හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns (http://www.sinhalageethika.info/) Latest Posts Most Popular Posts
සගපුර රන්මිණි | Sagapura Ranmini හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: අමල් පෙරේරා සංගීතය: මර්වින් පෙරේරා සගපුර රන්මිණි දොරටු ඇරා ලෝ තුල මංගල සිරි පතුරා පෙම්බර මෑණී ශ්‍රී සුර දෝනී තේජස පා වැඩි ඒ සගපුරටා සැවොම තුටා වදිමුව ශ්‍රී පාදේ...// තේජමාන හිරු පරදා සේල ගත පළඳා පාද මූල තරිඳු යොදා ශ්‍රී පතුරමිනේ වැඩියේ කුමරී වදිමූ සිතිනි නදා තාරකාද දොළොස රඳා පේළියකට යොදා ශෝභමාන කිරුළ සදා ශ්‍රී පතුරමිනේ වැඩියේ කුමරී වඳිමූ සිතිනි නදා පාපිදාස රකින ලෙදා ලෝක සතට සදා වාසනාව දෙවනු සදා ශ්‍රී පතුරමිනේ වැඩියේ කුමරී ...
වන්දනා කරමූ | Wandana Karamu හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: කසුන් කල්හාරවන්දනා කරමූ සිරස නමා...//වන්දනා කරමූ සිරස නමා...//වන්දනා කරමූ සිරස නමා...//පැසසුම් කරමූ ගීත ගයා...//පැසසුම් කරමූ ගීත ගයා...//පැසසුම් කරමූ ගීත ගයා...//ස්තූතී කරමූ දෝත නගා...//ස්තූතී කරමූ දෝත නගා...//ස්තූතී කරමූ දෝත නගා...//අසන්න | Listenබාගන්න | Downloadනිහිත කේතය | Embed Codeකිතුනු ගී අංක: 344.හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා Hela Kithunu Gee | Sinhala Hymns http://www.sinhalageethika.info ...
ජීවිතේ එදා | Jeewithe Eda හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: චන්දන ලියනාරච්චි නිර්මාණය: ගරු තිලකසිරි ප්‍රනාන්දු සහෝදරතුමා ජීවිතේ එදා මං ඔහේ ගෙවා ඉන්න අතරෙ ඔබව හමු උනා මා දිහා බලා කීව දේ නිසා ජේසු සමිඳෙ මම වෙනස් උනා...// මට මගේ ලොවේ රැදෙන්න බෑ පැරණි දේ යලිත් කරන්න බෑ...// ආදරේ ඔබේ දරන්න බෑ ඒ නිසයි යලිත් උපන්නෙ මා ක්රෝද වෛරයෙන් බලන්න බෑ නපුරු දේ යලිත් කරන්න බෑ...// ජේසු සමිඳුගෙන් මිදෙන්න බෑ ඒ නිසයි තුටින් ගයන්නෙ මා අසන්න | Listen බාගන්න | Download නිහිත කේතය ...
සුරැකිව සුරකින්න | Surekiwa Surakinna හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: චන්දන ලියනාරච්චි ගිවිසා ගත්තේ අතිනත ගන්නට කන්‍යාවිය ඒ නිර්මල මරියාද ඇගෙ අත ගන්න දෙවි අණ ලැබුනාද ඒ උත්තම මිනිසා ජුසේ වඩුවාද සුරැකිව සුරකින්න සුරැකි පියා වන්න පන්නරයයි වඩු මඩුවෙන් ලැබ ගත්ත සංයමයයි යුග දිවියෙන් ගෙන දුන්න කම්කරුවයි ඔබ සැමටම දිරි දුන්න සුරැකි පියේ ඔබ අපෙ රට රැක දෙන්න නිරතුරු ජේසුට රැකවරණය දුන්නා ආදරයෙන් නිති මරි මව ළඟ උන්නා කීකරු වී දෙවි අණටම කන් දුන්නා මුනිඳු ජුසේ අපෙ රට ඔබ රැක දෙන්නා අසන්න | ...
