ඉවරයි.. ඉවරෙටම ඉවරයි.. හිතුවක්කාරයාගේ හේමන්තය මේක වෙලා තියෙන්නේ ජිම් එකකදී. ඉලන්දාරින් කිහිප දෙනෙක් දවසක් ව්‍යායාම් කරලා තම තමන්ගේ ගෙවල් වලට පිටත්වෙන්න කලින් ටිකක් පිරිසිදු වෙලා යන්න ලොකර් රූම් එකට ආවා. ඒත් එක්කම වගේ බංකුවක් උඩ තිබුනු ජංගම දුරකථනයක් නාද වුනා. දුරකථනය අතට අරගෙන දැන් කෙනෙක් ඒකට උත්තර දෙනවා. “හෙලෝ?” “සුදෝ, මේ මම රත්තරං.” “කියන්න වස්තුවේ!” “ඔයා කොහෙද? ක්ලබ් එකේද?” “ඔව් … Continue reading » ...
අන්තිම කැමැත්ත. හිතුවක්කාරයාගේ හේමන්තය මනස හඳුනාගන්න ඔය එක එක තැන්වල කරන වැඩමුළු එහෙම තියෙනවනේ. අන්න ඒ වගේ එක්තරා වැඩමුළුවකදී, බලා සිටින සියලු දෙනා අතරින් 3 දෙනෙක් වේදිකාවට කැඳෙව්වා. අදහස් විමසීමට. ඒ තුන්දෙනාගෙන්ම ඇහුවේ එක ප්රශ්නයයි. “හිතමු ඔහේලා මියපරලොව ගියා කියලා. පෙට්ටියක දාලා වලලලා දැන් මරණයේ වැඩ කටයුතු ඉවරකරන්නයි හදන්නේ. ඒ අන්තිම මොහොතේ ළඟම ඥාතී හිතමිත්රාදීන්ගේ කටින් ඔහේලට ඇහෙනවනම් හොඳයි … Continue reading » ...
නොවැදගත් කිසිවක් නැත. කිසිවෙක්ද නැත. හිතුවක්කාරයාගේ හේමන්තය ඒ වනවිට මා හෙදි විදුහලේ දෙවැනි වසරේ සිසුවියකි. අපගේ මහාචාර්යවරයා එදින කඩිනම් ප්‍රශ්න පත්‍රයක් අප වෙත බෙදා දුන්නේ ඉඳහිට වරක් ඔහු එසේ අපගේ සූදානම මැන බලන නිසාය. මා ඉගෙනීමට සහජයෙන්ම සමත්ය. ප්‍රශ්න පත්‍රය සිසාරා කුණාටුවක් හමා ගියා සේ ඇසිල්ලකින් මා පිළිතුරු ලීවෙමි. එහෙත් තරමත් පැටලිලි සහගත වූත් අන් කවරදාවත් පිළිතුරු නොසෙවූත් ඝනයේ ප්‍රශ්නයක් අවසාන පේළියේ … Continue reading » ...
ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද (අංක 05) හිතුවක්කාරයාගේ හේමන්තය අපගේ ශරීරය සැබැවින්ම අපූරු යන්ත්‍රයකි. තත්පරයකට රතු රුධිරාණු සෛල මිලියන 15ක් නිපදවීමට එය සමත්ය. අයිස්ලන්තය බලා යන සංචාරකයින් මෙය දැනගත යුතුමය. එහි අවන්හලකට ගොඩවී, රසැති භෝජනයක් අත්විද, ආගන්තුක සත්කාර මැනවින් ඉටුකළ සේවකයාට සංතෝසමක් (tips) තබන්නට ඔබට සිතිවිල්ලක් ඇති වුවහොත්, වහාම එය මැඩ පවත්වාගන්න. එහි අවන්හල්වල සංතෝසම් සපුරා තහනම් වන අතර, ඒ සදහා නීතිය දැඩිලෙස ක්‍රියාත්මක වේ. සිංහයා වචනයේ පරිසමාප්තියෙන්ම ...
