අවුරුදු කෑම හුටපටය අලුත් අවුරුද්ද කියලාහැමදාම මෙහෙම කන්නේ නෑනේ කියලා,බඩ කට පැලෙනකල්තෙල් සීනී හොදට දාපු කැවිලි ගොඩක් කාලාඒත් මදි නිසාකෑමකට කියලා නෑදෑ ගෙවල් වලට ගිහින්දවල්ටයි රෑටයිත්බඩ කට පැලෙන්නප්රරිඩ් රයිසුත් කාලා,මස් කට්ටකුත් සූප්පු කරලාලොකු වෙලා තිබ්බ බඩ තව ලොකු වෙන්න,කොලොස්ට්‍රොල්, සීනී යකාට යවන්නහොදට කාලා, ආතල් එකේඅරක්කු ටිකකුත් බිව්වාම තමාඅවුරුදු කෑවා කියන්නේ ...
බලා හිදිමි හුටපටය බලා හිදිමි ඔබ එනතුරුනොපියාම මගෙ දෑසමග බලන බලපොරොත්තුවක්වී ඔබ ඇවිදින් ඇතහැමදාමත්ම . . .ආත්මය පුරාමමගේ ජීවිතය ලෙසට . . .
ඔබ වෙනුවෙන් හුටපටය සමරු සටහන් අතර නෙත සොරා ගෙනපියමන් කරයිහැම මොහොතකම ඔබ හටපවසන්නට හැකි නම් සදාකල්හිමඔබ සමගම ලංකරමගේ හිතේඔබ වෙනුවෙන් උපන් ආදරයකොපමණ ගැඹුරුද යන්න වග
සොයමි ඔබ මා ලගම ... හුටපටය මගෙ හිතටඇවිත් ඔබහිතා ගන්න බෑ . . .මොනව හිතන්නදමොනව කරන්නදමොකුත් නොහිතනිකන් ඉන්නද . . .දවස් ගනන්රෑ ගනන්නිදි මරන්හිත ඇතුලෙ තද කරන් . . .සොයමි ඔබමා ලගම ...නමුදු ඔබදුරයි මටනෙලා ගන්නබැරි දුරින්ම . . . ...
නුඹ දන්නවනම් . . . හුටපටය වෙලාව හවස 7ට විතර.මහජන පුස්ථකාලය කොළඹ.දන්න කියන පොඩි කෙල්ලෙක් හැන්ගුනා හොරවටම . . .මතක් වුනා,පෙර කල ගෙවපු අතීතය.කොහොමද හිටියේ . . . මොනවද කලේ . . . .කොහොමද සද්දේ දැම්මේ . . . .තව දවසක් 138 බස් එකක.දන්න කියන කෙනක්, දන්නැති කොල්ලෙක් එක්ක මුකුලු වෙනවා . . . . මතක් වුනා ඒ කාලේ . . . . . .දුකයි . ...
යාලුවෝ හැමදාටමයි . . . හුටපටය Office එකක තනියම වැඩ කරන්න අමාරුයි. මොකද හැම වැඩකටම dependency එකක් තියන නිසා තවත් office එකේම කෙනෙක් එක්ක. ඒ dependency එක මං වැඩ කරන software company එකක වගේ නම් හොදටම වැඩියි. මොකද අපි දන්න දේ ගොඩක් අඩු නිසා හා අපේ වැඩ ටික කර ගන්න අපිට තවත් කෙනෙකුගේ සහය බොහෝ විට අවශ්‍ය නිසා. මේවගේ දේවල් නිසා office එකේ එකට ඉන්න ...
ඔබ මගෙයි . . . හුටපටය ඔය සිනා නෙතු කැලුම් දැක මසිත බැදිලාසිත් හැගුම් වේදනා පහලන්න සිතලාහද පතුලෙ ගැඹුරින්ම කිමිදිලා සොයලාසොදුර නුඹ වෙත දුන්නෙ ආදරේ පුදලානොහැකි මුත් අත ගන්න මා දුරයි සිටිනාකරන්නට දෙයක් නැත මගෙ කරුමෙ පෙරදාඔබ වෙතම හිත පුදා දුක් විදිමි සැමදාමතු අත් භවයෙ වත් මගෙ වෙන්න කියලා ...
