වැටමාර . . . ෴ . . . පන්හිඳ . . . ෴ නුඹ කාටදෝ අයිතිනොසිතමි කිසිවිටෙක . . .පෙම් කරමිනුඹටමලින් හැඩ වෙනඉඳ හිට . . .කටු කම්බිවිසගෝරයින් වෙලාගත්නුඹේ දිවියඅමතක කරසිනාසෙන නුඹට ...
වීදියක ඉකිබිඳුම . . . ෴ . . . පන්හිඳ . . . ෴ මාවතකහිරු ,නඟින බසිනවෙනසක්නොමදැනෙන . . .රොස් පරොස් පමණිතනියකටලඟ උන්නවැටුනු වැටුනු තැනින්හඩු ගඳඋරුම වුණ . . .මමත් පියෙකිපුත ,මහ මඟත් අහිමි වුණඅසරණකමට උදැහනමනුඹට අතපෑව . . . ...
නඩුව . . . ෴ . . . පන්හිඳ . . . ෴ ෴෴෴෴කිතුල ඉතිරෙන්නතණකොළකපලා බහින ගමනඅතරමගනුඹහරකටඇන්නාවේ නැතුවදමට෴෴෴෴
වන මැද . . . ෴ . . . පන්හිඳ . . . ෴ තටු නොමේරුවපැටවෙකිදෙමාපිය රැකවරනහොර හොරෙන්මතක අතහරිනතැතදරන ඉගිලෙන්නකිරිල්ලකටමිතුරුව . . .කටුව බිඳගෙනලොවට බට සැනෙකින්මහිත ඇදුන මුත්තහනම්ය තවමමෙ වන මැදඅතු අතරරමනයනුඹට . . .ඇබින්දක්ඉවසාපන් පැටවකබරියකටහසුවන්න මත්තෙන්තලුමරා රසකර ගිලිනඋණුසුම්ව තටුදිගැරෙන තුරුවත්මේ විසල් වන මැදඇත පිරිතිරීබෝම වුණු විපරීතමගහැර ඉගිලෙන්න . . . ...
විඩාවුණු සිත . . . ෴ . . . පන්හිඳ . . . ෴ හිතේ කරගැටපිරී රලුවීවිඳපු දුක්පැණි රසය වැඩිවීඑයත් තිත්තටහැරී පෙරලීදිවියේ රසයක්නොදැනෙනා ලෙසඇයිද මෙලෙසින්විඩාබර වී . . .දුරු රටක හිඳතනිවු දිවියටකොයිද පුත නුඹෙලැබී සෙනෙහසනුඹ නොමැති ලොවකළු සුදුම මිසවර්ණ නැත නුඹෙසිතුවමේ ලෙස . . .දිනෙක වියපත්මාව දුටු විටහිතේ කරගැටපිරිමදින්නටහිඳී වී යැයිමගේ තනියටපමණි ලඟ මටදිවි ගෙවන්නට . . .පුතේ ඉඳපන්එනතුරා මමහරි විඩාවයිදිවියේ මගෙ ලඟ . . .
සුදු පිරුවටය . . . ෴ . . . පන්හිඳ . . . ෴ සුදු පිරුවට ,එළාලූ ඇඳ මතපැල්ලමක් ගැන දොඩනමිනිසුනේ අසනුමැන . . .ජීවිතේ අභියසක ,සුදුවන්ව තිබියයුතුගුණ සපිරි හදවතක්නොසොයාම සොයන ඔයපිරිසිදුවේ වග කුමට . . . ...
වාරය . . . ෴ . . . පන්හිඳ . . . ෴ ඵල දැරුමටනැතිය තව අවසරඑනමුදු ,එළඹ ඇත කාලයවෙරළු මල් සුවඳ ඇරඹෙනා වාරය . . .කුරුට්ටන් ,සිත්හී අඹා යහමින් නා නාවිද රූ කැටයම්අත්කම් කරන්නටපටන්ගෙන රහසේමහැඳි වතවත් නොසිතාමතවරගෙන සායම්සිතුවම් කරමින් ,සිතියම් . . . ...
ශිල්පියෙක් අවැසිවේ . . . ෴ . . . පන්හිඳ . . . ෴ වරක් මා අවුදින්බිඳුණු සිතසැකසුවා නොවැතිබූ ලෙසකමපෙරලෙස . . .යලි යලිදුනුඹ ,සිඳ බිඳලන්නසිත ,සිත්සෙයින් ඉඩහැරසොයනවා නොවැ යලිත්පිලිසකර කෙරුමටශිල්පයෙහි උගතෙකු . . . ...
කසල ගොඩේ . . . ෴ . . . පන්හිඳ . . . ෴ කසල ගොඩවටේ පිරුණුකපුටු රැලගේකරව් හඬටනිකමට ,අඩියට දෙකටලංවන විටදැණුනු ,කිරිකැටි සුවඳට . . .පිරිලා ඉතිරිලාදැණුනු හැඟුමටදිටින් ,රෙදි කඩින් එතුනුඅහිංසක ,බිළිඳු රුව . . .සොයමි ,තෝරමි ලහි ලහියේහැඟුම් . . .සාප දෙන්නදවැදූ එකාලටනුඹ මෙහි දමාඅතැර ගිය පව්කාර . . .නැහැ ,ඉගෙනගන් පුතේනුඹවත්නොකරන්න කිසි දිනෙකමෙලෙසකින් කිසිවිටෙකඉගෙන ගන්නටනුඹෙන් පාඩම්වැදූ මව්පියනටමෙළොව . . . ...
