මම නුඹව නොඉල්ලමි.. හිතුවක්කාර සිත ,,, .නුඹ මගේ නොවෙන මුත් මම හිදිමි..අපි අපේ නොවෙන මුත් මම හිදිමි..දුර මුත් මහ මුහුද ගංගාවක් වි හිදිමි..මලක් වි නුඹ ලඟ ගිලිහෙන තෙක් හිදිමි..සැඩ හිරු රැස් ගලන කල මා අභියස..නුඹේ සඳ රැස් ගලන දැසට එබෙමි මා..සීතලෙන් සෞම්‍ය මා ගත තලන කල..තුරුලට වි හිදිමි නුඹේ කයේ උණුසුම මැද..සිහිනයක් වුවද නෙතු රස කැන්දන ..ආදරයෙන් තුරුලට ගනිම් මම නුඹව..සද ඉල්ලා හඬන නොදරුවෙකු ලෙස..මම නුඹව ...
නොහඟවා ඉදිමි ආදරයම මෙලෙස නම්.. හිතුවක්කාර සිත ,,, සිතේ දහසක් පැතුම් පොදි බැද..ජිවිතයේ එක් දිගු ගමනක් අද්දර..නොපැතු පැතුමක් සේ සිත ලග හිද..බිද දමා නොකැලැල් සිත ගෙනයම්ද ..වදන් දහසක් නොමැති වු කල ..හිතේ තෙරපෙන සිතුවිලි අතරමංව..සොයා යාවි නව මාවතක් ලඟ ලඟම..ජිවිතේ අරුත්සුන් බව පසක් කර මා හටම ..නුඹට හැගෙන සිතුවිලි කෙලෙස කිවත්..හදේ තෙරපෙන ආදරය නෙරපා දැමුවත්..නෙතේ ඇති හැඟුම්බර ආදරය දනිමුත්..නොහඟවා ඉදිමි ආදරයම මෙලෙස නම්.. ...
ඉමුද බලා එනකම් හිතුවක්කාර සිත ,,, හිදිමින් බලා දුර ඇත කවුලුවෙන් මෙපිට..වසා ගත් දැස අරිමි හෙමි හෙමිට හනිකට..නුඹ එවි යයි පැතුම් පොදි ගසන මගේ හිතට..හනිකට කියා දෙන්න මට පුලුවනි එතකොට..පුරා හඳ පායා ලස්සනට අහසේ බැබලෙන..හද රැස් ගලා නෙතගට වද දෙන තරම්ම..දයාබර රහස කියනකම් මා හදවත පුරවන..ඉදිමි කවුලුව අසලින් නෙතු නොවසා කිසිදින..චුටි චුටි රෙන්ද ගොතා රෙදි හැඩ කරන ..රෝස නිල් පාටින් වුල් ගොතා ලස්සන..ලග ලගම එන කිරි ...
සංසාර සෙවණැලි 04 හිතුවක්කාර සිත ,,, ජිවිතය හි පොර බැදිම සිව්වන දිග හැරුම..පසු ගිය කොටස්..සංසාර සෙවණැලි01සංසාර සෙවණැලි02සංසාර සෙවණැලි03ඉදින් ජිවිතයේ සියලු මංපෙත් මෙලෙස විවර වෙමින් පවත්ද්දි මගේ ජිවිතය මිතුන් හා සංසැදි තිබුනි..නිවසේ සියල්ලන්ගේම රහසක්ව පැවති මෙම විවාහය පිලිඹද නිවැසියන් වුවද දැනගත්තේ අප සියල්ලෝම සතුටින් වාසය කරන බවය ..නමුත් අපගේ දෙවැනි ගමනේ උදැසන මා ඇද වැටුනේ මහත් වු ව්‍යාසනයකට ය .. අම්මලා පැමිණ කාමරය අවට පිරික්සා බලද්දි මා ...
සංසාර සෙවණැලි 03 හිතුවක්කාර සිත ,,, ජිවිතය ත්..ගීතකිත් අතර වු පොරබදය හි තෙවන කොටස..සංසාර සෙවණැලි 01සංසාර සෙවණැලි 02ගත ද සිත ද දෝවා ගත් මා පැමිණියේ සිටියාටත් වඩා සැහැල්ලු වු මනසකිනි..නුමුත් සියල්ලම එක් ඇසිල්ලකින් විනාශ වෙන්නට එ හැටි කාලයක් නොගියේ මගේ දෛවයේ වරදින්ද....කාමරයේ මිතුන් හා තවත් තැනැත්තියෙක් විය ..මා හා සම වයස් විය හැකි යොවුන් තරුණියක වු ඇය මා දැක අසීරුවෙන් මෙන් සිනහවක් වතට නංවා ගත්තේ මා ...