ලොකුකම, කුහකකම හා උඩගුකම හුටපටය මගේ ජීවිතේට හම්බ වෙච්ච කෙල්ලෝ අතරෙ එක එක අය ගන මගේ හිතේ ඇති වෙච්ච හැගීම් පුදුමාකාරයි. වෙලාවකට දුක, සතුට, ආදරේ, තරහව වගේම නොයෙක් නොයෙක් ආකාරයේ සිතුවිලි ඒ අතර පිරිලා තිබුණා. කා ගැන වුනත් වෛර සිතුවිල්ලක් ඇති වෙන එක හොද දෙයක් නොවුනත් එක කෙල්ලෙක් ආශ්‍රය කරදදි මගේ හිතේ ඇති වුනේ පුදුමාකර වෛරයක්. මගේ ජීවිත කාලෙටම කෙල්ලෙක් ගැන මට මෙහෙම හිතුනාමයි. මං ...
අවුරුදු පැතුම හුටපටය රතට රතේ එරබදු මල් සවන් පිනන කොහෝ ගැයුම්සිතට නැගෙන නව පැතුමන්සිහ අවුරුදු මුව හසරැල්සිරිත් විරිත් හා යුතුකම්ඉටු කරමින් එකතු වෙමින්තරහ මරහ අතැර සිතින්ගෙමි අවුරුදු අසිරි පැතුම් ...
නැකත . . . . හුටපටය වෙලාවට පසුත් බැරිවෙලාවට පෙරත් බැරිනැකත . . . .කලට වෙලාවට, හරිමතිතකටම කෙරෙනනැකත . . . .එකෙක් දෙකෙකුට නොවහැමකෙකුට, රටකටමනැකත . . . .සියලු වැඩ අත් හැරාඑක සිතින්, එක වැඩක්නැකත . . . .කෑමටත්, බීමටත් සියලුවැඩ ඇල්ලුමත්, එක වෙලේනැකත . . . .වෙලාවට නොකෙරුනොත්සිට යුතුය තව වසක්නැකත . . . .සාමය, සමගිය රැදූඑකම සහයෝගයක්නැකත . . . . ...
ප්ලෑන් එක හුටපටය ප්ලෑන් එකක් එහෙම නැත්නම් සැලැස්මක් කියන්නේ අපේ වැඩක් හරියට, පිළිවෙලකට, වෙලාවට කරගන්න උදව් වෙන හොදම දෙයක් කිව්වොත් ඒකේ වරදක් නෑ. එදිනෙදා ජීවිතයේ සැලැස්මක් ඇතිව වැඩ කරනව නම් ජීවිතේ සාර්ථකත්වය කරා යන්න ලේසියි කියන කතාව ඔයාලත් අහලා ඇතිනේ. ජීවිතේ ප්ලෑන් එකකට අනුව වැඩ කරගෙන යනකොට ඒවා විටින් ...
නෙතු අතර . . . හුටපටය නෙතු අතර දග කෙරුවරුව මසිත ඇද බැන්දපෙම් බැදුනු සිත නුඹටපුද කරමි දිවි තුරුමමට ලංව මා ලගමමගේ තුරුලෙහි දැවටිගතින් නුඹ දුර වුවත්සිතින් නුඹ නෑ දුරක
සුවද මල නුඹ . . . . හුටපටය නටු අගක පිපුනමට දුරින් පිපුනමගේ සිත බැදුනසුවද මල නුඹ . . . .මා පෙමින් බැදුනනෙලුමටම හිතුනනමුදු ඉඩ නොදුනසුවද මල නුඹ . . . .
