Untitled Post සොඳුරු ඇසිදිසිය ඇයි.... !නෙළුම් මල් විතරක්ම , සමන් මල් විතරක්ම ,සීත පැන් ඉස පුදන්නේ බුදුගෙටබණ පදක් අසන්නට ............ !ඇයි.... !පන්සලේ ගල් බැම්මෙතුනියට හැදෙන කටු රොදනොයන්නේ බුදු ගෙටබුදුන් ස්වරයෙන්බණ පදක් අසන්නට....... !ඇයි... !බුදුන් කිව්වාද ඒ ලෙසපුදන්නට මල් විතරක්මඇයි.... !කටු රොද නුසුදුසුදබුදුන්ගෙන් බණ අසන්නට .......... ! ...
Untitled Post සොඳුරු ඇසිදිසිය හදවතෙහි ස්වර නිහඩය .හදවත ගැහෙන රිදමය තනුවෙන් ඈත් වී ගැයෙයි . මා දරා සිටි මේ මුළු ලෝකයම මා අනිකර දමා තනියෙන් හුස්ම ගන්නාක් සේ මට දැනෙයි . ඈ හට කුමක් සිදුවි ඇත්ද.... ?මා සිත මාගෙන්ම ප්‍රශ්න කරයි .එදින වේලාසන පාසල ඇරුණමුත් මා ගෙදර එනවිට වෙනදාටත් වඩා ප්‍රමද වි තිබුණි .ඒ මා බොහෝදුර පයින් ඇවිද සිටි නිසා බව තේරුම් ...
එදත් අද වගේ දවසක්........ ! (6 වන කොටස ) . සොඳුරු ඇසිදිසිය හදවතෙහි ස්වර නිහඩය .හදවත ගැහෙන රිදමය තනුවෙන් ඈත් වී ගැයෙයි . මා දරා සිටි මේ මුළු ලෝකයම මා අනිකර දමා තනියෙන් හුස්ම ගන්නාක් සේ මට දැනෙයි . ඈ හට කුමක් සිදුවි ඇත්ද.... ?මා සිත මාගෙන්ම ප්‍රශ්න කරයි .එදින වේලාසන පාසල ඇරුණමුත් මා ගෙදර එනවිට වෙනදාටත් වඩා ප්‍රමද වි තිබුණි .ඒ මා බොහෝදුර පයින් ඇවිද සිටි නිසා බව තේරුම් ගියේ ...
එදත් අද වගේ දවසක්........ ! (6 වන කොටස ) . සොඳුරු ඇසිදිසිය හදවතෙහි ස්වර නිහඩය .හදවත ගැහෙන රිදමය තනුවෙන් ඈත් වී ගැයෙයි . මා දරා සිටි මේ මුළු ලෝකයම මා අනිකර දමා තනියෙන් හුස්ම ගන්නාක් සේ මට දැනෙයි . ඈ හට කුමක් සිදුවි ඇත්ද.... ?මා සිත මාගෙන්ම ප්‍රශ්න කරයි .එදින වේලාසන පාසල ඇරුණමුත් මා ගෙදර එනවිට වෙනදාටත් වඩා ප්‍රමද වි තිබුණි .ඒ මා බොහෝදුර පයින් ඇවිද සිටි නිසා බව තේරුම් ගියේ ...
එදත් අද වගේ දවසක්........ ! (6 වන කොටස ) . සොඳුරු ඇසිදිසිය හදවතෙහි ස්වර නිහඩය .හදවත ගැහෙන රිදමය තනුවෙන් ඈත් වී ගැයෙයි . මා දරා සිටි මේ මුළු ලෝකයම මා අනිකර දමා තනියෙන් හුස්ම ගන්නාක් සේ මට දැනෙයි . ඈ හට කුමක් සිදුවි ඇත්ද.... ?මා සිත මාගෙන්ම ප්‍රශ්න කරයි .එදින වේලාසන පාසල ඇරුණමුත් මා ගෙදර එනවිට වෙනදාටත් වඩා ප්‍රමද වි තිබුණි .ඒ මා බොහෝදුර පයින් ඇවිද සිටි නිසා බව තේරුම් ගියේ ...
