යෙහෙළියේ නුඹටමයි හිතුවක්කාර සිත ,,, දවස් තුන්සිය හැටපහක් එක්කම පොස්ට් සිය ත් ආවා..ඉතින් මම මොනාද කියන්න ඔනේ..ඇත්තටම මම අද තමා මම මොකක්ද ලියන්න ඔනේ කියන තිරණේත් එක්ක හුඟක් පැටලුනේ...මොකද මට ලියන්න මාතෘකා නැ..මම මට හිතෙන දැනෙන හැම දෙයක්ම ලියන කෙනෙක්..ගිය අවුරුදේ ජුනි මාසේ 13 වෙනිදා තමා මම මුලින්ම බ්ලොග් කලාවට මගේ මුල්ම ලිපිය දැම්මේ ඒ දැම්මේ මගේ හැදින්විම ගැන ''මම'' කියලා...එ පොස්ට් එකට මුලින්ම කොමෙන්ට් ...
ජිවිතේ එක කාලේක හිතුවක්කාර සිත ,,, ජිවිතේ එක කාලේක සුන්දර මතකයක..සුරංනගනාවියක් උන්නාලු තනිව සිරගතව..ගින්නට පුලුන් ලං වුනා සේ එක් දවසක...කුමරෙක් ඇවිදින් බිඳ දැමවලු එ රැකවල් සිත..දහසක් බැමි බාධා බිදදමින් නොසැලෙන..ආදරයෙන් මත්වි ගෙවුනු ඒ සොදුරු ස්නේහය..නොසිතුනා සේ සුලගකට දෙකඩ වි කඩා වැටි.ආදරෙන් දිවුරු කුමරා හඬවා ගියාලු දුර ඇතක...සිහිනයක් මෙන් ඔහු දුන් ත්‍යාගය ආදරයෙන් ..තුරුලට කර ළයට සෙනෙහසින දුක්බරව..උතුරනා ආදරයක පියවි නෙතට කටු වු..ලැමට සිරවි බිලිදෙකුයි දගකාර නුඹ ...
දරාගමි මම සෑමදා.. හිතුවක්කාර සිත ,,, නුඹ දුරයි මට...අහස වගේ...මම දුරයි ..පොලව මෙන්..දුරයි අප ..අහස- පොලව සේ.. හිතුවත් ලං විමට...නොහැකියි කිසිම දින ..සිතුවිල්ලක් පමනියි මට..නුඹ දුරයි..අපි අපිටම දුරයි...දුර වුනද අපි අපිට...නොහැකි නැ හිදින්නට..කරන්නම් මහ මෙරක් ආදරයදුරින් හිද පතන්නම් ...දිනක ලගට ලං විමටහිදින්නම් නෙතු අයා ..නුඹ දෙසම දැස් යොමා..දුකක් නැති වෙයි හිතට..දරාගමි මම සෑමදා.. ...
නුඹයි මට ... මා දිවිය ... හිතුවක්කාර සිත ,,, මම ජිවිතය දකින්නෙත් නුඹ ජිවිතය දකින්නේත් පැති දෙකකින් පමණක්... උදේ නැගිටලා මම ජිවිතේ අරුනෝදය විඳිද්දි නුඹට වුවමනා උනේ හොදට ගුලි වෙලා නිදා ගන්න ... එක ගැන මම වැරද්දක් හිතන්නේ නැහැ.. සතියේ දවස් පහේත් .. සති අන්ත කාල වලත් නුඹ දිව්වේ සල්ලි පස්සේ මිසක් නින්ද පසුපස නෙමේ..ඉතින් නුඹ ලෝකය සල්ලි පස්සේ දකිද්දි මම ජිවිතය දකින්නේ නිදහස් ඇසකින්... එක මට උරුම ...
මගුල හිතුවක්කාර සිත ,,, වැල් වටාරම් සෝබන මුකුත් නැති...මේ ලොකේ නාඩගං කිසිත් නැති..අර බැන්ඩ් මේ බැන්ඩ් කිසිත් නැති...ණයක් නොවි ගත්ත මගුල කොහෙත් නැති...මනමාලිය හරිම චාම් සුන්දර යුවතියකි..මනමාලයා වුවත් කියන්නට වරදක්ද නැති..මල් කුමාර කුමාරියන් පිරිවරා නැති...සරලමුත් සුලු සුන්දර විවාහයකි...දාහක් මුදල් දි මිනිසුන් මේ හැටි වෙහෙසෙනවා..රටේ නැති කෝලම් කර ලෝකෙට ණය වෙනවා..මගුලට කලින් ණය නිසා තොන්ඩුව බැද ගන්නවා..දවසක් නිසා මිනිසුන් හොද හැටි තැම්බෙනවා.. ...
