෴ පුල්ලියා ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ පුල්ලියා ෴ “ චූටි මැණිකේ . . . . . චූටි මැණිකේ . . . . . . “ අමුතුම හුරුවකින් කතා කරන හඬ ඇහුනගමන් මෙතෙක් වෙලා බූරු ඇදට වෙලා කල්පනා කරමින් හිටපු සියාතු සීයා ගේ කල්පනා ලෝකේ බිඳිල ගියා. බූරු ඇදෙන් බැහැපු සියාතු සීයා ඇතුලු ගෙට එඹිලා බැලුවේ නුපුරුදු කට හඬ නිසා චූටි මැණිකෙගෙ නින්දට බාධාවක් වුනාද කියල ...
෴ ආදරේ තරම් හෙවත් නොදැකපු ආලය/ Unseen Love ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ ආදරේ තරම් හෙවත් නොදැකපු ආලය/ Unseen Love ෴මුහුද තරම් අහස තරම් වැලි කැට තරු යාය තරම්ආදරයක් මනිනු හැකිදමා සිත නුඹ දන්න තරම්හිමිකම් නැහැ ඉල්ලන්නේවගතුග නැහැ මම දන්නේනුඹ නුඹ වී සිටි හින්දයිමේ තරමට පෙම් බැන්දේකියන කතා ආල නුරාමට පමණක් නොවන නිසාසිත නැහැ තරහක් කිසිදිනනුඹ මා සිත රකින තුරාකියන වදන් සවන පුරාහද සිප සනසවන යුරාළඟ නැති නුඹ තුන්තිස් පැයමා සිත තුල ...
෴විඟහින් එන්න - කාලය සීමිතයි ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සමහරු සමුගන්නේ , ඉක්මනින් ආපහු එන්න බලාන. ඒත් තවත් සමහරු සමුගන්නේ ආපහු නේන බව වත් නොකියා ම. තවත්ඇතැමෙක් සමුගන්නේ සමුනොගෙනම බැරි කමට. මේ කිසිමෙහෙකට අහුනොවෙන තවත් අයෙක් සමුගන්නේ කිසිම කෙනෙක් නොහිතන විදිහකට.ඔය කොයි කවුරු , කොයි විදිහට සමුගත්තත් , සොඳුරුට තිබ්බ බොහොම නරක පුරුද්දක් තමයි “ ආපහු එයි “ කියලා බලාන ඉන්නෙක.තරු මල් විසිරුණු අහසේ එක තරුවක් අඩු වෙලාදුක උහුලනු ...
෴ සමුගෙන්න යන්න ඔබෙන් තව මොහොතයි ෴ සොඳුරු සිත ( Beautiful Mind ) නිදිබර ඇසි පිය මොහොතකට එසවූ ඔහු දුටුවේ කිසිම හිඩසක් නොමැතිව පියවිලා තියෙන ඇගේ තොල් පෙති , ඇගේ තොල් මත මන්දස්මිතයක් තැවරිලා තිබුන කියල ඔහුට හිතුනා.කොහොමත් ඔහු ආපු දවසට ඇය ඉන්නෙ හරිම සතුටින් විත්තිය ඔහුට රහසක් නෙමෙයි.ඇය හමුවෙන දවස ඔහුගෙ ලෝකයෙත් සතුටුම දවස කියල ඇය දන්නව ද කියල නම් ඔහුට හිතා ගන්න බැරි වුනා. ඔහු හිස තියාන හිටියෙ කොහෙද කියල ඔහුට ...
෴ පරපෝෂිතයා / The Parasite of The Tavern අවසන් කොටස෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ පරපෝෂිතයා / The Parasite of The Tavern අවසන් කොටස෴01) ෴ පරපෝෂිතයා / The Parasite of The Tavern පළමු කොටසට෴02)෴ පරපෝෂිතයා / The Parasite of The Tavern දෙවන කොටසට෴බාගේ බෝතලයේ අඩිය පේනමානය වන විට විටද ඔහුගේ ජීවිත කතාව නිමා වී තිබුනේ නැත. බොහොම සාමාන්‍ය ජීවිත කතාවක් වූ එහි සිටි ඔහුගේ බිරිඳ මියගොස් සිටියේ ඔහු තරුණ අවධීයේ දීමය , දරුවන් සමඟ ...