වෙන් වෙන්න බෑ අපට හුටපටය ඔබව දැක හිත ගියේ ඇයිද මට නොදැනිමත්මටම ඇයි ඕනේ වුනෙ ඉන්න ලග හැමදාටමත්මං ආදරෙයි ඔබට වඩා ලොව හැමටමත්ඔබත් ආදරෙයි මට මේ සසර පුරාමත් . . . .ඔබේ වදනින් වුනේ ඇරඹුමකි එක් තවත්ආදරේ කරන්නට ගිවිස ගත්තා අපිත්කාලයත් ගෙවී ගියෙ එක් වෙමින් අප දෙ අත්ඒ නිසා වෙන් වෙන්න බෑ අපට මොකටවත් . . . . ...
C# හුටපටය C# ගැන කියන්න හිතුනේ මේ දවස් වල මං C# code අතරේ හිර වෙලා ඉන්න නිසයි. ඇත්තටම C# කියන්නේ සප්ත මහා සාගරය වගේ. මේ language එකේ තියන වැඩ කෑලි ටික ඉගෙන ගන්න නම් අවුරුදු ගානක් මේකෙම එල්ලිලා ඉන්න වෙනවා. ඒත් යම් තරමක මූලික දැනුමක් ගත්තොත් හොද වැඩ ටිකක් දාන්න පුලුවන්.මට C# ගැන හොයන්න, දැන ගන්න ඕනෑ වුනේ Dip එකේ project ...
නුඹ මා ලග අදත් . . . හුටපටය රැගෙන නුඹ විහිලුවට සෙල්ලම් කළ ආදරය නොවැටහුනි නුඹ අගය නික්ම යන තුරුත් . . . කඩ කරපු පොරොන්දු මතක් වෙන හැම විටත් කළ වැරදි මතක් වී දැනුදු පසු තැවෙමි මම . . . නුඹ නික්ම යන තුරුම නොවැටහුනු කරුමයම නුඹේ වටිනාකම අද දනිමි මම හොදින් . ...
වන්දා හුටපටය මුලින්ම කියන්න ඕනෑ මේක ආටිකල් එකක් වෙන්නත් පුලුවන් එහෙමත් නැත්නම් නිකන්ම නිකන් ෆොටෝ ටිකක් වෙන්නත් පුලුවන්. කොහොම වුනත් මට ඕනෙ වුනේ මං දැකපු දෙයක් ඔයාලටත් දකින්න සලස්වන්නයි. සේරටම කලින් මේ ෆොටෝ ටික බලලා ඉන්නකො.ඔයාලා කලින් දැකලා තියනවද මේ වගේ සතෙක්. මං මේ ෆොටෝ ටික ගත්තේ කොහොඹ ගහක් ලග. මේ සතා කොහොඹ කොලේ හැඩරුවට අනුවර්තනය වෙලා තියෙන ...
කටාරම හුටපටය කටාරම . . ඇත්තටම කටාරමක් කියන්නේ මොකක්ද ? කටාරමකින් වෙන්නේ මොකක්ද ? කියලා හොයන්න හුටපටයට ආසා හිතුණා. ඒකේ ප්‍රතිපලයක් විදියට තමා කටාරම කියන නමින් ආටිකල් එකක් ලියන්න හිතුනෙ. මේ ආටිකල් එක කියවන හැමෝම වගේ මං දාලා තියෙන වීඩියෝ එක බැලුවා නම් තමා හොද. එතකොට කටාරමක් කියලා කියන්නේ මොකක්ද කියලා ලේසියෙන්ම ඔයාලටත් තේරුම් ගන්න පුලුවන්මේ ...
අන්නාසි මල හුටපටය අන්නාසි මල කිව්වහම මේ ආටිකල් එක කියවන අයට අමුත්තක් දැනෙන්න පුලුවන්. මොකද අන්නාසි ගැන අපි හොදට දන්නව වුනාට අන්නාසි මල ගැන හොයන්න අපි කවුරුත් උත්සහ කරල නැති නිසා. ඒත් අපේ පාරම්පරික චිත්‍ර ...