" බෝනිකි ගෙදර " වේදිකා නාට්‍යය පිළිබඳව සහෘද විමංසාව සොඳුරු ඇසිදිසිය ජීවිතය තුල ඇති වන්නා වූ ගැටළු ජීවිතය තව තවත් ජීවත් කරවයි .එම ගැටලුව මිනිසුන් අතරම පැන නැගී මිනිසා සමගම පෝෂණය වී මිනිසා අතරම පුපුරා යයි .ඒ තුලින් ඇති වන්නා වූ කම්පනය ඒ ඒ පුද්ගලයාට බලපාන්නේ ඒ වට ඔවුන් හට තිබෙන සම්බන්ධතාවය අනුවයි . ලෝකයේ කලාව යන්නද ගොඩ නැගෙන්නේ මේ කියන්නා වු මිනිස් කුලකය තුලමය .නමුත් මෙලෙස ගොඩනැගෙන්නා වූ කලාව තුලින් ...
මා සිත ඇය අයිති කරගෙන .......... ! සොඳුරු ඇසිදිසිය පුදුමාකාර හැඟීමක්මා හට පමණක් අයිති වූමුළු හදවතමඇය අයිති කරගෙනකොයිබදෝ අතරමං කොටමා හටත් සොයාගත නොහැකි අනන්තයටත් එහා දිවගියආදරය පමණක් බුදිනආදරය පමනක්ම පානය කරන ...................! සිත තුල තිබූලස්සන යැයි සිතුනමාවත් නොදුටු ලස්සන හැමදේමඒ ලොව අහස සේ වියන් ගත වී මා හිසට ඉහලින් ..................!එයම පමණයි ඒ ලොව පොලෝ තලයත්අහස තෙක් නැගිනීල තලයත් ..................!පෙනෙන්නට ඇති සියලු දේ තුල දකින්නට බැරි ගැඹුරුම අනන්තය තුලකඳුල ...
එදත් අද වගේ දවසක්....... ! ( 3 වන කොටස ) සොඳුරු ඇසිදිසිය බස් රථය වේගයෙන් ටව්න් හෝල් වෙනතෙක් වේගයෙන් ගමන් කෙරිණ .එතෙක් මා හා ඇය දොඩමළු නොවූවද මා මාගේ සිත තුලින් ඒ වන තුරුත් ඈ හා දොඩමළු වෙමින් සිටියේය .ඒ නිහඬ බව බිඳින . ඒ ...
එදත් අද වගේ දවසක්...... ! ( 1 වන කොටස ) සොඳුරු ඇසිදිසිය මේ කතාවේ ආරම්භය කොතනකදැයි දිනයක් වශයෙන් කීමට මා නොදනිමි . මා දන්නේ එදින සිට මා ඇයට පෙමින් බැඳුනු බව පමණකි .මා දැනටද ඇයට ආදරය කරමි.කෙනෙකුට මෙතරම් තවකෙකුට ආදරය කළ හැකිදැයි මා හට තේරුම් ගැනීමට නොහැකිය. නමුත් මේ ආදරය වෙනත ආදර කතාවන් සේ කිසිදා නිමාවක් නොදකින ආදර කතාවකි . මෙයට ඇත්තේ තප්පරෙන් තප්පරය හද තුලට පැන නැගෙන හැගීම් හා සිතුවිලි දහරාවක ...
දැන් ආයිත් වැඩට බැස්සා ඔන්න .............! සොඳුරු ඇසිදිසිය ඔන්න මට සමා වෙන්න ඕන . නාට්‍ය වැඩ කටයුතු නිසා ගොඩ කාලෙකින් මුකුත්ම ලියන්න බැරි වුනා . මම තමයි ගිය දවස් ටිකේ වේදිකාගත වුනු "ඉබ්සන්ගේ නාට්‍යක් වන බෝනිකි ගේදර වේදිකා නාට්‍යයේ වේදිකා පරිපාලක තැන. ඉතින් වැඩ ගොදක් තිබුනා .මම මේ නාට්‍යයේ රඟපෑවෙ නැති එක විතරයි . අනිත් හැම දේම් කළා .මාස 4 ක් කාලයක් ...
එදත් අද වගේ දවසක්........ ! (6 වන කොටස ) . සොඳුරු ඇසිදිසිය හදවතෙහි ස්වර නිහඩය .හදවත ගැහෙන රිදමය තනුවෙන් ඈත් වී ගැයෙයි . මා දරා සිටි මේ මුළු ලෝකයම මා අනිකර දමා තනියෙන් හුස්ම ගන්නාක් සේ මට දැනෙයි . ඈ හට කුමක් සිදුවි ඇත්ද.... ?මා සිත මාගෙන්ම ප්‍රශ්න කරයි .එදින වේලාසන පාසල ඇරුණමුත් මා ගෙදර එනවිට වෙනදාටත් ...
