බත්තලංගුණ්ඩුවේ දවසක්….(අවසන් කොටස) සුදු,කලු සහ අළු මීට පෙර බත්තලංගුණ්ඩුවේ පැමිණි හැටිත්, අතරමග කතාවත් මා පැවසීමි. දූපත සැලකිය යුතු මට්ටමක දිගින් යුතු විය. එය පළලින් අඩුවූ දිගින් වැඩි දූපතකි. “අඩේ මං හිතුවේ නිකං මේක ගස් වලින් පිරිල කොලපාටට තියෙන එකක් කියලනේ!!“ “හරියට රොබින්සන් අන්දරේ වගේ“ කැවුමා පැවසීය. බෝට්ටුවෙන් බසින විට අප මධ්‍යහන 12 පසුවී හමාරය. දැඩි රස්නයක් දූපතේ ඇත. බැලූ බැලූ හැම තැනම ...
මිෂන් කොලොම්පූර්….. සුදු,කලු සහ අළු සැලකිය යුතු කාලයකට පසු මා නැවත ලිපියක් ලියන්නෙමි. මේ කාරනයට හේතුවන්නාට මා “ගැටයා “ යැයි කියන්නෙමි. ග
රාත්තල් හත!!! (Seven Pounds) සුදු,කලු සහ අළු අලුත් අවුරුද්දේ සටහන් තබන පලමු ලිපිය වන්නේ මෙයය. “සුදු කළු සහ අළු “ මා මුලින්ම වෙන්කර ගත්තේ සිනමා විචාර ලිවීමට වූවත් එය මා එකල අත්දුටු කරුණු අනුව වෙනස් විය. “සුදු කළු සහ අළු “ යන්නෙහි තේරුම විවිධාකරයෙන් ගත හැකි වූවත් මගේ මිතුරෙක් මෙහි අන්තර්ගතයද විමසා දුන් අර්ථ දැක්වීම වඩාත්ම සුදුසු වන්නේ යැයි මා සිතන්නෙමි. මචං උඹ ලියන්නේ …… “ ...
කණුව… සුදු,කලු සහ අළු තවත් උසස් පෙළ විභාගයක සෙවනැල්ල සුපුරුදු ලෙසම හමා එයි.උසස් පෙළ විභාගය මගේ ජීවිතයේ විශාලතම හැරවුම් ලක්ෂයේ පදනම බැව් මා තරයේම විශ්වාස කරන්නෙමි. මා උසස් පෙළ විභාගයට වාඩිවෙන්නේ ගණිත අංශයෙනි.මා උසස් පෙළට ගණිත අංශයෙන් පෙනී සිටින බවට මවිසින් පිඹුරු පත් සකස් කලේ මා අට වසරේ අගභාගයේ සිටිය දී බව මට රූපමය මතකයකින් තහවුරු කර ගත හැකි ...
අම්මා කියූ බොරු…. සුදු,කලු සහ අළු හදවතට තට්ටු කරන තවත් ප්‍රබන්ධයක්… මේ කතාව පටන් ගන්නේ මම ඉතා කුඩා කාලෙදි. මම බොහොම දුප්පත් පවුලක ඉපදුනේ. ගොඩාක් වෙලාවට අපිට හරි කෑම වේලක් කන්න පුළුවන් කමක් තිබුනෙ නැහැ. අපට මොනවා හරි කෑමක් ලැබුනහම අම්මා හැම වෙලේම අම්මාගේ පංගුව මට දුන්නා. අම්මා කෑම ටික මගේ පිඟානට දාන ගමන් කිව්වේ "ඔයා කන්න පුතා. මට බඩගිනි නැහැ" අම්මා මට කිව්ව ...