෴ පරපෝෂිතයා / The Parasite of The Tavern අවසන් කොටස෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ පරපෝෂිතයා / The Parasite of The Tavern අවසන් කොටස෴01) ෴ පරපෝෂිතයා / The Parasite of The Tavern පළමු කොටසට෴02)෴ පරපෝෂිතයා / The Parasite of The Tavern දෙවන කොටසට෴බාගේ බෝතලයේ අඩිය පේනමානය වන විට විටද ඔහුගේ ජීවිත කතාව නිමා වී තිබුනේ නැත. බොහොම සාමාන්‍ය ජීවිත කතාවක් වූ එහි සිටි ඔහුගේ බිරිඳ මියගොස් සිටියේ ඔහු තරුණ අවධීයේ දීමය , දරුවන් සමඟ ...
෴ පරපෝෂිතයා / The Parasite of The Tavern II ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ පරපෝෂිතයා / The Parasite of The Tavern I කොටසට෴උඩු මහල කිසිසේත්ම පහළ මාළයේ නිවුන් සහෝදරයකු නොවීය.මන බඳනා පරිසරයකින් යුතු වූ තරමක විශාල ශාලාව පුරා වූයේ පිළිවළකට ස්ථානගත කර තිබූ රවුම් හැඩැති මේස සහ නවීනතම පන්නයේ සුදු යකඩ පැහැති සැහැල්ලු ආසනයි....... පහළමාලයේ මිනිසුන්ට ලෝක විනාශය තව මොහොතකින් උදාවූව ද ඉහල මාළයේ මිනිසුන්ගේ ලෝකය ඊට හාත්පසින්ම වෙනස් විය.කිසිවකුත් හිමිකම් නොපෑ තනි ...
෴ පරපෝෂිතයා / The Parasite of The Tavern, ෴ සොඳුරු සිත ( Beautiful Mind ) බිදෙන් බිඳ වැටෙන සිහින් පොද වැස්සත් , ජැකට්ටුවෙන් වැසුනු ඇඟට, දැනෙන දැඩි තෙහෙට්ටුවත් , හිතේ කොහෙදෝ තිබ්බ මත් වීමේ ආසාවත් ඒ අවස්ථාවේ දී පසුකර යමින් සිටි දැක පුරුදු මුත් ගොඩවැදී නොමැති ප්‍රමාණයෙන් කුඩා තැබෑරුමත් සියළු අවශ්‍යතා සපුරා ලන්නට වූයෙන් නොදැනීම මුත් යතුරු පැදිය ඊළඟ මොහොතේ දී වූයේ තබෑරුම අසල වූ සිහින් පටු තිරුවේ ඉඩක් සොයමිනි. සරිලන ඉඩකඩක් සොයා ගත නොහැකි ...
෴ සවන්දෙන්නිය / An Unrecognized Affection ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ඔහු ගිය තැන් , යන එන තැන්එකින් එකට පවසනවාජීවිතයේ රසමුසු තැන්සිනා මුවින් මතු වෙනවා" ආහ් ...!!! එහෙම ද? "" ඉතින් "" ඉතින් "ඇගේ මුවින් පිට වෙනවාසිනා සපිරි වත සතපාඋකුලේ ඔහු සැනසෙනවාසිත රිදුනම කියා ගන්නකෙනෙක් නැතිව ලත වෙනවා" ඔයාට පිස්සු ද මන් දා "ගෙදර උන්දෑ පවසනවාසිත අහන්න සිත කියන්නඇය ළඟටම දිව එනවාබිරිඳකගේ සෙනෙහස නොවසිත සැනසුම අයදිනවාසිනා මෙන්ම නෙතු කඳුළදඇගෙ උකුලේ සඟවනවාසිහින් ...
෴ පමා ව - Delay Flowering ෴ සොඳුරු සිත ( Beautiful Mind ) රෑ පිපුනත් සුවඳ අරන්පමා වෙලා මංඋදේ පිපුන මල් ඔක්කම නෙලා ගිහින් නම්පමා වෙලා මංහොඳටම පමා වෙලා මංසඳ දකින්න නෑදැක්කත් අයිති කියනු බෑතරු යායක පිපුන සඳට පෙම් බඳින්න බෑපමා වෙලා මංහොඳටම පමා වෙලා මංගුමු ගුමුවක් නෑබඹරුන් රෑට එන්නෙ නෑරැහැයි නාදේසුවඳ ගන්නඋන් දන්නේ නෑපමා වෙලා මංහොඳටම පමා වෙලා දැන්සඳ යනවා ඉර එනවාමම මෙතනම තනි වෙනවාපිපී සුවඳ දී රහසෙමරැයට හොරෙන් මිය යනවාපමා වෙලා ...
