අයිසෙ, එතකොට ටී වී එක............ හරීගේ හීනලන්තය පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේපෙන්වා මග නොමග නොවැටී යන තාලේසිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේඅපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේදුෂ්කර ගමක මඩෙන් වැකුණු මාවතක, ජාතික ඇඳුමින් සැරසී, කලු කුඩයකුත් පොත් කිහිපයකුත් අතින්ගෙන කලු පාට රාමුවක් සහිත කණ්ණාඩි කුට්ටමක් දමාගෙන, පා නගන ගුරුතුමෙකු සිහියට නැඟෙනවා නේද? මඩ කඩිති පැන පැන ආ ගුරුතුමන්ලා මතකයේ නැතත් රෙද්ද බැනියම ඇඳගෙන බසයේ නැගී පාසලට ...
සාන්ත අන්තෝනි මුනිතුමා, ඔබෙ ගුණ ගයමි අද මෙමා (2 කොටස) හරීගේ හීනලන්තය අන්තෝනි මුනිතුමා, ඔබෙ ගුණ ගයමි අද මෙමා (1 කොටස) කියවපු අය නම් දන්නවා ඇති මම මේ කියාගෙන යන්නෙ සාන්ත අන්තෝනි මුනිතුමා ගැන බව. මම කලින් කොටසෙදි එතුමාගේ ජීවිත කතාව ගැන විස්තර කිව්වනෙ. ඒ ලිපිය මගහැරුණා නම් මෙතනින් ගිහින් කියවලාම එන්න. නැතිනම් මෙලෝ දෙයක් තේරෙන එකක් නෑ.කලින් ලිපියෙදි පොරොන්ඳු වූ පරිදි අද ලිපියෙදි මම කියන්න යන්නෙ එතුමාගේ අනුහසින් සිදුවූ ප්රාතිහාර්යය පිළිබඳව. ...
සාන්ත අන්තෝනි මුනිතුමා, ඔබෙ ගුණ ගයමි අද මෙමා (1 කොටස) හරීගේ හීනලන්තය සාන්ත අන්තෝනි මුනිතුමා කියන්නෙ කවුද කියලා දන්නෙ නැති අය පවා ඇන්ටන් ජෝන්ස් මහත්මයගෙ "සාන්ත අන්තෝනි මුනිතුමා, ඔබෙ ගුණ ගයමි අද මෙමා" ගීතය නම් අහලා ඇති. ඇන්ටන් ජෝන්ස් මහත්මයා එහෙම ගීතයක් ලිව්වෙ ඇයි කියන එක මට හිතුනෙත් ලකී සිරි කිව්වට පස්සෙ. අද කියන්න යන්නෙ නම් ගීතය ගැන නෙමෙයි. අද (ජුනි 13) සාන්ත අන්තෝනි මුනිතුමාගෙ මංගල්ලෙ නිසාම කලින් හසිත කළ ඉල්ලීමක් ඉටුකරන්නත් ...
එක එක තැන්වල වෙනස්කම් හරීගේ හීනලන්තය අද ඉටු කරන්න යන්නෙ ගීතක කරපු ඉල්ලීමක්. ගීතක ඇහුවනෙ එක එක නම් වලින් කතෝලික දේවස්ථාන හැඳින්වෙන්නෙ, ඒ කිව්වෙ දේවස්ථාන, සිද්ධස්ථාන, බැසිලිකා,ආසන දෙව්මැදුර වගේ විවිධ නම් පාවිච්චි කරන්නෙ විශාලත්වය සැළකීමෙන්ද කියලා. අද ඒකට උත්තරේ දෙන්නයි යන්නෙ. සමහර අය නම් දන්නේ නැතුව ඇති මේ වගේ විවිධ නම් තියෙනවා කියලාවත්. මොකද ගොඩක් වෙලාවට පල්ලිය කියන නම විතරනෙ පාවිච්චි වෙන්නෙ. ඒත් කතෝලික සභාවෙන් නිල ...