ආපු විදිහටම ආයෙත් පලයං සුදු,කලු සහ අළු එකෙකුට මදිවූ...තවකෙකුට අහරක් වූ...නුඹට මදිවූ...මට ලැදිවූ.. කාලය අාපු විදිහටම අායෙත් පලයං...෴
චීෆ් චෙෆ්!!!(Chief Chef) සුදු,කලු සහ අළු සෑහෙන කාලයකට පසු නැවතත් සටහන් තබන්නට සිතුනෙමි. කිසිදු යාවත්කාලීන කිරීමක් නැතුවත් එකා දෙන්නා වත් පොත් පාඨක පිටුවට ගොඩ වැදී යනු දැකීම සිත් සනහන්නක් විය.රැකියාවත් ව්‍යාපාරත් සමාජ සේවයත් අතර මා දැන් ජීවිතය ගෙවන්නෙමි. එය එසේ වූවද මේ සටහන් තබන්නේ කාර්යාලයේ මගේ මිතුරෙකු අප සමග කී කතාවකි.එදිනද අප සුපුරුදු ලෙස දවල් ආහාරයට ගොස් සිටින අතර මගේ මිතුරෙක් ,මචං ඒ දවස් වල මගේ ...
බෙල්ට් එකයි ජොකයි විතරක් මගේ… සුදු,කලු සහ අළු සරසවිය විටෙක මට හුදී ජන සමාජයේ නියැදියක් ලෙස දැනුණු වාර ගණන අනන්තය. කෙසේ හෝ එය ඉතා නිවැරදි සාම්පලයක් බව විටෙක මට හැඟී යයි. සරසවියක් වනාහි Slide ටිකක් පාඩම් කර සමාසිකයේ විභාගයට මුහුණ දීමෙන් ඔබ්බටත් තව යමක් ඔබට ඉගෙන ගත හැකි ලංකාවේ එකම තැන රාජ්‍ය විශ්ව විද්‍යාලය. පෞද්ගලික සරසවි හා රාජ්‍ය විශ්ව විද්‍යාල වල ඇති කැපී පෙනනම වෙනස එයය !!! ...
පසුවදන..... සුදු,කලු සහ අළු මා මගේ පළමු ගීත විචාරය මෙහි සටහන් තැබූවේ මීට මාස 10කට පෙරය. ඒ වන විට එය ගායනා කළ ගායිකාවගේ ඡායරූපයක් වත් මට සොයාගැනීමට නොහැකි විය.නමුත් අද වන විට ඇය මුළු ලංකාවම හදුනන,අගය කරන චරිතයක් වී ඇත.එපමණක් නොව තම කුළුදුල් ගීතයට සලරූ පෙළක්ද මේ වන විට සෑදී ඇත. ගීතය මෙන්ම සලරූ පෙළද අගය කළ යුත්තේය. එහි ආරම්භයේ වදන් පෙළ මේසේය......They are ...
මටත් හදවතක් ඇත!!!(දෙවන කොටස) සුදු,කලු සහ අළු ඒ සරසවියේ අර්බුද මතුවූ කාලසීමාවකි.පරිපාලනයේ අත්තනෝමතික තීරණයක් නිසා පන්ති වර්ජනයකට යාමට ඔන්න මෙන්නය.දිනක් මට ඇගෙන් ඇමතුමක් ලැබුණි.එය හුදෙක්ම සාමාන්‍ය දුර ඇමතුමකි.(සාමාන්‍යෙයන් මෙවන් ඇමතුම් ලැබීම මට සුලබ දෙයකි 99% ම පාහේ පරිගණක දෝශ නිරාකරණයට උපදෙස් පතා පැමිණෙන ඒවාය). “හෙලෝ මගේ ෆේස්බුක් අකවුන්ට් එකට මට ලොග් වෙන්න බෑ“ “ඔයත් එක්ක මොනාද චැට් කලේ?““මගේ නම්බර් එක ඇහුවේ “ මා ...
