හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns (http://www.sinhalageethika.info/) Latest Posts Most Popular Posts
දිව්‍ය ශ්‍රී පූපෙනී | Divya Shree Pupeni හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns දිව්‍ය ශ්‍රී පූපෙනීමුවා වූ දේවනේඔබ සැම දිනේවඳීමු ප්රේමිනේකුරුසියේ දි දෙව්බව මුවාවූ සේදිව්ය ප්රසාදයේමිනිස් බවත් එසේදෙව් මිනිස් ලෙදාඔබ වැඳ සදාපසූ තැවුණු සොරා යැදී සේ මම යදිම්අසන්න | Listenබාගන්න | Downloadනිහිත කේතය | Embed Codeකිතුනු ගී අංක: 350.හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා Hela Kithunu Gee | Sinhala Hymns http://www.sinhalageethika.info ...
දිව්‍ය ශ්‍රී පූපෙනී | Divya Shree Pupeni හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns දිව්‍ය ශ්‍රී පූපෙනීමුවා වූ දේවනේඔබ සැම දිනේවඳීමු ප්රේමිනේකුරුසියේ දි දෙව්බව මුවාවූ සේදිව්ය ප්රසාදයේමිනිස් බවත් එසේදෙව් මිනිස් ලෙදාඔබ වැඳ සදාපසූ තැවුණු සොරා යැදී සේ මම යදිම්අසන්න | Listenබාගන්න | Downloadනිහිත කේතය | Embed Codeකිතුනු ගී අංක: 350.හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා Hela Kithunu Gee | Sinhala Hymns http://www.sinhalageethika.info ...
එළිය ඔබ මගේ | Eliya Oba Mage හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns එළිය ඔබ මගේ මගෙ පිළිසරණේ කාට බියේ සිටිම්ද මම් සමිඳුණේ මගේ ජීවිතේ බලකොටුව ඔබේ එබී හිඳිම් කා ඉදිරියෙ හිමි සඳේ මට හතුරුව කඳවුරු බැඳ සිටියත් හමුදා නෑ සැලෙන්නෙ හදවත මගෙ බියෙන් මිරිකිලා යුධ සේනා නැඟැ සිටිතත් මා තැති ගන්වා ඇදැහිලි සිත මගෙ කොහෙත්මැ නොයයි පිරිහිලා අයැදිම් මම් එක වරයක් ඔබෙන් සමිඳුණේ එය මැ පතා සුසුම් හෙලම් හිමිපා සඳුණේ අවසර මට ...
එළිය ඔබ මගේ | Eliya Oba Mage හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns එළිය ඔබ මගේ මගෙ පිළිසරණේකාට බියේ සිටිම්ද මම් සමිඳුණේමගේ ජීවිතේ බලකොටුව ඔබේඑබී හිඳිම් කා ඉදිරියෙ හිමි සඳේමට හතුරුව කඳවුරු බැඳ සිටියත් හමුදානෑ සැලෙන්නෙ හදවත මගෙ බියෙන් මිරිකිලායුධ සේනා නැඟැ සිටිතත් මා තැති ගන්වාඇදැහිලි සිත මගෙ කොහෙත්මැ නොයයි පිරිහිලාඅයැදිම් මම් එක වරයක් ඔබෙන් සමිඳුණේඑය මැ පතා සුසුම් හෙලම් හිමිපා සඳුණේඅවසර මට දෙන්නැ මගේ ජීවිත කාලේසියලු දවස් ගෙවා ඉන්න ඔබේ නිවහනේසොයනෙමි මම් ...
පරලෝකේ මන්නාවෙනී | Paraloke Mannaweni හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: ගරු සමන් මැක්සිමස් පියතුමාපරලෝකේ මන්නාවෙනීජීවිතදායකයෙනීඅනන්ත වූ ප්රේමයෙනීවඩීනු මාගේ ජේසුනීතොපවෙත ප්රේමවෙමීමෙලොවට වැඩියෙමීසියල්ලන්ගේ පාප බැමීමුදාලන්ට කැමැත්තෙමීප්රේමණීය දරුවෙනීවෙහෙස වූ සියල්ලෙනීමා ළඟට රැස්වෙමිනීනිදොස් වෙව් සතුටිනීපාප දෝසෙන් මරණයසිදු වන්නේ සන්තකයශ්රී පූපයෙන් ජීවිතයලබා ගන්නේ නිදොස් අයජේසු හට තුති වේවාසමස්තයෝ ප්‍රේම වෙත්වාගැලවීමේ ජය දෙවාසෑම කල්හී ජීවත් වේවාඅසන්න | Listenබාගන්න | Downloadනිහිත කේතය | Embed Codeකිතුනු ගී අංක: 358.හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා Hela Kithunu Gee ...
