටියහතරට කඩාඑයිනුත් එකක්දෙකට ඕ කඩන්නීය . . .එයින් එකකින්යන්තමින් එහෙන් මෙහෙන්කුස පුරවාගන්නීය . . .පැදුරු කඩමාල්ලට ගුලිවනිදන දරු පැටවු දෙසවරෙක ඈ යොමයි නෙතනමුදු ඈ හොඳින් නොබලයිදැනෙන දුක හපකරදරාගන්නට ,ලොකු එකී දැන්නම්අද හෙටත් වගෙයිවරෙක සිහියට නැඟෙයිනමුදු ඈ හොඳින් නොබලයිආදරේ වැඩිකමටතවම නොඉරුණුහොඳම නිල්පාට සායටබෝරිච්චි අත් දාපුබ්ලවුස් එක හැඳ , හැඩවහොඳට නොපෙනුනටබිඳුනු කැඩපතකින්යන්තම් බලා සැනහෙන්නීය . . .අඩිය තුනී වුණුරබර් ...
පොඩි සාදු . . . ෴ . . . පන්හිඳ . . . ෴ බණ පොතට හිතවඩා ලඟ නැතුවාටබුදු සාදු මට නුඹගේලෙංගතුව නැතුවාදහිත හඬන තරමටමහංගනවා හැමගෙන්මපොඩි සාදු පිටිසරින්කොළඹ පංසල් ආවඅපිට නෑ පත පොතමහා පරිනත වෙන්ටහේනෙ බර වැඩ මිසකපංසලත් රැකගන්නකොළඹ අහසත් පෙනෙනඝණඳුරයි එහෙ වගෙමඒත් මෙහෙ නෑ නොවෙදඅලි අවුත් පන්නන්නපොඩි නම දැං හොඳයිපිරිවෙනට කාලයත්උප්පැන්නෙ අරං එමුකියයි දැං ලොකු නමත්තුනට හතරට නවපුඉරී ගිය කොං නැවුණුපරඬැල් කොලයක්යඋප්පැන්නෙ කටුගාපුපුරවපු අකුරුනැතුවට හිස්වට ලියැවුණුකතන්දරයක් ලොකුමපුරවලා විය තිවුණුමවු පියන් නැත,"විවාහක"අවුරුද්ද ඇතත් නැතදිනයක් ...
උක්කුවාගේ ට්රැක්ටරය . . . ෴ . . . පන්හිඳ . . . ෴ උක්කුවාගේ ට්රැක්ටරයඌ ඒක ,හැමදාම උදැහනමනමෝවිත්තියෙන් මඩට දානක්ලච් එක බ්රේක් එකඑකටම පාගානට්රැක්ටරයේ ගමනත්හිරකරගෙනම දුවනඋක්කුවාගේ ට්රැක්ටරයආයෙමත් හවහටහොඳින් සෝදා නහවාගොඩගන්න . . .මුදලාලි අතට දෙනපනම දෙක හවහටකෑදරෙන් හනික ගෙනපේමගේ ගුබ්බෑයමෙන්කලවන් අඩිය වැඩි මිලටඋගුරට දෙකටකලවන් නොකරමඋගුරටම හලාගෙනකාරලා අහකටඅජුව විසි කරනකාසියක් දෙකක්අත රැඳුනු ඉතුරුවුණුමහතුන්ගේ බූරුපිටියටඉබාගාතෙ විසිකරනවෙරි මතටගුරු පාර නොපෙනීමහිස් අතින්වැටදිගේ බඩගානපැල් කොටය අමතකවඅම්බලමෙම තපිනහතරවටින් එලියවැටෙනඅඳුර බිඳගෙනආයෙමත් උදැහනමඋක්කුවාගේ ට්
ලියමි මතකය පිනිස . . . ෴ . . . පන්හිඳ . . . ෴ උඹට මට,මේ විසල් කොළඹ අහසටනැතිවද එකදු තරුවක් අදදිලිහෙන ,කවියකට මුලපුරන . . .මං මාවත් අතරමඟකහ පාටටමනිවි නිවී දැල්වෙනසංඥා එළිම මිසමැදියමටඔහේ ඕනෑ එකෙකුටරිංගා යතහැකිම . . .පෙන නැතිව වත්කළබීර වීදුරුවකටගැනිය හැකිවුනිතත්පරකප්පරකට ගතවූඅතීතයෙන් බිඳකටසුහදවුණ . . .නන්දි උඹ එක්කඑක්ව ගත කළ නිමේශයඋඹේ වචනත් එක්කලියමි මතකය පිනිස . . . ...