෴ නිව් යෝර්ක් නුවර කුමරාට ෴ සොඳුරු සිත ( Beautiful Mind ) අපි ආදරේ කරන සමහර අය ඉන්නේ , අපෙන් හොඟාක් ඈත. ළඟ උන්නත් ඈත ඉන්නව වගේ අය ඉන්නව තමයි . ඒත් සමහරු ඉන්නේ පොළවෙනුත් අනිත් පැත්තේ.ඒ කියන්නේ අපිට දවල් ,එයාලට රෑ..... අඩු ගානේ ඉර හඳ වත් එකට පායන්නෑ. මම ලියන දේ බලන්නත් , පොළව එහා පැත්තෙ ඉදල කට්ටිය එනවා කියල මම දන්නවා. සමහර විට එයාල ආදරය කරන අය ඇත්තේ දවසක් ඉස්සරහින් ...
෴ සිත්තම ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ගෙවුනු පැන්සල් තුඩත් කිලිටි හිස් කොළයකුත් ගෙන අදිනු මැන ඉතින් නුඹේ මතකය ලෙසින් නිල් නුවන් පිරුනු තොල් සිනා සෙන කම්මුලුත් හදන්නට එපා කිවු දෙබැම මතකයෙ ලෙසින් මතක අමතක උනත් නෙතු අගට කඳුළකුත් සිනාසෙන තොල් මතට සීත හාදුව පුදන් සිත්තමේ අවසාන බොඳ උනොත් ඇස් නුඹේ කඳුළු බිඳු වලින් එය සෝඳලා මට එවන් එවිට මා දැන ගනිමි මම නුඹේ හදවතේ ඇති බවත් ...
෴ වැහි කිරිල්ලී ෴ සොඳුරු සිත ( Beautiful Mind ) චිරි බිරි හඩ නගමින් විවේකයක් වත් නොලැබ වරුවක් තිස්සේ එක දිගට ඇද හැලෙනා වර්ෂාවසුමින්දගේ සිතට සැමදා ගෙන ආවේ අමුතුම මිහිරකි. වර්ෂාව හා බැඳී පවතින ඒ සුන්දර මතකසියල්ල කණපිට හරවන්නට අද සුමින්ද ඉදිරිපස පුටුවේ වාඩි සිටින කාන්තාවට හැකි වී ඇතිඅයුරු පෙවන්වන්නේ ජීවිතයක ඇති අරුමය නොවේ ද.ඇගෙන් දෑස් ඉවතට ගත් සුමින් ද , කවුළුවෙන් එපිට වැහි බින්දු අතරින් තම මතකය වසරගනනාවක් එපිටට ...
෴ පාළුව / I Miss You ෴ සොඳුරු සිත ( Beautiful Mind ) හිමිදිරියේ හිරු කිරණත් සමඟින්මට නුඹ සිහිවෙනවා සත්තයිපාසල් දිවයන පොඩි වුන් අත එවූනුඹ පණිවිඩෙ ලැබුනා සත්තයිකාර්යාලයේ ලිපි ගොනු අතරින්නුඹ මට හිනහෙනවා සත්තයිතේ පැන් තොල අග දැවටෙන විට මගෙනුඹෙ සුව මට දැනුනා සත්තයිපපුවට අත තියනා හැම වාරයෙනුඹ එහි රැක සිටියා සත්තයිදහවල කැම පැයේ නුඹ මගෙ ළඟමගෙ තනියට සිටියා සත්තයි හවසට මා නිවසට යන මාවත නුඹ මට මඟ කීවා සත්තයි නින්දට යන සුව ...
෴ බොහොම දුර ගමනක් ෴ සොඳුරු සිත ( Beautiful Mind ) නුඹට සුබ දින පතාදෙතොල රහසින් බදාමම යනව බොහොම දුර ගමනක්නුඹට නිති ලොබ බැන්ඳනෙත් ඇරන් සිත් වහන්මම යනව බොහොම දුර ගමනක්නුඹ දුන්න දුක අරන් නෙත කඳුළු හිර කරන්මම යනව බොහොම දුර ගමනක්අඳුර හුරු නෙතු දරන්ගිනි රස්නෙ උහුලමින්මම යනව බොහොම දුර ගමනක්නුඹව අමතක කරන්බසින හිරු දෙස බලන්මම යනව බොහොම දුර ගමනක්ගිනිගන්න පා දවන්හද ගින්න මඟ දමන්මම යනව බොහොම දුර ගමනක්ලොව නිමාවන තැනටනුඹ ...
