මගේ සිත හදන්නෙමි . . . හුටපටය වරද මා අත රැදීසතුට මා ගෙන් ගිලීවසක පෙර ඇතිවුණිපෙම මගෙන් ගිලිහුනී . . .මගෙ වරද පළමු වුණිසුලු ගැටුම් දුර ගියෙහිගොඩ නැගුව අප පෙමෙහිඅවසනක් සනිටු වුණි . . .කුමක් කරමිද නොදමිවිසදුමක් තව නොමැතිසියලු දේ ඉවතලමිමගේ සිත හදන්නෙමි . . . ...
බස් ටී.වී (Bus T.V.) හුටපටය මං මේ කියන්න යන කතාව ටිකක් අමුතු වෙන්න පුලුවන්. ඇත්තම කියනව නම් මං මේ සිද්ධිය දකිද්දිත් මට මාර අමුත්තක් දැනුණා. මොකද මාත් ජීවිතේ පළමු වෙනි වතාවට තමයි මෙහෙම දෙයක් දැක්කේ. වැඩිය විස්තර කියන්නේ නැතිව දැන් හදන්නේ මං දකපු දේ කෙලින්ම ඔයාලට කියන්නයි.වෙලාව හවස 6 ට විතර ඇති. ඇත්තම කියනව නම් මං මේ වෙලාවේ හිටියෙ පුදුම තරහකින්. මොකද මං යන බස් ...
ආදරේ නාමයෙනි . . . හුටපටය ඇවිත් නුඹ ඉගිල ගියෙ සංවේදි හදවතටආදරේ නාමයෙනි පිදුවෙ සෙනෙහස නුඹටසිත අරන් ඉගිල ගියෙ මගෙන් නුඹ බෝ දුරටහිතුවෙ නෑ කිසි දිනක විදවන්න මෙච්චරටඅතීතය සිහිනයකි උදාවන හෙට දිනටකදුලු මතකය උරුම සිතන විට හැමදාටසුසුම් සැලුවත් නැතත් නොලැබේවි කල්පයටඑපා සුකොමල වදන් මා මියෙන තුරාවට ...
සමාධි පිළිමය හුටපටය මුලින්ම කියන්න ඕනෑ මේ ආටිකල් එක වැඩක් ඇති එකක් වෙන්නත් පුලුවන් ඒ වගේම කිසිම වැඩක් නැති එකක් වෙන්නත් පුලුවන් කියලා. එතකොට ආටිකල් එක කියවලා, මේක කිසිම වැඩක් නැති එකක් කියලා, මට බනින අය ටිකක් හරි අඩු වෙයිනේ. කොහොම වුනත් මේක මට විතරක් පෙනුන දෙයක් නම් නෙමේ. තවත් ගොඩ දෙනකුට මේක ...
මා පෙම් කළ . . හුටපටය සිදුවීම 1වෙලාව උදෑසන දහයයිනුගේගොඩ ගුවන් පාලම අසල හරස් පාරමම බෝඩිමේ ඉදන් ගෙදර යන ගමන්. එක් අතක office බෑග් එකක්. අනෙක් අතේ travelling බෑග් එකක්. Travelling බෑග් එකේ සුමානයක් පාවිචිචි කරපු ඇදුම් ඔක්කොම. බරට බරේ පැත්තක් පාත් වෙන තමටම travelling බෑග් එක එල්ලගෙන.දැක පුරුදු මුහුණකි, මා නෙතග රැදුනේඇය ටිකක් අමුතුවෙන් ඇඹෙරෙමින් සිටියේදෙවන වර නෙතු ලොකු කරන් බැලුවේපෙම්වතා සමග ඈ කෙලි දොලින් ...
ආදර කතාවේ නිමාව හුටපටය මදු මලක් ලෙස වින්ද ආදරේදහස් වර සිතු පැතුම් සාගරේලැබුණු මුදු සුව වෙතට මා කෙරේඉවත ලන්නේ කෙලෙස එක දිනේලැබෙන බව ඇය දිනක මතු දිනේසිතෙන මුත් එය නොවෙති කිසි දිනේතවත් බඹරෙකු ලංව ඈ කෙරේසුව විදිනු දැක ඉදිමි මා කෙසේ ...
සුබ නව වසරක් වේවා ! හුටපටය ඉවතලා පෙර වැරදිසිත් තොසින් හොදම ගෙනදහසකුත් පැතුම් පොදිතූරුලු කර ඉදිරියටපිය නගමු නව වසට . . .හෙටින් එන නව වසරජයෙන් පිරි සුබම සුබවසරක්ම වේවා ! ! !
කෙල වීම . . හුටපටය උදේ 9 රෑ 8 පිස්සු නටපු Payroll සමගweekend ඉවර කරන Assignment ගොඩක් එක්කලොවෙත් තේරෙන්නේ නැතිlectures වල ඉදලා18 party එකක් තියෙද්දිඒකත් cut කරලා . . .exam ලියන්න හිතුවටපොත අතට ගත්තාමඅඩ ගගන නිදි දෙව්දුවත් එක්කමොනවා ලියන්නද මංsemester finel එකට ...
මගේ ආදර කතාව හුටපටය ආදර කතාව පටන් ගන්නේ මෙතනින්. ' තමුසෙගේ දේවල් මට මොකටද ඕයි ! ! . . . ඕන කෙල්ලෙක් එක්ක ඕන එකක් කර ගන්නවා. ඉතින් මට මොකෝ . . මං ආයි . . . ඔයාට මන් . . . ආයි කියන්නෙ නෑ . . ' වෙලාව රෑ 10.30 ට විතර. මාත් ඔෆිස් ඇරිලා බෝඩිමට ...
නිකමට . . . හුටපටය ඇත්තටම මේ ආටිකල් එක ලියන්න හිතුනේ නිකමට. මම මගේ බ්ලොග් එකට ආවේ ගොඩ කලෙකින්. ඒ ආපු වෙලේ මට ඇතිවුනේ මාරම දුකක්. බ්ලොග් එකේ කිසිම active බවක් නෑ. ආපස්සට හැරිලා බැලුවොත් මේකට වග කියන්න ඕනේ වෙන කවුරුවත් නෙමේ, මං මයි. මට තියෙන වෙලාවත් එක්ක බිලොග් එකට එන එක ටික ටික අඩු වෙලා ගිහින්. ඉස්සර වගේ නෙමේ ගෙදර එන්නේ සතියකට වරක් දෙවරක් ...
රැකපු ලක්මව විරුවා නුඹමය . . . හුටපටය රුදුරු ත්‍රස්තයො බිමෙන් අතුගාදමන අරමුණ සිතෙහි රදවාපෙරට විත් තම දිවිය පරදාකරපු සේවය වේය අගනාරැයෙහි දහවලෙ වෙනස නැතුවානොබිය සිතකින් සටන් වැදුනාලංකා මාතා රැක්ක විරුවාවීර පුතණුව නුඹය සැමදා . . . ...