ආශාව පමණක්... හිතුවක්කාර සිත ,,, ''උඹට නම් තාම මේ ෆිල්ඩ් එක ගැන තේරෙන් නැ බං...උඹට පිස්සුද එදා අර ඩිරෙක්ට් එක්ක ඔච්චර ඇඟෑලුම්කම් පාන්න ගියේ..ඌ මහ වල් සතෙක්..''''එහෙම තමයි බං...මොනා කරන්නද ..පොඩ්ඩක් ඉස්සරහට එන්න වෙන්නේ ලොක්කන්ගේ කරේ නැගලා තමයි..''''හ්ම්ම්.. ඉක්මන් කොටයි නගේ..උඹ මගේ නංගි කෙනෙක් වගේ..වැරදුනු එකෙක් තව එකෙක්ට පාර පෙන්නව මිසක් එ පාරේම එරෙන්න දෙනවා කියන්නේ පාපෙක කර ගැහිල්ලක්..උඹට මම කිවේ වෙන එහෙකට ...
සුබම සුබ උපන්දිනක් වේවා හිතුවක්කාර සිත ,,, අද දවස මගේ අම්මගේයි තාත්තාගේයි දවස..අද මැයි 25 එයාලා දෙන්නාම ඉපදුන දවස...ම්ම්ම්....උදේනම් අම්මා ගේ කිරි එකත් එක්ක උපන්දින සුබ පැතුම දුන්නත්..අද වගේ දවසකවත් තාත්තාට මට විශ් කරන්න විදියක් තිබ්බේ නැහැ... ජිවිතේ හැටි... ජිවිතේ දෙන හැමදේම උපෙක්ශාවෙන් දරා ගන්නවා හැරෙන්න වෙන යමක් නැ-- මොනම දෙයක් හරි වෙන්නේ හොදට...හැමදේම වෙන්නේ හොදට.. එත් මම හිතන්නේ මේ ලොකේ මම අසරණ දුර්වල වෙන එකම තැන ...
මතකයක් වී සිටින්නම් හිතුවක්කාර සිත ,,, නුඹේ හිනාවට මගේ දුක මම පාවා දුන්නා නම්..නුඹේ සතුට ට මගේ සතුට මම නුඹට දෙනවා නම්...නුඹේ කදුලු මගේ දෙතොල් මත රැදෙන්න ඉඩ දිලා නම්..මගේ ආදරේට නුඹ දෙන ආදරේ මට මහ මෙරක් වන්...ලෝකයා කියන දහසක් දේ මට නො ඇසෙන්නේ...බැඳි ඇලි උන් සියක් දෙන පිටුපා මෙලෙස සිටින්නේ..ආදරයට බැඳි වැටකඩුලු බිද නොසැළි හිදින්නේ..නුඹට ඇති ආදරය විතරයි හද ඉල්ලන්නේ.... හද ඉල්ලුවත නුඹව ...
නොදැරියයි මම බලන් හිදින .. හිතුවක්කාර සිත ,,, වැස්ස නුඹ මගේ නෙතඟ ට දුර වැඩියි..කවුළුවෙන් එබි බලන අහසට හිත දෙස් තියයි...කියන් මට ලං වෙන්න වැස්සට එදා සේ..නටයි මම නොදරුවෙකු සේ වැසිවලාවේ..කලක් සිත් සේ දග කරපු මහ පොළව..සිටින විට නො අදුනනා සේ.. හඬන මිනිස් හඬ නොඇසෙන නුඹ..හිදින්නේ රිද්දලා සතුට වෙන්නද..කියන් මට සියුමැලි වර්ෂාවේ..දුක දිලා නුඹට...කියනවා අප නුඹට ..සතුට දියන් කියා...එ නමුත් වැරදි කවුරුද..නොදැන වුව ආදරේයි සියුමැලියේ..නුබයි මගේ නෙතඟ පිනවන ...
''කන්න බැහ්....හා... '' හිතුවක්කාර සිත ,,, යාලුවනේ ඔන්නා කාලේක හිතුවක්කාරිත් ලිව්වනේ මතකයන් කියන ලේබල් එකෙන්..ඉතින් මේ පහුගිය දවසක මගේ යාලු කණිත් එක්ක කතාවක් යද්දි ඇදලා ගත්ත කතාවකුත් මේකට එකතු කරන්න හිතුවා..කතා නායක සහ කතා නායිකා නම් අපේ ක්ලාස් එකේ ම උන්න කපල් එකක්... දෙන්නාට නම් දෙන්න වෙන්නේ බොරු නම් දෙකක්.. මේ දෙන්නා ගෙන් කෙල්ලට අපි කියමුකෝ නදී කියලා පිරිමි කෙනාට ම්ම්ම්ම් .....එයාට කියමු පාල ...