෴ වැලන්ටයින් බොත්තම ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සුපුරුදු වෙලාවටම ක්ලාස් එක ඇරුනා. වෙනදට එක සීරුවට පාර පේන තෙක් මානයට ඇවිදන් යන එකම වර්ණ කට්ටලයකින් සැරසුන ගැහැණු පිරිමි ළමයි අද හිටියෙ හරිම අඩුවෙන්.පන්තියෙ උනත් පැමිණීම බොහොම අඩුයි කියලා සම්මානිට හිතුනා.“ අද පන්තියේ ළමයි අඩුයි නේ ද ? “ හැමදාමත් වගේ ක්ලාස් ඇරුනම ඇයත් එක්ක බස් නැවතුමට යන දිලීපගෙන් එහෙම ඇහුවෙ උත්තරයක් බලාපොරොත්තුවෙන්ම නෙමෙයි.“ හ්ම් . . . . ...
෴ සමාවෙන්න මට ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සමුගෙන ගියත් යළි නෑවිත් ඉන්න සිතාසමුගෙන ගියේ කොහොම ද සමු නොදී මෙමාදුර යන නුඹේ පා සලකුණු මැකී නොයාමා සිත ඔබේ පසුපස්සෙම ඇදී ගියාසඳ එළි දිගේ ඇවිදින් නුඹ නෙත දුටිමී ඒ නෙතු අගින් වෑහෙන කඳුළ ද දුටිමී නෙතු තුල පිපී තිබු මයෙ රුව මම දුටිමීකඳුළත් සමඟ සේදී යනු නොම දුටිමීසමුගෙන වෙසෙන හැටි මට නුඹ කියාපන්පසුපස නොබල ගිය හැටි මට කියාපන්මා සිත ...
෴ පෙර දිනයක ඈ මා ළඟ සිටියාය -අද ළඟ ඉදිදදි දුර මෙන් දැනුනාය ෴ සොඳුරු සිත ( Beautiful Mind ) බොහොම කාලයකට පසුව අද ඔහු ගෙදරය.කාර්ය බහුල පරිසරයෙන් මිදී ආදරය පිරුණ තම නිවසේ ඇයත් සමඟ තනිවෙන්නට දවසක්ම ඇත. උදයේම ඇය සාදා දෙන කෑමෙකත් පොදි බැදන් නිවසෙන් බැස යන ඔහු නැවතත් නිවසට පැමිණෙන්නේ හිරුත් බැස ගොස් බොහෝ වේලාවක් ගතවූවාටත් පසුවය.ඇයත් සමඟින් ආදරයෙන් ගත කළ මොහොතක් තනි වූ මොහොතක් මතක් කිරීමට ඔහු ගත් උත්සාහය නිර්තක වී යත්ම නිදිඇදෙන් බැස ගත් ඔහු ඇය ...
෴ සංදේශය ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ඉරගල වැටෙන අර මහ කන්දෙන් එපිටසඳ එළි හොරෙන් එඹෙනා මායිමෙන් පිටහදවත රැදේ ලෙංගතු වෙනෙකෙකුගෙ සිතයොමු කර සවන් ඒ මාවත ඇසෙනු ඇතහමුවුන විට දි මගෙ ආදරේ කියාපන්දකිනට ඇඟිලි ගනිනා බව කියාපන්සිහිනය පුරා සරනා බව කියාපන්අද හෙට නාවොතින් තරහයි කියාපන්වැඩ වැඩි නිසා අමතක වූව ද අසනූඅකුරක් දෙකක් ලියලා නුඹ අත එවනූදුක සැප කෙසේදැයි මා ඇසුවා කියනුමා මෙහි දුකින් අති බව නම් නොම ...
෴ සැඳෑවරුවම සිනාසෙයි ෴ සොඳුරු සිත ( Beautiful Mind ) අත් දෙක දිගේ ශරීරයේ බර බංකුවට දීලා , කකුල් දෙක බංකුවේ එහාටයි මෙහාටයි සොලමින් , බොහොම නිස්කලංක විලාශයෙන් හිටපු ඇගේ හැසිරීම එකවරම වෙනස් උනා. නිතරම බයවෙච්චි වගේ තියෙන ඇගේ ඇස් , දොඹ ගෙඩි වගේ විශාල වෙලා , ඒ මදිවට කටත් අයාන ඇය බලා ඉන්න ගත්තේ , මහ හඩින් හිනාවෙන තමන්ගෙ බංකුවේ එහා පැත්තෙ ඉන්න පිරිමි පරාණය දිහා .ඇය තමන් දිහා ...