හීන . . . ෴ . . . පන්හිඳ . . . ෴ උදේ කෑවා ,ඉස්තරම්ම වර්ගයේ පොල් රොටියෙන් බාගයක් . . .ඒකත් සීනි අහුරක් එක්කකන ගමන් හිතුනෙත්දවල්ට කන්න ඕනෙබුරියානි . . .දවල්ට කනවා ,අර ඉස්තරම්ම වර්ගයේඉතුරු පොල් රොටි බාගය . . .ඒ කන ගමනුත්රෑට නම් කොහොම හරිකන්න ඕනබුරියානි . . . ...
ලියමන . . . ෴ . . . පන්හිඳ . . . ෴ මයේ පුතේ ,කාරි නෑආවා නොවැ දිනෙකපහුගිය දෝහේඇති නොවැ එමටරාජකාරිත් පිරුණු . . . බඩ කට පිරෙන්නහරි රස කැමපිරිලා යනවා මුළු හිතමසුවඳට . . .හිරවෙනවත් වෙලාවකට සිහියක් නැතුව කනකොට අතින් අනලා කවන කටකට වඩා රහයි උණු උණුවේ හැන්දෙන් කනකොටකඳුළුත් එනවා වෙලාවකට . . . ඔව් පුතේඅරුමෝසම් එමටයිරූප පෙට්ටිය දාගත්තමහරි පංකාදුයිඅපේ කට්ටියත් සතුටින්හිනැහුණු ගමන්මයිහැමදාම මෙතනකඳුළුත් එනවා වෙලාවකට . . . යාළුවොත් ගොඩයිමේ නාකි මටපවුලේ උන් වගේමේ වහලේ යට ...
ටියුශන් ලඟ . . . ෴ . . . පන්හිඳ . . . ෴ ආලේ පාන සරුවත් පෙම්පාට පාට දාල හොඳටසේද සේද සළු දවටන්පුංචි හිතට වී කුළුපගසීනි බෝල ටොපි චොකලට්වියදම දෙන තෑගි බෝගජීවිතයේ කඩඉම් ලඟසිනා සලයි සරදම් ලෙසහිතට තුරුළුවූ පත පොතඉකිබිඳිමින් ඇත පසෙකින්ඉස්සර වී පෙම් රැඟුමන්ජීවිතයම වී සල්ලංටියුශන් ලඟ පොරකත් පෙම්කුමර කුමරි අහුරුපිටින්වගා නොකර විසිකර පොතඅස්වනු සොයනා ජීවිත ...
නින්ද නුඹ . . . ෴ . . . පන්හිඳ . . . ෴ නිදි දෙව්දුවනි ,අද රැයත් නුඹවෙලී ඉන්නඇගේ ලඟනොදැනෙන්න ඇයටහිතේ බර . . .ඇගේ ලඟ හැංගිච්චහීන කප්පරම ,රැගෙන මම සැබෑකරඑනතුරා හැකිවෙත්දරැඳී ඉඳ සනසන්නමගේ පෙම්බරියවසුවසේම . . . ...
කිරිල්ලියේ . . . ෴ . . . පන්හිඳ . . . ෴ කිරිල්ලිය නුඹ නිදහසේ සැරිසරා නුබ අරා පියැඹුවතටු කපාසිරකළාදෝ මම ,නුඹට පෙම් කර෴෴෴෴෴෴෴෴෴෴
ෆේශල් . . . ෴ . . . පන්හිඳ . . . ෴ වෙන්න සුදුවන් අපේ උන් කරති. . . නා නාවිද කැටයම් . . .දිවිය වන විට අඩවන් ගැලවේය බැඳි මුහුණු. . . ගිලිහෙන වේදිකාවෙන් . . .෴෴෴
රැඩිකල් කවි . . . ෴ . . . පන්හිඳ . . . ෴ ෴හිතේ අහුමුළුවලහැංගිච්ච වචනපිරිමැදලා , ඔප කරලාවිටෙක මුවහත් කරලාගලපලා එළියට දාලාපස්සෙන් පහුඋප්පැන්න හදනවා" . . රැඩිකල් ලූ . . "෴෴෴
වැල්ල . . . ෴ . . . පන්හිඳ . . . ෴ පිය සටහනක්වත්නොවැදුණු ගානටරැල්ල ඇවිත්වැල්ල සකසලා. . . සුසිනිඳුවට . . .කොහෙන්දෝ ඇවිත්හාංකවිසියක් නැතුවආයෙමත් පය ගහලාඅවුල් කරන වැල්ල ගැනරැල්ලට ,කිසිම ගානක් නැතුව ඇත්ද. . . දැණුනු . . .෴෴෴ ...
හිතද නුහුරද . . . ෴ . . . පන්හිඳ . . . ෴ තුඩ ,මොට්ට පැන්සලගැලපුවා පදඅපූරුවටගානක්වත් නැතුව . . .ඊයේ මම ,මොට්ට වෙච්චපැන්සල ,උල්කරා තුඩසිහින්වෙන තරමටහොඳට . . .තව තව ,ලියන්න හිතාගෙන හොඳට . . .දැං දැං ,කොයි තරං මොනවා හිතුනත්ලියවෙන්නෙම නැති හැටියක් ,හරියට . . .හිතද ,නුහුරද . . .෴ ...