පරලෝකේ මන්නාවෙනී | Paraloke Mannaweni හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: ගරු සමන් මැක්සිමස් පියතුමාපරලෝකේ මන්නාවෙනීජීවිතදායකයෙනීඅනන්ත වූ ප්රේමයෙනීවඩීනු මාගේ ජේසුනීතොපවෙත ප්රේමවෙමීමෙලොවට වැඩියෙමීසියල්ලන්ගේ පාප බැමීමුදාලන්ට කැමැත්තෙමීප්රේමණීය දරුවෙනීවෙහෙස වූ සියල්ලෙනීමා ළඟට රැස්වෙමිනීනිදොස් වෙව් සතුටිනීපාප දෝසෙන් මරණයසිදු වන්නේ සන්තකයශ්රී පූපයෙන් ජීවිතයලබා ගන්නේ නිදොස් අයජේසු හට තුති වේවාසමස්තයෝ ප්‍රේම වෙත්වාගැලවීමේ ජය දෙවාසෑම කල්හී ජීවත් වේවාඅසන්න | Listenබාගන්න | Download
ජේසුනී ඔබ ඉස්සරවෙලා | Jesunee Oba Issarawela හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: චාල්ස් තෝමස්ජේසුනී ඔබ ඉස්සරවෙලා කුරුසියක් ගෙන ගමන් කළාපසුපසින් එන මා දෙස බලාසිනහසී මා සවිමත් කළාවේදනා තුළ සිරවෙන්නෙපාකඳුළින් අන්ධව ලතැවෙන්නෙපා...//සුසුමන් මැද මඳ සිනහා පපාසැනසෙන්න සනසන්න...//වේදනා සිත පුරවන්නෙපාමැසිවිලි මුව මත තවරන්නෙපා...//කොඳුරන සිත මැද සිනහා පපාසැනසෙන්න සනසන්න...//අසන්න | Listenබාගන්න | Downloadනිහිත කේතය | Embed Code.හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා Hela Kithunu Gee | Sinhala Hymns http://www.sinhalageethika.info ...
ජේසුනී ඔබ ඉස්සරවෙලා | Jesunee Oba Issarawela හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: චාල්ස් තෝමස්ජේසුනී ඔබ ඉස්සරවෙලා කුරුසියක් ගෙන ගමන් කළාපසුපසින් එන මා දෙස බලාසිනහසී මා සවිමත් කළාවේදනා තුළ සිරවෙන්නෙපාකඳුළින් අන්ධව ලතැවෙන්නෙපා...//සුසුමන් මැද මඳ සිනහා පපාසැනසෙන්න සනසන්න...//වේදනා සිත පුරවන්නෙපාමැසිවිලි මුව මත තවරන්නෙපා...//කොඳුරන සිත මැද සිනහා පපාසැනසෙන්න සනසන්න...//අසන්න | Listenබාගන්න | Downloadනිහිත කේතය | Embed Code.හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා
ආදර මගෙ ජේසුනී | Aadara Mage Jesuni හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: රූකාන්ත ගුණතිලකආදර මගෙ ජේසුනීකලකින් ඔබ අමතමීකොහොමද ඔබගේ තතූ සමිඳේසිතු සිතු දේ මම කළාඔබෙ දහමේ ගුණ නසාඅද ඔබ ළඟ වැඳ වැටී හඬමීමා හසුවී මාරුතේමඟ වැරදී මාවතේමේ ලියමන ලියමි මා සමිඳේමහ කරුණා සාගරේඔබ පමණයි ආදරේසැනසුම මට දෙන්නකෝ සමිඳේජේසුනි මම ආදරෙයිඔබෙ පෙම ඊටත් වැඩියිසැමදා මම ණයගැතියි ඔබටඔබ දුන් හැම දේටමත්මට දුන් නැති දේ හටත්තුති පුදනෙමි ආදරෙන් සමිඳේආදර මගෙ ජේසුනීහමුවෙමු යළි මතු දිනේදින ...
පාදුවා නගරයේ | Paaduwaa Nagaraye හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: අමල් පෙරේරාපාදුවා නගරයේ ශුද්ධ වර ඔබාපුදමු මේ ගී ගයා මුදුනේ මල් තබාසකල සතට සරණ දරණ දෙලොව සිරි ලබාකදිම අරුම පුදුම කරන සුද්ද වර ඔබාදිළිඳු සවොම වසන දෙරණ පුදන මල් තබාසුද්ධ වර ඔබා පුදන මල් තබාපහන් කුසුම් පඬුරු පුදා රුවට ඔබ තබාමඟින් මඟට තොරණ සදා විදුලි එළි ඔබාජයෙන් සලෙන කෙහෙලි අඳා රඟති ඔබ පබාවිදුලි එළි ඔබා රඟන් ඔබ පබාඅසන්න | ...