තොත්තු වලින් ගෙවීම.. හිතුවක්කාරයාගේ හේමන්තය අපි වගේම විදේශ රටක සේවය කරන ඇන්තනී අයියා දවසක් තමන්ගේ බිරින්දෑට ලියමනක් ලියනවා- “ආදරණිය සුනීතා, සමාව භජනය කරන්න සුදෝ. මේ පාර නම් මට මාසේ පඩිය එවන්න විදියක් නැතිවෙයි. ලෝක වෙළදපොළේ අර්බුදය උත්සන්න වෙලා. ඒක අපේ කොම්පැනියටත් සෑහෙන බලපාලා. මම මොනවා කියලා කරන්නද වස්තුවේ? මේවා උඩ ඉන්න දෙයියොම බලාගන්න ඕනෙ. අනේ අම්මපා. එහෙමයි කියලා ඔයාට මම නොසලකා අරින්නේ නෑ. මයේ අම්මා. ...
කලකට පස්සේ.. හිතුවක්කාරයාගේ හේමන්තය කට අරින්නේම සමාවෙන්න කියාගෙන. මොනම දෙයක්වත් ලියන්න ඉස්පාසුවක් විවේකයක් ලැබුනේ නෑ. හිතට නිදහසක් තිබුනෙත් නෑ. පොඩි ආර්ථික අවපාතයක් වගේ දෙයක් ගෙදර ඉස්සරහ දොරට තඩිබාද්දි බැදීම් ටිකක් පැත්තකින් තියලා රන් මසු හොයාගෙන කුවේට් පැත්තේ එන්න වුනා. දැන් ඒ බරත් නිදහස්. දැන් ලියන්නේ කුවේට් වල ඉදං. ඒකෙත් ආනන්දයක් තියෙනවා. කොහොමත් මම ලියන දේවල් වලට විවේචන, විශේෂන එකතු කරන්නේ අපේ ගෙදර උන්දෑ. “නිකම් ...
අමාරුද? කාන්තාවන් සඳහා පහසුකම් ඇත. හිතුවක්කාරයාගේ හේමන්තය කාලය අසුරු සැනින් ගෙවිලා ගියා. වැඩවළ කෙළවරක් නොතිබුනු නිසයි මේ පැත්ත පළාතේ එන්න බැරිවුනේ. මුකුත්ම නොළියන එකත් හරි නැති නිසයි චුට්ටක් හරි ඔලුව දාලා යන්න ආවේ. එහෙම එන්නත් හේතුවුනේ මම මේ ඊයේ පෙරේදා දැකපු අපබ්‍රංශ දැන්වීමක්. කතා ඇති. කියන්නම්කෝ එහෙනම්. නුගේගොඩට යන්න තිබිච්ච උවමනාවකට මම මහරගමින් 119 ක නැග්ගා. දවස ගිය සෙනසුරාදා. කොහොමත් බස් එක නුගේගොඩට යන්නේ නාවින්නේ බෝ ...
පින්තූරෙකි හරි විසිතුරු.. ඇවිත් බලනු මැන සුමිතුරු හිතුවක්කාරයාගේ හේමන්තය කුකුල් පොලිස් අද අතටම අසුවුනේය. හැමදාමත් කලේ මූව අල්ලාගන්නට තැත් කිරීමය. “පොලිසියේ වුනාට මොකෝ, තමුසෙට කුකුළෙක්වත් අල්ලාගන්න බැරි”යැයි බිරියද කෝචොක් දැම්මාය.විශ්‍රාම යන්නට මොහොතක් තබා හෝ මූ අල්ලාගන්නවා යැයි එදා පාරම්බෑවෙමි. දෙකක් තුනක් දාගත්තාම කාටත් කියැවෙන්නේ ලොකු ලොකු දේවල්මය. ඒ ඇරත් යුනිෆෝමයේ ඌෂ්ණය නිසා එසේ කියැවෙන්නටද ඇතිය. දැන් විශ්‍රාම යන්නට සිදුව ඇත. ලබන සදුදා යුනිෆෝම් භාරදිය යුතුය. හොද වෙලාවට අද මූ ...