එදා නැවතුන මතකය හිතුවක්කාර සිත ,,, දුකක් මිස හද රිද්දන කොනිත්තන කිසිත් නැත..හැඩුමක් මිස දෙනෙත් බොද වු කිසිත් නැත..හැගුමක් මිස හිතක් රිදවන වෙන යමක් නැත..ආදරයම මිස නුඹ දුන් දුකක් මම විදවලා නැත.. සෙනෙහසක් කියා රැවටුන් මායාවට මා සසරේ..අසු වී අතරමං කර රිද්දුවා නුඹ ඇය හා මේ භවයේ..බැදුනු දැගිලි දෙඅතකට කර නොදන්නවා නොසිතුවාසේ..කෙලෙස අමතක කරාද අප ජිවත් කල ඒ අතීත මතකේ..දුර ඇතක දිව ගිය නුඹ ...
හැම භවයෙකම මා ලග හිතුවක්කාර සිත ,,, දහසක් දුක් හිතින් දරා ගෙන .සිටිනවා ඔබ සෙනෙහෙන් මා ලගදෙනෙත් අග කදුලැලි නොපෙන්වා සතුටු සිනහවෙන් සනසවා සිත ..හිදියි මා ලග සෙවනැල්ලක් විලස..දින වෙන්වුවද මව්නි සමරන්නට නොවුමනාය සැරසුමට මෙදින මට..සැරසෙනවා හද තුල රැජීනියෙකු විලස..සැරදේවා මව්නි ඔබ හැම භවයෙකම මා ලග.. " Hundred of dewdrops to greet the down hundred of bees in the purple clover hundred of butterflies ...
වැසී ගියාවේ හිතුවක්කාර සිත ,,, මතක ගිලිහෙන කාලය සේ..සැගවුනු සයුරු පා රටා සේ....ආදර රේඛා හිස් අහස සේ..මැකී යාවිද නොසිතු සේ...නුඹට ඇති හිතක ආදර පෙම්..නොතේරෙනවා සේ ඉදි නම්..මා ලියන කවි රැගුම් සිත්තම් ..නොදකිද මේ නුඹටම ලියන ගෙත්තම්..සැගෙව්වා සේ මේ ආදරේ..සගවන්නම් මා හිතම සිතුසේ...නිහඩ සිත රහස නොඇසුනා සේ..වැසී ගියාවේ මා හද පොතත් මෙලෙසේ.. ...
දැවෙන සිත හිතුවක්කාර සිත ,,, වැස්සක් ඇවිදින් මද පවනේ හෙමිහිට..සිතලයි සියොලග දැවෙන ආශාවට..නින්ද නොනොනින්ද අතර මැදට..එවි නුඹ හෙමි හෙමිහිට මා අසලට..හිමි සිටිය එ යහන මා ලග..සොරා ගෙන ඔහු ඉන්නවා අද..වැතිර මා අසල ලගින් හිද ..නොදනිමි මම පවක්ද ආදරය..සිහිවෙන විට දැවෙන සිත අද්දර ..මියැදෙනවා හිමියනි සත්තයි මා අද...ආදරය කියා නුරා රැගුමකට අසු වුනද..සිහිවෙනවා නුඹට දුන් ගින්දර මා අද... ...
හිදින්නට ලග හි අවසානය..... හිතුවක්කාර සිත ,,, ''මල්ශි'' මා අසලින් ඇසුනු ඔහුගේ හඩට මා ගැස්සුනද එ වගක් ඔහුට නොවිය..''ඔයා කොහොමද දන්නේ මම ආවා කියලා...'' නිදහස් වු දැත ඔහුගේ දැඩි දැත මත පටල ගනිමින් එ නොපෙනන දැස් වලට මා එබුනද හැගිමක් නොමැති යැයි කියන්නට නොහැකි එ දැස් හිනැහෙනවා ම දුටුමි... ''ඇගේම කැල්ලක් වගේ දැනෙන ඔයාගේ හුස්ම ත් මම අදුරනවා කෙල්ලේ..'' ඔහු එ ස්වරයට දැසේ කොණක් කොනිත්තා ...