ඕනා ජරා වැඩක් කරලා ලේසියෙන් ගොඩයන හැටි හරීගේ හීනලන්තය හරියට කරුණු කාරණා නොදන්න අන්‍යාගමික අය වගේම සමහර රෝමානු කතෝලික නොවන කිතුනුවන් නගන ලොකුම චෝදනාවක් තමයි කතෝලික සභාව පව්කාරයින්ට අනුබල දෙනවා කියන එක. "උන්ගෙ ආගම හරි ආගමක්නෙ බං. කරන්න පුලුවන් ජරාවැඩ ඔක්කොම කරලා ෆාදර්ට ගිහින් කිව්වම ඔක්කොම හරි." මෙහෙම කියන අය ඉන්නවා. නමුත් රෝමානු කතෝලික සභාවේ මෙන් චාරිත්‍රයක් වශයෙන් නොකළත් බොහෝ ආගම්වල සමාව දීම හා සමාව ලබාගැනීම උතුම් ගුණාංගයක් ලෙස ...
මම අහපු කොටි හරීගේ හීනලන්තය ඉතිහාසයේ එක්තරා දවසක සවසක මම පොතක් බලමින් සිටියෙමි. පොත බලමින් කීවාට මගේ ඇස් පියවී තිබුනේය. පොත දිගහැරී තිබුනද පොතෙන් ඔලුවට ගිය දෙයක් නොමැත. "හරී.... හරී.. " මහ හඬින් කළ බෙරිහන් දීමට මම පොළවෙන් අඩි කීපයක් ඉහළ ගොස් බිමට ආවෙමි. මා සොයා බෙරිහන් දෙන්නේ අපේ මාමා යැයි කටහඬින් හඳුනාගත්තෙමි. නිව්ටන් නියම වසා තැබූ මම "අම්මේ මාමලා ඇවිල්ලා " යි කෑගසමින් ඉස්තෝප්පුවට ...
ඉබි මස් උයන අලුත් ක්‍රමයක් හරීගේ හීනලන්තය ඔයාලට මතකද මම කාලෙකට කලින් මම දුටු කොටි කියලා කතාවක් ලිව්වා. බලපු නැති කෙනෙක් ඉන්නවානම් මම දුටු කොටි එකෙන් පටන් අරන මම දුටු කොටි 2, මම දුටු කොටි 3, මම දුටු කොටි 4, මම දුටු කොටි 5ත් කියවලා බලන්න. ඒත් අද ලිපියෙන් කියන්නෙ මම දුටු කොටියෙක් ගැන නෙමෙයි, ඉබ්බෙක් ගැන. ඕගොල්ලො මම දුටු කොටි හතර කියෙව්වානම් ඒකෙ කමෙන්ටුත් කියෙව්වානම් මතක ...
රබර් වතුගානෙ කරක් ගැසූ අපේ ළමා දිනය හරීගේ හීනලන්තය අන්තර්ජාලයේ සැරිසරද්දි කොළඹ අගරදගුරු පදවියෙ නිල වෙබ් අඩවියට හදිස්සියෙම ඇතුලු වුනා. මේ පාර ළමා දිනය ගැන විස්තරත් දාලා පින්තූරත් එක්ක. මගේ මතකය ගියෙ අවුරුදු ගානක් අතීතෙට. මට මතක හැටියට පහ වසරෙ ඉඳන් එකොළහ වසර වෙනකන් අවුරුදු ගාණක් මම ළමා දිනේට යන්ඩ ඇති. අවුරුද්දකට පාරක් ලැබෙන ඒ දිනය මට නම් සුන්දර මතකයක්. ඊළඟට මතක් වුනේ මගෙ බ්ලොග. මේ අත්දැකීම බ්ලොගේ දැම්මා ...