ජේසු රජාණෙනි | Jesu Rajaaneni හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns නිර්මාණය: ගරු මර්සලීන් ජයකොඩි පියතුමාජේසු රජාණෙනි ඔබ වටලාබාල සමාජය පෙම් වඩලාසාදු දිදී සිරි හද පුදලාපාද සිපා සැනසීම දෙමූපාද සිපා... පාද සිපා...පාද සිපා සැනසීම දෙමූපුංචි අපෙන් වන පව් නොබලාලෝක රසින් වන පව් නොබලාපාප අපෙන් ඔබ වෙන් නොවෙලාජේසු ඔබේ දෙනු මැන සරණේජේසු ඔබේ... ජේසු ඔබේ...ජේසු ඔබේ දෙනු මැන සරණේසෑම දිනේ තුරුලට වඩලාසෑම සෙනේ කරුණා පාලාසෑම පිනේ රස පෙන්වාලාජේසු ඔබේ හද දන් දෙන්නේජේසු ...
පරලෝකේ මන්නාවෙනී | Paraloke Mannaweni හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: ගරු සමන් මැක්සිමස් පියතුමාපරලෝකේ මන්නාවෙනීජීවිතදායකයෙනීඅනන්ත වූ ප්රේමයෙනීවඩීනු මාගේ ජේසුනීතොපවෙත ප්රේමවෙමීමෙලොවට වැඩියෙමීසියල්ලන්ගේ පාප බැමීමුදාලන්ට කැමැත්තෙමීප්රේමණීය දරුවෙනීවෙහෙස වූ සියල්ලෙනීමා ළඟට රැස්වෙමිනීනිදොස් වෙව් සතුටිනීපාප දෝසෙන් මරණයසිදු වන්නේ සන්තකයශ්රී පූපයෙන් ජීවිතයලබා ගන්නේ නිදොස් අයජේසු හට තුති වේවාසමස්තයෝ ප්‍රේම වෙත්වාගැලවීමේ ජය දෙවාසෑම කල්හී ජීවත් වේවාඅසන්න | Listenබාගන්න | Download
සඳ පහනේ පිපි | Sanda Pahane Pipi හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns නිර්මාණය: ගරු මර්සිලීන් ජයකොඩි පියතුමාසඳ පහනේ පිපි වැටකෙයි මල සේ සුවඳ දිදී තිබිලාසඳ පහනේ පිපි මානෙල් මල සේ රුවට රුවේ තිබිලාසඳ පහනේ කිරි මුහුද වගේ අහො සුදට සුදේ තිබිලාජේසු අනේ මේ කිමද වුණේ ඔබෙ මුහුණ ලෙයින් වැසිලාහිරු පහනේ පිපි රත් මල් වාගේරතට රතේ තැලිලාහිරු පහනේ පිපි කටරොලු වාගේනිලට නිලේ තැලිලාහිරු පහනේ පිපි මුරුත වගේ ඔබෙසිළුටු දෙතොල් පැලිලාජේසු අනේ මේ කිමද ...
සුරලොවිනේ බැස මෙදිනේ | Suralowine Besa Medine හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns නිර්මාණය: ගරු ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා සුර ලොවිනේ බැස මෙදිනේ මවු කුසිනේ බිහි වෙමිනේ කුඹු දෙතනේ කිරි බොමිනේ මිණි ලෙසිනේ වැඩුණු තැනේ අයියයියෝ අප උදෙසා දේව පුත්‍රයා විඳි දුක්ෂා දිලෙන රනේ රුව ලෙසිනේ මල් උයනේ සිටිය දිනේ මෙම මරණේ ඔබට වුණේ කිමද අනේ සුර රජුනේ රන් කෙදි සේ වරළ දිසේ රන් රඹ සේ ගහණ රැසේ නිල් මිණි සේ සොබන ඇසේ සවන දිසේ විදුලිය සේ රන් රුව සේ ගත වෙන සේ ...