සියලු තැන් නිහඬය සොඳුරු ඇසිදිසිය නිහඬයසියලු තැන් නිහඬයමෘදු සුළං පහරක හීන් ස්වරයක්සැණින් බිඳලීය සියලු දෙය .........ටිකෙන් ටික ටිකෙන් ටික මෘදු ස්වරය දැවටිගත්හීන් පිණි බිඳුඑකින් එක වැළඳගතිරෑ කුමුදු පෙති තුඩග ......සීතලට ඇඹරෙනගැටිසි මල් තුඩුඑකින් එක තුරුලුවෙයිවසුදරා තුරුලටමා නොදුටුවෙමිසිහිල් සමිර පොදි සමග ආඅතහැරුණු තුෂර බිඳුඅවසර නොගෙන මාගේකවුළුව තුලින් රිංගාවැළඳගති මාගේ වම් උරහිස ..........එකින් එක හදවත දිගේ කාන්දු වූලතෙත් සීතලදෙපතුල දක්වාම ලැගුම් ගත්තේයමා හට කිරීමට කිසිවක් නොමැත.පොරවනය අතහැර ...
අහිංසකයාගේ සිහින වෙන්දේසිය සොඳුරු ඇසිදිසිය අපි මහ පොළොව මත ජීවත් වන්නෙමු . ඒත් ඒ නිකනිදු නොවෙයි .බලාපොරොත්තු , ආශාවන් , කොටින්ම කියතොත් සිහින එක් රැස් කරමිණුයි . ඒ සිහින දවසින් දවස සැබෑ වෙනවා වෙන්නට පුළුවන . නැතිනම් මියැදෙනවා වන්නටද පුළුවන . කෙනෙකුට ආදරය සිහිනයකි . කෙනෙකුට ජීවිතය සිහිනයකි . තවකෙකුට වෙනත් සිහිනයකි . මේ සියලු දෙනා මෙම සිහිනයන් සඵල කර ගැනීමට උත්සහ දරන්නේ මෙම ...
ගොළු හදවත සොඳුරු ඇසිදිසිය කොතැනක සිටියත් දෙනෙතින් වෙන්වීදසුනක් වී ඔබ යලි එනවාඑක තැන සිටියද දොඩමළු වී ඔබ වෙනතක ඔබ සිත මුසු වෙනවා......... //සුසුමන් මුසු කර රැව් දෙන ලය තුලඔබ රුව පමණක් නැලවෙනවාඒ හද තුල ඔබ නැලවෙන තාලෙටඔබ සිත නිහඩව නැලවෙනවා ........... //තනි අහසට පෙම් කරනා ලෙස අපි සඳ තරු සේ පෙම් ගී ලියනාපෙම් ගීයේ අග තිතට බයේ ඔබ තවමත් නිලුපුල් ගොලුවෙනවා .......... // ...
එදත් අද වගේ දවසක්... ! ( 2 වන කොටස ) සොඳුරු ඇසිදිසිය කව්ළුව වෙතින් ඇයගේ දෙනෙත් මාගේ සෙවණැලි මත වැටිණි .මා ඇය දෙස යලිදු බලා සිටිණු ඇයට හැගෙන්නට ඇතැයි මට සිතේ .ඇය මා දෙස හොරහින් බලා සිනා නොවූවද ඇයගේ කම්මුල් රත් පැහැ ගැන්වුණු බව මා දුටිමි .බස් රථය එතනින් ඉදි
මම තාම පෘත්ග්ජනයි අපෙ හාමුදුරුවනේ..... සොඳුරු ඇසිදිසිය මට සමාවෙන්න ලොකු හාමුදුරුවනේ .... ගමේ උන්ට ලොකුවට ඕක දැනිච්චාවේ .මම ඒ උපාසක අම්මත් එක්ක කතා කරන එක ඇත්ත හාමුදුරුවනේ.මමයි ඒ උපාසක ඇත්තිට ඉගෙන ගන්න පොත් පවා දුන්නෙ .දවසක් ඒ ඇත්තිට කන්න අරන් දුන්නා හාමුදුරුවනෙ ගමේ කඩේදි . ඒ හින්ද වෙන්න ඇති හාමුදුරුවනෙ ගමේ උන් රෑට රෑට පන්සල් වත්තට ගල් ගහන්නෙ ....... . මට සමාවෙන්න අපෙ හාමුදුරුවනේ ...... ඒ ...