අන්ධකාරය හා ආලෝකය සොඳුරු ඇසිදිසිය විටෙක අන්ධකාරය ද ,විටෙක ආලෝකය ද ,අතරමා අතරමං වුණි ...........නමුත්ආලෝකය තුලමා හුදෙකලා වීමි .අන්ධකාරයමා අතරමං කරලීමි .
කැඩපත...... ! සොඳුරු ඇසිදිසිය ඔබමා රුව දකිති .මා ඔබ රුව දකිති .මා ඔබ තුලින් මා දකිමි .නමුත් ඔබ ඔබව නොදකිති .
එදත් අද වගේ දවසක්....... ! ( 4 වන කොටස ) සොඳුරු ඇසිදිසිය පාසල් ගවුමක් ඇඳගත් කෙනෙකු මා හට ඈතින් එනු පෙනෙයි .ඔව්..... ඒ ඇය යයි මා සිත විශ්වාස කරයි .කෙමෙන් ඈ බස් රථය දෙසට ඇදින .මා තුල ඇය ඉදිරියට වී මුහුණ දීමට ධෛර්යයක් නැතිදෝ හෙයින් මා ඇය බව හඳුනා ගත් සැනින් ඒ අස
තවම නොලැබූ මල්වර දවස .............. සොඳුරු ඇසිදිසිය මිරිදිය සුළඟ තැවරුණුකවුළුවෙන් ඇතුළතසෙවනැලි දෙකකි ඒ මේ අත සසල වන . ඇඳුණි සෙවනැලි මතින්උරෙන් උර වැළඳ ගත්යුවළ පෙම් සීතුවමක්......................ගොරහැඬි ස්වර ගයනසේයා රුවකි ඒ අතර මැකෙන්නට විය සැණෙකින් ඒ අදුරු සෙවනැලි .එක් වරම ඒ කවුළු මත සිර වියනොමේරූ ස්වරයක්ඉල්ලමින් හැඬිතවම නොලැබූමල්වර දවස .............. ...
Untitled Post සොඳුරු ඇසිදිසිය මාගේ දෙසවන් තුල ඇයගේ මුවින් පිටවූ ඒ වචනය නිදන් ගත වූ සේය . බස් රථය ටවුන් හෝල් දක්වාම ගමන් කෙරිණ .එතෙක් ඇය හා මා එකිනෙකා සමග දොඩමළු නොවූවද , මා මාගේ සිත තුලින් ඈ සමග දොඩමළු නොවූවා නොවෙයි .පිටතින් ඇය හා මා අතර වූ නිහඩ බව බිඳිණ ." ඔයා ආනන්දෙට නේද යන්නෙ "" ඔව් , ...
උඹත් ඇයත් කලාවක්............ සොඳුරු ඇසිදිසිය සිත්තරකුගේදෑ තුඩු මතින් අබමින්විලි ඇරත් ඩේවිඩ්නිම වීයඒ දෑ තුඩෙන්ම විලි වැසූ ඇයවද නිමවමින්.........නමුත් ;කවුරුන්ද කීවෙ" විලි ලැජ්ජ නැති ඩේවිඩ් "... ?ඒ උඹත් ඇයත්කලාවක් බව දන්නාදන්නා හෙයිනි........ඇරත්..... , පාෂාණ භූතව සිටින....... ...
Untitled Post සොඳුරු ඇසිදිසිය මේ කතාවේ ආරම්භය කොතනකදැයි දිනයක් වශයෙන් කීමට මා නොදනිමි . මා දන්නේ එදින සිට මා ඇයට පෙමින් බැඳුනු බව පමණකි .මා දැනටද ඇයට ආදරය කරමි.කෙනෙකුට මෙතරම් තවකෙකුට ආදරය කළ හැකිදැයි මා හට තේරුම් ගැනීමට නොහැකිය. නමුත් මේ ආදරය වෙනත ආදර කතාවන් සේ කිසිදා නිමාවක් නොදකින ආදර කතාවකි . මෙයට ඇත්තේ තප්පරෙන් තප්පරය හද තුලට පැන නැගෙන හැගීම් හා සිතුවිලි ...
ඒත් මා නොවේ ඒ රහල් හිමියන්........ සොඳුරු ඇසිදිසිය සුලැඟිලි නැතත් එල්ලෙන්නකහවත් උනා කුණු කිළිටි වත උඩින්නිවන් සක්මනට මා සැරසුනා විතරයි ........ !ඒත් මා නොවේ ඒ රහල් හිමියන් .මම තවමකිරි සුඳවත් නොගියරහල් හිමි නමකිපෘතග්ජන ................ ! ...