ආදර මගෙ ජේසුනී | Aadara Mage Jesuni හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: රූකාන්ත ගුණතිලක ආදර මගෙ ජේසුනී කලකින් ඔබ අමතමී කොහොමද ඔබගේ තතූ සමිඳේ සිතු සිතු දේ මම කළා ඔබෙ දහමේ ගුණ නසා අද ඔබ ළඟ වැඳ වැටී හඬමී මා හසුවී මාරුතේ මඟ වැරදී මාවතේ මේ ලියමන ලියමි මා සමිඳේ මහ කරුණා සාගරේ ඔබ පමණයි ආදරේ සැනසුම මට දෙන්නකෝ සමිඳේ ජේසුනි මම ආදරෙයි ඔබෙ පෙම ඊටත් වැඩියි සැමදා මම ණයගැතියි ඔබට ඔබ දුන් හැම දේටමත් මට දුන් නැති දේ හටත් තුති පුදනෙමි ආදරෙන් සමිඳේ ආදර මගෙ ජේසුනී හමුවෙමු යළි මතු දිනේ දින ...
පාදුවා නගරයේ | Paaduwaa Nagaraye හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: අමල් පෙරේරා පාදුවා නගරයේ ශුද්ධ වර ඔබා පුදමු මේ ගී ගයා මුදුනේ මල් තබා සකල සතට සරණ දරණ දෙලොව සිරි ලබා කදිම අරුම පුදුම කරන සුද්ද වර ඔබා දිළිඳු සවොම වසන දෙරණ පුදන මල් තබා සුද්ධ වර ඔබා පුදන මල් තබා පහන් කුසුම් පඬුරු පුදා රුවට ඔබ තබා මඟින් මඟට තොරණ සදා විදුලි එළි ඔබා ජයෙන් සලෙන කෙහෙලි අඳා රඟති ඔබ පබා විදුලි එළි ඔබා රඟන් ඔබ පබා අසන්න | ...
අන් හැමට වඩා | An Hemata Wadaa හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns අන් හැමට වඩා දෙවිඳුන් සොයමුහමුවිය හැකි බව දන්න නිසාඅපි එක් වී දෙවි සමිඳුන් සොයමුසව්බල ඇති දෙවිඳුන් අපි සොයමුඑතුමන් අභියස අපි වැඳ වැටෙමු ප්‍රීති වෙමු අපි සතුටු වෙමුඅපි එතුමන් හට අයිති වෙමු...//මුළු විශ්වය මැව් දෙවිඳුන් සොයමුඑතුමන් අප මැව් බව සිහි කරමුසමිඳුන් යහපත් නිසා අපිදිවියේ සැම බිය දුරු කරමු...//දෙවිඳුන් කළ විකුමන් අපි වනමු සමරා දෙව් කරුණා නිති ගයමුදෙව් පිය ගුණයෙන් අපි පිරෙමුඑතුමන් ...
අන් හැමට වඩා | An Hemata Wadaa හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns අන් හැමට වඩා දෙවිඳුන් සොයමු හමුවිය හැකි බව දන්න නිසා අපි එක් වී දෙවි සමිඳුන් සොයමු සව්බල ඇති දෙවිඳුන් අපි සොයමු එතුමන් අභියස අපි වැඳ වැටෙමු ප්‍රීති වෙමු අපි සතුටු වෙමු අපි එතුමන් හට අයිති වෙමු...// මුළු විශ්වය මැව් දෙවිඳුන් සොයමු එතුමන් අප මැව් බව සිහි කරමු සමිඳුන් යහපත් නිසා අපි දිවියේ සැම බිය දුරු කරමු...// දෙවිඳුන් කළ විකුමන් අපි වනමු සමරා දෙව් කරුණා නිති ගයමු දෙව් පිය ගුණයෙන් අපි පිරෙමු එතුමන් ...
සගපුර රන්මිණි | Sagapura Ranmini හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: අමල් පෙරේරාසංගීතය: මර්වින් පෙරේරා සගපුර රන්මිණි දොරටු ඇරාලෝ තුල මංගල සිරි පතුරාපෙම්බර මෑණී ශ්‍රී සුර දෝනීතේජස පා වැඩි ඒසගපුරටා සැවොම තුටාවදිමුව ශ්‍රී පාදේ...//තේජමාන හිරු පරදා සේල ගත පළඳාපාද මූල තරිඳු යොදා ශ්‍රී පතුරමිනේවැඩියේ කුමරී වදිමූ සිතිනි නදාතාරකාද දොළොස රඳා පේළියකට යොදාශෝභමාන කිරුළ සදා ශ්‍රී පතුරමිනේවැඩියේ කුමරී වඳිමූ සිතිනි නදාපාපිදාස රකින ලෙදා ලෝක සතට සදාවාසනාව දෙවනු සදා ශ්‍රී පතුරමිනේවැඩියේ කුමරී ...