සඳ නුඹ . . . ෴ . . . පන්හිඳ . . . ෴ සඳ නුඹ,කිමද සැඟවී තවමවළා පට ඉරාගෙනනේන්නේ කිම . . .පිනි දියෙන් කුල්මත්වපොපියෑව රෝස පෙතිතවමත්ම සුදුමැලියනොපෙනේද නුඹට තවහතරවට ඝණදුරටනුඹේ වත සතපන්නපැන නගන පුංචි පුතුනොනිදාම ඇකයෙහියනුඹේ ගැන කතන්දරහිතපුරාවට අහනපුතු හිඳින මානයටඇවිත් යනවද වරෙකඅමාවක බැවු මමදදනිමි අද හොඳහැටිමමගේ දිවි එලෙසමයිනුඹත් දන්නවා නොවෙදඅප්පච්චි කෝ කොහෙදපුතු සොයන විට ඔහුවමම කීවේ නුඹ ගැනයිසිතින් ඔහු සඟවාමඅනේ වරකට එබීවළා අතරින් බිමටනුඹේ මුව පෙන්න්නන්නමයෙ පුතුට සැනහෙන්න . . . ...
මතක ආවර්ජනා . . . ෴ . . . පන්හිඳ . . . ෴ දුමාරයක් හිත වටකළාහීතලේ කෑගසා නොහඬාඉකිගසා හොරෙන් හැඬුවාදුමාරයේ සැඟවී තනිවුණාවළාකුලක් නැති හිස් අවකාශේඅකුණක් ගැහුවා දෙදරා ඒ සිත් අහසේකෑගසා හඬන දෙනුවන් බොරවීඉකිගසන හඬ සඟවා තනිවුණාමූසලම රැයක නුඹ ඒ ගිය දිනයමකාදැමුවා දස අත රැඳුණු මතකපියුමන් විකසිත නොවන මල්විලකසැඟවුවා මසිත ඒ දිය ගැඹුරේමනොනිදා පහන් වන රැයකපාවෙලා සොයා යන අරුතදුමාරයේ සැඟවී කොහෙදපාවෙලා ඈතට ගියා ...
මතක ආවර්ජනා . . . ෴ . . . පන්හිඳ . . . ෴ දුමාරයක් හිත වටකළාහීතලේ කෑගසා නොහඬාඉකිගසා හොරෙන් හැඬුවාදුමාරයේ සැඟවී තනිවුණාවළාකුලක් නැති හිස් අවකාශේඅකුණක් ගැහුවා දෙදරා ඒ සිත් අහසේකෑගසා හඬන දෙනුවන් බොරවීඉකිගසන හඬ සඟවා තනිවුණාමූසලම රැයක නුඹ ඒ ගිය දිනයමකාදැමුවා දස අත රැඳුණු මතකපියුමන් විකසිත නොවන මල්විලකසැඟවුවා මසිත ඒ දිය ගැඹුරේමනොනිදා පහන් වන රැයකපාවෙලා සොයා යන අරුතදුමාරයේ සැඟවී කොහෙදපාවෙලා ඈතට ගියා ...
පුතු . . . ෴ . . . පන්හිඳ . . . ෴ හතර රියනක්මොකටැ මයෙ පුතනුඹේ වතසඟවන්න පොළෝමතවැසි බිඳක්නොවැටුනු අහස් ගැබකුමටොදෝ කඳුලැලි වැටෙන විටනුඹට දෙන්නටදෙතනේ කිරිටිකහිඳිලා නොවැපවුකාර දිවියටදෛවයෙන්සරදම් සිනාදෝවැලලෙන පුතුටත්හෙලූයේ අවසන______ ...
තනිකඩයි තවමත්ම . . . ෴ . . . පන්හිඳ . . . ෴ සඳ , තරු , හිරුපෙම් කළදඋණුන්ටතනිකඩයි අහසතවමත්ම . . .නිමේශයක සතුටතියේනම්හැම තත්පරයකමනොවෙනස්ව ,අපූරුයි නේද . . .අහස දිහාවටඇස් තියාගෙනමෙහෙම අහනකොටමම හැමදාම" එළිවෙන්න ලගයි දැං "මිමිණුවා අහස ,අහිංසක ලෙස . . .හෙටත් මම ඇවිත්අහන බව දැන දැනම . . . ...