බෝ සෝ දැරූ | Bo So Deru හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: නන්දා මාලනී බෝ සෝ දැරූ ජේසු පුතණුනේ...// මා අතහැරා...// මේ වූ රැයේ කොහෙද පුතු මගේ...// දෑස සේ මගේ විසූ නුඹ පුතේ...// මා අතහැරා...// මේ වූ රැයේ කොහෙද පුතු මගේ...// ලේ කිරි දිදී සැදුවෙ පණ ලෙසින්...// මා අතහැරා...// මේ වූ රැයේ කොහෙද පුතු මගේ...// දිළිඳු ගවලෙනේ බිළිඳු සීතලේ...// වෝ කාඬූ...// කොහෙද පුතු මගේ කොහෙද පුතු මගේ...// බෝ සෝ දැරූ ජේසු පුතණුනේ මා අතහැරා මේ වූ රැයේ කොහෙද පුතු මගේ අසන්න | Listen බාගන්න | Download නිහිත කේතය | ...
කුරුසේ නැග අත් විහිදා | Kuruse Nega Ath Vihida හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns කුරුසේ නැග අත් විහිදාමුළු ලෝ තුරුලට වඩලාසිටිනා දෙවි පුත් රදුණේඔබෙ පා සිඹිමින් වඳිමුසිරසේ කිරුළේ මිණි සේබැබළේ බිඳු වැල් සිරි ලේකුරුසේ සිටිනා දෙවිඳේඔබෙ පා සිඹිමින් වඳිමූදෙනෙතේ කඳුළුයි ඔබගේදෙතොලේ ලේ වැල් කැටි වේඇණලා සිරවී තිබෙනාඔබෙ පා සිඹිමින් වඳිමූපහරින් නිල් වූ සිරුරේදහරා ගලමින් දිලිසේමෙලෙසේ පණ දුන් දෙවිඳේඔබෙ පා සිඹිමින් වඳිමූඔබ හා කුරුසේ නැඟලාඔබෙ දෑසින් ලොව බලලාඔබ සේ කරුණා පාලාකුරුසේ හිඳිනා සමිඳේහිඳිනා ලෙස මා ...
කයදුෂ්කාර ප්‍රාර්ථනාව | Kayadushkaara Praarthanawa හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns සර්වදයාබරවූ ජේසුනීපාපීවූ අපට දයාවෙනවා සොඳේදයාවෙනවා සොඳේ ස්වාමීදයාවෙනවා සොඳේඅප නීච මනුෂ්‍යයින්ට කරුණා කරනීච මනුෂ්‍ය කය දරාපොළවේ උපන්නේමගේ දයාබරවූ ජේසුනීඉගැන්වූ ගෝලයා සදිකරමින්ගැතිවූ ජුදයෝ සතුරුවෙමින්දිව්යා කැමැත්තෙන් දුක් විඳින්න පැමිණුනේමගේ දයාබරවූ ජේසුනීඅපරාධ අයමෙන් සිරවෙමින්ශ්රී හස්තවලෙහි බැමිලවා ගනිමින්බැටළු පැටවකු මෙන් බිල්ලට වැඩියේමගේ දයා බරවූ ජේසුනීඅණඩු ගුරු සභාවට යටත් වෙමින්බොරු සාක්ෂි වැරදි අසමින්දේව අපරාධකාරයා යයි කියන ලද්දේමගේ දයාබරවූ ජේසුනීශ්රී වත මඬල පහර ගසමින්ශ්රී නේත්‍ර රෙදි වසමින්වද ..
මල් උයනේදී | Mal Uyanedee හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns මල් උයනේදී අත්යාධීක දුකින් සිටියාවූඅනාදි පිතාවන දෙවියන්ට යාච්ඤා කළාවූමරණය ලබනතෙක් දුක් අනුභව කළාවූලේ දහඩිය සිඳහෙලනු ලැබුවාවූ ජේසුනීස්වාමිනී අපට කරුණා කළ මැනවඅපට කරුණා කළ මැනවසිපාචාර කළ දේව ද්‍රෝහියා විසින් ජුදයින් අතට පාවාදෙනු ලැබුවාවූසොරෙක් මෙන් යකඩ දම්වැල් හා ලණුවලින් බඳිනු ලැබුවාවූගෝලයින් විසින් අත්හැර දමනු ලැබුවාවූ ජේසුනීජුදයින්ගේ අනීති විභාගයෙන් මරණයට තීන්දුකරනු ලැබුවාවූපිලාත්තු ඉදිරියෙහි සොරෙක් මෙන් ගෙනයනු ලැබුවාවූහෙරොද් රජගෙන් නින්දා පරුෂ වින්දාවූ ජේසුනීකටු ඔටුන්න ...