සගපුර රන්මිණි | Sagapura Ranmini හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: අමල් පෙරේරා සංගීතය: මර්වින් පෙරේරා සගපුර රන්මිණි දොරටු ඇරා ලෝ තුල මංගල සිරි පතුරා පෙම්බර මෑණී ශ්‍රී සුර දෝනී තේජස පා වැඩි ඒ සගපුරටා සැවොම තුටා වදිමුව ශ්‍රී පාදේ...// තේජමාන හිරු පරදා සේල ගත පළඳා පාද මූල තරිඳු යොදා ශ්‍රී පතුරමිනේ වැඩියේ කුමරී වදිමූ සිතිනි නදා තාරකාද දොළොස රඳා පේළියකට යොදා ශෝභමාන කිරුළ සදා ශ්‍රී පතුරමිනේ වැඩියේ කුමරී වඳිමූ සිතිනි නදා පාපිදාස රකින ලෙදා ලෝක සතට සදා වාසනාව දෙවනු සදා ශ්‍රී පතුරමිනේ වැඩියේ කුමරී ...
වන්දනා කරමූ | Wandana Karamu හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: කසුන් කල්හාරවන්දනා කරමූ සිරස නමා...//වන්දනා කරමූ සිරස නමා...//වන්දනා කරමූ සිරස නමා...//පැසසුම් කරමූ ගීත ගයා...//පැසසුම් කරමූ ගීත ගයා...//පැසසුම් කරමූ ගීත ගයා...//ස්තූතී කරමූ දෝත නගා...//ස්තූතී කරමූ දෝත නගා...//ස්තූතී කරමූ දෝත නගා...//අසන්න | Listenබාගන්න | Downloadනිහිත කේතය | Embed Codeකිතුනු ගී අංක: 344.හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා Hela Kithunu Gee | Sinhala Hymns http://www.sinhalageethika.info ...
වන්දනා කරමූ | Wandana Karamu හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: කසුන් කල්හාරවන්දනා කරමූ සිරස නමා...//වන්දනා කරමූ සිරස නමා...//වන්දනා කරමූ සිරස නමා...//පැසසුම් කරමූ ගීත ගයා...//පැසසුම් කරමූ ගීත ගයා...//පැසසුම් කරමූ ගීත ගයා...//ස්තූතී කරමූ දෝත නගා...//ස්තූතී කරමූ දෝත නගා...//ස්තූතී කරමූ දෝත නගා...//අසන්න | Listenබාගන්න | Downloadනිහිත කේතය | Embed Codeකිතුනු ගී අංක: 344.හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා Hela Kithunu Gee | Sinhala Hymns http://www.sinhalageethika.info ...
ජීවිතේ එදා | Jeewithe Eda හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: චන්දන ලියනාරච්චිනිර්මාණය: ගරු තිලකසිරි ප්‍රනාන්දු සහෝදරතුමාජීවිතේ එදා මං ඔහේ ගෙවාඉන්න අතරෙ ඔබව හමු උනාමා දිහා බලා කීව දේ නිසාජේසු සමිඳෙ මම වෙනස් උනා...// මට මගේ ලොවේ රැදෙන්න බෑපැරණි දේ යලිත් කරන්න බෑ...//ආදරේ ඔබේ දරන්න බෑඒ නිසයි යලිත් උපන්නෙ මා ක්රෝද වෛරයෙන් බලන්න බෑනපුරු දේ යලිත් කරන්න බෑ...//ජේසු සමිඳුගෙන් මිදෙන්න බෑඒ නිසයි තුටින් ගයන්නෙ මාඅසන්න | Listenබාගන්න | Downloadනිහිත කේතය ...
ජීවිතේ එදා | Jeewithe Eda හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns ගායනය: චන්දන ලියනාරච්චි නිර්මාණය: ගරු තිලකසිරි ප්‍රනාන්දු සහෝදරතුමා ජීවිතේ එදා මං ඔහේ ගෙවා ඉන්න අතරෙ ඔබව හමු උනා මා දිහා බලා කීව දේ නිසා ජේසු සමිඳෙ මම වෙනස් උනා...// මට මගේ ලොවේ රැදෙන්න බෑ පැරණි දේ යලිත් කරන්න බෑ...// ආදරේ ඔබේ දරන්න බෑ ඒ නිසයි යලිත් උපන්නෙ මා ක්රෝද වෛරයෙන් බලන්න බෑ නපුරු දේ යලිත් කරන්න බෑ...// ජේසු සමිඳුගෙන් මිදෙන්න බෑ ඒ නිසයි තුටින් ගයන්නෙ මා අසන්න | Listen බාගන්න | Download නිහිත කේතය ...