බීස්කූන්නාන්සේගෙන් කනේ පාරක් කෑම හරීගේ හීනලන්තය මීට අවුරුදු 12කට කලින් හරියටම අද වගේ දවසක ඒ කිව්වෙ 2000 අප්‍රියෙල් 1 වෙනිදා වෙච්ච දේ මට අද වගේ මතකයි. එදා සෙනසුරාදා දවසක්. මම උදෙන්ම නැගිටලා පල්ලි යන්න ලැහැස්ති වුනා. හරිම ආසාවෙන් ලෑස්ති වුනේ. වෙනදා ඉස්කෝලෙ ඇඳුමෙන් පල්ලි යනවානම් කොට කලිසම් කෑලිනෙ ඇඳගෙන ගියෙ. ඒත් එදා ඇඳන් යන්න තිබුනෙ අලුතෙන්ම මහලා ගෙනාපු කිරි කිරි සුදු දිග කලිසමයි අත් දිග කමිසයයි. ...
පාප්තුමා 6 - දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමාව ඝාතනය කිරීමට දැරූ උත්සාහය හරීගේ හීනලන්තය මේ ලිපි පෙළේ 6වැනි ලිපියයි ලියවෙන්නෙ. අද කියන්න යන්නෙ මුලු ලෝකයම සසල කළ, 1981දී දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමාව ඝාතනය කිරීමට දැරූ උත්සාහය( Pope John Paul II assassination attempt)ත් ඒ ආශ්රිත සිදුවීම් පෙළත් පිළිබඳව. මීට කලින් ලිපි 5ක්ම ලියපු පාප්තුමා කතා මාලාව අදින් ඉවර කරන්නයි හිතාන ඉන්නෙ. කලින් ලිපි ටික බැලුවෙ නැති කෙනෙකුට කැමතිනම් ඒ ලිපිත් බලන්න පුලුවන්. මම ලියාගෙන ගිය ...
පාප්තුමා 5 හා 2012.12.21 හරීගේ හීනලන්තය මේ ලිපි පෙළේ 5වැනි ලිපියයි ලියවෙන්නෙ. කලින් ලිපි ටික බැලුවෙ නැති කෙනෙකුට කැමතිනම් ඒ ලිපිත් බලන්න පුලුවන්. මම ලියාගෙන යන ක්‍රමේ අනුව ඒවා නොබැලුවා කියලත් ප්‍රශ්නයක් නෑ. මොකද එක එක ලිපිවල තියෙන්නෙ වෙන වෙන කතා. නමුත් ඔක්කොම ලිපි එකට ගත්තාම එකම කතාවක් වෙන විදිහටයි ලියලා තියෙන්නෙ. ඔන්න පහළ ලින්ක් වලින් යන්න.1. පාප්ධූරයේ ඉතිහාසය2. නව පාප්තුමෙකු පත්වීමේ නිලවරණය3. පාප්ධූරයෙන් ඉල්ලා අස්වීම්, ...
පාප්තුමා 4 හරීගේ හීනලන්තය අපි පාප්තුමා ලිපි මාලාවේ හතරවෙනි කොටසටත් ඇවිල්ලා. පළවෙනි ලිපියෙදි පාප්ධූරයෙ ඉතිහාසයත් දෙවෙනි ලිපියෙදි නව පාප්තුමෙක් පත්වෙන හැටිත් තුන්වෙනි ලිපියෙදි අසාධාරණයට ලක්වෙච්ච පාප්තුමෙක් ගැනත් දැනගත් අපි මේ යන්නෙ පාප්තුමාගේ රාජකීය, පූජක ආභරණ වගේම එතුමාගේ නිල ලාංඡන (Papal regalia and insignia) ගැනත් දැන ගන්න.මකුටයපාප්තුමාගේ රාජකීයත්වය විදහා දක්වන දේවල් ගැන මුලින් කියන්නම්. විචාරක මහත්මයාටත් හසිතටත් ඕනවුනානෙ ඔටුන්න(papal tiara) ගැන දැනගන්න ඒක නිසා මුලින්ම ...