හෙමින් සැරේ ගලනා | Hemin Sere Galanaa හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns හෙමින් සැරේ ගලනා ඔබේ ඇසේ කඳුළින් ඔබෙ සිරුරින් හැලෙනා උණුසුම් ලේ දහරින් මගෙ පාප සැම සෝදමිනේ ගැලවීම දී කුරුස ගහේ ජේසුනී සමිඳේ ලේ හෙලමින් කුරුසේ සමිඳේ දස දුක විඳ තනිවී අප ගලවන ලෙස ඔබ දිවි දී කුරුසේ රජ වූයේ නෑ තවමත් සමිඳේ කිසිදා ඔබ අප තුළ රජ වී අප හදවත තුළ ඔබ තනි වී කඳුළේ සිර වූයේ අසන්න | Listen බාගන්න | Download නිහිත කේතය | Embed Code .හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා Hela Kithunu Gee | Sinhala ...
කුරුසිය පාමුල හඬාවැටෙමි | Kurusiya Paamula Handaawetemi හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: චාල්ස් තෝමස්කුරුසිය පාමුල හඬාවැටිමි මමපවුකරුවෙකි මා පිළිගනු මැන සමිඳේඔබට විරුද්ධව ඔබේ පෙමට පිටුපා කළ වරදටයදිමි දෙපා වැඳ මුදනා ලෙස සමිඳේසමිඳේ... අහිමි නොකළ මැන ඔබගේ දරුකමමා මුදවා සමිඳේතනිකම දැනෙනා හඬනා මා හදසොයනා ප්‍රේමය ඔබයි සමිඳ අදඔබ ආදරයෙන් මා සනසා දෙවිඳේදෙනු මැන සතුට හදේසමිඳේ... කදුළැලි පිසදා සිනහව දෙනු මැනතනි වූ හදට මගේනව දිවියක මිහිරෙන් පුරවා අදඅතීතයේ පව් පෙමින් මකා හැරබවඳුර පරදා ...
මරී තුමී සමඟිනා | Maree Thumee Samagina හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns මරී තුමී සමඟිනාහඬවු අපි සැම දෙනාකුරුසයේ බෝ දුක් විඳාදිවි පුදයි දිවි පුදයිජේසු තුමාඅනේ මොන වරදිනේකුරිරු වූ දනන් අනේවිඳින්නෙ වේදනා මෙසේකුරුසයේ කුරුසයේ ජේසු තුමාදෙමින් සොරාට පව් කමාදෙමින් මවක් දනන් හටාපිය හට හිස නමාදිවි පුදයි දිවි පුදයි ජේසු තුමාඅසන්න | Listenබාගන්න | Downloadනිහිත කේතය | Embed Code.හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා Hela Kithunu Gee | Sinhala Hymns http://www.sinhalageethika.info ...
එපා හඬන්නට ජේසුගෙ නාමෙන් | Epa Handannata Jesuge Namen හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns එපා හඬන්නට ජේසුගෙ නාමෙන්මිනිසුනි දැන් එක් වීකුරුසියෙ දුක් විඳි ජේසුගෙ මරණෙටවගකිව යුත්තෙ අපිනෙතඟින් හැළුවත් කඳුළැලි ගංඟාකිසිදා පලක් නැතීජීවය දෙන්නේ නැත්නම් ජේසුටමිතුරනි මෙදා අපිවික්ෂෝපෙන් ඇයි හෙළන්නෙ කඳුළැලිදැක ශ්‍රී වත මඬලදහසක් දනන්ගෙ නෙතඟින් හැළෙනානොදුටිද ලේ කඳුළපුදුමෙන් ඇයි ඔබ දැක ජේසුගෙ ශ්රීසිරසේ කටු කිරුළදහසක් දනන්ගෙ හිස මත නොදුටිදඇවිලෙන ගිනිදැල්ලසිහිවෙනවද එතුමා කළු පොරවාගත්තම අළු තවරානිරුවත් වී ඉන්නා සඳ දහසක්දරුවන් ලොවම පුරාසැනසෙන්නද ඔබ සිතුවේ සොහොයුරඑක් ...