..මුගන යපි ටරසව වන සුදු,කලු සහ අළු ෴ක්යදෙ නවෙ ක්ඩවැ ත්ටන්මත ..ලාවෙ ක්ඩවැ ටකෙලෝ ටටර ..ක්කටි ඩවැ ත්ළුඅ කිහැතත්ගන්ටප ..දේද්රුවුඅ ත්ළුඅ ටකොතඑ ෴වේනාඋ ක්යයිහ මවළුපා ..වේණාබුති හේඔ ත්කෙතම නරක ම්චච්ඔ ..වේචාච්හිඇ හේඔ ක්යදෙ නයකි ත්යඑ ..වේණාබුති හිගැ හිගැ හේඔ ත්තවදහ෴නෑ ත්නෙඕ නන්ගනා නගෙදඇ ..නෑ ත්නෙඕ න්නග ගා ******** ටලව ලිල්ස තේඅ ...
මටත් හදවතක් ඇත!!!(පළමු කොටස) සුදු,කලු සහ අළු වත් පොතවත් පොත මට හමුවූයේ මීට වසර 4ක ට පමණ පෙරාතුවය.ඒ දින වල මෙය මා වැඩි වශයෙන් භාවිතා නොකලෙමි(උදක්ම එහි තිබූ සංකීර්ණ ගතිය මෙයට හේතුවිය).කෙමෙන් කෙමෙන් මෙය මා වැඩි වශයෙන් භාවිතා කිරීමට පටන් ගතිමි.මෙහි භාවිතය වැඩි වූයේ මා සරසවියට ඇතුළත් වීමෙන් පසුවය.එකල එය මට සාමාන්‍ය වෙබ් අඩවියක් වූවත් මීට වසරකට පමණ පෙර මෙහි ඇති ප්රතිලාභ තේරුම් ගැනීමට හැකිවිය.එය මා එහි ...
වෙජිටේරියන් පූසා… සුදු,කලු සහ අළු ඌ.. නමට ‘කිටියා ‘ උනාට සුරතලේට ‘මොරියාටි‘ ය.. කන්නේ බත්ය.. රතු හාලේ බත්ය.. බොන්නේ වතුර ය. මඩ වතුරය… කොතරම් එලෙව්ව ද, මද වේලාවකින් නැවත දෙපා වල දැවටෙන මූ… දිනක් වත්ත පහල ඇති කොස්ගහේ.. ලේන් කූඩුවට ...
බත්තලංගුණ්ඩුවේ දවසක්….(පළමු කොටස) සුදු,කලු සහ අළු සාමාන්‍යෙයන් සරසවියේ නඩය සෑම අධ්‍යයන සමාසිකයටම වරක් ලංකාවේ කොහේ හෝ රවුමක් ගැසීම සම්ප්රදායය.(නුමුත් මේ සම්ප්‍රදායට අනුගත නොවීම මගේ මෙතුවක් සම්ප්රදාය විය). නුමුත් මෙදා සැරේ එය වෙනස් විය. කතාව ඇරඹෙන්නේ මෙතැනින්ය. “ලොකයාගේ “ (මේ අපේ නඩයේ එකෙකි) බත්තලංගුඩු සංචාරය අප මීට මාස කිහිපයකට පෙර අසා දැන ගතිමු. ඔහුගේ නෑදෑ කෙනෙකු එහි සිටින බවත් මොහු එහි සතියකට ආසන්න කාලයක් සිට ලබා ...
සන්දර්භය....... සුදු,කලු සහ අළු දැනගනිල්ලා.... උඹ මොකද බලන්නේ, අපි දන්නවා උඹ මේක දන්නව කියල. මේ කියන්නේ උඹට නෙවෙයි. ඔව් මේ කියන්නේ අනිත් එවුන්ට.. අනිත් එවුන්ට ඉරිසියා කරල මේ ලෝකේ හදන්නත් බෑ... තමන්ට හැදෙන්නත් බෑ... උඹලා එහෙම හිතාගෙන හිටියට... ...
නරියා කන්දේ කාර් රේස්….. සුදු,කලු සහ අළු තවත් දිනක් උදාවී ඇත.. ටවුම පුරා අලුත් වාහන පිරී ඇත.. හැසිරේ සමහරෙක්.. අලුත් රටකට පැමිණි ලෙස.. 1000 ට 2000 ට තිබූ… කාමර අද 4000 කි සැවොම පෙරුම් පුරා.. පයිනස් කොල වැටුණු… ලිස්සන බිමේ… වාඩි වීමට යත්න ...
