හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns (http://www.sinhalageethika.info/) Latest Posts Most Popular Posts
ජේසුනී මරණයට | Jesunee Maranayata හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: මර්වින් පෙරේරාජේසුනී මරණයට යෙදෙව්වෝ කවුරුද?අහෝ මාගේ පව් නිසා ඔබට එසේ වුනේජේසුනී හොරුන්ට මෙන් නීච කළෝ කවුරුද?අහෝ මාගේ පව් නිසා ඔබට එසේ වුනේජේසුනී ගල්කණුවේ ඔබ බැන්ඳෝ කවුරුද?අහෝ මාගේ පව් නිසා ඔබට එසේ වුනේජේසුනී තද මිටින් ගැසුවෝ කවුරුද?අහෝ මාගේ පව් නිසා ඔබට එසේ වුනේජේසුනී කටුවලින් ඇනුවෝ කවුරුද?අහෝ මාගේ පව් නිසා ඔබට එසේ වුනේජේසුනී මුහුණට කෙළ ගැසුවෝ කවුරුද?අහෝ මාගේ පව් නිසා ඔබට ...
සැලෙන හදින් | Selena Hadin හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns සැලෙන හදින් මා තනියම වැලි කතරක් මැද පා නගන්න බැහැ තනියම ඝන අඳුරක් මැද රෑ අඳුරේ මා තනි වී පාළු බිමක් මැද මේ අඳුරේ ඔබ එනවද මගෙ දෙවි සමිඳේ කතර සරා වෙහෙස වෙලා සොය සොයා යමී අඳුර සිඳින පහන් එළිය සොයා මම යමී පහන් දවන හිමි සෙවනේ දිවිය ගෙවනෙමී ගමන පාළු නැහැ සමිඳුනි ඔබ කැටුව එමී මාර්ගයද ඇත්ත ද ජීවනය මම වෙමී ඔබ තෙපලූ වදන් අසා ඔබ සොයා එමී ජීවිතයට ...
අහෝ ලෝ පව් නිසා | Aho Lo Pau Nisa හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns අහෝ ලෝ පව් නිසා ශ්රී දිව් පිදූසුරනිඳු ඔබට නමෝබෝසේ බැතින් ශ්රී පා පියුම් වඳිමු සැමෝපව්කාර වූ දුදන නිසාදෙව් පුත් තුමා පණ පිදුවේ අනේශ්රී ලේ හෙළා බෝ වේදනා විඳ මෙදිනේඑල්ලී මෙසේ ඇණ තුනකින්ශ්රී ගාත්රයන් සුදුමැලි වී තැළීඉන්නා සැටී දෑසින් බලා හඬමු අනේලෝ මැව් තුමා මැරුණ දුකින්මේ ගල් පැලී යන නමුදු අනේලෝ පව් දනා නෑ දුක් වුනේ මොන පුදුමේප්රේමෙන් දැවී දුදන වෙතේපූජා ...