පොලීසියෙන් පුවත්.. හිතුවක්කාරයාගේ හේමන්තය යක්කු ගස් යන වෙලාවක, නන්නත්තාර වෙන තරමට කිසිදෙයක් නොපෙනෙන යම් ස්ථානයකදී හැටට හැටේ පිඹගෙන දෙපැත්තකින් ආපු වාහන දෙකක් තම තමන්ගේ මූනත්තහඩු නැති නාස්ති වෙන්න දරුණු විදියට කිස් කරගත්තා (හැප්පුනා). වාහන දෙකටම සීරියස්. ගන්නම දෙයක් නෑ. හැබැයි එළවපු දෙන්නාගෙන් කාටවත් අතවරයක්, ආපදාවක් නම් නෑ. කවුද මේ එළවගෙන ගිය දෙන්නා? එක්කෙනෙක් දොස්තර මහත්තයෙක්. අනිකා නීතිඥයෙක්. වැරදි කාගේ අතේද කියලා කියන්න බෑනේ. දෙන්නගේමනේ ...
ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද (අංක 04) හිතුවක්කාරයාගේ හේමන්තය එදා මෙදාතුර එක්සත් ජනපදය තුල වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූ රැප් හා හිප් හොප් ඇල්බමය වන්නේ TLC ගායක කණ්ඩායමේ CrazySexyCool ඇල්බමයයි. MC Hammer සංගීත ඇල්බමය දෙවෙනි ස්ථානයේ පසුවෙයි. ———————————————————————————– කලු ජාතික සංගීතඥයෙකු ජනප්‍රියතම සංගීත රූපවාහිනි නාලිකාවක් වන MTV (මියුසික් ටෙලිවිෂන්) ඔස්සේ ඉදිරිපත් කළ මුල්ම සංගීත වීඩියෝව මයිකල්
විඩාපත් ජීවිතයට නව පණක් කැන්දමි.. හිතුවක්කාරයාගේ හේමන්තය කැමැත්ත අකමැත්ත කෙනෙකු අපෙන් විමසන්නේ ඉඳහිටය. විටෙක එසේ නොවන තරම්ය. අප අකමැති බොහෝ දේ, හෘද සාඣෂියට අවනත නොවූ බොහෝ දේ කරන්නට සිදුවෙද්දී පශ්චත්තාපය අපව සැනෙකින් වෙලාගනී. ජීවිතය විඩාපත් වන්නේ අන්න එතනදීය. මේ පින්තූර දෙස බලන්න. එහි ඇති දේ කියවන්න. යලි නැගිටින්නට ජීවිතයට වාරු දෙනු නිසැකය. ...
photoshop වික්‍රමයන්. බලාගෙනයි. ඔබ ඊළඟට. හිතුවක්කාරයාගේ හේමන්තය පොටෝෂොප් කියන්නේ ඉතාම ප්‍රයෝජනවත්, එමෙන්ම පුදුමාකාර අන්දමින් පින්තූර සංස්කරණය කළ හැකි ග්‍රැෆික් මෘදුකාංගයක්. නමුත් සමහර අවස්ථාවල එහි ප්රයෝජනත්වය ඇතුමුන් අනිසි ලෙස භාවිතා කරන අවස්ථාවන්ද සුළභයි. බලන්න මේ පින්තූර දිහා. ඔබේ සිත්ගත් හොලිවුඩ් තාරකාවන්ට හා ප්‍රසිද්ධ පුද්ගලයන්ට අත්ව ඇති ඉරණම ඇදහිය නොහැකියි නේද? Pamela Anderson Carmen Electra Shakira source Britney Spears Jessica Biel source Anna Kournikova Rose McGowan Jim Carrey Chistina ...