බුද්ධික දමයන්තගේ " උතුරු කොනට පටු පාරක් " වේදිකා නාට්‍යය සහෘද විමංසාව .............. සොඳුරු ඇසිදිසිය සාගින්න ජීවත්වීම හා පැවැත්ම යන කරුණු කාරණාවන් රටක් දේශයක් වශයෙන් වෙනස් නොවී සෑම පුද්ගලයාටම එක සේ බලපාන කාරණාවන්ය .නමුත් මෙහිදී වෙනස් වන්නේ ඒ පුද්ගල සමාජ තුළ පවතින තරාතිරම හා පාරම්පරික දායාදයන් ය.මේ කියන්නා වූ තරාතිරම පාරම්පරික දායාද ඔස්සේ ඒ ඒ පුද්ගලයන්ට අර කියන්නා වූ කරුණු බලපdන්නේ වෙනස් ආකාරයට බව කිව යුතුය .බුද්ධික ...
බුදු සරණයි මහත්තයෝ ... ! ( කෙටි කතාව ) සොඳුරු ඇසිදිසිය ගෙවෙන හැම තප්පරයකම එක එක ගැටළු වලට උත්තර හොය හොය ජීවත් වන අපිට සමාජයේ අපි වගේම ජීවත් වෙන අයගේ හදවත ඇතුලට රිංගලා ඒ හදවත් වල තියෙන දේවල් කියවන්නෙ ඔහෝම කලාතුරකින් . වාසනාවට හෝ අවාසනාවට හෝ වේවා පමණක් දේවල් දිහා ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න අහගෙන ඉන්න ශක්තියක් මට ඇතැයි මා සිතමි ...
පැමිණිල්ල...... ! සොඳුරු ඇසිදිසිය සිතඅතහැරී ගොස් අතරමග.ගියෙමි නැවතත්ඒ වැටුණු මාවත දිගටම .නමුත් කවුරු හෝසිත අහුලගෙන .........ගියෙමි දමන්නට පැමිණිල්ලසියල්ලට පෙරාතුවයමක් වෙන්නට.........නමුත් ;මා නගින්නට පෙරාතුව විත්තියටවිත්තියට නැග උන්නුඅතහැරුණු මගේ සිතලියා ඇත පැමිණිල්ලමට විරුද්දව......... ! ...
එදත් අද වගේ දවසක්........ ! ( 5 වන කොටස ) . සොඳුරු ඇසිදිසිය බස් රථය වේගයෙන් ගමන් ගත්තේය .මා හට හුරු පුරුදු ඒ නැවතුම වෙත බස් රථ මා හටද නොදැනීම ළං විය. ඈ තවමත් මාගේ නිසදැස් කිවමින් සිටියා ය . ඇය මෙතරම් මාගේ කවිය තුල රසිකාවියක වේ යැයි මා නොසිතුවෙමි .ඇරත් මේ තරම් ඉක්මනටම . ඔව් ඇය දැන් මාගේ සිත තුල රසිකාවියක වී හමාරය . මා ඇයට ආදරය කරයි .නිසදැස් පෙළින් ඇරඹි ...