සංසාර සෙවණැලි 02 හිතුවක්කාර සිත ,,, හිතුවක්කාරි ගෙනා සංසාර සෙවණැලි කතාවේ පලමු කොටසට මෙතනින් යන්න.. සංසාර සෙවණැලි 01නුමුත්..මා ඔබට කියන්නට අමතක වු යමක් ඇත ..සියල්ලම සාමන්‍ය වුනිද අප නිවසේ අසමාන්‍ය වු යමක් ඇත ..එ නම් අධික ලෙස හඳහන් හා එහි වු සියල්ලම හිස මුදුනින් පිලිගත් මවක් අපට සිටිම ..ඇය සියල්ලම කලේ එලෙසමය ..නිවසේ යම්කිසි වෙනසක් නොගැලපිමක් ප්‍රශ්නයක් සිදු වුනිද ඇය දිවගියේ සියල්ලන්ගේම වෙල්පත්කඩ ඇගේ ගමන් බැගයේ ...
සංසාර සෙවණැලි 01 හිතුවක්කාර සිත ,,, ජිවිතය..ජිවිතය මගෙන් උදුරා ගත් දැ නම් කොපමණද..හිමි කර දුන් දැ අතර අහිමි වු දැ නම් බොහොමය ..ජිවිතය කියා යමක් ඇත්නම් මේ තත්පරයේ ගැහෙන සුසුම් පමණක් ම බව මම අද වන විට පසක් කර උන්නේමි..මගේ ලෝකයම වු බොහෝ දැ කිසිදු හේතුවක් නොමැතිම මා අසලින් දුර යද්දි වුවද මා ඉවසා දරා උන්නේ කෙලෙසද යන්න මට කිව නොහැක..කුඩා කල සිටම අහිමි විම් ම ...
මිට .. දැහැමි සත්සලා.. හිතුවක්කාර සිත ,,, නෙත්න,ආදරබර,සෙනෙහෙබර,ආමන්ත්රණ නැතුම මම ඔයාව අමතන එකට ඔයා මා එක්ක තරහා වෙන්නේ මොනාටද නේද...හිස් වචන ගොඩකට වඩා එක පැහැදිලි වචනේකින් ගන්න පුලුවන් දේ කොපමණද නේද..ඔයා ගේ උපන්දිනයකට මම කවදාවත් මෙහෙම ලියුමක්..මෙහෙම තැග්ගක් දෙන්න කවම කවදාකවත් හිතුවේ නැහැ.. අපි හිතුව දෙවල්මද වෙන්නේ අහන්න... මහා හුගක් දෙවල් කියන්න මම දන්නේ නැහැ..මම ඔයාට ආසයි හැමදේම කියලා දෙන්න හුගාක් තෙරෙන විදියට..ලේසියෙන්ම..අපේ නමක් නොතියන් ඉන්න මේ ...
හිතුවක්කාර හදවතියේ හිතුවක්කාර සිත ,,, ගිමන් හරින්නට ගොස් ජිවිතයේ අතරමැද..නැවතුනේ අත්හරින්නට නොව නුඹව..ගෙවුනිද ටික කලක් නුඹ නොමැතිව..අමතක වුවේ නැ සිතට කිසිදිනක..දයාබර හිතුවක්කාර හදවතියේ..ලියන්නට පද වැල් ගොනුකර එදා සේ..වාරුවක් වි මා හදට ලංවියන් පෙරදිනක සේ..සිතුවිලි හඬවන්නට හිස් හදවතට මගේ.. ...
කියාවිද දිනක.. ?... හිතුවක්කාර සිත ,,, දුර ඇත පෙනෙන දිසාවට..නෙතු යොමන්..මම බලන් උන්නේ නුඹ එනකම්..හිත දෙගිඩියාවෙන්.. නුඹ අත ඇති බඩුමල්ල..පුරවයි බඩගින්න දරුමල්ලන්ගේ..නුඹ අත ඇති මොණර කොල..ගෙවයි ණය පොලිකාරයින්ගේ.. ගෙවෙයි දිනක්..මාසයක්..වෙවි දරුමල්ලෝ ලොකු මහත්..කියාවිද දිනක..ඉතුරු කලේ නැ මව්පියෝ..අපිට සත පහක්.. ................. ...