මචං සංජීව ... උඹට හොඳ වැඩේ... සුදු,කලු සහ අළු සංජීව... උඹට හොඳ වැඩේය. ලංකාවේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය. උඹ ලංකාව නම් වූ උඹේ රට ගැන හිතාගෙන ඉන්නේ මොනවාදැයි මම හොඳින්ම දනිමි. උඹ එක එකාගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්නට යන එක ඕනෑවට වැඩිය. උඹ හිතා ඉන්නා තරම් ප්‍රශ්න මෙහේ නොමැත. ඔය ඉතින් උඹ දන්නා තරමය.රී ලංකාවට සරසවි නම් වූ ආයතන ලබාදී ඇත්තේ සර්ව බලධාරී දෙවියන් වග නොදැන උඹලා ...
අපට තව කරන්න තිබ්බා……. සුදු,කලු සහ අළු සෑහෙන කාලයකට පසුව නැවතත් මා බ්ලොග්කරණයෙහි යෙදෙන්නෙමි.පසුගිය කාලයේ සැලකිය යුතු මට්ටමක කාර්ය බහුලත්වය ඒ සදහා හේතුවන්නට ඇත. සාමාන්‍ය යෙන් මෙලොව සිටින සෑම මිනිසෙක්ම පාහේ පසුතැවිල්ලකට මුහුණ දෙන බව මාගේ හැගීමය.එය ස්වභාවික වූත් අවිඥානීක වූත් සංසිද්ධියක් බව මා සිතන්නෙමි.පසුගිය කාලයේ මා සැලකිය යුතු මට්ටමේ ව්‍යාපෘති කිහිපයක තනිවම හා කණ්ඩායම් වශයෙන් කටයුතු කලෙමි. සරසවි කණ්ඩායම් ව්‍යාපෘති වලදී බොහෝ ...
මටත් හදවතක් ඇත!!!(තෙවන කොටස) සුදු,කලු සහ අළු අප දෛනික දුරකථන සංවාද වල නොයෙදුන ද නිතරම පාහේ වත්පොත් සංවාදයන් වල නම් නොවරදවාම යෙදීමේ අවිඥානික පෙළඹවීමක් අප දෙදෙනා තුලම සති කිහිපයක් තුල වර්ධනය වී තිබිණ.සංවාද වල නොයෙදුන දාට මහ මුස්පේන්තු හැගීමක් මා තුල ජනිත විය.කවදාවත් කතා නොකල හදවත ඒ වෙනුවෙන් මනසත් සමග අරගල කරන්නට විය. මා ජීවිතයේ තීරණ ගැනීමේදී මගේ මනස මත කොන්දේසි විරහිතව යැපෙන කාලයකි ඒ කාලය(එනිසාම මා ...
මටත් හදවතක් ඇත!!!(පූර්විකාව) සුදු,කලු සහ අළු පූර්විකාවමේ කතාව සාමාන්‍යයයෙන් මා ලියන සටහන් වලට වඩා තරමක් දිගු වීමට පුළුවන.එහෙයින් මා මෙයට පූර්විකාවක් ලියන්නෙමි."සුදු කලු සහ අළු" හි තිඹිරිගෙයද මෙය වේ.මෙය ලියන්නේ මගේ හිතේ ඇති දේ කීමට පමණක්ම නොව මෙවන් සිද්ධි දාමයන් වලට මුහුණ දෙන කුළුදුල් අයට තවත් අත්දැකීමක් ඉතිරි කර දීමටය.විටෙක අයෙකුට මෙය හුදු කල්පිතයක් යැයි සිතෙන්නට ද පුළුවන,ඒ තරම්ම මෙය සුන්දරය නමුත් අවසානය කිසිවෙකුත් නොසිතන දෙයකි.ලෝකය ...