ජේසුනී ඔබ කපාල කඳු මුදුනේ | Jesuni Oba Kapaala Kandu Mudune හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: ගරු සමන් මැක්සිමස් පියතුමාජේසුනී ඔබ කපාල කඳු මුදුනේකුරුස ගතවී සිටි ඒ දවසේඔබ මුළු සිරුරෙන් වැගිරුණු ශ්‍රී ලේඅද ද පිදෙන බව අදහමි මගෙ සමිඳේදෑතෙන් දෙපයෙන් ඇලයෙන් මුළු සිරුරෙන්ගලා වැගිරෙන ඔබ ශ්‍රී ලේ දහරින්නැහැවෙන මා ඔබේ කරුණාව නිසාමා සුවපත් වන බව අදහමි සමිඳේසකල දනන් හා පාපිවූ මා වෙනුවෙන්වැගිරී පිදෙනා ඔබ ශ්‍රී ලේ දහරින්කරුසිය පාමුල තැවෙනා මා හටගැලවුම තිර බව මම අදහමි ...
කුරුසිය පාමුල සිටියෙමි | Kurusiya Paamula Sitiyemi හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: ගරු දිනංජ සිල්වා පියතුමාකුරුසිය පාමුල සිටියෙමි ජේසුනිගොල්ගොතාවේ කඳු මුදුනේඔබගේ ඇලයට ඇන්නෙමි ජේසුනිඅඳ වූ මා නෙත් එළිය වුනේජේසුනී ජේසුනීපමණක් නොව මගෙ අඳුරු වු දෑසමඑළිය කළා ඔබ මා මුළු දිවියමකුරුසියෙ එල්ලී සැම කල්හිපිපාසයෙන් බව දුටුවෙමි ජේසුනිමුවඟට ළං කළේ නීරස කාඩිනෙමගේ ආත්මයේ පිපස නිවන්නටඔබෙ ලේ සැමදා වැගිරෙන්නේයහපතේ යෙදෙන්න සිතුවෙමි ජේසුනිපාපය මා දිවි වටලන්නේඔබ කුරුසියෙ බව දුටුවෙමි ජේසුනිපව් සිත මාගේ වළකන්නේඅසන්න | Listenබාගන්න ...
කුරුසිය මත දිවි පිදුවා | Kurusiya Matha Divi Piduwa හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns කුරුසිය මත දිවි පිදුවාශ්රී ලේ දස අත ගැලුවාගව මැදුරක උපත ලබාසැම රජවරු පැරදූවාආ මාගේ ජේසූනීඔබමය දෙලොවට රජිඳාඅඳුරු වු ලෝකෙක ඉපදීනිසි මඟ සතුනට පෙන්වූආ මාගේ ජේසූනීඔබ අප ආලෝකය වේපව් බර ඔබ කර පටවාකල්වරි කඳු මත යැව්වාආ මාගේ ජේසූනීඅප හට වුව මැනව සමාඅසන්න | Listenබාගන්න | Downloadනිහිත කේතය | Embed Code.හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා Hela Kithunu Gee | Sinhala Hymns http://www.sinhalageethika.info ...
ලෝ දනා ගලවන ලෙසා | Lo Danaa Galawana Lesaa හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ලෝ දනා ගලවන ලෙසා රුදු වේදනා විඳලා පාපයේ බරිනා වෙලී දෙරණේ හැපී වැටිලා ලේ ද දහදිය සිඳ හෙලා උස් ගොල්ගොතා නැගලා ආ මගේ සමිඳා සිටී කුරුසේ දුකින් පිරිලා ජීවනේ ගෙනදුන් සදා පා සෙනේ ලොවටා...// ජේසුනේ මගෙ ස්වාමිනේ කිම මේ වුණේ ඔබටා...// රන් කඳා විලසේම සුදිලුණු සිරි ගතා පොඩිවී පුන් සඳා පරදා එදා දිසි සිරි වතා මැලවී නන් ලෙසේ රස බස් දෙසූ සියුමැලි දොතොල් කළුවී දැන් කෙසේ නෙත් හැර බලමි ...