සැඟවිලා ඇවිදින් ආයෙත් මගේ ලග රැදෙනවද.. හිතුවක්කාර සිත ,,, නුඹ එවි යැයි සිත පතන නිසා කවුලු සිසාරානුඹ එවි යැයි සිත කියන නිසා හදවතට හොරානුඹ හිදිවි මා ලඟ යැයි හද නුඹ ගැන රිද්දන හන්දා. හිදින්නම් මා නෙතු අයා බලමින් ඇත දිහා.. කියන්නට කවි පද මා ලග නොමැති නිසා..සිතන්නට සිතුවිලි හදේ නොමැති නිසා..පතන්නට පැතුමක් හදේ නොමැති නිසා..අඳුරේ වුවත් නුඹේ රුව සොයන්නම් සදා.. ගිලිහි ගිය නුඹේ දැතේ උනුසුම ඇත ලගම ..ගිලිහුනු මතකයේ රස පහස ...
පැරණි සුවඳක් හිතුවක්කාර සිත ,,, සමරු පොතේ පිටු අතරේ..මතකය දිව ගොස් නැවතුනා..කුහුඹු අඬු සේ පෙනෙන අකුරු ..ගලපලා ලියා තිබු නුඹේ කව..ඉතුරු කරලා ගිහින් ..පැරණි සුවඳක් පමණක්ම..
හෙටට එන වසන්තය පිළිගන්න.. හිතුවක්කාර සිත ,,, වැහි වර්ශා හිනා වි..මහ පොළවට දි හාදු..නික්ම ගොස් අදට පමණකට..හෙටට එන්නට අවසර ගෙන..කැලැඹුනු හදවතක් සේම ..හාදුවෙන් උණුසුම් වු මිහිකතද..ස්පර්ශයෙන් චමත්කාරයෙන් වි මංමත්..හෙටට එන්න දුන්නා අවසර..අවදි වු මල් පොහොට්ටුගත දොවා ගත් වර්ශාව සිසිලසින්..සැරසුනා තුටින් ආදරයෙන්..හෙටට එන වසන්තය පිළිගන්න.. ...
ආදරයක් නොව නුඹ පිලිතුරක් පමණකි ජිවිතේ හිතුවක්කාර සිත ,,, දගකාර හිත මගේ හුදකලා හුරතල්ව..දැවටෙනවා ලෝභ නොවි නිරවුල්ව..හද ඉල්ලන දේ මට දුන්න නොමසුරුව..ආදරය කියා නම නොතිබා ඔබ තැන්පත්ව..සෘංගාර ආල රස කතා නොම තිබ්බාට..සුදු වෙරලේ එක් වි පා තබා නො ඇවිද්දාට..දැත බැඳි සෙනෙහසම මා සිත නොහිතුවාට..නමක් නැති බැඳිමක් මෙය අපට නොහැගුනාට.. සංසාර පුරුද්දක් මෙන් නොදැනෙනවා නෙමේ..හුදකලා ජිවිතේ ...
නිවසක් .. හිතුවක්කාර සිත ,,, නිවසක් ..දොරක් ජනේලයක් තිබ්බාට..නිවසක් වෙන්නේ නැ කෙදිනකවත් නිවසක්..තනා ආදර දොරක් අර පරිස්සමෙන් අපුරුවට..එන්නට ඇතුල් වෙන්නට හදපිරි සතුටකින්..වෙවි එය සුර ලෝවක් හැමදාටම..ඇනුම් බැනුම් නැ එම නිවසේ..නොවෙයි එය කැදැල්ලක් තිබේ නම්..ආදරේ මුසු කර සෙනෙහසින්..පොවන්නට හැකි නම් නිවැසියන්ට..මිනිස් වෙස් ගත් දෙවි වරුන් බිහිවෙවි හෙට ලොවට..කැදැල්ලක් නම් නිවසේ තනන්ට..ආදරය සෙනෙහස රැකවරණය ..යොදා නිසි පදමට බෙදා සුහදත්වයෙන්..වෙවි නිවසක් මිහිබට තැනු දිව්‍ය මාලිඟයක්.. ...