උඹ නිරුත්තර වේවි ..... ! සොඳුරු ඇසිදිසිය මා විශ්වාස කලෙමිනිසැකවම ඔබවිශ්වාස කළ බව මාවඔබටත් වඩාමා සිත විශ්වාස නොකලද ............ !" කෝ උඹේ හදවත "ගොළු විය මා වදන්ඇසූ පමණින්නොඅඩුව වේගයෙන්පුපුරා ඇදෙන ව්දුලි සැර .............. !නොමැත මා ළඟ පිළිතුරුවෑයම් නොකරමිපබදින්න පිළිතුරු ........ !බලාපං හෙටින් පසුකටු ගෙදර බිත්තියකතිබෙන හැටිඋඹ ඇසූ හදවතමිහිදන්ව......... !එවිට බොහෝ අය අසාවි" කෝ උඹේ හදවත "උඹ නිරුත්තර වේවි ..... ! ...
" අලුත් බෝඩිම ....... " සොඳුරු ඇසිදිසිය මා හට හුරුපුරුදු තනිකමනුපුරුදු නිරුත්තර ලෙසමා හද පමණක්ම නොවමා ගත ද මිරිකාරෝමයෙන් රෝමයපුළුස්සයි ..............වේදනාවන් මිරිකාඇඳ ලෑලි අතරින් වැහැරුණුතුනී කඩතොළු මෙට්ටයපිට කොඳු පුරුක් අතරට තෙරපෙයි .........වෙනදා සුමුදු ලෙසමා සමග තෙරපුණු සුළඟතාපයෙන් පීඩිතවමා ගත පෙළු තනිකම සිත්තම් කරයි .................හුරු පුරුදු තනිකමමට දැන් කෝඩුකාරයි .......... ! ...
කණ තියා බලාපං ඒ මහ පොළොවටම ...... ! සොඳුරු ඇසිදිසිය විඩාපත් දෑතින් දහඩිය සුවඳ මුසු කොටගොඩනැගූ ඔවුන්ගේම හදවතඔවුන්වම මරාඔවුන්ගේ ප්රාණයහිර කරණ ලද්දේයඔවුන්ගේම මහ පොළොව යට .........කණ තියා බලාපං ඒ මහ පොළොවටමයලිත් සැරයක් ..... !අසාපං සවන් හැරඋඹ විසින් හිර කෙරූඔවුන්ගේ ප්රාණයපණ අදින හැටි තවමත්උඹ දිහා බලාගෙන ........ ! ...
උපාධි ලත් මුරකරුවෙක්.......... ! සොඳුරු ඇසිදිසිය උජාරුවට ඉස්කෝලෙටගිහින් ලියපු කවි පංතියමට තාමත් උගන්වනවාජීවත් වෙන හැටි කොහොමද ඔන්න ටිකක් ලොකු වෙනකොටවාඩි වුනා විභාගෙකටමට එතනදි කියාදුන්නාවෛර කරන හැටි කොහොමදඑකිනෙකාට ඉරිසියාවතමන්ම පමණයි වැදගත්උසස් පෙළදි මම දැක්කෙ" මම ඉන්නෙ කැම්පස් එකෙ "උජාරුවට ඇත දැන් මටලබා ගත්තු ලේබලයක්මුළු ලෝකෙට පෙන්නන්නටජීවිතයෙන් භාගයක්මකඹුර කඹුර එක එකාටදැන් මට ඇත උපාධියක්අනික් උන්ට පෙන්නන්නටමම දැන් අර කන්තෝරුවෙගේට්ටුවේ මුරට ඉන්න උපාධි ලත් මුරකරුවෙක්.......... ! ...
බුදුන් කිව්වාද ඒ ලෙස පුදන්නට මල් විතරක්ම...... ! සොඳුරු ඇසිදිසිය ඇයි.... !නෙළුම් මල් විතරක්ම , සමන් මල් විතරක්ම ,සීත පැන් ඉස පුදන්නේ බුදුගෙටබණ පදක් අසන්නට ............ !ඇයි.... !පන්සලේ ගල් බැම්මෙතුනියට හැදෙන කටු රොදනොයන්නේ බුදු ගෙටබුදුන් ස්වරයෙන්බණ පදක් අසන්නට....... !ඇයි... !බුදුන් කිව්වාද ඒ ලෙසපුදන්නට මල් විතරක්මඇයි.... !කටු රොද නුසුදුසුදබුදුන්ගෙන් බණ අසන්නට .......... ! ...