පාප්තුමා 3 හරීගේ හීනලන්තය මේ ලිපි මාලාවට පාඨක ප්‍රතිචාර බොහොම අඩුයි වගේ. ඒත් කලින් ලිපි දෙකේදි හසිත, සෙන්නා වගේම විචාරක මහත්මයාත් අහපු ප්‍රශ්න නිසා තවත් ලිපියක් එකතු කරන්න හිතුනා. කලින් ලිපි දෙක නොකියවපු කෙනෙක් ඉන්නවානම් පාප්ධූරයේ ඉතිහාසයත් පාප්තුමෙක් තෝරන නිලවරණය පිළිබඳ විස්තරත් බලලාම එන්න. උත්තර වලින් පස්සෙ බලන්න පුලුවන් පින්තූරු ටිකක් විස්තරත් එක්ක. හසිත කිව්වනෙ අතේ ඇඟිලි ගාණට සිද්ධ වුනත් ඉල්ලා අස්වීම් ගැන කියන්න ...
පාප්තුමා 2 හරීගේ හීනලන්තය සිස්ටයින් දේවස්ථානය වෙත යන කාදිනල්වරුආගිය කතා ලියන හසිත කරපු ඉල්ලීමක් නිසා තමයි මේ ලිපි පෙළ ලියන්නෙ. මේ ලිපියෙ පළමුවැනි කොටස පසුගිය සතියේ පළවුනා. පාප්ධූරය ආරම්භ වූ හැටි විස්තර කරලා නව පාප්තුමෙක් පත්කරගැනීමේ ක්‍රියාවලිය විස්තර කරන්න පටන් ගත්තා ඔබට මතක ඇති. එදා කතාව අවසන් වුනේ කාදිනල්වරු සිස්ටයින් දේවස්ථානයට ඇතුලුවී දොරවල් වසා ගැනීමෙන්. අද එතැන් සිට...පාප්තුමා තෝරාගනු ලැබෙන්නෙ කාදිනල්වරුන්ගේ රහස් ඡන්දයෙන්. කාදිනල්වරුන් ...
පාප්තුමා 1 හරීගේ හීනලන්තය අද ඉටුකරන්න යන්නෙ හසිත කරපු ඉල්ලීමක්. මේ ගැන නම් ගොඩක් අය දන්නවා ඇති. 2005හේදි දෙවන ජුවාම් පාවුළු පාප්තුමා ස්වර්ගස්ථ වෙච්ච වෙලාවෙ මේ ගැන ලිපි සෑහෙන ප්‍රමාණයක් පුවත්පත්වල පළ වුණා. ඒක නිසා ගොඩක් දෙනෙක් මේ ගැන දැනුවත්. ඒත් අන්තර්ජාල වෙබ් අවකාශයේ සිංහලෙන් ලියවුණු ලිපියක් නම් හොයාගන්න ලැබුනේ නෑ. මේ යන්නෙ ඒ අඩුව පුරවන්න.පාප්තුමා(Pope) එහෙමත් නැත්නම් පාප් වහන්සේ කියන්නෙ කවුද කියන එක ...
දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ හරීගේ හීනලන්තය "මොකක්ද අර පල්ලියේදි ඔයගොල්ලන්ට දෙන සුදු පාට පෙත්ත? " බෞද්ධ මිත්‍රයෙක් දවසක් මගෙන් ඇහුවා. බ්ලොග් අවකාසෙ ඉන්න ගොඩක් කට්ටියටත් ඔය ප්‍රශ්නෙ ඇති. ඒවගේම එහෙම එකක් දෙනවා කියලා දන්නෙ නැති අයත් ඇති. ඒ ඔක්කොම අයට දැනගන්නත් එක්ක ඒ මිත්‍රයට මම දීපු උත්තරය තමයි අද කතාවට පාදක වෙන්නෙ. ලිපිය කියවලම වැඩි විස්තර දැනගනිමු.බෞද්ධ අය දළදා වහන්සේට කොච්චර ගෞරවයක් දක්වනවාද කියලා මම දන්නවා. ...