චුටිම චුටි තැග්ග (වසන්ත හීනේ) හිතුවක්කාර සිත ,,, වසන්ත හීනෙක පාට තවරා මා සිතේ...ඔබ ඇවිදින් ලැඟුම් ගත්තා නොයන්නට කිසි දිනේ..සිටින්න ඔබට අවසර දෙන්න ට ..අවසරද හදේ දොර කවුලු හැර පෙම් කරන්නට...නෙතග දිලිසු කඳුලු තවරා දෙකම්මුල් මත ..සිතාරාවියේ ..සිහින සුවදක දවටා පෙම්පතේ..නුඹ නමින් ඉපදු පෙම මියැදෙන්න නොම පතා..පෙම් පුරමු හමුවෙන්නට මතු හැම භවේ... නුඹ නොමැති මේ රැයේ සිසිලසේ..දැනෙන නුඹ උණුසුම හදවතේ මේ ලෙසේ..පෙරුමන් පුරමි වෙන්නට අපි අපේ..එක් වෙන්නට මතු ...
නුඹ නිසා උන්මාන්ත වි ගිය හිතුවක්කාර සිත ,,, අරමුණක් නොමැති..නිමාවක් නොපෙනන..අදුරු වි ගිය ..පහන් සිලුවකුදු ...නොමැති...ලෝකයක තනිවි දෙඇස් අතරින් එදා...අපි අපිවම දුටුව..හිස් වි ගිය සිතුවිලි...දකින්නට නොමැතිව..වසා ගත් ..නුඹ දැසින් ..දකින්නේ කෙලෙසද..අද මා ..ලෝකය ...ලග වුන්න උන්...හිනා වි අද...කාසියකින් දමා ගසන..පිස්සිය මම ...නුඹ නිසා උන්මාන්ත වි ගිය.. ...
බලාපොරොත්තුවක් නුඹ ගැන..කොහේ හෝ ඇත... හිතුවක්කාර සිත ,,, හිත් කොණක් කොනිත්තන රිද්දන..පැතුමක් උනත් නුඹ ගැන මම පතන ..ආශාවක් පමණක් උනත් ඉටු නොවන..ආදරෙයි මම අහිතක් නැතුවම නුඹට..පතනා පැතුමක් වුවත් රිද්දන ..අහිතක් නැ හිත රිද්දුවද..පැතුම් බිඳි ගියද සැමවිටම..හිත කොණේ සිතුවිලි නුඹ ගැනම සිතන..කියන් මකන්නේ කෙලෙසද මෙලෙස..දෙනෙත් ඉදිමි රිද්දලා යාදින කලද..හදවත මොර ගසා නුඹව ඉල්ලන කලද..වසා හදවතේ දොර කවුලු අද හෙට ද හැමදාම.. නුඹ ඇත යන දුර බලා සැනසෙමි නො හඬවාම.. ...
ආදරේ ගොනු කර කියන්නට නොහැකියි හිතුවක්කාර සිත ,,, දෙනෙත් ලඟ නොසිටිමුත් නුඹ පෙම්වත..හිත නුඹේ මා ලග හැගේයි මට සඳවත...ආදරේයි කිමට වදන් නොමැති මුත් ..නෙතග බැල්මන් නොමැති ..නිහඬ තත්පර අපට නැති...සිරවෙලා හදවත දෙතැනක දෙලෝවක...අහන්න මට නුඹේ හඬ..හැකිමුත්..දකින්න මට නුඹ රුව..පෙනෙනමුත්..වදන් ගොනු කොට..ආදරේ දැයි කියන්නට..සිතේ ආදරේ ගොලු වෙලා කිමද නොදැනිම..දුරු රටක තනිවි සිටින අප දෙතැනක ..ආදරේ වුවද රිද්දන හැඟිම මේ ලෙස..මිතුරු ලෙස නෙතකින් නුඹ නොදැක කිසිදින.ආදරේ ගොනු කර කියන්නට ...
අම් අම්..අම්... හිතුවක්කාර සිත ,,, විඩාබර නෙතු සිඹින මදනල ...ගත දවන පාලුව මකා දැවටෙන..උණුසුම් දෙතොල රහසින් පොපියන ..සීතල හද ගලා ගිය ඒ චමත්කාරය ..ඇද හැලි සිතල වැහි බිංදු කවුලුවෙන්..ගත සිත පුරවා අනුරාගයෙන් කිතිකවා..හිස් හදේ රහස් කියමින් සෙනෙහසින්..සීතල හදට ගලමින් චමත්කාරය තුටිනා..අගුලු කර දෙතොල් සීතල හදෙන්..බැදි බැමි කඩා නොක්කාඩුවෙන්..සීතල හද සීත ගත තෙමන්නට..රහස් තෙපලු සුවහස් රහස තැවරු..චමත්කාර කෝපි කොප්පේ රස කෙතරම්ද!!!!! ...