බාලදක්ෂ රැළේ කට කහන එකා එහෙම කිව්වෙ මොකෝ? හරීගේ හීනලන්තය සකල සිරින් පිරි සිරි ලංකාවේ එක්තරා පළාතක එක්තරා පාසලක තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නෙ. ඔය පාසලේ තිබිලා තියෙනවා පෝතක බාලදක්ෂ කණ්ඩායමක්. ඉතින් මේ පැටව් බාලදක්ෂයෝ අතර බොහොම සුචච කීකරු පැටව් වගේම් නහට අහන්නේ නැති පැටව් දෙතුන් දෙනෙකුත් හිටියා. මේ බාලදක්ෂ කණ්ඩායම මෙහෙව්වෙ ගුණවර්ධන සර්. මේ කතාව කියවපු අය නම් දන්නවා ඇති.බාලදක්ෂ රැස්වීමට ඇවිත් නිකන් ඉන්න බෑනෙ පොඩි එවුන්ට මොනාහරි උගන්නන්නත් ...
මම දුටු කොටි ................5 හරීගේ හීනලන්තය මම කියාගෙන යන්නෙ කොටින්ව මම දැකපු කතන්දර ටික. බලපු නැති අය පේළියට බලාගෙන ආවානම්.මගේ කොටි නැටුම්මම දුටු කොටි මම දුටු කොටි..........2මම දුටු කොටි..........3මම දුටු කොටි..........4එදා පණ්ඩිවිරිච්චාන් පාර වහලා තිබ්බා මතක ඇතිනෙ. ඒ වුනත් එදායින් පස්සෙ ඒ පාර ආයෙම විවෘත වුණා. ඒක නිසා අපේ සුපුරුදු නාන පොට් එක මඟ ඇරුනෙ එදා දවල් විතරයි. දවසක් නාලා එන අතරෙ ගිනි කාස්ටකේ හින්දමද කොහෙද ...
මම දුටු කොටි ................4 හරීගේ හීනලන්තය මේ කියාගන යන්නෙ මම ඇත්තටම කොටි දැකපු හැටි. අද මේ පැත්තෙ ආපු කෙනෙක් නම් හරි කලින් ලිපි මඟහැරිච්ච කෙනෙක් නම් පහළ සබැඳි වලින් ගිහින් පරණ ලිපි කියවලා එන්න.මගේ කොටි නැටුම්මම දුටු කොටිමම දුටු කොටි..........2මම දුටු කොටි..........3එදා අපි හිටියෙ පණ්ඩිවිරිච්චාන් වල නාලා එන ගමන්නෙ. ඔය විදිහට දවසට තුන් හතර පාරක් නාන්න ඇඟ හෝදන්න අපි පණ්ඩිවිරිච්චාන් ගියා. ඒත් දවසක් ඒ පාර වහලා ...
මම දුටු කොටි ................3 හරීගේ හීනලන්තය මගේ කොටි නැටුම් පෙන්නලා මම දුටු කොටි එකයි මම දුටු කොටි දෙකයි කිව්වට පස්සෙ කොටි ගැන කියන්නම බැරිවුනා. කොටි දෙකේදී අහපු පුරස්නයක් හින්දා කතාව වෙන පැත්තකට හැරුනනෙ. මම දුටු කොටි කියලා පටන් ගත්තට ඉස්සරහට මම අහපු කොටි ඒ කිව්වෙ කොටි පාලන සමයේ මඩු පල්ලි ගිය අනිත් අයගේ අත්දැකීමුත් කොටි ඉපදෙන්නත් කලින් මඩු ගිය අපේ අම්මලා තාත්තලාගේ විතරක් නෙමෙයි සීයලා ආච්චිලාගේ ...